- 394
- 4 253 915
CodePRO LK
Sri Lanka
เข้าร่วมเมื่อ 20 ส.ค. 2017
⚡Let's try to figure out the pre-trained model that works on our brain 🧠
XAI ගැන දැනගෙන ඉන්න 🔥 | Explainable AI
XAI ගැන දැනගෙන ඉන්න 🔥 | Explainable AI
අපි build කරන AI/ML models වල ඇතුලාන්තයේ හදුනාගෙන ඇති pattern එක විස්තර කරගැනීම, model එක හරහා ලබාදෙන predictions විස්තර කරගැනීම පිලිබදව Explainable AI වලදී සාකච්චා කෙරේ. සාමාන්‍ය පරිදි model නිර්මාණය සහ predictions ගැනීමට අමතරව enterprise level model නිර්මාණය කිරීමේදී Explainable AI භාවිතා කිරීම ඉතා වැදගත් වේ.
🔥Support us: codeprolk.com
▬▬▬▬▬▬ Want to learn more? 🚀 ▬▬▬▬▬▬
► Machine Learning Tutorial - th-cam.com/play/PL495mke12zYDHN9ONfcal1eQfo8VqmOgu.html
► Deep Learning Tutorial - th-cam.com/play/PL495mke12zYBLz2j_RoYbIltaYxvaTd9k.html
► Python Tutorial - th-cam.com/play/PL495mke12zYC-ZUbzd1Z0Y6WteuvsMf7Z.html
► Java Tutorial - th-cam.com/play/PL495mke12zYANEM9p7JT5-99Yx8Z7z_ib.html
► MATLAB Tutorial - th-cam.com/play/PL495mke12zYB4CL0t43tAp6ML9DRnLg6H.html
► Python Libraries(Numpy, Matplotlib, Pandas) - th-cam.com/play/PL495mke12zYAFMs6kTM3kmzaJReiaa_xR.html
► Database Management System - th-cam.com/play/PL495mke12zYD9IRbraE2sS-ZrHKBqkaLv.html
► Data Structures & Algorithms - th-cam.com/play/PL495mke12zYDIwsabzb61OLdBpg3QDcXg.html
▬▬▬▬▬▬ Connect with me 👋 ▬▬▬▬▬▬
► WEBSITE - codeprolk.com/
► FACEBOOK PAGE - web. profile.php?id=100085532523257
► FACEBOOK GROUP - web. groups/1410169166175215
► LINKEDIN - www.linkedin.com/company/66352542
► GITHUB - github.com/dineshpiyasamara
► TELEGRAM CHANNEL - t.me/codeprolk
► TELEGRAM GROUP - t.me/codeprolkchat
#explainableai
#sinhala
#codeprolk
අපි build කරන AI/ML models වල ඇතුලාන්තයේ හදුනාගෙන ඇති pattern එක විස්තර කරගැනීම, model එක හරහා ලබාදෙන predictions විස්තර කරගැනීම පිලිබදව Explainable AI වලදී සාකච්චා කෙරේ. සාමාන්‍ය පරිදි model නිර්මාණය සහ predictions ගැනීමට අමතරව enterprise level model නිර්මාණය කිරීමේදී Explainable AI භාවිතා කිරීම ඉතා වැදගත් වේ.
🔥Support us: codeprolk.com
▬▬▬▬▬▬ Want to learn more? 🚀 ▬▬▬▬▬▬
► Machine Learning Tutorial - th-cam.com/play/PL495mke12zYDHN9ONfcal1eQfo8VqmOgu.html
► Deep Learning Tutorial - th-cam.com/play/PL495mke12zYBLz2j_RoYbIltaYxvaTd9k.html
► Python Tutorial - th-cam.com/play/PL495mke12zYC-ZUbzd1Z0Y6WteuvsMf7Z.html
► Java Tutorial - th-cam.com/play/PL495mke12zYANEM9p7JT5-99Yx8Z7z_ib.html
► MATLAB Tutorial - th-cam.com/play/PL495mke12zYB4CL0t43tAp6ML9DRnLg6H.html
► Python Libraries(Numpy, Matplotlib, Pandas) - th-cam.com/play/PL495mke12zYAFMs6kTM3kmzaJReiaa_xR.html
► Database Management System - th-cam.com/play/PL495mke12zYD9IRbraE2sS-ZrHKBqkaLv.html
► Data Structures & Algorithms - th-cam.com/play/PL495mke12zYDIwsabzb61OLdBpg3QDcXg.html
▬▬▬▬▬▬ Connect with me 👋 ▬▬▬▬▬▬
► WEBSITE - codeprolk.com/
► FACEBOOK PAGE - web. profile.php?id=100085532523257
► FACEBOOK GROUP - web. groups/1410169166175215
► LINKEDIN - www.linkedin.com/company/66352542
► GITHUB - github.com/dineshpiyasamara
► TELEGRAM CHANNEL - t.me/codeprolk
► TELEGRAM GROUP - t.me/codeprolkchat
#explainableai
#sinhala
#codeprolk
มุมมอง: 806
วีดีโอ
AI/ML internships ඇත්තටම අඩුද? Internships හොයාගන්නෙ මෙහෙමයි
มุมมอง 2.3K14 วันที่ผ่านมา
AI/ML internships ඇත්තටම අඩුද? Internships හොයාගන්නෙ මෙහෙමයි මේ වනවිට AI/ML වල තියෙන demand එක නිසා ඒ field එකට ගොඩක් අය එන්න උත්සාහ කලත් career එක පටන් ගැනීම සදහා freshers/internship opportunities අඩු බව මේ වෙද්දි සමාජයේ කතා බහ කරන මාතාවක් වෙලා තියෙනවා. ඉතින් එහි සත්‍ය තත්වය සහ internship opportunities සොයාගන්නා ආකාරය පිලිබදව මෙහිදී විස්තරාත්මකව සාකච්චා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ AI/ML Eng...
Knowledge Graph RAG ගැන හැමදේම සිංහලෙන් | Generative AI
มุมมอง 29628 วันที่ผ่านมา
Knowledge Graph RAG ගැන හැමදේම සිංහලෙන් | Generative AI Large Language Model එකක් මේ වෙද්දි නොදන්නා තොරතුරු එයට සම්බන්ධ කිරීම සදහා භාවිතා කල හැකි හොද ආකාරයක් විදියට RAG Architecture එක හදුන්වන්න පුලුවන්. එහි Language model එකේ නිරවද්‍යතාවය තව තවත් වැඩි දියුණු කිරීමට RAG Architecture එකේ Retrieval process එකට Graph Databases සම්බන්ධ කරන ආකාරය පිලිබදව මෙහිදී කතා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Cod...
🔥ඔයාටත් AI / ML Engineer කෙනෙක් වෙන්න පුලුවන් | AI Engineer Roadmap
มุมมอง 8Kหลายเดือนก่อน
AI / ML Engineer කෙනෙක් වෙන්නේ කොහොමද? | AI Engineer Roadmap මේ වෙද්දි ගොඩක් demanded, popular job category එකක් විදියට AI/ML related job positions හදුන්වන්න පුලුවන්. ඉතින් ඔයා මේ වෙද්දි AI Engineer කෙනෙක්, ML Engineer කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම්, ඒ සදහා හැදෑරිය යුතු දේවල් පිලිබදව පියවරෙන් පියවර දැනගැනීමට අවශ්‍ය නම්, මේ හරහා ඔබට ඒ ගැන විස්තරාත්මක අවබෝධයක් ලබාගත හැක. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬...
Neo4j ගැන හැමදේම සිංහලෙන් | Graph Databases #neo4j
มุมมอง 380หลายเดือนก่อน
Neo4j ගැන හැමදේම සිංහලෙන් | Graph Databases Graph Databases ගැන කතා කරන video series එකේ, මේ video එක හරහා Neo4j graph database එක ගැන කතා කෙරේ. එහිදී Neo4j වල data store කරන ආකාරය, retrieve, update, delete operations සිදු කරන ආකාරය Cypher query language එක භාවිතයෙන් සිදුකෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Graph Databases හැදින්වීම: th-cam.com/video/E4KSQZudOtM/w-d-xo.html Neo4j: neo4j.com/ ▬▬▬▬▬▬ T...
Graph Databases ගැන සිංහලෙන් | Knowledge Graph
มุมมอง 6302 หลายเดือนก่อน
Graph Databases ගැන සිංහලෙන් | Knowledge Graph Complex relationships සහිත data සමග ගණුදෙනු කිරීමට භාවිතා කල හැකි විශේෂිත database ආකාරයක් ලෙස graph databases ගැන මෙහිදී කතා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Vector databases: th-cam.com/video/LWscm0mRqvI/w-d-xo.html ▬▬▬▬▬▬ T I M E S T A M P S ⏰ ▬▬▬▬▬▬ 00:00 Introduction 00:58 Types of Databases 04:14 Graph Databases 09:24 Graph db use cases 14:25 E...
Hybrid Search RAG ගැන සිංහලෙන් (Keyword Search + Semantic Search)
มุมมอง 3322 หลายเดือนก่อน
Hybrid Search RAG ගැන සිංහලෙන් (Keyword Search Semantic Search) අපි හදපු RAG application එකක retrieval process එක improve කිරීමට hybrid search භාවිතා කරන ආකාරය මෙහිදී අධ්‍යයනය කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Code: github.com/dineshpiyasamara/generative_ai_tutorial/tree/master/07.hybrid_search_rag_langchain ▬▬▬▬▬▬ T I M E S T A M P S ⏰ ▬▬▬▬▬▬ 00:00 Introduction 02:53 Keyword and Semantic Search 1...
අපි හදපු LLM Applications ඇත්තටම හොදයිද? | LLM Evaluation | RAGAS
มุมมอง 5602 หลายเดือนก่อน
අපි හදපු LLM Applications ඇත්තටම හොදයිද? | LLM Evaluation | RAGAS Language models පාදක කරගෙන සාදන applications වල performance තීරණය කරන ආකාරය පිළිබදව, ඒ සදහා භාවිතා කරන විවිධ evaluation metrics පිලිබදව සහ ඒවා RAGAS library එක හරහා භාවිතා කරන ආකාරට පිලිබදව මෙහිදී සාකච්චා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ RAGAS Docs: docs.ragas.io/en/stable/getstarted/install.html Code: github.com/dineshpiyasamara/g...
Precision සහ Recall පැටලෙනවද? | ML Model Evaluation
มุมมอง 5012 หลายเดือนก่อน
Precision සහ Recall පැටලෙනවද? | ML Model Evaluation Machine Learning වලදී classification problems වලට නිර්මාණය කරන models වල performance evaluate කිරීම සදහා භාවිතා කරන precision සහ recall කියන evaluation metrics දෙක පිලිබදව සහ ඒවා භාවිතා කිරීමේ අවශ්‍යතාවය පිලිබදව මෙහිදී සාකච්චා කෙරේ. ▬▬▬▬▬▬ T I M E S T A M P S ⏰ ▬▬▬▬▬▬ 00:00 Introduction 02:10 Accuracy 03:13 Precision and Recall 10:08 Why need ...
(100% FREE) RAG app එකක් හදමු | LangChain and Huggingface
มุมมอง 7902 หลายเดือนก่อน
(100% FREE) RAG app එකක් හදමු | LangChain and Huggingface Free Huggingface models භාවිතා කරමින් LangChain🔗 හරහා RAG (Retrieval Augmented Generation) application එකක් හදන ආකාරය මෙහිදී සාකච්චා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Code: github.com/dineshpiyasamara/generative_ai_tutorial/tree/master/06.rag_application_langchain_huggingface Huggingface: huggingface.co/ ▬▬▬▬▬▬ T I M E S T A M P S ⏰ ▬▬▬▬▬▬ ...
Evaluate Regression Models | MAE - RMSE - R2 Score | Sinhala
มุมมอง 1.1K2 หลายเดือนก่อน
Evaluate Regression Models | MAE - RMSE - R2 Score | Sinhala Regression problem එකට අදාලව සාදාගන්නා model එකක් කොතරම් දුරට සාර්තකද යන වග නිර්ණය කිර්‍රිමට භාවිතා කල හැකි evaluation metrics ගැන මෙහිදී කතා කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ Linear Regression: th-cam.com/video/yl1psqJf-3Q/w-d-xo.html Implement Linear Regression using Python: th-cam.com/video/L8tPWVTKBoA/w-d-xo.html ▬▬▬▬▬▬ T I M E S T A...
LangChain🔗 Agents ගැන හැමදේම | LangChain and OpenAI
มุมมอง 7414 หลายเดือนก่อน
LangChain🔗 Agents ගැන හැමදේම | LangChain and OpenAI Langchain Agents නිර්මාණය කිරීම සහ භාවිතා කිරීම සම්භන්ධව මෙහිදී කතා කෙරේ ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ OpenAI API key: platform.openai.com/api-keys OpenWeatherMap API: openweathermap.org/ LangChain Tools: python.langchain.com/v0.1/docs/modules/tools/ Code: github.com/dineshpiyasamara/generative_ai_tutorial ▬▬▬▬▬▬ T I M E S T A M P S ⏰ ▬▬▬▬▬▬ 00:00 ...
LangChain🔗 වලින් Conversational RAG app එකක් හදමු | LangChain and OpenAI
มุมมอง 6514 หลายเดือนก่อน
Conversational RAG app using LangChain and OpenAI OpenAI model එකකට අදාල API Key එකක් භාවිතා කරමින් LangChain🔗 හරහා conversational RAG (Retrieval Augmented Generation) application එකක් හදන ආකාරය මෙහිදී සාකච්චා කෙරේ. සම්පූර්ණ RAG architecture එක implement කරන ආකාරය, chat history එක maintain කරන ආකාරය ගැන මෙහිදී වැඩිදුර අවදානය යොමු කෙරේ. ▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬ LangChain හැදින්වීම: th-cam.com/vi...
LangChain🔗 Text Splitters ගැන හැමදේම | Sinhala
มุมมอง 3745 หลายเดือนก่อน
LangChain🔗 Text Splitters ගැන හැමදේම | Sinhala
LangChain🔗 Document Loaders ගැන හැමදේම | Sinhala
มุมมอง 5925 หลายเดือนก่อน
LangChain🔗 Document Loaders ගැන හැමදේම | Sinhala
LangChain🔗 වලින් Simple RAG app එකක් හදමු | LangChain and OpenAI
มุมมอง 9675 หลายเดือนก่อน
LangChain🔗 වලින් Simple RAG app එකක් හදමු | LangChain and OpenAI
LangChain🔗 වලින් Chat Bot 🤖 කෙනෙක් හදමු | LangChain and OpenAI
มุมมอง 1.5K5 หลายเดือนก่อน
LangChain🔗 වලින් Chat Bot කෙනෙක් හදමු | LangChain and OpenAI
LangChain🔗 හැදින්වීම සහ එහි components | Generative AI | Sinhala
มุมมอง 2.7K6 หลายเดือนก่อน
LangChain🔗 හැදින්වීම සහ එහි components | Generative AI | Sinhala
Chat Bot 🤖 කෙනෙක් හදමු (Python + OpenAI) | Chat Bot using Python and OpenAI
มุมมอง 4.7K6 หลายเดือนก่อน
Chat Bot කෙනෙක් හදමු (Python OpenAI) | Chat Bot using Python and OpenAI
Pinecone DB ගැන හැමදේම | Vector Databases | Sinhala
มุมมอง 5266 หลายเดือนก่อน
Pinecone DB ගැන හැමදේම | Vector Databases | Sinhala
ChromaDB ගැන හැමදේම | Vector Databases | Sinhala
มุมมอง 5826 หลายเดือนก่อน
ChromaDB ගැන හැමදේම | Vector Databases | Sinhala
Vector Databases ගැන හැමදේම | Generative AI | Sinhala
มุมมอง 1.3K6 หลายเดือนก่อน
Vector Databases ගැන හැමදේම | Generative AI | Sinhala
RAG (Retrieval Augmented Generation) ගැන සිංහලෙන් | Generative AI
มุมมอง 1.5K6 หลายเดือนก่อน
RAG (Retrieval Augmented Generation) ගැන සිංහලෙන් | Generative AI
Manage Secret Keys in Python Projects | Sinhala
มุมมอง 1.4K6 หลายเดือนก่อน
Manage Secret Keys in Python Projects | Sinhala
28. Dictionary data type | Python Programming | Sinhala
มุมมอง 2.3K6 หลายเดือนก่อน
28. Dictionary data type | Python Programming | Sinhala
27. Set data type | Python Programming | Sinhala
มุมมอง 2.1K6 หลายเดือนก่อน
27. Set data type | Python Programming | Sinhala
26. Tuple data type | Python Programming | Sinhala
มุมมอง 2.3K6 หลายเดือนก่อน
26. Tuple data type | Python Programming | Sinhala
25. List data type | Python Programming | Sinhala
มุมมอง 3.9K6 หลายเดือนก่อน
25. List data type | Python Programming | Sinhala
24. String methods 2 | Python Programming | Sinhala
มุมมอง 2.8K6 หลายเดือนก่อน
24. String methods 2 | Python Programming | Sinhala
23. String methods 1 | Python Programming | Sinhala
มุมมอง 3.4K6 หลายเดือนก่อน
23. String methods 1 | Python Programming | Sinhala
maru ayiye
❤
thank u bro!
❤
❤
❤
mama me dataset eken oya neurone valuesma use karala 1k haduwa, eke predictions ganna yaddi maru welane enne. 0 ewata 1 enawa, 1 ewt 0 enawa, e unata final epoch ekedi accuracy eka 0.88 wage enawa. mokakda hethuwa mekata
❤
Ayye puluwan nam solidity series ekak patan gannako sinhalen 1 video ekai thiyenne
Valuable advice
Pattm important topic ekak. Thanks for knowledge. ML ගැන ගොඩක් ලොකු knowledge එකක් ගන්නව මේ channel එකෙන් thanks again🙏. Open Ai eka chatgpt develop karanakota research papers permission ekak nathuwa use karnw kiyanne aththakda. Web scrapping wage technique ekakd mekedi use wenne. E training process eka gana explain karnn puluwand.
අය්යෙ මම මේ වන විට electrical and electronics engineering degree එකක් කරනවා. මම ML ඉගෙන ගන්න හිතන් ඉන්නවා self study වලින්. මට දැන ගන්න ඕනේ මම කරන ඩිග්‍රී එකට mL ඉගෙන ගන්න එක වටිනවාද. නැත්තම් වැඩක් නැද්ද, වාසියක් තියෙනවද ඒ වගේ දෙයක් දැනගෙන ජොබ් එක්කට එහෙම යද්දි
thawa tikak thread gena video krannna puluwnda
aiya oya krpu degree ekai unicercity ekai mkkd..oya godk kale selfstudy da
@@NoName-ir2qv Computer Engineering. University of Jaffna.
Thank you ❤
Thanks😍
mage python eka open karama CMD screen eka vage ekakne enne . ohoma nemeine. me vidihata ganne kohomd😊
Meke icon.ico file eka pennanne nane
unsupervised learning deeep learning examples naddda
අයියේ මුලික ගනිත කර්ම සිදු කල හැකි ගනක යන්ත්‍රයක් සදහා python කේතය ලියන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද.ලොකු උදවුවක් අයියේ.
Ayye MLOps side eka genath videos series ekak dnna❤
Supiriyak
Meka gena digtma katha krmu XAI
❤
Ayye gpt wge model ekak finetune krn vidiya gana video tikak genwd
❤️🔥
❤❤
❤
Thanks a lot brother,your explanation was amazing .sirawatama kiynne😍
LLM igena ganna onenam NLP basics igena gena yanna ethakota thawath lesi , mamath thama igena gannawa mage opinion eka kivve😊
LLM igena ganana onenam NLP basics igena gena yanna ethakota thawath lesi , mamath thama igena gannawa mage opinion eka kivve😊
Chemistry වලට විතරක් කියල හිතන් හිටිය එන්ට්‍රෝපිය මේකටත් ඕන උනාම 😁😅😜
Aththatama supirima channel ekak. oop concepts mechchra pahadiliwa explain krnawta thanks br0!!
opencv python ekka image processing playlist ekak aran ennako❤
❤
♥
Thank you so much
thank you ....👌
mekta example model 1k wage nadda
❤
machan mewa mara pahadili, piliwelai, easy, oyage presentation maru, saha oya hondata kiyala denna puluwan honda teacher kenek
❤
thankyou bro
I've learned and still learning a lot of things from you. I'll thank you as much as all the teachers.🙏🙏🙏