Conquerors Sri Lanka.
Conquerors Sri Lanka.
  • 42
  • 247 835

วีดีโอ

How to start the M6 Loco Sri Lanka Railway M6 එකක් ස්ටාර්ට් කරන හැටි
มุมมอง 137Kหลายเดือนก่อน
M6 Locomotive Sri Lanka Railway engine Starting procedure. M6 එන්ජිමක් ස්ටාර්ට් කරන්නේ කෙසේද?
Travel With Kids Sri Lanka Lamayi ekka ළමයි එක්ක ට්‍රිප් යන්න; Off Road with kids Devils Staircase
มุมมอง 1.2K5 หลายเดือนก่อน
Scared of adventure with kids? Fear not. We took Conquerors Juniors in to the Devils' Staircase ride. It was absolute fun traveling with them. දරුවොත් එක්ක බලන්න යන්න #Travel with Kids #Kids Adventure #ළමයි එක්ක ට්‍රිප් යන්න #කරදර නැතිව #දරුවොත් එක්ක බලන්න යන්න #දරුවෝ එක්ක ට්‍රිප් #Devils Staircase with kids #ඩෙවිල්ස් ස්ටෙයාකේස් #Conquerors #ConSL #ConquerorsSriLanka #Junior Adventure
කුමන වෙරලට කැබ් එකක් ගොඩගහලද? සුනාමියට ගිය එකක්ද? Mystery of the unknown Hilux at Kumana Beach
มุมมอง 95310 หลายเดือนก่อน
බෝට්ටුවෙන් එන්න එපා කියපු නිසා කැබ් එකේ ඕස්ට්‍රේලියා යන්න හදපු ජෝඩුව. A failed attempt to travel to Australia in a Hilux Pickup. Recovery reality at Kumana Beach. Recovery in reality show.
Drone shoot in Loolecondera tea factory. ලුල්කඳුර ටී ෆැක්ටරිය ඇතුලේ කුරුල්ලෙක් වගේ පියාඹමු
มุมมอง 1Kปีที่แล้ว
The first commercial tea plantation is the Loolecondera Tea Estate, and it has the largest colonial era tea factory in the country. ටී ෆැක්ටරියක් ඇතුලේ කරපු drone shoot එක. "ලුල්කඳුර" ලංකාවේ පළමුවෙනි තේ වත්තේ යෝධ ෆැක්ටරිය ඇතුලේ කුරුල්ලෙක් වගේ පියාඹමු. Amazing drone work by team CaptureEye ❤️
ලංකාවේ තියන ලස්සනම ෆොක්ස්වැගන් වෑන් එකේ ට්‍රිප් එකක් යමුද? Most amazing VW Transporter in Sri Lanka
มุมมอง 11K2 ปีที่แล้ว
The Newest addition the Conquerors Sri Lanka Fleet - VW Combi Transporter. This classic baby is a stunner. And "NO" its not for sale. but you can share the experience with Conquerors Sri Lanka. Just drop a mail to drive@conquerors.lk.
How can we modify our vehicles? අපේ වාහන නීත්‍යානුකූලව modify කරගන්නේ කොහොමද?
มุมมอง 14K2 ปีที่แล้ว
Commissioner General of DMT Speaks to Conquerors Sri Lanka. How to modify vehicles? How to get the approvals? How to do all of these with approvals? පොලීසියට බය වුනු කාලේ ඉවරයි
ඔබත් ඔබේ වාහනය modify කරන්න කැමතිද? ඒත් බයද? නීත්‍යානුකූලව වැඩේ කරගන්න දන්නෙ නැද්ද?
มุมมอง 1882 ปีที่แล้ว
No New Vehicles - Modifications is the only satisfaction left. අලුතෙන් වාහන ගන්න බෑ මහත්තයෝ… මොඩිෆයි කරන එක තමයි අපට ඉතුරුවෙලා තියෙන එතම විනෝදාංශය. To all the car modification lovers - would you like to get it done in the right way? Please Email, comment, DM or WhatsApp us with all your concerns & we will get a reply from Commissioner General DMT
හෝර්ටන් තැන්න පාමුල වලේ වැටුන අලියා ගොඩගත් මහා conquerors මෙහෙයුම.
มุมมอง 46K2 ปีที่แล้ว
හෝර්ටන් තැන්න පාමුල වලේ වැටුන අලියා ගොඩගත් මහා conquerors මෙහෙයුම.
මීදුම මැද්දෙන් පියාඹගෙන හෝටන් තැන්න පැත්තට යමුද?
มุมมอง 2092 ปีที่แล้ว
මීදුම මැද්දෙන් පියාඹගෙන හෝටන් තැන්න පැත්තට යමුද?
Promised and Delivered !!! අපි නං කිව්වොත් කිව්වා. ඔන්න පොරොන්දුව ඉෂ්ඨ කලා.
มุมมอง 3802 ปีที่แล้ว
Promised and Delivered !!! අපි නං කිව්වොත් කිව්වා. ඔන්න පොරොන්දුව ඉෂ්ඨ කලා.
විනාඩි 10න් උඩරට මැණිකේ ඇන්ජිමේ හපුතලේ ඉඳන් පට්ටිපොළට යමුද? The most amazing loco ride in Sri Lanka
มุมมอง 2.3K3 ปีที่แล้ว
විනාඩි 10න් උඩරට මැණිකේ ඇන්ජිමේ හපුතලේ ඉඳන් පට්ටිපොළට යමුද? The most amazing loco ride in Sri Lanka
ගල්කොරියට බැස්ස ඩයිනමයිට් යක්කු ටික. Conquering the Quarry - The Conquerors Sri Lanka Style
มุมมอง 1.5K3 ปีที่แล้ว
ගල්කොරියට බැස්ස ඩයිනමයිට් යක්කු ටික. Conquering the Quarry - The Conquerors Sri Lanka Style
Conquerors Sri Lanka takes adventure traveling in to next level !!
มุมมอง 4783 ปีที่แล้ว
Conquerors Sri Lanka takes adventure traveling in to next level !!
Conquering The northernmost point in the Kalpitiya Peninsula. A Drive to remember.
มุมมอง 9033 ปีที่แล้ว
Conquering The northernmost point in the Kalpitiya Peninsula. A Drive to remember.
Hiking along the rail track From Ambewela to Ohiya (Heaven is in Sri Lanka)
มุมมอง 6403 ปีที่แล้ว
Hiking along the rail track From Ambewela to Ohiya (Heaven is in Sri Lanka)
Recap of "Journey to Kalpitiya" with some additional unseen footage.
มุมมอง 2613 ปีที่แล้ว
Recap of "Journey to Kalpitiya" with some additional unseen footage.
Journey to Battalangunduwa
มุมมอง 5363 ปีที่แล้ว
Journey to Battalangunduwa
Watching Tidal Waves at Kalpitiya Lagoon. Amazing mother nature.
มุมมอง 1593 ปีที่แล้ว
Watching Tidal Waves at Kalpitiya Lagoon. Amazing mother nature.
Conquering Horton Plains via Idalgashinna - A route never been before
มุมมอง 1.6K3 ปีที่แล้ว
Conquering Horton Plains via Idalgashinna - A route never been before
A boat ride to heaven (Full Video) - Spend the day at Gange Waadiya
มุมมอง 5163 ปีที่แล้ว
A boat ride to heaven (Full Video) - Spend the day at Gange Waadiya
A boat ride to heaven - Spend the day at Gange Waadiya
มุมมอง 4403 ปีที่แล้ว
A boat ride to heaven - Spend the day at Gange Waadiya
What team Conquerors Sri Lanka did at the Uchchimuni Beach. The amazing Night Drive at Kalpitiya
มุมมอง 6133 ปีที่แล้ว
What team Conquerors Sri Lanka did at the Uchchimuni Beach. The amazing Night Drive at Kalpitiya
Conquerors Sri Lanka Goes to Kalpitiya - A Drive to remember 02
มุมมอง 6453 ปีที่แล้ว
Conquerors Sri Lanka Goes to Kalpitiya - A Drive to remember 02
Conquerors Sri Lanka - The Night Drive is on.
มุมมอง 4903 ปีที่แล้ว
Conquerors Sri Lanka - The Night Drive is on.
Conquerors Sri Lanka Goes to Kalpitiya - A Drive to remember 01
มุมมอง 2.1K3 ปีที่แล้ว
Conquerors Sri Lanka Goes to Kalpitiya - A Drive to remember 01
Drive to Uchchimuni - The northernmost point at Kalpitiya. Birds'eye view of Conquering Sand Dunes
มุมมอง 3.7K3 ปีที่แล้ว
Drive to Uchchimuni - The northernmost point at Kalpitiya. Birds'eye view of Conquering Sand Dunes

ความคิดเห็น

  • @KaviKitchenClub
    @KaviKitchenClub 17 ชั่วโมงที่ผ่านมา

    Mage jewithe punchi kale idan asawak eka tamath habe karaganna bari una hinayak train ekak drive karana eka

  • @LanilMarasinghe
    @LanilMarasinghe วันที่ผ่านมา

    ❤super video

  • @AdvantagestoreLk
    @AdvantagestoreLk 4 วันที่ผ่านมา

    තාම නැනෙ ඉතින් එහෙම නීති හදල පෙරේදාත් මගෙ ලිව්ව bike එකෙ පාට parking light එක්ක් ගහලයි ,fog light එකකටයි

  • @sisirawijesinghe6839
    @sisirawijesinghe6839 7 วันที่ผ่านมา

    Thanks , Sampath malli.

  • @namaldesilva1905
    @namaldesilva1905 7 วันที่ผ่านมา

    Great video 👍

  • @JAYAKODY191
    @JAYAKODY191 8 วันที่ผ่านมา

    Ay mewa jarawata thiyagena inne.. hamatanama oil majan duwili. Oyata puluwanni owapisadanna

  • @samserasinghe3109
    @samserasinghe3109 10 วันที่ผ่านมา

    Rfespect. ❤.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 13 วันที่ผ่านมา

    හොඳයි බලාපොරොත්තුව හිටිය වීඩියෝ එකක් .👍👍👍

  • @NDtlo
    @NDtlo 15 วันที่ผ่านมา

    Superb clip thx a lot Always made in 🇩🇪 guaranteed

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 16 วันที่ผ่านมา

    We all ways like M6 locomotives (Anuradhapura)

  • @gesandu1982
    @gesandu1982 17 วันที่ผ่านมา

    මමත් class1Daiva කෙනෙක් පේරාදෙනියෙ

  • @padhmalpeiris
    @padhmalpeiris 27 วันที่ผ่านมา

    Engine is Henschel from Germany. Locomotive fabrication is from Kawasaki, Japan. I have driven this Engine during test drives from Ratmalana CGR.

    • @conquerorssrilanka
      @conquerorssrilanka 26 วันที่ผ่านมา

      Please provide information supporting your claim - about Kawasaki

    • @NDtlo
      @NDtlo 12 วันที่ผ่านมา

      I am pretty sure its all made in Germany & not....

  • @manurajayasantha3312
    @manurajayasantha3312 27 วันที่ผ่านมา

    Hurubuhuti muhuna m6🥰❤❤

  • @AnuraIndika-m5b
    @AnuraIndika-m5b หลายเดือนก่อน

  • @PremiumCakes
    @PremiumCakes หลายเดือนก่อน

    Love it!

  • @UpulPriyantha-y6b
    @UpulPriyantha-y6b หลายเดือนก่อน

  • @nimalabeysekara6743
    @nimalabeysekara6743 หลายเดือนก่อน

    මට දැන් 62 යි මට මතකයි මම හෝඩියේ පන්තියේ ඉන්න කොටත් මේ කොළපැහැති එන්ජිම හා අගුරු එන්ජින්

  • @DakshinaRamesh
    @DakshinaRamesh หลายเดือนก่อน

    Patta asawak tibuna yanna e kale

  • @Lahiruwa199
    @Lahiruwa199 หลายเดือนก่อน

    Sound wedi

  • @lal99
    @lal99 หลายเดือนก่อน

    This was awesome to watch! Good work!

  • @pubudithajayasundara9940
    @pubudithajayasundara9940 หลายเดือนก่อน

    Happe. Parana lahutu

  • @prasannabandara3354
    @prasannabandara3354 หลายเดือนก่อน

    A ratawalata kohoma abimanayak adda ?

  • @prasannabandara3354
    @prasannabandara3354 หลายเดือนก่อน

    Mewa hadapu ayata kohoma abimanayak adda ?

  • @kpdrums459
    @kpdrums459 หลายเดือนก่อน

    ඉයෙත් ලිව්වා.😢ලයුට් දෙකට වයිසර් ගහලා කියලා.

  • @hannanaism
    @hannanaism หลายเดือนก่อน

    හරිම වටිනවා ! Camera Crew එකටත් Driver මහත්තයා ටත් RS එකේ අනික් මහත්තුරුන්ටත් බොහොමත්ම ස්තුතියි 🙏

  • @susantharanaveera1448
    @susantharanaveera1448 หลายเดือนก่อน

    You are not Driver, Loco Engineer

  • @kumariweerasingha9835
    @kumariweerasingha9835 หลายเดือนก่อน

    👍

  • @janakafernando411
    @janakafernando411 หลายเดือนก่อน

    It's a very good effort. As per the instructions provided by the driver, it needs lot of skills to start an engine. However if they follow the standers practice for startup or shutdown a complex machines or engines, they must use a "CHECKLIST" which I didn't see anywhere. Then the lot of "User mistakes" can be eliminated as well as the startup procedure can be handed over to a normal technical personnel. I can see lot of areas to be improved in CGR..

  • @RasikaNuwan-q2i
    @RasikaNuwan-q2i หลายเดือนก่อน

    Thank you

  • @sankhamalika
    @sankhamalika หลายเดือนก่อน

    Great documentary.

  • @hkhkrathna
    @hkhkrathna หลายเดือนก่อน

    මොනව කලත් වැඩක් නෑ ස්ට්‍රයික් කලාම එන්ජින් ඩ්‍රයිවර්ලා ගෙ ගෞරවයයි නිළ ඇඳුමේ ගෞරවය යි දෙපාර්තමේන්තුවේ ගෞරවය යි සේරම ඉවරයි. මිනිස්සු බනින්නෙ බල්ලන් ට වගේ. ගෞරවය රැකගන්නනම් අවැඩදායි වෘත්තීය සමිති කඩාකප්පල්කාරී වැඩ නවත්තලා ජපානයේ දුම්රිය සේවය වගේ ප්‍රමාද නොවී වෙලාවට වැඩ කල යුතුය. නැත්නම් නිළ ඇඳුම වෙනුවට ප්‍රයිවට් බස් කාරයන්ගෙ ඇදුමයි

  • @johannjayasinha8166
    @johannjayasinha8166 หลายเดือนก่อน

    great story on the M6, not sure if i heard or not ?? how do you pump diesel, what is the capacity of tank , with full tank what type of km get covered ? please explain kindly

    • @conquerorssrilanka
      @conquerorssrilanka หลายเดือนก่อน

      Wil share in another video. Thanks for raising this

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ หลายเดือนก่อน

    👍

  • @lakshmanbandara1675
    @lakshmanbandara1675 หลายเดือนก่อน

    Very informative. It gives some insight into what is happening in the real world. Also, I wish a day would come that Sri Lankan public can travel fast and safely using the good old CGR. Thank you to the TH-camr of this channel.

    • @hkhkrathna
      @hkhkrathna หลายเดือนก่อน

      මොනව කලත් වැඩක් නෑ ස්ට්‍රයික් කලාම එන්ජින් ඩ්‍රයිවර්ලා ගෙ ගෞරවයයි නිළ ඇඳුමේ ගෞරවය යි දෙපාර්තමේන්තුවේ ගෞරවය යි සේරම ඉවරයි. මිනිස්සු බනින්නෙ බල්ලන් ට වගේ. ගෞරවය රැකගන්නනම් අවැඩදායි වෘත්තීය සමිති කඩාකප්පල්කාරී වැඩ නවත්තලා ජපානයේ දුම්රිය සේවය වගේ ප්‍රමාද නොවී වෙලාවට වැඩ කල යුතුය. නැත්නම් නිළ ඇඳුම වෙනුවට ප්‍රයිවට් බස් කාරයන්ගෙ ඇදුමයි

  • @srilankarailtube8896
    @srilankarailtube8896 หลายเดือนก่อน

    සම්පත් බණ්ඩාර බොස්..❤

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 หลายเดือนก่อน

    ❤🎉

  • @kethakatevindu3613
    @kethakatevindu3613 หลายเดือนก่อน

    අනේ මටත් යන්න ආසයි හැබැයි කොහොම ද කියලා දන්නේ නෑ කොහොම ද එහෙම එන්ජින් එකේ යන්න අවසර ගන්නේ 🥺🥺

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 หลายเดือนก่อน

    ඇත්තටම අවුරුදු ගාණක් කිසිම කරදරයක් නැතුව දෙයියනෙ කියලා දුවපු anjin ඇංජින් එකක් තමයි m6 kiyanne 1988 ඉඳන් 2024 dakwaa 🌈😍😍💙❤️💛💚💜️🤍😍😍😍 great job 👍👍👍

  • @qp7to7
    @qp7to7 หลายเดือนก่อน

    Thank you 🙏

  • @GayaniGeethika-r9j
    @GayaniGeethika-r9j หลายเดือนก่อน

    Mage Loku ththath NAWALAPITIYA class 1 Engine Driver

  • @nishan375
    @nishan375 หลายเดือนก่อน

    බරම බර වගකීම, ඉන්ද්රියයන් සියල්ල නොනවත්වා වැඩ. ඔබතුමන්ලාගේ සේවයට හදවතින්ස ස්තුතියි.

  • @induganga-h4k
    @induganga-h4k หลายเดือนก่อน

    Wadagath vidiowak

  • @PriyantheAnura
    @PriyantheAnura หลายเดือนก่อน

    💞💞💞💞💞💞💞💞💞💞💞💜️💜️💜️💜️💜️💜️💜️💜️💓💓💓💓💓💓💓💯💯💯💯💯💪💪💪💪💪💪💪

  • @probikerssl5445
    @probikerssl5445 หลายเดือนก่อน

    නාකි බඩකඩුත්තු ටිකකි තියන් පෙන්න පෙන්න ඉමු . හැමදාම. වෙලාවට ගමනක් යන්න නෑ තැම්බි තැම්බි ලොට ලොට . රටේ හැමතැනම නාකි බඩු😂

  • @SanjanaRanasingha
    @SanjanaRanasingha หลายเดือนก่อน

    My right ear loved this video

  • @auto69cc27
    @auto69cc27 หลายเดือนก่อน

    හොද ඉගෙන ගත්තු මිනිස්සු මේ ඒ වගේම මාර නිහාතමානි මිනිස්සු ... අපේ ගෙවල් ලග යද්දී අත වැනුවම horn කරලා යන්න තරම් නිහාතමානි ...ceylon government railway CGR හදවතින්ම ගරුකරන තැනක් ..... ❤🙏

    • @NewKarunarathneAutoMotors
      @NewKarunarathneAutoMotors หลายเดือนก่อน

      CGR kiyana eke theruma okada?

    • @M2N13
      @M2N13 หลายเดือนก่อน

      @@NewKarunarathneAutoMotors Ceylon Government Railways

    • @Mostwanted1234-g7c
      @Mostwanted1234-g7c 22 ชั่วโมงที่ผ่านมา

      ​@@NewKarunarathneAutoMotorscgr කියන්නේ සිලෝන් ගවර්මන්ට් නෙමේ හය්‍ යෝ ceyloan german railway , cgtti කියන්නේ ceyloan german technical , cgr එක හැදුවේ ජර්මන් වලින් ට්‍රේන් ගේන කාලේ ඒවා නඩත්තුවට මෙටර කාර්මිකයන් පුහුනු කරන්ඩ , cgtti එක හැදුවේ ඒ කාලේ ගෙන්වපු benz sltb බස් රෙපෙයාර් කරන්ඩ මෙරට තරුනයන්ට දැනුම දෙන්ඩ , දෙකම සෙමි 100% රජේ නෙමේ...

    • @kevingamage2010
      @kevingamage2010 9 ชั่วโมงที่ผ่านมา

      ​@@Mostwanted1234-g7c na ban Ceylon government railways thamay

  • @nimsararajapaksha8348
    @nimsararajapaksha8348 หลายเดือนก่อน

    තව පුලුවන් නම් පදවන විදිය බ්‍රේක් සිස්ටම් වැඩ කරන විදිය වගේ වීඩියෝ ටිකක් දෙන්න ❤

  • @Shenulka_Dewapurage
    @Shenulka_Dewapurage หลายเดือนก่อน

    මගේ අනාගත රැකියාව ❤❤❤😊

  • @EyeProductionsAus
    @EyeProductionsAus หลายเดือนก่อน

    The driver is someone who takes pride in his work! Hats off to you sir and wish other civil servants follow in your footsteps.

  • @NIP_00
    @NIP_00 หลายเดือนก่อน

    අපෙ මාමා හැටන් ස්ථානාධිපති ❤