T-NEWS Japan
T-NEWS Japan
  • 21
  • 1 907
ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී
ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වෙයි.
ඉන්දීය ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළි ගැනේ
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ප්‍රෞපදී මුර්දු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21 ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය
ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.
පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්යා හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.
ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාසාහි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන්
มุมมอง: 9

วีดีโอ

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්වේ Marc André Franche මහතා ගරුඑක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්වේ Marc André Franche මහතා ගරු
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්වේ Marc André Franche මහතා ගරු
มุมมอง 822 วันที่ผ่านมา
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්වේ Marc-André Franche මහතා ගරු කථානායක ආචාරය අසෝක රන්වල මහතා හමුවෙයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක, මාර්ක් ඇන්ඩෘ ඥන්වේ (Mare-André Franche) මහතා, ගරු කථානායක ආචාය අසෝක රන්වල මහතා, ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නමු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගි වී සිටියාය. වාර...
පුර්නජනනීය බල ශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස්පුර්නජනනීය බල ශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස්
පුර්නජනනීය බල ශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස්
มุมมอง 1222 วันที่ผ่านมา
පුර්නජනනීය බල ශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස් ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතන වල නිලධාරීන් සමඟ සාකච්ජාවක් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමු ව අතර සුර්ය පැනල ව්‍යාපෘ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ජනාධිපති බාලිකා විද්‍යාලය අසල සිදු වූ අනතුරදක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ජනාධිපති බාලිකා විද්‍යාලය අසල සිදු වූ අනතුර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ජනාධිපති බාලිකා විද්‍යාලය අසල සිදු වූ අනතුර
มุมมอง 83627 วันที่ผ่านมา
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ ජනාධිපති බාලිකා විද්‍යාලය අසල සිදු ව රිය අනතුරකින් දෙදෙනෙකු කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කල බව පින්නදූව අධිවේගී පොලිසිය පවසයි. පොලිසිය පවසන ආකාරයට දෙවට දෙසට ධාවනය වෙමින් තිබ මෝටර් රථයක් මාර්ගය අයිනේ නතර කර තිබ අතර පින දුව දෙසින් දෙවට දෙසට ධාවනය ව තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව තිබෙනවා. දුව සහ මවයි.එම මෝට...
Compensation for victims in AmparaCompensation for victims in Ampara
Compensation for victims in Ampara
มุมมอง 727 วันที่ผ่านมา
අම්පාර කාර්තිවු මාවඩිපල්ලි පාලම අසළ දී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවී ජිවීත හානී වු සිසුන්ගේ නිවෙස් වලට ආණ්ඩුකාරතුමා හා අම්පාර දිස්ත්‍රීක් ලේකම්තුමා ගිය අතර එහිදි දිස්ත්‍රීක් ලේකම් විසින් වන්දි මුදලක් ලබා දෙන ලදී.
Rushan Malinda Flying AirRushan Malinda Flying Air
Rushan Malinda Flying Air
มุมมอง 2027 วันที่ผ่านมา
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා උඩුගුවනේ සැරිසරයි..
තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දෙතිතානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දෙති
තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දෙති
มุมมอง 1429 วันที่ผ่านมา
තානාපතිවරු නව දෙදනක් සහ මහ ද ොමසාරිස්වරදෙක් ජනාධිපතිවරො දවත අක්තපත්‍ර ාාර දෙති ශ්‍රී කාවට අ ුතින් ප ්ව ්ිණි නටපට්න් ප දෙදපක් සහ මහ දවොමසටරිස් රදෙක් ුෙ (28) ද්ර දේ ජපටධි්න් වටර්ෙටකදේ දී ජපටධි්න් ුනුර කුමටර දිසටපටෙව මහනට ද න නික ශදෙ ප සිෙ ුක්න්ත්‍ර ාටර දු පහ බුර්කිපට ෆටදසො (Burkina Faso), ද ොස්නිෙට සහ හර්දසද ොවිපට (Bosnia and Herzegovina) , ුසර් යිජටප ජපරජෙ (The Republic of Azerbaijan), දජෝර්ජිෙ...
Three people trapped in Kobeigane are rescued by Army.Three people trapped in Kobeigane are rescued by Army.
Three people trapped in Kobeigane are rescued by Army.
มุมมอง 1029 วันที่ผ่านมา
කොබෙයිගනේ සිරවී සිටි තිදෙනකු යුද්ධ හමුදාවෙන් මුදවාගනි දිවයින්ට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයඹ පළාතට ඇදහැළුණු අධික වර්ෂාවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් කොබෙයිගනේ අඩම්පන් ප්‍රදේශයේ සිරවී සිටි තිදෙනකු බේරා ගැනීමට යුද්ධ හමුදාව භට පිරිස් අද(28) දින සමත් විය. දැදුරැඔය ජලාශයේ වන්දොරටු විවෘත කිරීමත් සමඟ පහත්බිම් ජලයෙන් යට වීම සිදු වු අතර අඩම්පන් ප්‍රදේශයේ මසුන් ඇති ක...
PM Meet senior management in world bankrPM Meet senior management in world bankr
PM Meet senior management in world bankr
มุมมอง 1929 วันที่ผ่านมา
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ හමුවෙයි. නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ David Sislen මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජයේ කැපවීම, ස්ත්‍රී පුරුෂ සමාජභා...
A bike Accident in PanaduraA bike Accident in Panadura
A bike Accident in Panadura
มุมมอง 23หลายเดือนก่อน
🔥CCTV යතුරු පැදියක් විදුලි කනුවක ගැටී තරුණයකුට බරපතළයි 👍හෙල්මට් නැතිව යතුරුපැදියකින් ගමන් කර පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමෙන් හිසට බරපතල තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි . 🎈අනතුරෙන් රෝහල් ගතකර ඇත්තේ පානදුර සරික්කම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බවත් , ඔහු පානදුර සරික්කම්මුල්ල ප්‍රදේශයේ නවාතැන් පොලක සේවය කරන අයෙකු බවත් පොලිසිය කීය. 🤔යතුරු පැදි කරු ...
China delegates meet the RajapaksasChina delegates meet the Rajapaksas
China delegates meet the Rajapaksas
มุมมอง 6หลายเดือนก่อน
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ (IDCPC) නියෝජ්‍ය අමාත්‍යවරිය වන සන් හයියැන් (Sun Haiyan) මහත්මිය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ දී පසුගියදා සිදුකෙරිනි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත දේශපාලන දැක්ම සහ මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වන අපේක්ෂාවන් ප...
Workshop on parliamentary procedures for new members of the Tenth 10 ParliamentWorkshop on parliamentary procedures for new members of the Tenth 10 Parliament
Workshop on parliamentary procedures for new members of the Tenth 10 Parliament
มุมมอง 65หลายเดือนก่อน
ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් ව පාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම් ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය- පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් ව පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දහවන (10) පාර්ලිම...
Disaster Management  HE SpeechDisaster Management  HE Speech
Disaster Management HE Speech
มุมมอง 61หลายเดือนก่อน
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ ; බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතුයි අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි; ආයතන මට්ටමෙන් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කර නැහැ - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් ව ජනපති නිලධාරීන් හමුවේ පවසයි ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් න...
new parliament speaker Dr Ashoka Ranwala visits Asgiriya temple kandynew parliament speaker Dr Ashoka Ranwala visits Asgiriya temple kandy
new parliament speaker Dr Ashoka Ranwala visits Asgiriya temple kandy
มุมมอง 62หลายเดือนก่อน
New parliament speaker Dr Ashoka Ranwala visits the chief prelate of the Asgiri chapter
China delegation meets the prime minister Dr.Harini AmarasooriyaChina delegation meets the prime minister Dr.Harini Amarasooriya
China delegation meets the prime minister Dr.Harini Amarasooriya
มุมมอง 32หลายเดือนก่อน
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති. චීන කොමියුනිස්ට් පජ්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානා...

ความคิดเห็น