දහම් සඳ - daham sanda
දහම් සඳ - daham sanda
  • 56
  • 1 246 018

วีดีโอ

සිංහලෙන් කවිබණ දේශනා කරන බංගලිදේශයේ හාමුදුරුවෝ | kavi bana | sinhala
มุมมอง 396ปีที่แล้ว
සිංහලෙන් කවිබණ දේශනා කරන බංගලිදේශයේ හාමුදුරුවෝ | kavi bana | sinhala
රුවන්වැලි මහා සෑයේ පිහිට නිවැරැදිව ලබාගන්නේ මෙහෙමයි | මහා සෑ මලුවේ ඔබ මේ පවු කරගන්න එපා | දහම් සඳ
มุมมอง 3.9Kปีที่แล้ว
රුවන්වැලි මහා සෑයේ පිහිට නිවැරැදිව ලබාගන්නේ මෙහෙමයි | මහා සෑ මලුවේ ඔබ මේ පවු කරගන්න එපා | දහම් සඳ
පිං වැඩෙන අයුරින් රුවන්වැලි මහා සෑය වන්දනා කරන නිවැරැදිම ක්‍රමය | ruwanwali maha seya | daham sanda
มุมมอง 135Kปีที่แล้ว
පිං වැඩෙන අයුරින් රුවන්වැලි මහා සෑය වන්දනා කරන නිවැරැදිම ක්‍රමය | ruwanwali maha seya | daham sanda

ความคิดเห็น

  • @ChampaLanani
    @ChampaLanani 20 ชั่วโมงที่ผ่านมา

    උතුම් වූ රුවන් වැලි මහාසෑයේ පිහිට මාගෙ දරුවන්ට ලැබෙවා

  • @dulannisala6587
    @dulannisala6587 วันที่ผ่านมา

    උතුම් රුවන් වැලි මහා සැ රජාන් වහන්සේට බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🤍💮

  • @topreview2017
    @topreview2017 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SurangaMahesh-c3o
    @SurangaMahesh-c3o 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 4 วันที่ผ่านมา

    මේ උතුම් කුසලය මමද සතුටු සිතින්ම අනුමොදන් කරගෙන පිං සිද්ධ කරගෙන ඉතාම කෙටි භවයකදීම උතුම්ම නිර්වාණ සුවය අවබෝධ වේවා යි පතමි මේ උදාර පිං කම කලාඋද නන් අයුරින්ම සහයෝගය ලබාදීමට ඇප කැප උන සත්පුරුෂ මිත්‍ර යන්නට උතුම්ම නිර්වාණය අවබෝධ වේවා

  • @veenasoshadhi
    @veenasoshadhi 4 วันที่ผ่านมา

    🙏

  • @tharu_max_music
    @tharu_max_music 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaHansa
    @DanushkaHansa 5 วันที่ผ่านมา

    Namo buddhaya Sadhu Sadhu Sadhu Sadhu

  • @babamama294
    @babamama294 8 วันที่ผ่านมา

    බුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @harshithamadushnka116
    @harshithamadushnka116 9 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 วันที่ผ่านมา

    Guruwarunta wandinne sapatththu dagenada onawata wada anunge lamayinta asa wenna epa

  • @අපේහෙළඅත්බෙහෙත්
    @අපේහෙළඅත්බෙහෙත් 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාල සැමට .🙏🙏🎉🎉🎉🎉❤❤

  • @ChanduJananimali-nb8cc
    @ChanduJananimali-nb8cc 10 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu....

  • @ShehanSatharasinghe
    @ShehanSatharasinghe 10 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @Kasunpramod-l3p
    @Kasunpramod-l3p 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithJayasekara-d4e
    @RanjithJayasekara-d4e 12 วันที่ผ่านมา

    මමත් මේ පින අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @rasikamk1
    @rasikamk1 13 วันที่ผ่านมา

    අපි සෑ මලුවට ඇතුල් වෙන්නෙ නැගනහිර දිශාවෙන් නේද?ඒ කියන්නෙ ප්‍රධාන දොරටුව තියන දිශාව..?

  • @BenadiBawanya
    @BenadiBawanya 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏ඒ තුන් ලෝකාග්‍ර වූ අසම සම වූ දසබලධාරී සුගත තථාගත අමා මැණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🙏🙏🙏උත්තරීතර වූ අකාලික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🙏🙏🙏තුන් කල් වැඩ හිදිනා උත්තරීතර ආර්ය මහා සංඝ රත්නය ට අපගේ අග්‍රතම නමස්කාරයම වේවා 🙏🙏🙏🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🏵️🌹🌹🌹🏵️🌸🌸🌸🙏🙏🙏උත්තරීතර වූ මහාණීය ත්‍රිවිධ රත්නය ට මගේ ජීවිතය ම පූජා කරමි පූජාම වේවා 🙏🙏🙏ඒ උත්තරීතර වූ අසිරිමත් මල් පූජාමය කුසල කර්මයන් ඇතුළු සියළුම සම්බුද්ධ පූජාමය කුසල කර්මයන් ගෙන් පැන නැගුනා වූ උත්තම වූ උත්කෘෂ්ට පුණ්‍ය ගංගාවෝ මම ද ඉමහත් ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් අනුමෝදන් වෙමි... අනුමෝදන් ම වෙම්වා... 🙏🙏🙏ඒ උත්තම වූ පුණ්‍ය කර්මයන් පිටුපස එක් යහපත් සිතිවිල්ලකින් හෝ අනුබලයක් දුන් අති පූජනීය වන්දනීය ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ මේ සියළුම කුසල් බලයෙන් ද අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් ද, ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... සසර සරනා තුරු නිවන් දකිනා තුරු සම්‍යයක් දෘෂ්ටිකම වේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජිවනයම ලබත්වා 🙏🙏🙏සසර වසනා තුරු පවිටු අසත්පුරුෂ ඇසුරක් නොම වේවා... සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏අපි ද අන් සැමටම කිසි කලෙකත් කිසි ලෙසකත් පවිටු අසත්පුරුෂ අයෙකු නොම වේවා... සියළුම දෙනාම සියළු දෙනාට ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ම වේවා 🙏🙏🙏මේ උත්තම පිංකම දැක බලා අනුමෝදන් වීමට සැලැස්වූ සුපින්වත් සත්පුරුෂ ඔබ සැමට ද අප්‍රමාණ පින් සිදු වේවා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට ම සියළු යහපතක්ම වේවා 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️🙏🙏🙏බුද්ධසාසනං චිරං තිට්ඨතු ....!!!🙏🙏🙏☸️🙏🙏🙏

  • @Mala-fd7xr
    @Mala-fd7xr 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @TJ-zw1sp
    @TJ-zw1sp 21 วันที่ผ่านมา

    Swarna maali Mahaa Sa Rajanan Wahanseta Mage Gawrawaneeya Namas Kaarayama Wewa.... Saadu! Saadu! Saadu! 🙏 🙏 🙏

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 22 วันที่ผ่านมา

    Bagawahan sata maga නමස්කාර wawa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ThakshilaEllawela-n8g
    @ThakshilaEllawela-n8g 22 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.👃👃👃👃👃👃👃👃👃👃

  • @HAI_1982
    @HAI_1982 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BenadiBawanya
    @BenadiBawanya 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්‍ඝං 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පහළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..නමස්කාර වේවා..!!!🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏 උත්තරීතර වූ මහාණීය ත්‍රිවිධ රත්නය ට මගේ ජීවිතය ම පූජා කරමි පූජාම වේවා 🙏🙏🙏ඒ උත්තරීතර වූ අසිරිමත් මල් සෑ පූජාමය කුසල කර්මයන් ගෙන් පැන නැගුනා වූ උත්කෘෂ්ට පුණ්‍ය ගංගාවෝ මම ද ඉමහත් ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් අනුමෝදන් වෙමි...අනුමෝදන් ම වෙම්වා...🙏🙏🙏ඒ උත්තම වූ පුණ්‍ය කර්මයන් පිටුපස එක් යහපත් සිතිවිල්ලකින් හෝ අනුබලයක් දුන් අති පූජනීය වන්දනීය ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ මේ සියළුම කුසල් බලයෙන් ද අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින්, ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... සසර සරනා තුරු සම්‍යයක් දෘෂ්ටිකම වේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජිවනයම ලබත්වා 🙏🙏🙏මේ උත්තම පිංකම දැක බලා අනුමෝදන් වීමට සැලැස්වූ සුපින්වත් සත්පුරුෂ ඔබ සැමට ද අප්‍රමාණ පින් සිදු වේවා... 🙏🙏🙏සසර වසනා තුරු පවිටු අසත්පුරුෂ ඇසුරක් නොම වේවා... සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏අපි ද අන් සැමටම කිසි කලෙකත් කිසි ලෙසකත් පවිටු අසත්පුරුෂ අයෙකු නොම වේවා... සියළුම දෙනාම සියළු දෙනාට ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ම වේවා 🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් සියළු දෙනාටම සියළු යහපතක්ම වේවා 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️🙏🙏🙏බුද්ධසාසනං චිරං තිට්ඨතු....!!!🙏🙏🙏☸️🙏🙏🙏

  • @disnakumari2782
    @disnakumari2782 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @KaluthanthrigeIranagani
    @KaluthanthrigeIranagani 23 วันที่ผ่านมา

    Budusaranai

  • @BenadiBawanya
    @BenadiBawanya 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්‍ඝං 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පහළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..නමස්කාර වේවා..!!!🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏 උත්තරීතර වූ මහාණීය ත්‍රිවිධ රත්නය ට මගේ ජීවිතය ම පූජා කරමි පූජාම වේවා 🙏🙏🙏ඒ උත්තරීතර වූ අසිරිමත් රත්මල් සෑ පූජාමය කුසල කර්මයන් ගෙන් පැන නැගුනා වූ උත්කෘෂ්ට පුණ්‍ය ගංගාවෝ මම ද ඉමහත් ශ්‍රද්ධාවෙන් ප්‍රීතියෙන් අනුමෝදන් වෙමි...අනුමෝදන් ම වෙම්වා...🙏🙏🙏ඒ උත්තම වූ පුණ්‍ය කර්මයන් පිටුපස එක් යහපත් සිතිවිල්ලකින් හෝ අනුබලයක් දුන් අති පූජනීය වන්දනීය ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ මේ සියළුම කුසල් බලයෙන් ද අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින්, ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... සසර සරනා තුරු සම්‍යයක් දෘෂ්ටිකම වේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජිවනයම ලබත්වා 🙏🙏🙏මේ උත්තම පිංකම දැක බලා අනුමෝදන් වීමට සැලැස්වූ සුපින්වත් සත්පුරුෂ ඔබ සැමට ද අප්‍රමාණ පින් සිදු වේවා... 🙏🙏🙏සසර වසනා තුරු පවිටු අසත්පුරුෂ ඇසුරක් නොම වේවා... සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏අපි ද අන් සැමටම කිසි කලෙකත් කිසි ලෙසකත් පවිටු අසත්පුරුෂ අයෙකු නොම වේවා... සියළුම දෙනාම සියළු දෙනාට ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ම වේවා 🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් සියළු දෙනාටම සියළු යහපතක්ම වේවා 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️🙏🙏🙏බුද්ධසාසනං චිරං තිට්ඨතු....!!!🙏🙏🙏☸️🙏🙏🙏

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @HansikaSewwandi-n9p
    @HansikaSewwandi-n9p 25 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @prasaddanushka7909
    @prasaddanushka7909 26 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @ayshakwi7192
    @ayshakwi7192 26 วันที่ผ่านมา

    Sadu sadu sadu maga namas karaya wawa sadu sadu sadu

  • @SumanaThissaSuwaArana
    @SumanaThissaSuwaArana 26 วันที่ผ่านมา

    පොඩි කාලේ මතක් වෙනවා මේවා දැක්කම හරියට කියනවනම් කෝම් පිට්ටු සෙල්ලම වගේ...

  • @geeknordofficial
    @geeknordofficial 26 วันที่ผ่านมา

    සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං ස්වර්ණමාලිතී පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං ~"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං"~ සාදු සාදු සාදු...!🙏 මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🌼💐🌺 🌼🤍💐💙🌺❤🙏😊

  • @geeknordofficial
    @geeknordofficial 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු 🌼🤍💐💙😊🙏 බුදු සරණයි! 🌼🤍💐💙🙏😊 තෙරුවණ් සරණයි! 🌼🤍💐💙😊🙏 ලොවම සුවපත් වේවා! 🌼🤍💐💙🙏😊

  • @manikebmunuge2889
    @manikebmunuge2889 27 วันที่ผ่านมา

    සාදු .සාදු .සාදු .🙏🙏🙏

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ රජාණන්ගෙ පිහිටයි

  • @BimashiRathnayake
    @BimashiRathnayake 27 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏බුදු සරණයි🙏

  • @dilshanjayatilake7314
    @dilshanjayatilake7314 28 วันที่ผ่านมา

    ර්‍ර්‍රෝනයක් දාතුන් වහන්සේලා ඇති ස්වර්ණ මාලි මහා සෑයට මගේ ජිවිතය පුජා කරමි පුජා වේවා🙏🙏🙏

  • @DhanushkaDhanushka-fd3iy
    @DhanushkaDhanushka-fd3iy 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BaththanaMudiyanselageGnanawat
    @BaththanaMudiyanselageGnanawat 28 วันที่ผ่านมา

    M,d m,a m ,p,w,,s s s ,,,🎉🎉🎉

  • @BaththanaMudiyanselageGnanawat
    @BaththanaMudiyanselageGnanawat 28 วันที่ผ่านมา

    🎉,,maga,as,,maha,,,pie,wntti,,

  • @BaththanaMudiyanselageGnanawat
    @BaththanaMudiyanselageGnanawat 28 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉,,,sadu,sadu,sadu ,maga ,aswa,s,,. ,,H,,l ,sil,,gana,, ak

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w หลายเดือนก่อน

    සාදු ....සාදු ...සාදු...... මෙම උතුම් පින්කම මමද සතුටු සිතින් අනුමෝදන් කර ගනතිමි අනුමෝදන් වේවා....

  • @Meniketennakoon
    @Meniketennakoon หลายเดือนก่อน

    Ruwanweli Maha sa rajunta mage jeevithaya pujawewa...sadu sadu sadu...

  • @annashalek8488
    @annashalek8488 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Lilymarabage
    @Lilymarabage หลายเดือนก่อน

    ස්ස්ස්ස්

  • @Lilymarabage
    @Lilymarabage หลายเดือนก่อน

    වී