- 7
- 231 949
Shanu Fernando
United States
เข้าร่วมเมื่อ 26 ส.ค. 2019
විනාඩි පහෙන් රසම රස ෆ්රයිඩ් රයිස් එකක් හදමු | Simple & Tasty Fried Rice Recipe
විනාඩි පහෙන් රසම රස ෆ්රයිඩ් රයිස් එකක් හදමු | Simple & Tasty Fried Rice Recipe
มุมมอง: 832
วีดีโอ
හරියටම බටර් කේක් එකක් හදන හැටි පියවරෙන් පියවර| Perfect Butter Cake Recipe
มุมมอง 5K4 ปีที่แล้ว
හරියටම බටර් කේක් එකක් හදන හැටි පියවරෙන් පියවර| Perfect Butter Cake Recipe step by step
අඩු වියදම් වෙඩින් කේක් හදමු.| Low budget wedding cake recipe
มุมมอง 16K4 ปีที่แล้ว
අඩු වියදම් වෙඩින් කේක් හදමු.| Low budget wedding cake recipe කේක් එක හදන හැටි දැනගන්න , ගෝල්ඩන් වෙඩින් කේක් Part 01, 02, 03 වීඩියෝ තුනම බලන්න. Part 01 - th-cam.com/video/UD2wit_fy_0/w-d-xo.html Part 02 - th-cam.com/video/8Mv7lqrJrco/w-d-xo.html Part 03 - th-cam.com/video/XFOBF378lLI/w-d-xo.html Fb page - bakewithshanu/
Golden Wedding Cake - Part 03 | ගෝල්ඩන් වෙඩින් කේක් හදමු -3 කොටස
มุมมอง 58K4 ปีที่แล้ว
Golden Wedding Cake - Part 03 | ගෝල්ඩන් වෙඩින් කේක් හදමු -3 කොටස 2x2 (60g) කෑලි 100 ක් සදාහා receipe එක 3 වන වීඩියෝ එක අවසානයේ පළ කර ඇත. බොහෝ දෙනෙක් විමසීම් කර ඇති නිසා කජු හා චෙරි ප්‍රමාණ පහත සදහන් කර ඇත. කජු 250g රතු චෙරි 500g කොල චෙරි 500g නමුත් මෙම ප්‍රමාණයන් ඔබගේ කැමැත්ත පරිදි අඩු වැඩි කරගත හැක. Part 01 - th-cam.com/video/UD2wit_fy_0/w-d-xo.html Part 02 - th-cam.com/video/8Mv7lqrJrco/w-d-x...
ගෝල්ඩන් වෙඩින්කේක් හදමු - 2 කොටස | How to make Golden wedding cake - Part 2 (With English Subtitles)
มุมมอง 79K4 ปีที่แล้ว
This is second part of the video of How to make Golden Wedding Cakes. Go to the first video via below link. Part 01- th-cam.com/video/UD2wit_fy_0/w-d-xo.html 2x2 (60g) කෑලි 100 ක් සදාහා receipe එක 3 වන වීඩියෝ එක අවසානයේ පළ කර ඇත. බොහෝ දෙනෙක් විමසීම් කර ඇති නිසා කජු හා චෙරි ප්‍රමාණ පහත සදහන් කර ඇත. කජු 250g රතු චෙරි 500g කොල චෙරි 500g නමුත් මෙම ප්‍රමාණයන් ඔබගේ කැමැත්ත පරිදි අඩු වැඩි කරගත හැක. Pa...
ගෝල්ඩන් වෙඩින් කේක් හරියටම හදමු - පළමු කොටස Golden Wedding Cake Receipe - Part 01
มุมมอง 47K4 ปีที่แล้ว
ගෝල්ඩන් වෙඩින් කේක් හදමු Golden wedding cake pieces receipe sri lanka
50g cake Keli 100k recipe ekata Kohomada hadaganna one dr
Thanks , 200peaces cake ekata candidfeeld and ginger dana pramanaya
ස්තුතියි ස්තුතියි ❤
Hi are you still taking any cake orders? I want to order some wedding cakes
Thank you....❤
❤❤❤❤
අනේ මිස් මට වෙඩින් කෙක් කැලි 2/2 කැලි 200කට .අවශය පලතුරැ පමානය දෙන්න . මට මෙි පලතුරැ පමානය දෙන්න .පුහු්ල් දෝසි .රතු චෙරි .කොල ජෙලි .කජු .ප්ලමිස් එවන්න . තව මිස් කුකින් චොක්ලටි මෙල්ටි කරලා කෙක් එක උඩින් දැමිමම හොදට හයි වෙනවද .තව ඇඩි කරන්න මොනවා හරි තියෙනවද හයි වෙන්න .
Recipi eka danna
මේ කේක් කෑල්ලක් කීයකට විකුනන්න පුළුවන්ද මිස්..
Palahuru kawalam karala one week thibbama athida cake eka hadanna kaliyen
Fruit mixtuer how many days have to keep
Very excelent demostration and explain thanking you very much this can follow up any body
කජු කොච්චර gannwada
lassanay wade❤ amend pest ekata sudumade beet karanna ona nh neda
හරිම පැහැදිලි...ගොඩාක් ස්තුතියි ❤️❤️
200 pcs recipe plz
Me pramanaya deken vadi karala haduvoth kali 200k hada ganna puluvanda miss ❤❤
Thank you very much Shanu. Nicely explained. Recipe is Supperb. Very tasty. Thank you 🙏
බ්‍රැන්ඩි එසන්ස් දාල සති 4ක් වගෙ තිබ්බට කමක් නැද්ද?
Goldan kek 2×2 kallaka dan mila kiyada
Mewa kochchara kalayak thiyanna puluwanda
අනේ ඉක්මනට වීඩියෝ එක ගේන්න
Thank u very much. Mama me recipe ekata heduwa. Godak rasai. Me wage cake piece ekaka price kohomada.
🎉thanks
Sugar adu karanna puluwn neda
Thank you so much
මිස් එසන්ස් වර්ග මෙස හැදි,තේ හැදි වලින් ප්‍රමාණය කියන්නකෝ
Cake eka bake krana kta oven eka udai yatai, ilment 2ma daneda, yata eka witrda dear
Like 🇱🇰✝️📢
Cherry add karanakota sulthana walin e prmanaya adu kalata kamak nadde.
ස්තූති 🧡
thank u ❤️❤️
Oil peper cut karapu kola wenama ganna thiyenawada (.raping kola nethuwa oil peper witharak)
මෙ wedding cakes වලට ගන්නා පලතුරු සොදා වෙලාගත යුතුමද?
ස්තූතියි මැඩම් ජයවේවා
Thanks lot
Mama me recipe හැදුවා හොඳටම awa.thanks .uda aisen eka danakota soft.passe haiyata una.e hatida.thethata wage theyena oneda.
අයිසිං එකට බිත්තර සුදු මද වෙනුවට දාන්න වෙන දෙයක් තියනවද..sugar syrup දානව කියලා අහලා තියනවා. එතකොට පැනි රස වැඩි වෙනවනෙ..🙄
Golden wedding cake kaali 100 ta plums kg. 1.5 pramanayakda ganna one miss
මේ රෙසිපි එකේ කජු කොච්චරක්ද කියන්න
කේක් එක වෙඩ්න් එකට සති දෙකකට කලින් හැදුවොත් කල් වැඩිද ..
No Problem
Thank u
Sultana kopamanada pramanaya
Recipe eka clear na. Please nawatha video ekak danna puluwanda recipe ekata. Comment ekak lesa dammath kamak na.
දවස් කීයකට කලින් ද හදන්න ඕනේ ??
Please mention the quantity of cherries Please
I am bengali from West Bengal... trying to make rich fruit cake ... here is it mentioned egg yolk of 20 pcs ? If it is so ... in the video I saw it is only 4 egg yolk ... I am little bit confused .. can you help me please ? 🙏🏻
ඔවු
අනේ උදෞවක් කරන්නකෝ. මගේ වෙඩ්ඩින් එකට කේක් එක හදන්න ගත්තා. ටිකක් පලතුරි මිශ්‍රනය තිත්තයිනේ. කුලුබඩු වැඩි වෙලාද බ්‍රැන්ඩි වැඩි වෙලාද හිතා ගන්න බෑ. මන් මොකද්ද කරන්න ඕනේ
Kali 15 recipe aka dennako