King ගොවියා
King ගොවියා
  • 96
  • 589 960
මේ විදිහට මඩ පුවක් දාන්න මේ අවුරුද්දෙ 2025 |මාස ගානකින් ලක්ෂ ගානක් අතේ | එක ටබ් එකකින් රු - ලක්ෂයක්
facebook page link
profile.php?id=100089788591061
කර්මාන්ත ශාලාවෙන්ම එන නැවුම් තේ කොළ මිලදී ගැනීමට අවශ්‍ය නම් fb පේජ් එකට හරි
0️⃣7️⃣8️⃣5️⃣4️⃣6️⃣8️⃣9️⃣2️⃣1️⃣ මෙම නම්බරේට ඇමතුමක් හෝ whatsapp පනිවිඩයක් යොමුකරන්න ( 0785468921 )
#SriLanka
#TrendingInSriLanka
#ViralInSriLanka
#SriLankanCulture
#SLVibes
#SriLankaTrendingVideo
#LankanStyle
#SriLankanMusic
#ExploreSriLanka
#FarmingInSriLanka
#OrganicFarming
#AgricultureSL
#SriLankanFarming
#HomeGardening
#TeaPlantation
#PaddyFields
#GrowYourOwnFood
#SustainableFarming
#AgriTips
#SmartFarming
#AgroBusiness
#LankanFarmers
#CropCultivation
#GreenSriLanka
#FarmingBusiness
#EarnFromFarming
#AgricultureSL
#ProfitableFarming
#SmartFarmingIdeas
#OrganicFarmingSL
#SriLankanAgriculture
#SustainableFarming
#CashCropCultivation
#AgriBusinessIdeas
#FarmToProfit
#ModernFarming
#FarmingSuccessStories
#LankanFarmers
#FarmingTipsAndTricks
#GrowAndEarn
#ProfitableCrops
#TeaFarmingBusiness
#AgriEntrepreneur
#FarmMoneySL
มุมมอง: 27 210

วีดีโอ

වැනිලා වලින් ලක්ෂ ගනන් හොයන්න පුලුවන් කාලෙ තාමත් ඔයාගෙ වැල්වල මල් එන් නැද්ද? @kinggoviya#srilanka
มุมมอง 183หลายเดือนก่อน
වැනිලා වලින් ලක්ෂ ගනන් හොයන්න පුලුවන් කාලෙ තාමත් ඔයාගෙ වැල්වල මල් එන් නැද්ද? @kinggoviya#srilanka
නිකම් ගෙදරට වෙලා ඉන් නැතුව සුදු ලූණු වගා කරමු | Part Time jobs sinhala
มุมมอง 1.9Kปีที่แล้ว
නිකම් ගෙදරට වෙලා ඉන් නැතුව සුදු ලූණු වගා කරමු | Part Time jobs sinhala
Ripe jackfruit | simple village
มุมมอง 66ปีที่แล้ว
Ripe jackfruit | simple village
මැංගුස් ගස් දෙකෙන් මම ලක්ෂයක් හොයපු විදිහ! | Earn 1 Lakhs from MangoSteen Cultivation | King Goviya
มุมมอง 2.1Kปีที่แล้ว
මැංගුස් ගස් දෙකෙන් මම ලක්ෂයක් හොයපු විදිහ! | Earn 1 Lakhs from MangoSteen Cultivation | King Goviya
Orange Farming and plants | Simple life
มุมมอง 155ปีที่แล้ว
Orange Farming and plants | Simple life
හයිඩ්‍රොපොනික් බොක් චෝයි සලාද වගාව (how to make hydroponic unit)
มุมมอง 200ปีที่แล้ว
හයිඩ්‍රොපොනික් බොක් චෝයි සලාද වගාව (how to make hydroponic unit)
The Simple Life: Living in a Farming Village 🌾🌾
มุมมอง 59ปีที่แล้ว
The Simple Life: Living in a Farming Village 🌾🌾
අවුරුදු දෙකෙන් ගෙඩි එන අලුත් පොල් ප්‍රබේධ | Coconut Sri Lanka 🥥🌴
มุมมอง 57Kปีที่แล้ว
අවුරුදු දෙකෙන් ගෙඩි එන අලුත් පොල් ප්‍රබේධ | Coconut Sri Lanka 🥥🌴
How to Papaya Insecticide - Home Guides🐜🐛
มุมมอง 64ปีที่แล้ว
How to Papaya Insecticide - Home Guides🐜🐛
අඩු කාලයකින් සුපිරි පළදාවක් ගන්න පුලුවන් බෝග 11ක් | Farming Sinhala
มุมมอง 7Kปีที่แล้ว
අඩු කාලයකින් සුපිරි පළදාවක් ගන්න පුලුවන් බෝග 11ක් | Farming Sinhala
රු 100 ක දුම් කොල කෑල්ලකින් පනුවන් ,කෘමීන් ,මයිටාවන් නසන දේශීය සාස්තරේ|
มุมมอง 206ปีที่แล้ว
රු 100 ක දුම් කොල කෑල්ලකින් පනුවන් ,කෘමීන් ,මයිටාවන් නසන දේශීය සාස්තරේ|
Gowa Wagawa | ගෝවා වගාව | Innovative Cabbage Cultivation
มุมมอง 2.5Kปีที่แล้ว
Gowa Wagawa | ගෝවා වගාව | Innovative Cabbage Cultivation
කිලෝ එකකින් රු. 15,000ක් අතේ! | බදුන් වල එනසාල් වවන ක්‍රමය මෙන්න
มุมมอง 12Kปีที่แล้ว
කිලෝ එකකින් රු. 15,000ක් අතේ! | බදුන් වල එනසාල් වවන ක්‍රමය මෙන්න
චව් ඇටය විතරක් පැලකරන්න පුලුවන් ක්‍රමයක් | Easy Steps to Plant Chow Chow Tree for a Healthy Harvest
มุมมอง 1.4Kปีที่แล้ว
චව් ඇටය විතරක් පැලකරන්න පුලුවන් ක්‍රමයක් | Easy Steps to Plant Chow Chow Tree for a Healthy Harvest
ලක්ෂයක් හෙව්වා කරුංකා වලින් | How to eran laksh from Areca Nuts | Karunka Sinhala
มุมมอง 21Kปีที่แล้ว
ලක්ෂයක් හෙව්වා කරුංකා වලින් | How to eran laksh from Areca Nuts | Karunka Sinhala
මිරිස් පැල වලට පණුවොන්ගෙන් හානි වෙලාද? ගෙදරම හදාගන්න පුලුවන් මේ බෙහෙත් ගහලා බලන්න/chilli plantation
มุมมอง 267ปีที่แล้ว
මිරිස් පැල වලට පණුවොන්ගෙන් හානි වෙලාද? ගෙදරම හදාගන්න පුලුවන් මේ බෙහෙත් ගහලා බලන්න/chilli plantation
රු. 100න් රු.1000ක් වටින බෙහෙතක් ගෙදරදිම | Let's make insect repellent at home
มุมมอง 988ปีที่แล้ว
රු. 100න් රු.1000ක් වටින බෙහෙතක් ගෙදරදිම | Let's make insect repellent at home
මේ විදියට බෝංචි වගා කළොත් ගොඩම තමයි | Common beanPlant Sinhala
มุมมอง 127Kปีที่แล้ว
මේ විදියට බෝංචි වගා කළොත් ගොඩම තමයි | Common beanPlant Sinhala
සාර්ථක ඉඟුරු වගාවක් පටන් ගන්නා ආකාරය
มุมมอง 2902 ปีที่แล้ว
සාර්ථක ඉඟුරු වගාවක් පටන් ගන්නා ආකාරය
සාමාන්‍ය කෝපි වලට වඩා දෙතුන් ගුණයක් අස්වැන්න වැඩි බට් කෝපි!\nබට් කෝපි පැලයක් හරියටම පැළකරන විදිහ
มุมมอง 10K3 ปีที่แล้ว
සාමාන්‍ය කෝපි වලට වඩා දෙතුන් ගුණයක් අස්වැන්න වැඩි බට් කෝපි! බට් කෝපි පැලයක් හරියටම පැළකරන විදිහ
වස විස නැතුව කන්න පෙයාර්ස් පැලයක් ගෙදරදිම හදාගමු | How to make a pear plant at home
มุมมอง 1.2K3 ปีที่แล้ว
වස විස නැතුව කන්න පෙයාර්ස් පැලයක් ගෙදරදිම හදාගමු | How to make a pear plant at home
මඩ පුවක් දාලා එක බැරල් එකකින් මමරු. 40,000/=ක්හෙව්වෙ මෙහෙමයි!
มุมมอง 62K3 ปีที่แล้ว
මඩ පුවක් දාලා එක බැරල් එකකින් මමරු. 40,000/=ක්හෙව්වෙ මෙහෙමයි!
ලාම්පුතෙල්, අජිනමොටෝ, ලයිෆ්බෝයි යොදාගෙන ගෙදරදිම වල් නාශකයක් හදමු | Homemade Herbicides
มุมมอง 100K3 ปีที่แล้ว
ලාම්පුතෙල්, අජිනමොටෝ, ලයිෆ්බෝයි යොදාගෙන ගෙදරදිම වල් නාශකයක් හදමු | Homemade Herbicides
සල්ලි මවන වැනිලා වගාව මුල සිට වැනිලා වගාව සාර්තකව පටන් ගමු .wanila wagawa mulasitha pathan gamu
มุมมอง 4.2K3 ปีที่แล้ว
සල්ලි මවන වැනිලා වගාව මුල සිට වැනිලා වගාව සාර්තකව පටන් ගමු .wanila wagawa mulasitha pathan gamu
බුලත් වගාවක් සාර්ථකව පටන් ගමු | Bulath wagawak sarthakawa patan gamu
มุมมอง 4.4K3 ปีที่แล้ว
බුලත් වගාවක් සාර්ථකව පටන් ගමු | Bulath wagawak sarthakawa patan gamu
රටයිදි පැලයක් ගෙදර වවාගමු.කවුරුත් නොකී රහස් .රටයිදි කවුරුත් ආස පලතුරක් රටයිදි පැලයක් වවම්
มุมมอง 2093 ปีที่แล้ว
රටයිදි පැලයක් ගෙදර වවාගමු.කවුරුත් නොකී රහස් .රටයිදි කවුරුත් ආස පලතුරක් රටයිදි පැලයක් වවම්
🍇මිල අදික මිදි පැලයක් සාර්තකව හිටව ගමු .මිදි සාර්තක අස්වැන්නක් ගමු .හොද ලාබයක් ඉපයීමට අපෙන් අදහසක්\n.
มุมมอง 12K3 ปีที่แล้ว
🍇මිල අදික මිදි පැලයක් සාර්තකව හිටව ගමු .මිදි සාර්තක අස්වැන්නක් ගමු .හොද ලාබයක් ඉපයීමට අපෙන් අදහසක් .
පුවක් වලින් ඉතා අදික මිලක් ලබා ගමු . මඩපුවක් සාර්තකව දාන ආකාරය .අනුගමනය කල යුතු කරුනු මොනවාද.
มุมมอง 51K3 ปีที่แล้ว
පුවක් වලින් ඉතා අදික මිලක් ලබා ගමු . මඩපුවක් සාර්තකව දාන ආකාරය .අනුගමනය කල යුතු කරුනු මොනවාද.

ความคิดเห็น

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 4 ชั่วโมงที่ผ่านมา

    මඩ පුවක් ලෙල්ල පිටින්ද විකුනනේ

  • @visiongroup3534
    @visiongroup3534 4 ชั่วโมงที่ผ่านมา

    ක්ලෝරීන් තියන වතුර ප්‍රශ්නයක් නැද්ද ? අපිට තියෙන්නෙ woter bord eke වතුර විතරයි .. කෙනෙක් කීව ක්ලෝරීන් ව්තුර අවුල් කියල..

  • @SandunPushpawarna
    @SandunPushpawarna 5 ชั่วโมงที่ผ่านมา

    Kurudu kola vitharamada puluwan mn polonnaruwa mehe kurudu kola ne ekai

  • @Chamindu-c5k
    @Chamindu-c5k 7 ชั่วโมงที่ผ่านมา

    Aiya mada puwak ganne kauda..

  • @krishanthaniroshan3510
    @krishanthaniroshan3510 7 ชั่วโมงที่ผ่านมา

    Superb

  • @kavindusathsara7850
    @kavindusathsara7850 12 ชั่วโมงที่ผ่านมา

    පුවක් කොච්චර කල් තියා ගන්න පුළුවන්ද ඔය ක්‍රමෙන්

  • @NiroshaSandamali-t8z
    @NiroshaSandamali-t8z 14 ชั่วโมงที่ผ่านมา

    Oyata godak pin. Mokada ahala tiyena hema prasnekatama uththara a command walata dala tiyenawa. Ekama ethi balala hedenna.

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 15 ชั่วโมงที่ผ่านมา

    1 ටැංකි කියද 2 ගද එන් නැති වෙන්න දාන්න පුලුවන් කෙමිකල් තියෙ 3 පොඩි මොටර් එකක් දලා වතුර දවස් 7 ට එක ඔටො පාරක් අයින් කරන එකද හොද නැත්තං වතුර දවසින් දවස් මොටර් එකෙන් ටැන්කිම වතුට වටෙ කරවකන එකද

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 21 ชั่วโมงที่ผ่านมา

    පුවක්කරැන්කාගන්නේකොහේදමේවිදියටමඩපුවක්කලහමහෝකරැන්කාකෝහෝමදමීලකරන්කෝහේදගැනුමිකරැවන්ඉන්නේසමිබන්දකරගන්නේකොහෝමද

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 21 ชั่วโมงที่ผ่านมา

    ගෝඩාක්ඉස්තැතීවටිනවීඩියෝවක්ජයවේවා

  • @SiriyaniKumRi
    @SiriyaniKumRi วันที่ผ่านมา

    Aelminiyam bajanawala bemmata kamak netda

    • @kinggoviya
      @kinggoviya 16 ชั่วโมงที่ผ่านมา

      ඇලුමිනියම් හරියන් නෑ. මට හිතෙන විදිහට .

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne วันที่ผ่านมา

    මෙහෙම කොච්චර කල් තියෙන්න ඕනද මඩ පුවක් වෙන්න

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකල් තියා ගන්න ඔනේ

  • @dammikapremarathne9412
    @dammikapremarathne9412 วันที่ผ่านมา

    Kiul jalaye puwak tamanna puluwanida ahi vatenne nadda

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      කමක් නෑ. ඒත් කිවුල් නති වතුර තමා හොද

  • @kumarathennakoon4859
    @kumarathennakoon4859 วันที่ผ่านมา

    මල්ලී මේ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කිරීමක් කරන්න

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      th-cam.com/video/u3IbTrL7zdw/w-d-xo.htmlsi=iGzsarAojMXMDMQ0 මේක බලන්න අයිය

  • @AsankaPradeep-h8v
    @AsankaPradeep-h8v วันที่ผ่านมา

    Puwak ganna thiyenne koheda Vikunanna puluwan kohatada

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      පුවක් කඩන අයගෙන් ගන්න ඔනේ. පුවක් ගන්න කඩවල් වලට ඒ දවස් වලට පුවල් ගන්නව

  • @chathurichathu7797
    @chathurichathu7797 วันที่ผ่านมา

    Baral ekata malu danne nathuwa gedi witharak danna barida ethakota gedi godak danna puluwan neda.eke awasi monawa hari athi mata poddak pahadili karannako.

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      බෑග් වලට අනිවාරෙන්ම දාන්න ඔනේ. මොකද හසුරව ගන්න අමාරුයි .නැත්තන් වතුර අයින් කරන්න එහෙම අමාරුයි . වැඩියෙන් පුවක් දාන්න පුලුවන් . ඒත් වතුර දාපුවාම. පුවක් උඩට එනව .

    • @chathurichathu7797
      @chathurichathu7797 วันที่ผ่านมา

      @@kinggoviya thanks

  • @chathurichathu7797
    @chathurichathu7797 วันที่ผ่านมา

    Bohoma sthuthi mahaththayo.

  • @thmavimukthisampathkumaras8406
    @thmavimukthisampathkumaras8406 2 วันที่ผ่านมา

    කුණු වෙන්නෙ නැද්ද?, පැලවෙන්නෙ නැද්ද ?

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      නෑ. අමු පුවක් දැම්මොත් විතරයි කුනුවෙන්නෙ

  • @ThushanMadunanda
    @ThushanMadunanda 2 วันที่ผ่านมา

    Wathura aine kr ne khmd

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      බටයක් මාර්ගයෙන් අයින් කරන්න

  • @NuwanbuddikaSenarathna
    @NuwanbuddikaSenarathna 2 วันที่ผ่านมา

    Damma dammata aulak nadda

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      අවුලන් නෑ. දැම් මිල අඩුයි පුවක් වල

  • @DamithMadusanka-w2n
    @DamithMadusanka-w2n 2 วันที่ผ่านมา

    Fon nambarayak ganna beida oyage

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      Fb page එකේ ලින්ක් එක තියෙනව.

  • @DamithMadusanka-w2n
    @DamithMadusanka-w2n 2 วันที่ผ่านมา

    Wathura maru karanakota kurudu kolath maru karanna onida

    • @kinggoviya
      @kinggoviya วันที่ผ่านมา

      නෑ. එහෙම මාරු කරන්න ඔනේ නෑ

  • @harshaganage2363
    @harshaganage2363 2 วันที่ผ่านมา

    1. ක්ලෝරින් වතුර අව්ලක් නැද්ද?. 2. වතුර මාරු කරන හැම වාරයකටම පස්සෙ කුරුදු කොලත් මාරු කරන්න ඕනද?. 3. යටට ටැප් එකක් හයි කරල මලු අයින් කරන් නැතුව වතුර අයින්කරොත් ගැටලුවක්ද?. පිළිතුරක් බලාපොරොත්තුවෙනව. ජයම වේවා 👌👌

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      වතුර අවුලක් නෑ. කුරුදු කොල මාරු කරන්න ඔනේ නෑ. යට ටැප් එකක් හයි කරල වතුර අයින් කරන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ . මලු අයින් කරන්න ඔනෙ නෑ. බටයක් දාල අයින් කරන්න පුලුවන් .

    • @harshaganage2363
      @harshaganage2363 2 วันที่ผ่านมา

      @kinggoviya සුපිරි ❤️❤️. අලුත් කෙනෙක්ට යම් මට්ටමකින් හරි ගොඩ යන්න support කරනවට 🙏🙏. ජයම වේවා

    • @ChamindaAriyarathne-i5p
      @ChamindaAriyarathne-i5p 2 วันที่ผ่านมา

      Thank you

    • @nuwanbasnayaka7680
      @nuwanbasnayaka7680 3 ชั่วโมงที่ผ่านมา

      Mata puwak tikak ganna tanak sat karnvada?

  • @PriyantheAnura
    @PriyantheAnura 2 วันที่ผ่านมา

    කොපමණ කාලයක්. කියල ද. ගන්නෙ. කියල. කියන්න කො. හොඳ. වීඩියෝ. එකක්

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      අගෝස්තුවේ සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකන් තියා ගන්න ඔනේ. මේ මස වල පුවක් මිල වැඩි වෙනව

  • @SampathRuwan-t8p
    @SampathRuwan-t8p 2 วันที่ผ่านมา

    Onama. Palathaka puwak mada puwak danna sudusuda.

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      පුලුවන්

  • @chandanapushpakumara5286
    @chandanapushpakumara5286 2 วันที่ผ่านมา

    Rata puwak walin mada puwak danna hodada

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      පුලුවන්

  • @NielKusumsiri
    @NielKusumsiri 2 วันที่ผ่านมา

    මචන් මම කෑගල්ලෙ මගෙ කුබුරක් තියනව තුන්ටිය තෙක් එරෙනව ම්ම් පොලිතින් බෑග්වල පුවක් දාලා හරස් අතට අගල් 14 යටකරල ගොයම් පැලත් හිටෙව්ව අගල් 8 ක් දිගටම වතුරත් තිබ්බා.නොම්බර එකට තිබ්බා

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      🤍

  • @jayanthaamarasiri8658
    @jayanthaamarasiri8658 2 วันที่ผ่านมา

    Aduwata toga ganna puluwan no akake dannako

  • @abhinethosadu-k8z
    @abhinethosadu-k8z 2 วันที่ผ่านมา

    ai hamotama me wade set wen na kiynne

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      වතුර අයින් කරන්න ඔනේ. පායන කලවලදිත් . ටිකක් ගදක් එනව. ඒක නිසයි

    • @abhinethosadu-k8z
      @abhinethosadu-k8z 9 ชั่วโมงที่ผ่านมา

      @@kinggoviya 💗

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 3 วันที่ผ่านมา

    Galagena yana watura paraka danonmm kohomadaa. Kochchra kalayak wature dala tiyagnna onada

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      එහෙම තියෙනවනම් ගොඩක් හොදයි .. අවුරුදු .එකහමාරක් විතර තියා ගන්න පුලුවන්

    • @dushyankapriyantha7933
      @dushyankapriyantha7933 2 วันที่ผ่านมา

      ගලා යන වතුරේ පාට පොඩ්ඩක් අඩුවෙනව

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 3 วันที่ผ่านมา

    ඉතාමත් adu මිලකට පුවක් ගන්න පුළුවන් කොහෙන් ද

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      කඩන තැන්වලින් ගන්න පුලුවන්

    • @premarathnadeneth8586
      @premarathnadeneth8586 วันที่ผ่านมา

      @@kinggoviya gon උත්තර දෙන්න එපා moodayo

  • @sureshkarunathunga9719
    @sureshkarunathunga9719 3 วันที่ผ่านมา

    මඩපුවක් කොපමන කාලයක් වතුර දාල තියෙන්න ඕනද

    • @kinggoviya
      @kinggoviya 2 วันที่ผ่านมา

      මිල එන මාසය වෙනකන් දාල තියන්න ඔනේ

  • @PemasiriRajapaksha-x6p
    @PemasiriRajapaksha-x6p 3 วันที่ผ่านมา

    Mada puwak ganne kohetada.

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      පුවක් හිග කාලෙට. පුවක් ගන්න කඩවල් වලටම ගන්නව

  • @MaduHansi-e7m
    @MaduHansi-e7m 3 วันที่ผ่านมา

    මේ මාසේ වගේ දැම්මොත් අයින් කරන්න ඕනි කවදා වගෙද..

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      පුවක් මිල එන මාසවල් වල ගන්න ඔනේ.සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ තමා පුවක් මිල යන්නෙ

    • @tharidum6575
      @tharidum6575 2 วันที่ผ่านมา

      පුවක් kunuwenna balnne nedda

  • @MaduHansi-e7m
    @MaduHansi-e7m 3 วันที่ผ่านมา

    පුවක් ගෙඩි 3000 විතර අද දාලා ආය පුවක් ගෙඩි 3000ක් විතර ආය ඒ ටැංකියටම මාසෙකින් විතර දැම්මොත් අවුලක් නැද්ද..

  • @indrajithbandara8658
    @indrajithbandara8658 3 วันที่ผ่านมา

    Me widihata puwak 100000 k wage danna baida. Wenda puluwan awl monawada. Puwak narakwenne nadda

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      පුලුවන් හැබැයි . මීට කලින් දාල නැතිනම් . එක වර ලොකු ප්‍රෙමානයකට යන්න එපා. ඉස්සෙල්ල 300ක් 400 ක් වගේ දාල ඉන්න

    • @indrajithbandara8658
      @indrajithbandara8658 2 วันที่ผ่านมา

      @@kinggoviya❤❤

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 3 วันที่ผ่านมา

    බැරල් එක යටින් bole value එකක් කරගත්තනම් හරි නේද.

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      ඔවු .ඒකත් හොදයි

    • @SethsuwaNaturals
      @SethsuwaNaturals 3 วันที่ผ่านมา

      අපේ පැතිවල ගොඩක් මාකට් එක තියෙන්නේ නෝමල් පුවක් වලට රටපුවක් වල මාකට් එක. අඩුයි කුලියාපිටිය

  • @kumarans-s7c
    @kumarans-s7c 3 วันที่ผ่านมา

    මඩ පුවක් වලින් ඩෙංගු මලාරියා වර්ධනය ගැන මොකද හිතන්නෙ ?????

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      මදුරුවෝ බෝවෙන්නෙ. අපි හරියට කලමනාකරනය කරපු නැති උනාම . උඩට වහන කවරය . සිදුරු නැතුව. හොදින් තදකරල ලනු වලින් බැන්දම. මදුරුවෝ බෝ වෙන්නෑ. අනික සතියකට සැරයක් .වතුර අයින් කරල අලුත් වතුර පුරවන්න ඔනේ. එතෝට මදුරුවෝ බෝ වෙන් නෑ

  • @sumedarose
    @sumedarose 3 วันที่ผ่านมา

    බැරල් භාගෙක දාන්න බැරිද

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      පුලුවන්

  • @shalikachathu2722
    @shalikachathu2722 3 วันที่ผ่านมา

    වතුරෙ කොච්චර කල් තියාගන්න ඕනද?

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වෙල මිල වැඩි .එතෝට විකුනනව

  • @danaalldanaall3989
    @danaalldanaall3989 3 วันที่ผ่านมา

    මාස කීයක් විතර පුවක් වතුරෙ තියාගන්න පුලුවන්ද

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් .මාසවල විකුනනකන් .තියාගන්න ඔනේ

    • @athallaketravel9925
      @athallaketravel9925 5 ชั่วโมงที่ผ่านมา

      ​@@kinggoviyaඑහෙම තියා ගත්තට මුකුත් වෙන් නැද්ද?

  • @WgipJayaratna
    @WgipJayaratna 3 วันที่ผ่านมา

    මාස ගාන කිියද

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් .මාස් වල විකුනන්නෙ

    • @RAJ70120
      @RAJ70120 วันที่ผ่านมา

      අගෝස්තු සැප්තැම්බර් නෙවෙයි........ මාස කීයක් වතුරෙ තියාගන්න පුළුවන්ද කියලා අහන්නෙ.ඒකට උත්තරයක් දෙන්න​@@kinggoviya

  • @WgipJayaratna
    @WgipJayaratna 3 วันที่ผ่านมา

    වෙලද පොලට දානකන් වතුරෙ තියන්න වෙනවද

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      වතුර සතියෙන් සතියට මාරු කර කර තියන්න ඔනේ

  • @PrabathAbeywickrama-w8u
    @PrabathAbeywickrama-w8u 3 วันที่ผ่านมา

    පුවක් ගන්න පුලුවන් කොහෙන්ද?නම්බර් එක දාන්න ..

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      පුවක් කඩන අය ඉන්නව. නැතිනම් .වතුවලට ගිහින් ගන්න වෙනව

  • @SudeeraRuwan-z3m
    @SudeeraRuwan-z3m 4 วันที่ผ่านมา

    මම කැගල්ලේ මට තියෙන් water board එකේ එන් වතුර ක්ලෝරින් තියෙන ඒ වතුර අවුල් ද

    • @kinggoviya
      @kinggoviya 3 วันที่ผ่านมา

      අවුලක් නෑ

  • @NishanthaJanaka-nh3fp
    @NishanthaJanaka-nh3fp 4 วันที่ผ่านมา

    aiye weraduna kekulu bonchi hitawala

  • @PMRanasinghe
    @PMRanasinghe 4 วันที่ผ่านมา

    Oka mudiyenma wahanna barida

    • @kinggoviya
      @kinggoviya 4 วันที่ผ่านมา

      පුලුවන්. හැබැයි මදුරුවන්ට රිංගන්න බැරි වෙන්න හොදට වැහිල තියෙන්න ඔනේ

  • @ThumuliKatugampola-k5e
    @ThumuliKatugampola-k5e 4 วันที่ผ่านมา

    Mama dan inne lankawen pita mamath asaay me wedeta puluwannam mata adahasak denna

    • @kinggoviya
      @kinggoviya 4 วันที่ผ่านมา

      ලොකුවට පටන් ගන්න එපා. පොඩිවට ඉස්සෙල්ල කරල බලන්න

  • @kasunperera9150
    @kasunperera9150 4 วันที่ผ่านมา

    Eti kolaya danne මදුරුවෝ anawatada. Net akakin kata bandata kamak නැද්ද

    • @kinggoviya
      @kinggoviya 4 วันที่ผ่านมา

      නෙට් වලින් වහන්න එපා. ඉටි කවරෙකින් වහන්න. කිසිම සිදුරක් නැති කවරෙකින් . හොදට හිරකරල බැදල වහන්න. මදුරුවෝ බෝවෙන්න පුලුවන් . මදුරුවෝ බෝ උනොත් . වතුර අයින් කරල .ආය වතුර පුරවලා .හොදට තදවෙන්න ඉටිකවරෙකින් වහන්න

  • @ChathurangaWakadawithanage
    @ChathurangaWakadawithanage 4 วันที่ผ่านมา

    Kopana kalayak watura maru kara kara tiyanna onada

    • @kinggoviya
      @kinggoviya 4 วันที่ผ่านมา

      සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් .මාසවල විකුනනකන් .තියාගන්න ඔනේ