- 21
- 371 623
I-Sinhala
United States
เข้าร่วมเมื่อ 5 เม.ย. 2020
සිංහල අමාරු ද??
විචාර ලියන්න දන්නෙම නැද්ද??
එහෙනම් එන්න ඉදිරියට යන්න ආසාවෙන් සිංහල ඉගෙන ගන්න ඉ- සිංහල
විචාර ලියන්න දන්නෙම නැද්ද??
එහෙනම් එන්න ඉදිරියට යන්න ආසාවෙන් සිංහල ඉගෙන ගන්න ඉ- සිංහල
Saranshakaranaya || O/L || සාරාංශකරණය || අ.පො.ස. (සා.පෙළ) #onlineclasses #sinhala #grade10 #grade11
සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ අනිවාර්යය ප්‍රශ්නයක් වන සාරාංශකරණය ප්‍රශ්නය සඳහා සාර්ථකව මුහුණ දීමට ශිල්ප ක්‍රම ඉගැන්වීම 1 කොටස.
มุมมอง: 244
วีดีโอ
Daathe Karageta Simba Sanasannata || Sinhala Vichaara #13 (දෑතේ කරගැට සිඹ සනසන්නට || විචාර #13 )
มุมมอง 1.8K2 ปีที่แล้ว
රචනා මාතෘකාව: ජාතිකාභිමානය මෙන්ම ශ්‍රමාභිමානයේ වටිනාකම රසවත් ලෙස දැක්වීම (දෑතේ කරගැට සිඹ සනසන්නට පාඩම ඇසුරින් ) #sinhala #vichara #saahitya #olevel #srilanka
Sathara kan manthranaya # 12 'වචන විනාශකාරී ලෙස භාවිතය'
มุมมอง 11K3 ปีที่แล้ว
10 හා 11 ශ්‍රේණි සිසුන් සදහා වචන විනාශකාරී ලෙස භාවිතය යනු වචන විනාශකාරී ලෙස භාවිත කිරීම මගින් සමාජයට විය හැකි හානි වචන විනාශකාරී ලෙස භාවිත කිරීම මගින් සමාජයට විය හැකි හානි සතර කන්මන්ත්‍රණය ඇසුරෙන් දැක්වීම
Apata wesikiliyak (අපට වැසිකිළියක් )
มุมมอง 15K3 ปีที่แล้ว
අපට වැසිකිළියක් කෙටි කතාව කේ.ජයතිලක ¡කෙටිකතාවේ උපයුක්ත භාෂාව ¡¡අවස්ථා හා සිද්ධි නිරූපණය විමසීම.
Rachana Liweema (රචනා)
มุมมอง 9K4 ปีที่แล้ว
රචනා ලිවීම සා.පෙළ 2 පත්‍රය 2 ප්‍රශ්නය ලකුණු 25ක් ප්‍රශ්නයේ ආකෘතිය - නිර්දිෂ්ඨ ඡේද හතරෙන් එකක් තෝරාගෙන වචන 250 කට නොඅඩු වන සේ රචනයක් ලියන්න. වරහන් තුළ ඇති අක්ෂරය ඔබේ උත්තර පත්‍රයේ ලියා රචනය ලිවීම ආරම්භ කරන්න. රචනය සඳහා යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න. රචනාවක ප්‍රධාන අංග 1.ප්‍රවේශය 2.සන්දර්භය (අන්තර්ගතය/ශරීරය ) 3.නිමාව රචනාවක ආකෘතිය - උදා- මත්ද්‍රව්‍ය වලින් තොර රටක් • මත්ද්‍රව්‍ය යනු • වර්තමානයේ මෙය ප්...
Kurahan isimuwa… (කුරහන් ඉසිමුව කළුවර බලාලා )
มุมมอง 11K4 ปีที่แล้ว
2020 සා.පෙළ අනුමානය!!! 'කුරහන් ඉසිමුව කළුවර බලාලා....' •කුරක්කන් වගාව පැහැදිලි කිරීම •ජන කවියේ ඉතිහාසය හා විකාශනය පැහැදිලි කිරීම •කුරක්කන් කවි යනු •කුරක්කන් කවියාගේ අව්‍යාජභාවය පැහැදිලි කිරීම •කුරක්කන් (ජන) කවියේ සරල බව පැහැදිලි කිරීම •නිදර්ශන සහිතව විචාරය සාකච්ඡා කිරීම. පාඩම සම්බන්ධ ඕනෑම ගැටළුවක් comment කරන්න.Facebook I - Sinhala page එක හරහාත් සම්බන්ධ විය හැකියි. I-Sinhala-11245...
Keragalaya (Hansa Sandeshaya)
มุมมอง 10K4 ปีที่แล้ว
"කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට" හංස සන්දේශය •සන්දේශ කාව්‍ය ඉතිහාසය. •හංස සන්දේශය ලියවුණු යුගය හා හැදින්වීම. •කෑරගල ගම්මානයේ සුන්දරත්වය පැහැදිලි කිරීම. • සැප සම්පතින් ආඪ්‍ය කෑරගලය නිර්දිශ්ට කවි ඇසුරෙන් දැක්වීම. පාඩම සම්බන්ධ ඕනෑම ගැටළුවක් comment කරන්න.Facebook I - Sinhala page එක හරහාත් සම්බන්ධ විය හැකියි. I-Sinhala-112458720477669/
Beddegama...
มุมมอง 17K4 ปีที่แล้ว
10 / 11 / 12 / 13 ශ්‍රේණි සියල්ලේම ප්‍රයෝජනය සදහායි ! • බැද්දේගම - ඒ.පී ගුණරත්නයන් ගේ පරිවර්තනයක්. • ලෙනාඩ් වුල්ෆ් මහාතාගේ The village in the jungle කෘතිය. විචාරයේ අන්තර්ගතය- • බැද්දේගම නවකතාවේ කතා සාරාංශය. • චරිත හදුනා ගැනීම. • බැද්දේගම වැසියා මුහුණ දුන් ගැටළු විමසීම. • ගැටළු අතරින් විශේෂිත ගැටළු වන 1.සමාජ අසාධාරණයට ත් 2. සොබාදහමේ පීඩාවට ත් ලක්වීම. • උද්ධෘත සහිතව එකින් එක වර්ණනා සමග විචාරාත්මක...
Gangaawe Sangeethaya Vichaara liweema#8
มุมมอง 2.5K4 ปีที่แล้ว
කුඩලිගමයන් ගේ පද්‍ය පන්තිය ගංගාවේ සංගීතයේ අනුභූතිය පුද්ගලානුභූතිය යනු? සහානුභූතිය යනු? පුද්ගලානුභූතිය සහානුභූතියක් වන අයුරු?? කුඩලිගමයන් උක්ත කරුණ දැක්වීමට බස හසුරුවන අයුරු. I - Sinhala group එක හා සම්බන්ධ වීමට අවශ්‍ය අය වේ නම්, facebook page එකට කෙටි පණිවිඩයක් එවන්න.
Sinhabaahu Vichaara Liweema#7
มุมมอง 4.7K4 ปีที่แล้ว
Visit our Facebook page - I-Sinhala-112458720477669/ Business email - eesinhala@gmail.com 1.ලෙන අතහැර යාම බිහිවීම. 2.සිංහබාහු නාට්‍ය සරලව පැහැදිලි කිරීම 3.සාම්ප්‍රදායික පවුල් සංස්ථාවේ ආකල්ප පැහැදිලි කිරීම. 4.තරුණ පරපුරේ ආකල්පයන්හි ස්වභාවය දැක්වීම. 5.ආකල්ප ද්විත්වයේ ගැටුම නිරූපණය කිරීම.
Uggasena katha wasthuva (සද්ධර්මරත්නාවලිය) Vichara Liweema#6
มุมมอง 15K4 ปีที่แล้ว
1.උග්ගසේන වහන්සේ ගේ කතා වස්තුව සැකෙවින් 2.සද්ධර්මරත්නාවලියේ භාෂා භාවිතයේ විශේෂතා 3.ධර්මසේන හිමියන් සරල භාෂා භාවිතය 4.උපමාලංකරණ භාවිතය 5.සද්ධර්මරත්නාවලියේ භාෂා භාවිතයේ සුවිශිෂ්ට බව ප්‍රකට වන බව ඔප්පු කිරීම
Haana Heeya Paana Anda Heren Dene| VIchaara Liweema #5
มุมมอง 35K4 ปีที่แล้ว
1.හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩම තෝරා ගැනීම. 2.ජන කවි යනු කුමක්ද පැහැදිලි කිරීම. 3.ජන කවියේ බිහිවීම පැහැදිලි කිරීම. 4.ජන කවි අතරින් උපදේශාත්මක ජන කවි විශේෂ වන අයුරු දැක්වීම. 5.උදාහරණ ගෙන හැරපාමින් උපදෙස් දෙන්නේ කෙසේද? 6.විචාරයේ පිවිසීම හා ගලා යෑම. 7. I - Sinhala facebook and Instergram page I-Sinhala-112458720477669/ Special thank for -Shashi Prasadi😍
Agulmal Damanaya: Vichaara Liweema #4
มุมมอง 20K4 ปีที่แล้ว
ප්‍රශ්නය :- අඟුල්මල් සොරුගේ ක්‍රියාකලාපය හේතු කොට ගෙන ¡. රාජ්‍ය පාලනය ¡¡.ජන ජීවිතය ද අඩාල ව අයුරු එක් කොටසකට උදාහරණ දෙක බැගින් දෙමින් විමසන්න. I-Sinhala-112458720477669/ 1.අඟුල්මල් දමනය සරලව පැහැදිලි කිරිම. 2.අමාවතුර ග්‍රන්ථයේ අරමුණ හා වස්තු විෂය පැහැදිලි කිරීම. 3.රාජ්‍ය පාලනය යනු කුමක්ද? 4.ජන ජීවිතය යනු ? 5.අඟුල්මල් සොරුගේ ක්‍රියාකලාපය නිසා රාජ්‍ය පාලනය අඩාල ව අයුරු උදාහරණය සමග සා...
රසාස්වාදය සහ විචාරය එකක් ද??? දෙකක් ද???
มุมมอง 12K4 ปีที่แล้ว
1. I - Sinhala comments සදහා වාචිකව පිළිතුරු ලබාදීම. 2.රසාස්වාදය හා විචාරය එකිනෙකට වෙනස් ද??? 3.විචාරය හා රසාස්වාදය අතර පවතින වෙනස 4.උදාහරණය සපයමින් පැහැදිලි කිරීම. 5. I - Sinhala facebook page: I-Sinhala-112458720477669/ Business email- eesinhala@gmail.com
Virith Bhavithaya Guththila Vena Nada: Vichaara Liweema #3 | ගුත්තිල වෙණ නද විරිත් භාවිතය
มุมมอง 15K4 ปีที่แล้ว
විඩියෝවෙහි නිවැරදි කිරීමකි. මාත්‍රා වෙන් කිරීමේ සටහනේදී 'සුදුසු අස්නෙක ගොසින් උන් සඳ' යන පදයෙහි 'අස්'= ගුරු අක්ෂරයක් ලෙස ගන්නා නිසා එහි සළකුණ ගුරු ලකුණ ලෙස නිවැරදි විය යුතුයි. එමෙන්ම 'සින්' = ගුරු අක්ෂරයක් ලෙස ගන්නා නිසා එහි සළකුණ ගුරු ලකුණ ලෙස නිවැරදි විය යුතුයි. එමෙන්ම යන පදයෙහි 'උන්' = ගුරු අක්ෂරයක් ලෙස ගන්නා නිසා එහි සළකුණ ගුරු ලකුණ ලෙස නිවැරදි විය යුතුයි. සිදුවී වී මුද්‍රණ දෝෂය පිළිබඳ සැලක...
Kavyalankarana Part II | කාව්‍යාලංකරණ II කොටස
มุมมอง 8K4 ปีที่แล้ว
Kavyalankarana Part II | කාව්‍යාලංකරණ II කොටස
Kavyalankarana Part I | කාව්‍යාලංකරණ I කොටස
มุมมอง 15K4 ปีที่แล้ว
Kavyalankarana Part I | කාව්‍යාලංකරණ I කොටස
Guththila Vena Nada: Vichaara Liweema #2 | ගුත්තිල වෙණ නද හි වර්තමාන සරල බස් භාවිතය
มุมมอง 42K4 ปีที่แล้ว
Guththila Vena Nada: Vichaara Liweema #2 | ගුත්තිල වෙණ නද හි වර්තමාන සරල බස් භාවිතය
Sathara Kan Manthranaya - Vichara Liweema #1: අවස්ථා හා සිද්ධි නිරූපණය | ( සා. පෙළ සිංහල)
มุมมอง 47K4 ปีที่แล้ว
Sathara Kan Manthranaya - Vichara Liweema #1: අවස්ථා හා සිද්ධි නිරූපණය | ( සා. පෙළ සිංහල)
සාමාන්‍ය පෙළ සිංහල- ප්‍රශ්න පත්‍ර ව්‍යුහය
มุมมอง 6K4 ปีที่แล้ว
සාමාන්‍ය පෙළ සිංහල- ප්‍රශ්න පත්‍ර ව්‍යුහය
😢
ගොඩාක් පින් මැඩම් මන්❤️🥰
Thnk you mis❤
තැන්ක්ස් ටීච
❤
Tanks 😊😊
❤❤❤❤
Thank you mis❤❤❤
හරිම පැහැදිලියි...❤බොහොම ස්තූතියි මිස් ❤🎉
sir api rathnapure set eka
බැද්දේගම නවකතාකරුවා ලංකා සමජයේ කිසියම් කාල පරිච්ඡේදයක සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන් යථාර්ථවාදීව පාඨකයා හමුවට ගෙන එයි නිදසුන් 3ක් ඇසුරින් විමසන්න Ane mekta උදාහරණ dennko
Hodata terenwa❤
Bohoma sthuthiy❤
Thank you teacher 💗
Thank you teacher
👍
Teacher group akak haduwada
Mis kitala dena a vichara hodata therenawa Mista lassana voice akak thiyanawa mis❤❤
අනේ තැනකිව් ටීච මෙක ලියා ගන්න බැරි ව හිටියෙ❤
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Tnq mis ❤ .mm me wichare mis kiywddin liwwe
Tnq mis
E kathawa ahan inna asai ❤,godak danne nathi dewal hodata thruna😊
👍
Thank you teacher 😊
Super teacher kiyanna vachana na❤
😮
Thank you teacher..... 👍👍👍👍👍❤️
Tnx miss ❤
මරු😊😊
Great teacher ❤😊
Miss දැන් video දාන්නේ නැද්ද ❤
ටිච මම ගිරදුරු කොට්ටෙ ජාතික පසලේගෙන ගන්න 11වසර ළමයෙක් සාහිත්‍ය කොටස තෙරුන
පාලකයන්ගෙන් පීඩාවට පත්වූ අයුරූ එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද මිස්🙏
❤
❤
Thank you teacher 👍💫
Niyamai...👍
හොඳටම තේරුණා teacher thank you ❤
Ane me video aka dammata mista godaaak thank you gidawatina video akek awashshama welawe sach karapu gamanma hamba una ❤❤❤❤❤
thank you soo much ❤❤❤❤
Teacher digatama videos dannako 😢
bohoma sthuthi
වොයිස් එකත් මරු ❤️😍
ගොඩාක් ස්තුතියි
niyamai miss
Thank you teacher ❤
❤
Teacher thawa video dannako Godk hodata therenwa
ව්‍යුක්ත බස් වහර කියන්නෙ මොකක්ද. මිස්
Wow මාරම කටහඬක් හරීම ආකර්ශනීයි , ගාම්භීරයි, teacher කෙනකුට තිබිය යුතු අවදානය රදවා ගතහැකි ඉගෙන්වීමේ රටාව.ඔබ වැනි ගුරුවරු සමාජයට මහත් සම්පතක්