- 46
- 4 913
Bizeducation
เข้าร่วมเมื่อ 15 ส.ค. 2015
ආයතනයේ බොස් එච්චරටම Love ද ?
ව්‍යාපාරයක් සිදුකරගෙන යාමේදී සේවක සුභසාධනය අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක් ♥️
มุมมอง: 127
วีดีโอ
11 වසර තෙවන වාර විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
มุมมอง 102วันที่ผ่านมา
11 වසර තෙවන වාර විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
10 වසරේ තෙවන වාර විභාගයට ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
มุมมอง 17114 วันที่ผ่านมา
10 වසරේ තෙවන වාර විභාගයට ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
2025 සුබ වේවා ජය වේවා
มุมมอง 11021 วันที่ผ่านมา
වසර සුබ කරගැනිමට ශක්තිය වාසනාව ධෛර්යය උත්සාහය ලැබේවා ♥️ වසර ආරම්භයේ මෙන්ම වසර අවසානය වෙන තෙක් ජව සම්පන්නව ඔබේ බලාපොරොත්තු ඉටු කරගැනිමට අවැසි බලය ලැබේවා.ජයෙන් ජයම ♥️ #2025goals #2025newyear
සංවර්ධනය නිලධාරීන් ගුරු ගැටලුව.
มุมมอง 481หลายเดือนก่อน
ලියන අයට තියන්න දෙන්න නැති තිබ්බත් කරන්නේ නැති ගුරු විභාග ගැටලුව මුල මැද අග
බැංකු සැසඳුම් විස්තරය
มุมมอง 322 หลายเดือนก่อน
බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට අසමාන ව විට එම අසමානතාවයට හේතු සොයා සාදනු ලබන සැසදුම් ලේඛනය බැංකු සැසඳුම වේ
10 වසරේදි O Level වලට විෂයන් තෝරා ගන්නා හැටි
มุมมอง 2633 หลายเดือนก่อน
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රධාන විෂයයන් 6 සහ කාණ්ඩ විෂයන් 3 තොරාගත යුතුවේ.
ආදායම් ප්‍රකාශය
มุมมอง 443 หลายเดือนก่อน
ලාභ අරමුණු නොකරගත් සංවිධාන වල ආදායම් සහ වියදම් සටහන් කරන්නේ ආදායම් ප්‍රකාශය තුල වේ. ආදායම් හා වියදම් වල වෙනසඅතිරික්තය හෝ ඌනතාව ඕනතාව යන නම් වලින් හඳුන්වයි
බැංකු ගිණුම හැදින්විම පලමු කොටස Bank Account
มุมมอง 633 หลายเดือนก่อน
බැංකු ගිණුම හැදින්විම පලමු කොටස Bank Account
ලැබීම් හා ගෙවීම් ගිණුම
มุมมอง 603 หลายเดือนก่อน
ලාභ අරමුණු නොකරගත් සංවිධානයක කාලච්ඡේදයේ සියලු මුදල් ලැබීම් සියලු මුදල් ගෙවීම්වාර්තා කරනු ලබයි. එමගින් කාලච්ඡේදයේ මුදල් ශේෂය සොයාගනු ලබයි.
ලාභ අරමුණු නොකරගත් සංවිධාන හැඳින්වීම
มุมมอง 213 หลายเดือนก่อน
ලාභ අරමුණු නොකරගත් සංවිධානයක ප්‍රධාන අරමුණ වන්නේසාමාජිකයන්ගේ හා සමාජයීය සුභසාධනය වේ. මෙහි ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වන්නේ සාමාජික මුදල් වේ.
සුළු සුළු ගනුදෙනුවලට සුළු මුදල් පොත
มุมมอง 1464 หลายเดือนก่อน
ව්‍යාපාරයක සුළු සුළු ගනුදෙනුවලට භාවිතා කරන උපයෝගී පොතසුළු මුදල් පොත වේ. එය පිළියෙල කරන්නේ සුළු මුදල් භාරකරු වන අතර ඒ සඳහා භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ගෙවීම් ගෙවිම් වවුචරය වේ.
11 වසර දෙවෙනි වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
มุมมอง 534 หลายเดือนก่อน
11 වසර දෙවෙනි වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
10 වසර දෙවන වාර විභාගය උදේසා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව
มุมมอง 465 หลายเดือนก่อน
10 වසර දෙවන වාර විභාගය උදේසා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව
හර බැර දන්නේ නැත්තම් ද්විත්ව සටහන් පාඩම
มุมมอง 515 หลายเดือนก่อน
හර බැර දන්නේ නැත්තම් ද්විත්ව සටහන් පාඩම
මුලික සටහන් පොත් 6 හා මුලාශ්‍ර ලියවිලි
มุมมอง 1035 หลายเดือนก่อน
මුලික සටහන් පොත් 6 හා මුලාශ්‍ර ලියවිලි
මූල්‍ය ප්‍රකාශන වන ලාභ අලාභ ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
มุมมอง 536 หลายเดือนก่อน
මූල්‍ය ප්‍රකාශන වන ලාභ අලාභ ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
10 වසර පළමු වාර විභාගයට මේ දේ බලන්නේ නැතුව යන්න එපා
มุมมอง 847 หลายเดือนก่อน
10 වසර පළමු වාර විභාගයට මේ දේ බලන්නේ නැතුව යන්න එපා
11 වසර පළමු වාර විභාගයට පෙර MCQ 40 & Case Study එක
มุมมอง 457 หลายเดือนก่อน
11 වසර පළමු වාර විභාගයට පෙර MCQ 40 & Case Study එක
10 වසරේ පළමු වාර විභාගය වෙනුවෙන් ව්‍යාපාර හැඳින්වීම, පරිසරය, සංවිධාන වලින් MCQ 40 ක්
มุมมอง 527 หลายเดือนก่อน
10 වසරේ පළමු වාර විභාගය වෙනුවෙන් ව්‍යාපාර හැඳින්වීම, පරිසරය, සංවිධාන වලින් MCQ 40 ක්
Thank you sir
Thank you sir ❤
Most welcome 😊
ආරම්බක ශේශ වලට දේපල පිරියත උපකරන පිරිවැර දාන්නෙ කෝමද පොදු ජනලයේ
පුතේ දේපළ කියන්නේ වත්කමක් වත්කම් තියන්නේ හරට ♥️
Heta exam sir❤
2025/01/08 😢😢😢😢
Happy new year to you sir
❤❤❤
Amazing teaching style 🔥❤️❤️
GG Bro
ගුණාත්මක බවින් යුතු ව්‍යවස්ථාණුකූල ගුරු පත්වීම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය උපාධිධාරීන්ට විතරක් නෙවේ ඔවුන්ගේ සේම සියලු පාසැල් දරුවන්ගේ දෙමාපියන්ගේද අවශ්‍යතාවය කි. රටේ සමස්ත බහුතරයකගේ අවශ්‍යතාවයක් සේ සලකා මේ සදහා රජය වඩා නිවැරදි වූත් කඩිනම් වූත් මැදිහත් වීමක් කර විසදුමක් ලබා දීම වැදගත්.
@@srisambodhimeheniaramayasi514 🙏🙏
ගුරු විභාග සමතුන්ට ප්‍රමුකත්වය ලැබීම බඳවා ගැනීම්වලදී ඉතාම වැදගත්. හේතුව ඔවුන් නීත්‍යනුකූලව සුදුසුකම් අවස්ථා සියල්ල සම්පූර්ණ කල අය.
ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කරන්න.
පොඩ්ඩක් ටියුෂන් එකක් කරන නිසා ගොඩාක් හොඳට හොයලා බලන්න.ඇත්තටම දකුණේ නම් results sheets වල අති බහුතරයක් උඩ ඉන්නේ do ලා. මේවට අප්ලෝඩ් කරන්න බෑ නැත්නම් resultsheet වල නම් නැති උඩින් පහත් උන අය,fail ayath ඉන්නව. ඔයාගේ ඇනලයිස් එක තව හොඳට කරන්න. වෙන කොහෙවත් ඕන්නෑ අඩුම දකුණු පළාතේවත් බලන්නකෝ. ඒ වල විනිවිද බාවය හොයන්න. මේ වගේම do ලා කීයක් ඉන්නවද බලන්න. මුළු ලංකාවම බලන් හිටපු ශිෂ්‍යත්ව විභාගයට වෙච්ච දේ පේනවනේ. ඒ නිසා මහත්මයා වැරදි ආදර්ශ උගන්වන දරුවන්ට දෙන්න එපා.
ටියුෂන් කිරීම තුළින් ලැබෙන ගුරු පලපුරුද්ද ගුරු ව්‍යවස්ථාව තුළින් අගය කිරීම නොකිරිම ගැන අපිටත් කණගාටුවක් තියෙනවා මල්ලියේ..රැකියා විරහිත නිසා ඔයා ටියුෂන් එකක් කරනවා ඇති ඔයා ගුරු වෘත්තිය පිළිබඳ වෘත්තීය සුදුසුකම් හදා හදාගන්න හදාගන්න අපිට ඒවා තියනවා ඒ නිසා අපේ පන්තිවල ළමයින්ව විෂය නිර්දේශයට අදාල නිපුණතා මට්ටම ළඟා කරනවා මිසක් ඔයාගේ ටියුෂන් එකේ වගේ සල්ලිත් අරගෙන පැය භාගයක්ම විෂය නිර්දේශයට කොහෙත්ම අදාල නැති කිසිම නිපුණතා මට්ටමක් එක්ක සම්බන්ධ නැති කතා කර කර ළමයින්ගෙ කාලය කාලා දාන්නේ නෑ. පව් ඒ ළමයින්ගේ සල්ලි..අපි සංවර්ධන නිලධාරීන් විදිහට ඉස්කෝලෙ වැඩ කළාට දැන් අපිට අවුරුදු පහක ඉගැන්වීම පිළිබඳ පළ පුරුද්ද තියෙනවා. ඒ වගේම වෘත්තීය සුදුසුකමුත් තියනවා. ඒ වගේම අති බහුතරයක් විභාග සමත්ව ඉහළ ලකුණු ලබාගෙනත් ඉන්නවා. පහුගිය විභාග බඳවා ගැනීම් ගැනයි, අසමත් වුනොත් නෙවෙයි සමත් වෙලා පුරප්පාඩු තිබුනත් පත්වීම් නොදෙන එක ගැනයි තවත් හොඳට හොයලා බලලා කතා කරා නම් වැඩිය හොඳයි.
@@thiliniwasana3611 මෙක පංති වේලාවේ කරපු එකක් නෙමෙයි 😬 පංති වේලාවේදි වැඩි පුරත් එක්ක අපි නම් උගන්වනවා නොමිලේ සෙමිනා දලා අතිරේක පාඩම් ආවරණය කරනවා ඒ ගැන නම් කණගාටු වෙන්න එපා පොඩ්ඩක් විභාගකට පාඩම් කරලා හරි විදිහට ගුරු සේවයට එන්න බලන්න උද්ඝෝෂණය නොකර ♥️
@@bizeducation2024 එක්සෑම් පාස් කරල ලකුණු 168කුත් අරන් ඉන්නේ. practical වල විසිතුනකුත්. ඊට එහානන්තව අරගෙන වැඩක් නෑ. තව ලිව්වත් ඔච්චර තමයි. මේක හෙව්ව වගේම චුට්ටක් do පාසලේදි කරපු කාර්ය තව හොඳට හොයලා බලන්න. ඔච්චර හොඳ ටියුෂන් මාස්ටර් කෙනෙක් නම් අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන්න කලින් නිවැරදිව කරුණු හොයලා බලලා සමාජගත කරන්න. විභාගයට බයයි බයයි කියලා තියෙන බොරුව high light කරන්න එපා. එතකොට ඔයාලා උගන්වන ළමයි උනත් කවද හරි තමන්ට අසාධාරණයක් වුණොත් කොන්ද කෙලින් තියාගෙන ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන එකක් නැහැ නිවටයෝ වේවි. ඔබ දන්න එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් නෙවෙයි පාසල් හතර පහකින් හොඳට හොයලා බලන්න.
අවුරුදු පහක් ගුරුවරයා කරන කාර්යභාරය ඒ ඒ ආකාරයෙන්ම ඉටු කරලා. පස්සේ එන එන රජයන්ට ඕන විදියට කරපිංචා නටු වගේ හොඳ ටික අරගෙන පැත්තකට විසි කරලා දාන්න හදද්දි හා ඕන දෙයක් කරාට කමක් නෑ කියලා නිකන් උඩ බලාගෙන ඉන්න තරම් පෞරුෂත්වය හීන වෙලා නැහැ අපේ. අපිට වු අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. exam වලට බයයි බයයි කියලා බොරුවට කියනවට වඩා අපි අතර බහුතරයක් එක්සෑම් ලියලා පාස් අයත් ඉන්න බව නිවැරදිව කරුණු සෙව්වොත් ඔබතුමාට හොයාගන්න පුළුවන්. විරුද්ධ පෙනී හිටින්නේ එක්සෑම් එකට නෙමෙයි. අවුරුදු පහක්.... ගුරු හිඟය කාලේ, කොරෝනා කාලේ, ගුරු වර්ජන කාලේ උගන්වද්දී , ව්‍යවස්ථාවට පටහැනිව උගන්නන්න එපා, ළමයි වෙනුවෙන් ඔච්චර කැප වෙන්න එපා, පන්තිභාර ගුරු කරන්න එපා, කාල සටහන් දෙන්න එපා කියපු නැති හැමෝම, දරුවො ඒ කාලය තුළ පාසල් වල ඉගෙන ගත්තෙ කොහොමදවත් කියලත් දන්නේ නැති හැමෝම, මෙන්න අවුරුදු පහකට පස්සේ ඇවිල්ල ව්‍යවස්ථාවට අනුව පටහැනිලු. විභාගයට බයයිලු. ඉතිං අවුරුදු පහකට කලින් කරන්න ඕන එකක් දැන් තියලා බොරුවට මිනිසුන්ගෙන් වැඩ අරගෙන අයින් කරලා දාන එක හරිද? ඔබ උගත් බුද්ධිමත් ගුරුවරයෙක් නම්, ඔබට මේ දේ උනානම් මොකක්ද ඔබ ගන්න ක්‍රියා මාර්ගය? අනික පිනට ඉල්ලන්නෙ නෑ අවශ්‍ය සුදුසුකම් පරීක්ශා කරන්න, ව්‍යවස්ථාව සම්මුඛ පරීක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණ තියන්න. ඒ දේවල් වලින් තෝරගන්න කියලා තමයි කියන්නේ. හැබැයි මේ ඊයේ පෙරේදත් විභාග තියලා ලකුණුත් තියෙද්දි පුරප්පාඩුත් තියෙද්දි පත්වීම් නොදී ඉද්දි, ආයෙ ආයෙ විභාග ලියන්න පිස්සුද. ප්‍රශ්නය තමන්ගේ නොවනතා අනිත් මිනිස්සුන්ට තමන්ට කැමති අර්ථකථන දෙන්න පුළුවන් සහෝදරයා... හැබැයි ඒ ගැටළුවට මුහුණ දීපු මිනිස්සු පමණයි ඒකෙ යථාර්ථය දන්නේ.
තමුන් උගන්වන්නෙ නැතුව do ලගෙ වැරදි හොයන එකද.කරන්නෙ අනික tution ගුරු නේද 😂 මාර tution ගුරා් දැන් ඉන්නෙ අනුන්ගෙ වැරදි හොයනවා ආණ්ඩුවක් තිායන්නෙ එයාලා ඒකට පිලියමක් කරයි ඔහේගෙ analysis අවශ්‍ය නෑ
අසමත් වුවොත් ආත්ම ගරුත්වයට මොකක්ද වෙන්නෙ?අවුරුදු 5 ක් ටීචර් වෙලා පාරෙ ය්න්නෙ කොහොමද ඒවා හිතෙන්නේ නැද්ද
ඔබතුමා පට්ට ආත්මාර්ථකාමි විදියට කතා කරන්නේ පේපර් දෙකකින් පමණක් ම මැනිය හැකි ද ඇයි අත්දැකීම් එක්ක සම්මුඛ පරීක්ෂණයක් තියලා 7.4.2.2 වගන්තිය අනුව ගන්න පුලුවන් .pgde කරන්න පුළුවන් .සංවර්ධන නිලධාරිනගෙ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොවේද ?
@@primaryeducationwithnirosh1093 pissuda meyath thawama teacher kenek newi tution kadayak karanne
Do බහුතරයක් exam ලිව්වා. Pass උනා ප්‍රයෝගික පරීක්ෂණයෙන් 25/25 ගත්තු අයත් ඉන්නවා. ඒත් ඔව්න් ට පත්වීම් දුන්නේ නෑ. 35 ට වැඩි අය ට විතරයි ලියන්න බැරි උනේ. මේ ටිකත් එකතු කරා නම් හොදයි. මාත් do කෙනෙක්. 2019 pass උනා exam, 2023 ලිව්වා pass දකුණු පළාත තුළ පත්වීම් දුන්නේ නෑ.
මම හිතනවා රජයේ අන්තනෝමතිකව ගත්ත තීරණ හේතුවෙන් තරුණ ජීවිත පීඩාවට ලක්වනවා.
ධර්මාචාර්ය සමත්.. අවුරුදු දෙකක් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතු කිරීම..😂😂
ගුරු විභාග සමතුන් සඳහා සාධාරණයක් ඉටු විය යුතුය
අධ්‍යාපනය හරියටම ඉගැන්නුව නම් ලංකාවේ කැම්පස් වල සෙනග පිරෙන්න ඕන
නියම විශ්ලේෂකයක් නේද?, ඔයා දකුණු පලාත් teaching exam results kiyada????, me southern results sheet eke aththats gnna issella eke results tika blanns uda tika yata newei uda tika kawda blanna inne kiyala pass list eke uda tike inne manussayo scl do exam pass, yata tika blanna oya tharka gena rakiya wirahitha set eke athi blanna, a minissu job eketh karangmn wadi results gaddi oyala job nokara 24 hours gedara idan padam karala gattada?, prale vacancy thibunu ayta appointment labuna, nathi ayata appointment labune na oya dannawa athi ne , exam pass nikan newei 150 uda scl do okkoma inne, 189 wadi results gatu lamayath scl do kenek harida prale vacancy nathi nisa 189 labune na , niyama wishleshkaya😅😂
දකුණෙත් මුල් රෑන්ක් ඔක්කොම වගේ do ඉන්නේ. මම 3 වෙනියට ඉන්නේ. මගේ school එකේ යාලුවෙක් 2 ට ඉන්නේ. එයත් do කෙනෙක්. අපිට ලැබුනේ නෑ. මුල් රෑන්ක් හැම කොට්ඨාසෙකම වගේ do ලතමයි ඉන්නේ. ගොඩක් උන් ඒක දන්නේ නෑ.
ගුරු විභාගය සමත් සියළු දෙනාට සාධාරණයක් ඉටු කරන්න
ඔයා ගුරුවරයෙක් da.පොඩ්ඩක් පණ ඇතුව කතා කරන්නකෝ . ළමයින්ට නින්ද යනවා.
විරාජ්ට පණ ඇතුව විභාගය ලියාගන්න අමාරුයි නේද ? 😮 බයයි වගේ නේ 😮
Mr. President, Prime Minister, do justice to all the graduates who passed the teacher's examination and passed the practical test according to the constitution. ❤
ව්‍යවස්ථානුකූලව ගුරු විභාගයට මුහුණ දී සමත් වී සිටින පිරිසට සාධාරණයක් ඉටු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
ව්‍යවස්ථානුකූලව ගුරු විභාගයට මුහුණ දීලා එයින් සමත් වෙලා සිටින උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කරනමෙන් ඉල්ලා සිටිමි.
ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කරන්න.
ව්‍යවස්ථානුකුලව තරග විභාග වලට මුණ දිලා ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණදිලා සමත් වුවන්ට ජනාධිපතිතුමණි සාධාරණයක් කරන්න
ව්‍යවස්තානුකූලව පැවත්වූ ගුරු විභාග වලින් සමත්, තාමත් බදවා ගැනීම් නොකෙරුණු, උපාධිදාරී බදවා ගැනිම් සදහා අවදානය යොමු කරන්න
ගුරු විභාගය සමත් උපාධිදාරින්ට සාධාරණයක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
ව්‍යවස්ථානුකුලව විභාගය සමත් පිරිස පමණක් නියමිත ක්‍රමවේදය අනුව බඳවා ගැනීම් සිදු කිරිමට බලධාරින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.🙏
ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කරන්න.
බස්නාහිර පලාතේ ව්‍යවස්ථානුකූලව ගුරු විභාග,සම්මුඛ පරීක්ෂණ සමත් පිරිසට පත්වීම් ලබාදීම කඩිනම් කිරීමට අවදානය යොමුවිය යුතුයි.
ව්‍යවස්තානුකූලව පැවත්වූ ගුරු විභාග වලින් සමත්. තාමත් බදවා ගැනීම් නොකෙරුණු, උපාධිදාරී බදවා ගැනිම් සදහා අවදානය යොමු කරන්න.. ජය සියලු දෙනාට ❤
❤
දැන් අවුරුද්දකට වැඩිය ගුරු විභාගය සමත්ව ප්‍රායෝගික පරීක්ෂනයද සමත්ව 1000කට කිට්ටු පිරිසක් තාම පත්වීම් නොලැබ ඉන්නවා බස්නාහිර පලාතෙ. පලමුව ඒ අය ගැන සලකා බලන්න, මොකද ඒ ලමුන් අදාල නීති ක්‍රමවේදයට අනුව සුදුසුකම් සපුරා ඇති පිරිසක්. කලින් ආණ්‍ඩු වල චන්ද අරමුණින් පාසල් වලට අනිසි ලෙස ඇතුලත් කල DO අය නෙමේ. DO අයට exam එකටවත් මූන දීගන්න හයියක් නෑ. පාරට බැහැලා ඊට එරෙහිව කෑ ගහනවා. ඒ තමන්ට විහාගයකට මූන දෙන්න බැරි නිසා, ගෝටාහය ආණ්ඩුව චන්ද ගන්න පාසල් වලට වින කලේ එහෙම.ඒ අයට පත්වීම් දෙනවා නම් ඊට පෙර සුදුසුකම් සපුරපු අය ගැන සලකා බලන්නේ නම් වටිනවා.
Thanks sir 🙏
You’re most welcome
❤ thank you sir
Excellent 🔥❤️
🔥🥰
Excellent ❤
♥️♥️♥️
❤❤
❤❤
Sir Gammak 😊😊🌺🌺
Thank you sir
❤❤
🔥❤️
Excellent ❤