ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)
ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)
  • 11
  • 9 456
යාලගල ධම්මදීප ආරණ්‍ය සේනාසනය - හොරණ # Yalagala Dammadeepa Monastery (Aranya) - Horana
දම්මදීප ආරණ්‍ය සේනාසනය හොරණ යාලගල ග්‍රාමයේ පිහිටා ඇත. එම ස්ථානයට පොකුණුවිට පැත්තෙන් තිබ්බොටුගොඩ හරහා ද මොරොන්තුඩුව පැත්තේන් හොරණ පාරෙන් ද අගුරුවාතොට පැත්තෙන් ද පැමිණීමය හැක. මාර්ග සටහන පහත ඇත.
maps.app.goo.gl/8YeYUvwnqsTMHvxu5
มุมมอง: 634

วีดีโอ

කොත්හේන ආරණ්‍ය සේනාසනය - බදුරලිය - කළුතර # Kothhena Monastery (Aranya) Baduraliya - Kaluthara
มุมมอง 53414 วันที่ผ่านมา
කොත්හේන ආරණ්‍ය සේනාසනය බදුරලිය නගරේ සිට කලාවන පාරේ කිලෝමීටර් තුනක් පමණ එනවිට හමුවන සීලදොල හන්දියෙන් දකුණට හැරී නැවත කිලෝමීටර් තුනක් හතරක් එනවිට මුණගැසේ. විවේක, නිස්කලංක සෙනසුනකි.
ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය පොකුණුවිට - හොරණ # Gallen Aranya (Rock Cave Monastery) Horana
มุมมอง 3.4Kหลายเดือนก่อน
ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය පොකුණුවිට - හොරණ # කොළබ හොරණ පාරේ පොකුණුවිට හන්දියේ සිට මීටර් 500 පමණ කොළබ පැත්තට එනවිට දකුණු අත පැත්තට පාරක් තියෙනවා සූරතිස්ස මාවත නමින් ඒ පාරේ හැරී තවත් කිලෝමීටර් 1 පමණ යා යුතුයි. මේ මැප් එකෙන් බලන්න. www.google.com/maps/place/6°44'10.4"N 80°02'05.7"E/@6.736224,80.034909,17z/data=!3m1!4b1!4m4!3m3!8m2!3d6.736224!4d80.034909?entry=ttu&g_ep=EgoyMDI1MDIwMy4wIKXMDSoASAFQAw
සිත්මෙත් සෙනසුන (ආරණ්‍ය) - පොකුණුවිට හොරණ # Sithmeth Aranya (Monastery) - Pokunuvita Horana
มุมมอง 3012 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
රුසීගල ආරණ්‍ය සේනාසනය - හරඹකන්ද - බදුරලිය / Rusigala Aranya Baduraliya
มุมมอง 2313 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය-Ritigala Adiyakanda Aranya 🙏
มุมมอง 3.4K4 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
🙏 ශිල සමාධාන වැඩසටහනේ භාවනා වැඩසටහන - දෙවන පියවර බුලත්සිංහල / Bhawana Program 🙏
มุมมอง 2706 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
සදවිමල ආරණ්‍ය සේනාසනය සහ මුහුදු ගල හොරණ / Sandavimala Aranya Horana .mp4
มุมมอง 3727 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
ගෝනපොල කොරලිම ඉදිවෙන ශෛලමය බුදු පිළිමය / Gal Budu Pilimaya Gonapola
มุมมอง 337 หลายเดือนก่อน
Created with CapCut: www.capcut.com/s/CTtk_OftECn683Mb/ #CapCut
Idle talks lead to defilements
มุมมอง 1164 ปีที่แล้ว
Idle talks lead to defilements

ความคิดเห็น

  • @MalewanaSunandaThero
    @MalewanaSunandaThero 2 วันที่ผ่านมา

    Can i get contact no pls

  • @MakuluduweAmitha
    @MakuluduweAmitha 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dhamketha
      @dhamketha 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන .නිස්කලංක .පුන්‍යවන්ත තැනක් 🙏 කරුණාවන්තව අපිට කරුණු කියා දුන්නා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. බොහෝ පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dhamketha
      @dhamketha 4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @pradeepsunanda-c3v
    @pradeepsunanda-c3v 5 วันที่ผ่านมา

    අලි ඉන්නවද රිටිගල

    • @dhamketha
      @dhamketha 5 วันที่ผ่านมา

      ඔව්. අපි සෆාරී ජීප් එකක ගියේ. හවස් කාලයේ අලින් නිරතුරුව එම මාර්ගය හරහා යනවා.

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 6 วันที่ผ่านมา

    Gonapola kittuwada

    • @dhamketha
      @dhamketha 6 วันที่ผ่านมา

      ඔව්. ගෝනපොල හන්දිය පහුකර කිලෝමීටර් 5 වගේ පොකුණුවිට පැත්තට එනවිට වම් පැත්තට පාරක් තියෙනවා සූරතිස්ස මාවත නමින් ඒ පාරේ හැරී තවත් කිලෝමීටර් 1 පමණ යා යුතුයි. මේ මැප් එකෙන් බලන්න. www.google.com/maps/place/6%C2%B044'10.4%22N+80%C2%B002'05.7%22E/@6.736224,80.034909,17z/data=!3m1!4b1!4m4!3m3!8m2!3d6.736224!4d80.034909?entry=ttu&g_ep=EgoyMDI1MDIwMy4wIKXMDSoASAFQAw%3D%3D

  • @ChanukaDilshan-t9y
    @ChanukaDilshan-t9y 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

    • @dhamketha
      @dhamketha 6 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 7 วันที่ผ่านมา

    මම හොරන නමුත් මේ ගැන දැනුවත් නැහැ අයියෝ ඔබට ස්තූතියි

    • @dhamketha
      @dhamketha 6 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @sumithnishantha6710
    @sumithnishantha6710 17 วันที่ผ่านมา

    මෙම ආරණ්‍ය සේනාසනයේ බුද්ධ මන්දිරය සෑදීමේ මාර්ගය සකස් කිරීම අවස්ථාවේදී ශ්‍රමදායකත්වයෙන් මාද කටයුතු කලා... මේ සඳහා උදව් උපකාරී කරන සියලු දෙනාටම බොහොම පින් සැමට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි සියලු දෙවි රැකවරණයි...

    • @dhamketha
      @dhamketha 16 วันที่ผ่านมา

      බොහොමත් පින්! තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @k.dsriyani6154
    @k.dsriyani6154 20 วันที่ผ่านมา

    Godak hodai mewa pracharaya wenne nahane. Nathnam adara upakara labewi. Penwadeema gana sthuthi. Pin siduwewa.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 21 วันที่ผ่านมา

    lassanayi lassanayi...kiwwama ASWADAYA NEDA..........THANHAWA NEDA

    • @dhamketha
      @dhamketha 21 วันที่ผ่านมา

      භාග්‍යවතුන් වහන්සේ පවා පරිසරය වර්ණනා කල බව දේශනා වල තියෙනවා. ඇලීමක් නැත්නම් තණ්හාවක් නැත. තෙරුවන් සරණයි !

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 23 วันที่ผ่านมา

    අනේ මන්දා හරියට ගල්ලෙන් පෙන්වන්නේ නැ පාර විතරයි පෙන්වන්නේ හරියට හොරෙක් වගේ

    • @dhamketha
      @dhamketha 21 วันที่ผ่านมา

      ගල්ලෙන් අතුල නම් ගන්න අවසර නෑ. පිටතින් තමා ගන්න පුළුවන්. ඔබතුමාම ගිහින් බලන්න. තෙරුවන් සරණයි !

  • @dimuthuwijebandara623
    @dimuthuwijebandara623 24 วันที่ผ่านมา

    මහත්තයො මේව බලන මන්ද බුද්ධික අය ඇති හැමෝම😂එහෙම නෑ.පරිසරයයි ඔයාගෙ විස්තරයි එපා ඔයා දැහැමින් කරනවනම් අන්අයට දහම ප්‍රායෝගික වන විදිහට කරන්න.නැතනම් නොකර ඉන්න.මිනිස්සුන්ට දිය ඇලි ගල්කදුවල විස්තර ඕනනෑ ඔයා ඛදැහැමිනම් මිනිස්සුන්ට දැහැමිමග කියාදෙන්න ඒක ඔයාට ආත්ම ගානකට ඇති ඒ තරම්ම පිනක්.බුදු සරණයි

    • @dhamketha
      @dhamketha 21 วันที่ผ่านมา

      පිටකවරෙන් කතාව තේරුම් ගන්න උත්සාහ ගන්න එක ධර්මය නෙමේ. මුලින් කතාව දැනගන්න. මේවා දාන්නේ එක කණ්ඩායමයක් අරමුණු කරන් නෙමේ. පරිසරය විදින්න කැමති අයත් මේවා බලනවා. තෙරුවන් සරණයි !

  • @IndiraWelgama
    @IndiraWelgama 24 วันที่ผ่านมา

    ධම් කෙත

  • @upathissakaggodaarachchi-i1e
    @upathissakaggodaarachchi-i1e 25 วันที่ผ่านมา

    හාමුදුරු කෙනෙකු සමග සුලු සාකච්ඡාවක් හෝ නොපැවැත්වීමෙන් හා යායුතු මාර්ගයද වැඩ සටහන ට. ඇතුළත් නොවීම අඩුවක් උතුම් සත්පුරුෂ ක්‍රියාවට ඔබට බෝහෝම පිං සිදුවේවා

    • @dhamketha
      @dhamketha 24 วันที่ผ่านมา

      මේ පිළිබදව සැලකිලිමත් වෙන්නම්. තෙරුවන් සරණයි !

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 21 วันที่ผ่านมา

      YANNE KOHEDA MALLE POL

    • @dhamketha
      @dhamketha 21 วันที่ผ่านมา

      @@LeslyJayaNZ ඔබතුමා අදහස් කරන්නේ මොකද්ද ? අවශ්‍ය නම් අපි සාකච්ඡාවක් කරමු යන ගමන ගැන. විස්තර අවශ්‍ය නම් කියන්න.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 26 วันที่ผ่านมา

    මෙම තැන් ආරක්ෂා විය යුතුයි

    • @dhamketha
      @dhamketha 24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි !

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 26 วันที่ผ่านมา

    ඔතන ගෙදරක් තිබුන .කලකට ඉහත

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 26 วันที่ผ่านมา

    අපේ ගෙවල් කිට්ටුව

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 26 วันที่ผ่านมา

    මුහුදුපේන ගල

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 26 วันที่ผ่านมา

    අපේ පැත්tතෙ

  • @anupriyadarshani1508
    @anupriyadarshani1508 28 วันที่ผ่านมา

    හුඟක් පින් තොරතුරු ටිකට ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AkilaGunasekara
    @AkilaGunasekara 28 วันที่ผ่านมา

    ඉතා වැදගත් තොරතුරක්, මහත්මයාට ගොඩක් පිං 🙏🙏🙏

  • @AkilaGunasekara
    @AkilaGunasekara 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb หลายเดือนก่อน

    🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @Dilkimadushani-nrqe
    @Dilkimadushani-nrqe หลายเดือนก่อน

    Hari lassana thenak man gihin thiyenwa

  • @AmanthaJayathilake
    @AmanthaJayathilake หลายเดือนก่อน

  • @LaksumithSiriwardana-r5f
    @LaksumithSiriwardana-r5f หลายเดือนก่อน

    Theruwan saranai

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 หลายเดือนก่อน

    මෙහෙම තැනක් තියෙනව කියල පොකුනුවිට අවට දැන හිටියෙ නෑ බොහෝමත්ම පින් ඔබට.🙏🙏🙏 ,phone number එකක් තියේනම් ලබාදෙන්න

    • @dhamketha
      @dhamketha หลายเดือนก่อน

      මෙම නම්බර් එක එහි නායක ස්වාමින් වහන්සේගේ 0779790894. තෙරුවන් සරණයි !

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @piyadassithero4402
    @piyadassithero4402 หลายเดือนก่อน

    Arannaya nambare thiyenawa nam ewanna

    • @dhamketha
      @dhamketha หลายเดือนก่อน

      දැනට මා ලග නොමැත. නමුත් ඉක්මනට ලැබෙන්න සලස්සවන්නම්.

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 หลายเดือนก่อน

      Phone number එක මටත් දෙන්න​@@dhamketha

    • @dhamketha
      @dhamketha หลายเดือนก่อน

      ආරණ්‍යයේ නායක ස්වාමින් වහන්සේ වන ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ නම්බර් එක 0774659174

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 หลายเดือนก่อน

      @@dhamketha බුරුම පන්සලේ නායක ස්වාමින්වහන්සේ ද මෙතැනත් නායක ස්වාමින්වහන්සේ ?

    • @dhamketha
      @dhamketha หลายเดือนก่อน

      @@ujithadamayanthi435 නැත. ධම්මානන්ද ස්වාමින් වහන්සේ කියලා තරුණ නමක්.

  • @nadsa9488
    @nadsa9488 หลายเดือนก่อน

    ලිඛිත භාෂාවෙන් විස්තර කතා කරන්න එපා.

    • @dhamketha
      @dhamketha หลายเดือนก่อน

      කතා කරන භාෂාවෙන් විස්තර කරන්න උත්සාහ කරන්නම් 🙏

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 3 หลายเดือนก่อน

    Me toraturu දැනුම් දුන්නා ta බොහෝ pin atwey. සොයමින් හිටියෙ . 🙏🙏🙏

  • @george-jd3ho
    @george-jd3ho 3 หลายเดือนก่อน

    අතුරුගිරියෙ ඉදන් bus එකේ මෙම ආරණ්‍යට යන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද ඔබ තුමාට

    • @dhamketha
      @dhamketha 3 หลายเดือนก่อน

      අතුරුගිරියේ සිට එනවා නම් ගොඩගමට ඇවිත් අවිස්සාවේල්ල බස් එකේ නැග කළුඅග්ගල හන්දියෙන් බැස වග බස් එකෙන් කිලෝමීටර් හතරක් පහක් පමණ දුරකින් බහින්න. බස් කොන්දොස්තරට යන තැන කියන්න. එයා බස්සවයි. තෙරුවන් සරණයි 🙏

  • @anomahettiaratchie937
    @anomahettiaratchie937 3 หลายเดือนก่อน

    පුතා මේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන්වහන්සේලා කීනමක් වැඩසිටිනවාද ? අපට දානයක් බාරගන්න පුළුවන්ද ? ව්ස්තර දැනගන්න පුළුවන් නම් දුරකතන අංකයක් දෙන්න

    • @dhamketha
      @dhamketha 3 หลายเดือนก่อน

      ස්වාමින් වහන්සේලා පස් නමකට වඩා ඉන්නවා. විදේශීය හාමුදුරුවරු පවා ඉන්නවා. මන් නම්බරයක් එවන්න උත්සාහ කරන්නම්. තෙරුවන් සරණයි 🙏

    • @anomahettiaratchie937
      @anomahettiaratchie937 3 หลายเดือนก่อน

      පුතාට ගොඩක් පිං 🙏 මට පුළුවන් නම් මෙහි දුරකථන අංකය එවන්න දානයක් දෙන්න පුළුවන්ද බලන්න . 🙏🙏🙏

    • @dhamketha
      @dhamketha 3 หลายเดือนก่อน

      ​@@anomahettiaratchie937 මේ නම්බරයට ගන්න 0774464498. මේ නම්බර් එක එහි නායක හාමුදුරුවන්ගේ 🙏

    • @anomahettiaratchie937
      @anomahettiaratchie937 3 หลายเดือนก่อน

      පුතාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @nilanthimanel5712
    @nilanthimanel5712 4 หลายเดือนก่อน

    මෙම ස්ථානය සමාජ බැදීම් වලින් තොරව භාවනා වෙහි යෙදීමට සුදුසු ආරක්ෂා ව පවතිනවා ද තෙරුවන් සරණ යි

    • @dhamketha
      @dhamketha 3 หลายเดือนก่อน

      ඔව් ගොඩක් හුදකලා පරිසරයක්. තෙරුවන් සරණයි 🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 4 หลายเดือนก่อน

    මෙතන කාන්තාවන්ට මහණ වෙන්න පුලුවන්ද ? තෙරැවන් සරනයි !!!

    • @dilankajayawardhana2287
      @dilankajayawardhana2287 4 หลายเดือนก่อน

      Bikshuni Aranya Senasanayakata yanda

    • @dhamketha
      @dhamketha 3 หลายเดือนก่อน

      මෙතර භික්ෂූන් වහන්සේලා පමණයි ඉන්නේ. තෙරුවන් සරණයි 🙏

  • @samithasiriwardana376
    @samithasiriwardana376 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dhamketha
    @dhamketha 6 หลายเดือนก่อน

    Theruwan saranai!!🙏🙏🙏

  • @SusanthaDodamkubura
    @SusanthaDodamkubura 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻❤

  • @susanthasiriwardana84siriw71
    @susanthasiriwardana84siriw71 6 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🙏🙏

  • @asokakarunaratne969
    @asokakarunaratne969 6 หลายเดือนก่อน

    sadhu

  • @Paranananda-d2s
    @Paranananda-d2s 7 หลายเดือนก่อน

    දුරකථන අංකයක් ලබා දෙන්න

    • @dhamketha
      @dhamketha 7 หลายเดือนก่อน

      මෙම ස්ථානයේද?

  • @Paranananda-d2s
    @Paranananda-d2s 7 หลายเดือนก่อน

    Theruwan saranai mahathmaya t. P. No. Danna puluwanda

    • @dhamketha
      @dhamketha 2 หลายเดือนก่อน

      0771780029 Sumith

  • @priyanthafernando2218
    @priyanthafernando2218 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි... ගොඩක් පිං මෙවන් පුණ්‍ය භූමි පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම ගැන. 🙏🙏🙏