- 10
- 2 086
Parakrama Rajasingha
Sri Lanka
เข้าร่วมเมื่อ 22 ก.ย. 2023
Welcome to my channel! 🎶
My name is Parakrama Rajasingha. 🎤
Having loved singing since childhood, I worked as a child singer in Sri Lanka's leading media channels, such as National Television (Rupavahini) and Independent Television (I.T.N.). I am passionate about singing Sinhala songs and Hindi songs. Join me to enjoy Sinhala cover songs from incredible artists in a new way with my voice. 🎵✨ Don't forget to subscribe and hit the bell icon 🔔 for updates on my latest covers and original songs! 🎶🥰
ආයුබෝවන්🙏
මම පරාක්‍රම රාජසිංහ.
මගේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා! 🎶
කුඩා කළ සිටම ගායනයට ප්‍රිය කළ මම ජාතික රූපවාහිනිය (රූපවාහිනී) සහ ස්වාධීන රූපවාහිනිය (I.T.N.) වැනි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මාධ්‍ය නාලිකාවල ළමා ගායකයකු ලෙස කටයුතු කළා. සිංහල ගීත හා හින්දි ගීත ගායනා කරන්නයි මම ගොඩක්ම කැමති. මගේ හඬින් නව ආකාරයකින් විෂිශ්ඨ කලාකරුවන්ගේ ගීත රසවිඳින්න මාත් එක්ක එකතු වෙන්න ඔබ සැමට මම ආදරයෙන් ආරාධනා කරනවා.. 🎵✨🥰

Nethin Netha Balala | New sinhala cover song | by Parakrama Rajasingha #sinhalasongs #sinhalacovers
#sinhalacoversongs #trendingsinhalasongs #sinhalasong
✨ "නෙතින් නෙත බලාලා" Cover. 🎶
================================
✨ මුල් ගායනය :- රෝහොණ බෝගොඩ. 🎤
✨ පද රචනය :- දයා ද අල්විස්. ✍
✨ සංගීතය :- ස්ටැන්ලි පීරිස්. 🎹
✨ නව ගායනය : පරාක්‍රම රාජසිංහ. 🎤
✨ නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. 🎹
------------------------------------------------------
🚨 මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි.
මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි.
සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. 🙏
------------------------------------------------------
💖 මේ ගීතයට ඔයා කැමති නම් like එකක් 👍 comment එකක් ✍ දාලා මේ ගීතය යාලුවොත් එක්ක බෙදාගන්නවා වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. 🤝👏
ස්තුතියි. 😊
බුදුසරණයි ! 🎉❤
------------------------------------------------------
💜 Nethin Netha Balala. නෙතින් නෙත බලාලා Lyrics 💜
======================================================
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
💚 💛 ❤️ 💙 💜
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ
මහා සාගරේ සේ
තිබුණත් සිතේ
කුමට හිමි වුණාදෝ
නොහිමි ආදරේ
💚 💛 ❤️ 💙 💜
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
💚 💛 ❤️ 💙 💜 💚 💛 ❤️ 💙 💜
---------------------------------------------------------------------
✨ This is a new cover version of "Nethin Netha Balala" song. 🎶
✨ Original Song Credits
==========================
✨ Singer:- MR. Rohana Bogoda. 🎤
✨ Lyricist:- MR. Daya De Alwis. ✍
✨ Music Director:- MR. Stanley Peiris. 🎹
-----------------------------------------
✨ Cover Vocals:- Parakrama Rajasingha. 🎤
✨ Cover Music:- Parakrama Rajasingha. 🎹
------------------------------------------------------------------------------------
🚨 I do not own the rights or ownership of the lyrics or melody of this song.
I created this with love as a tribute to the original creators.
All credit goes to them. 🙏
-------------------------------------------------------------------------------------
💖 If you like this cover song give a like,👍 leave a comment,✍
share this with your friends, and don't forget to subscribe to my channel. 🤝👏
-----------------------------------------------------------------------------------
🚨 (I do not own any of the video clips used in this video. I downloaded them from copyright-free video websites. All credit goes to the original creators of those videos. If you have any issues with those videos, please contact me.)
-----------------------------------------------------------------------------------
Thank You All. 😊🎉💖

มุมมอง: 445
วีดีโอ
Santhapa mawathe | New sinhala cover song | by Parakrama Rajasingha #sinhalasongs #sinhalacovers
มุมมอง 1992 หลายเดือนก่อน
#sinhalacoversong #sinhalasongs #sinhalacover 🟡 This is a new cover version of MR. Sunil Edirisinghe's song "Santhapa mawathe". 🎶 🟡 Original Song Credits Singer:- Sunil Edirisinghe. 🎤 Lyricist:- Kumaradasa Saputhanthri. ✍ Music Director:- Rohana Weerasinghe . 🎹 Cover Vocals:- Parakrama Rajasingha. 🎤 Cover Music:- Parakrama Rajasingha. 🎹 🚨 I do not own the rights or ownership of the lyrics or me...
Thaniwennepa Mese (තනි වෙන්නෙපා මෙසේ ) | New Cover Song | by Parakrama Rajasingha.
มุมมอง 19011 หลายเดือนก่อน
This is a new cover version of MR. Sandun Perera's song "Thaniwennepa Mese". Original Song Credits Song: Thaniwennepa Mese. Singer: Sandun Perera. Lyricist: Sajith V Chathuranga. Music Director: Chamath Sangeeth. Cover Vocals: Parakrama Rajasingha. Cover Music: Parakrama Rajasingha. I do not own the rights or ownership of the lyrics or melody of this song. I created this with love as a tribute ...
මල් මල් හිනා (Mal Mal Hina) Covered by Parakrama Rajasingha.
มุมมอง 20911 หลายเดือนก่อน
" මල් මල් හිනා " මුල් ගායනය : ෂර්ලි වෛජයන්ත. පද රචනය : ෂර්ලි වෛජයන්ත. සංගීතය : ෂර්ලි වෛජයන්ත. නව ගායනය : පරාක්‍රම රාජසිංහ. නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි. මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි. සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. මේ ගීතයට කැමති නම් like එකක් comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. 😊 බුදුසරණයි ! 🎉 This i...
මනෙල් මල සේ (Manel Mala Se) Covered by Parakrama Rajasingha.
มุมมอง 100ปีที่แล้ว
"මනෙල් මල සේ" මුල් ගායනය : මර්.වින් මිහිඳුකුල. පද රචනය : හේමසිරි හල්පිට. සංගීතය : සරත් ද අල්විස්. නව ගායනය : පරාක්‍රම රාජසිංහ. නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි. මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි. සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. මේ ගීතයට කැමති නම් like එකක් comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. 😊 බුදුසරණයි ! 🎉 Th...
මහද ප්‍රේමාදරේ ( Mahada Premadare ) Covered by Parakrama Rajasingha.
มุมมอง 125ปีที่แล้ว
මුල් ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත. පද රචනය : නිහාල් ගම්හේවා. සංගීතය : නිහාල් ගම්හේවා. නව ගායනය : පරාක්‍රම රාජසිංහ. නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි. මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි. සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. මේ ගීතයට කැමති නම් like එකක් comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. 😊 බුදුසරණයි ! 🎉 This is a c...
සෙනෙහසකට අරුතක් | Senehasakata Aruthak Covered By Parakrama Rajasingha.
มุมมอง 91ปีที่แล้ว
" සෙනෙහසකට අරුතක් " මුල් ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්. පද රචනය : ප්‍රනීත් අබේසුන්දර. සංගීතය : මහින්ද බන්ඩාර. නව ගායනය : පරාක්‍රම රාජසිංහ. නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි. මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි. සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. මේ ගීතයට කැමති නම් like එකක් comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. 😊 බුද...
මේ මල් යායේ | Me Mal Yaye covered by Parakrama rajasingha.
มุมมอง 311ปีที่แล้ว
"මේ මල් යායේ" මුල් ගායනය : එඩ්වඩ් ජයකොඩි. පද රචනය : හේමසිරි හල්පිට. සංගීතය : සුනිල් ධර්මසෙන . නව ගායනය : පරාක්‍රම රාජසිංහ. නව සංගීතය : පරාක්‍රම රාජසිංහ. මෙම ගීතයට කිසිඳු හිමිකමක් මා නොකියමි. මෙය මෙම ගීතයේ හිමිකරුවන් හට ගෞරවයෙන් කල නිර්මාණයකි. සියලු ගෞරවයන් ඔවුන්ට හිමිය. මේ ගීතයට කැමති නම් like එකක් comment එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. 😊 බුදුසරණයි ! 🎉 This i...
Mage Hadawatha | මගේ හදවත | Covered by Parakrama Rajasingha
มุมมอง 398ปีที่แล้ว
This is a cover version of Kumarasiri Pathirana's song "Mage Hadawatha(මගේ හදවත)". I do not own the rights or ownership of the lyrics or melody of this song. I created this with love as a tribute to the original creators. All credit goes to them. Cover Vocals - Parakrama Rajasinghe Music Re-Composed - Sineth Malaka Pathirana If you like this cover give a like, leave a comment, and share this wi...
Pana❤❤❤
eka nam marama lassanayi🌹👍
God bless you
Lassanai putha
❤🎉
❤❤❤❤
❤❤❤❤
❤❤
❤
parakrama.niyamai hode.harima lassanai
thank you akke ❤❤
❤❤❤
♥️
Thank you very much.❤ Me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
Ayye oyage nambr eka dannako man ara thorana lagadi hambuna malli❤️
aa mata mathakai malli. oyage fb eka balanna. 👍
❤🎉
thank you Sithu 😊
Woow ❤
thank you 😊
Lassanai ❤
Thank you very much.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
🎉 2:01
thank you 😊
B.s
Harima lassanai putha
❤
Thank you very much.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Lassanai malli ❤
Thank you very much. ❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
❤❤❤❤
ලස්සනයි සහොදරයා❤❤❤
බොහොම ඉස්තූතී.❤ මේ මගේ අලුත් කවර් එක th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
Hugak lassanai malli ❤
ලස්සනයි❤❤❤
බොහොම ඉස්තූතී.❤ මේ මගේ අලුත් කවර් එක th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
❤❤❤❤❤❤
𝑮𝒐𝒅 𝒃𝒍𝒆𝒔𝒔 𝒑𝒖𝒕𝒉𝒂
𝑳𝒂𝒔𝒔𝒂𝒏𝒂𝒊 𝒂𝒏𝒊𝒕𝒉𝒘𝒂𝒕𝒂𝒕𝒉 𝒘𝒂𝒅𝒂
❤❤❤❤❤❤❤❤❤❤
Hugak lassanai malli❤
Penumata wada katahada අහිංසකයි
B.S
Lassanama passanai
ගොඩක් ලස්සනයි සුබ පතනවා ❤️❤️❤️ හිරුස්ටාර් යන්නකෝ
ඉස්තූතී. බලමු 👍💖
❤
Thank you very much. ❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
Godaak lassanai malli
Thank you very much.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
👍👍👍👍
Thank you very much.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
💥💥💥💥
Thank you very much.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
🎉
Ekanm පට්ට මල්ලියෝ ❤ හිරු ස්ටාර් යන්නකෝ..
ඉස්තූතියි. බලමුකො. 👍
සුපිරි🧡😃🧡😃🧡😃
God bless putha
Goodak lassanai Malli,all the best
supiri aiya
Thank you very much malli.❤ me mage aluth cover eka th-cam.com/video/4YJ55o3GWJo/w-d-xo.html
PAHARAK THAMAI
God bles
B.s