Path Finder LK
Path Finder LK
  • 9
  • 122 999

วีดีโอ

මොකක්ද මේ Textile and Process Engineering කියන්නෙ? | කරපු කෙනෙක්ගෙන්ම දැනගමු මොකක්ද මේ ගමන කිය​ලා
มุมมอง 8Kปีที่แล้ว
ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි උපාධියක් ගැන කියනකොට පුලුවන්නම් ඒ දේ කරපු ඒ වගේම පලපුරුද්දක් තියන කෙනෙක් සම්බන්ධ කරන්න පුලුවන්ද කියන එක. ඉතින් මේ ඩිග්‍රී එකට කෙනෙක් හොයනකොට මට හම්බුන කෙනා තමයි ඉසුරු බී. රත්නායක අයියා. ඉන්ජිනේරු ක්ශේත්‍රයේ වගේම අධ්‍යාපන ක්ශේත්‍රයේත් ලොකු පලපුරුද්දක් තියන කෙනෙක් නිසාම මේ වීඩියෝ එකට විශේශයෙන් මම ඉසුරු අයියාට ආරාධනා කලා. Instagram : isuru_flicker ...
උසස් පෙල කරත් නැතත් සමාන්‍ය පෙල ප්‍රතිපල වලින් උපාධියක් කරමු! | Guid for the foundation programs
มุมมอง 782ปีที่แล้ว
th-cam.com/video/NOmweVY7lCs/w-d-xo.html | Ship Captain th-cam.com/video/1wUcr9jHYc0/w-d-xo.html | Marine Engineer th-cam.com/video/8SoaKRQ5_mU/w-d-xo.html | Marine Engineer For contact us pls follow us on TIKTOK and Instagram
උසස් පෙලින් පසු නැවක Captain කෙනෙක් වෙමු | How to become a ships captain after ALs in Sri Lanka
มุมมอง 29Kปีที่แล้ว
Click the links for previouse videos How to become a Chief engineer after AL and OL th-cam.com/video/1wUcr9jHYc0/w-d-xo.html th-cam.com/video/8SoaKRQ5_mU/w-d-xo.html
සා.පෙල S 2ක් සහ රුපියල් 200,000න් Marine Engineer කෙනෙක් වෙමු!
มุมมอง 50Kปีที่แล้ว
In this video we talk about how anybody with a two simple passes for OL Maths and English and 200,000 can be a Marine Engineer. More Info: th-cam.com/video/TUsz1OmRxPo/w-d-xo.html th-cam.com/video/OUuSBBAqui4/w-d-xo.html
Marine Engineer කෙනෙක් වෙන්නෙ කොහොමද? | how to be a marine engineer in Sri Lanka
มุมมอง 29Kปีที่แล้ว
In this video we are talking about the way a student in Sri Lanka should follow after their AL examination to be a marine engineer in a private university. More content in maritime industry SLN Mariner: www.youtube.com/@UCS6FGe6Jrr3nqXtLc1DqAeQ The Sailor: www.youtube.com/@thesailorlk/videos Thanks for watching the video! also make sure to follow us on IG & TikTok

ความคิดเห็น

  • @SathsaraniWeerarathna
    @SathsaraniWeerarathna วันที่ผ่านมา

    අයියේ open university eke engineering degree එක කරන්න පුලුවන්ද ol වලට maths , science A තියෙනවා. Ol result බලනවා ද ? තෝරගන්නේ කෝමද අපිව?

  • @niroshamuthu2319
    @niroshamuthu2319 9 วันที่ผ่านมา

    O/L passe karanna puluwan machanical digress monawd

  • @DevikaUdayangani-z3q
    @DevikaUdayangani-z3q 9 วันที่ผ่านมา

    Second shie karla ol english wlt C ekk dala aply karann puluwnd

  • @AchinthaShehan-h2c
    @AchinthaShehan-h2c 14 วันที่ผ่านมา

    A/l cmz krpu ayt ship ekaka tyen job mnd

  • @ChamuChamu-uo7kd
    @ChamuChamu-uo7kd 17 วันที่ผ่านมา

    C එකක් දැම්මාම ඇප්ලයි කරන්න පුලුවන් ද ඉංග්‍රීසි වලට

  • @sandun2136
    @sandun2136 19 วันที่ผ่านมา

    Hi, eye glasses use karana ayata barida?

  • @denethdeneth1330
    @denethdeneth1330 19 วันที่ผ่านมา

    Brother ඇස් වලට lenses ( ඇස් පෙන්නේ නැති එකට ) දාන කෙනෙක්ට මේක කරද්දී ප්‍රශ්නයක් වෙයිද

  • @CharuniSameera
    @CharuniSameera 21 วันที่ผ่านมา

    මගෙ චූටි කාලෙ ඉදලම හීනයක්. Girls කෙනෙක් ට උනත් පුලුවන් නෙද🥺

  • @amandanirajapaksha6943
    @amandanirajapaksha6943 22 วันที่ผ่านมา

    S 2 n maths karala hnd krnn dena private campus monwd

  • @TUSP1234
    @TUSP1234 25 วันที่ผ่านมา

    Tech karapu kenekt kohomada ayye Engineer kenk wenna puluwan

  • @RAJU-oh4is
    @RAJU-oh4is 25 วันที่ผ่านมา

    අයියා ගණන් වලට c එකක්‌ තියනවා English වලට s එකක්‌ තියෙන්නේ එක හින්ද වෙනම English කෝස් එක්ක කරලා යන්න පුළුවන් ද

  • @LasanthaKumara-mm3wr
    @LasanthaKumara-mm3wr 27 วันที่ผ่านมา

    අය්යෙ deck cadect කෝස් එක කරොත් නැවක් හොයල දෙන්නොද අය්යෙ campas eken

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 หลายเดือนก่อน

    This is wrong don't catch up.

  • @Tds-69t
    @Tds-69t หลายเดือนก่อน

    පක පුලුවන් al ona 😂😂😂😂😂😂

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe หลายเดือนก่อน

    උස කොච්චර අවශ්‍යද ?

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      උස ප්‍රශ්නයක් නෑ

    • @MethsaraWedisinghe
      @MethsaraWedisinghe หลายเดือนก่อน

      @@PathFinderLK 5'3"

    • @MethsaraWedisinghe
      @MethsaraWedisinghe หลายเดือนก่อน

      @@PathFinderLK 😊

  • @explorers8629
    @explorers8629 หลายเดือนก่อน

    Ayye KDU eke degree eka hodayda?

  • @hasarindawageesha5928
    @hasarindawageesha5928 2 หลายเดือนก่อน

    Govement uni ekka me course eka karanne kohomada

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      NDT University of Ruhuna Ocean University Sri Lanka

  • @AkilaDananjaya-k5u
    @AkilaDananjaya-k5u 2 หลายเดือนก่อน

    Aiye oleval aleval dektma english vlt C onida oleval tibbhm madida

  • @GouthamPrasad-xn4qf
    @GouthamPrasad-xn4qf 2 หลายเดือนก่อน

    AL anivaren oneed

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      Foundation course ekak karanna puluwan

  • @Lovecraft-usa
    @Lovecraft-usa 2 หลายเดือนก่อน

    A/l වල bst කරලා බැරිද

  • @hameeshaMandara
    @hameeshaMandara 2 หลายเดือนก่อน

    Campus monawad yanna thiyena

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      CINEC KDU MSTI NDT University of ruhuna Ocean university Sri Lanka TTI

  • @estudy1548
    @estudy1548 2 หลายเดือนก่อน

    Bro girls lata captain kenek wenna puluwanda pls reply 😊❤❤

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      Ow puluwan

  • @noname12342
    @noname12342 2 หลายเดือนก่อน

    ඔය course එක කරන්න වයස කීය සම්පූර්ණ වෙන්න ඕනෙද? දන්නෙ නැති නිසා අහන්නේ

  • @MYJESUSCHRIST-g6
    @MYJESUSCHRIST-g6 2 หลายเดือนก่อน

    Aiya mona campus eka harahada yann one

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      CINEC MSTI KDU

    • @MYJESUSCHRIST-g6
      @MYJESUSCHRIST-g6 หลายเดือนก่อน

      @PathFinderLK thank you

    • @MYJESUSCHRIST-g6
      @MYJESUSCHRIST-g6 หลายเดือนก่อน

      @PathFinderLK ship captain kenek wela ship ekak hoya ganne kohomada next video $plz

  • @prasadkumara7295
    @prasadkumara7295 2 หลายเดือนก่อน

    Aiya kellonta barida 🙁☹️

  • @TBDILANISAMANTHIKA
    @TBDILANISAMANTHIKA 3 หลายเดือนก่อน

    ස.පෙ.ළ. ගණිතය 2 වනවර S english Ne. Science C Automobile NVQ leval 4 Technical college certificate තියෙනවා .Automobile mechanical engineer degree කරන්⁣නේ කොහොමද

  • @rashangunarathna7666
    @rashangunarathna7666 3 หลายเดือนก่อน

    Ocen university aka diploma in mearine engineering karapu kankta mechanical engineering side akata anna කොහොමද .

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      Private campus ekkata katha karala balanna, eyalage standerds ekka match wenawanam oyata eh campus eke continue krnna plwn

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 3 หลายเดือนก่อน

    Sound colity madi

  • @LakshanSandeepa-zk3kl
    @LakshanSandeepa-zk3kl 3 หลายเดือนก่อน

    O/l English වලට c නැතුව A/l හොඳ රිසාල්‍ට් තිබ්බොත් කරන්න බැරිද

  • @Kawya_Sathsarani
    @Kawya_Sathsarani 3 หลายเดือนก่อน

    Meka Girlslata Barida Ayiyeee☹️

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 3 หลายเดือนก่อน

    No1 Malle

  • @ThilinaKaduwela-n8f
    @ThilinaKaduwela-n8f 3 หลายเดือนก่อน

    ඒලෙවල් කොමස් කරපු කට්ටියට ජොබ් නැද්ද

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      Motorman Welder/fitter

    • @averagechad69
      @averagechad69 5 วันที่ผ่านมา

      Nah

  • @dineeshaeshani6421
    @dineeshaeshani6421 3 หลายเดือนก่อน

    Aiye marime engineering wala appitude test walata ahanneona wage pradhnada. Poddak e gana kiyannakkoo

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      General knowledge English

  • @vishwaharasara
    @vishwaharasara 4 หลายเดือนก่อน

    කොමස් කරල නැවේ උසස් තනතුරකට යන්න බැරිද

  • @kumarasnp7426
    @kumarasnp7426 4 หลายเดือนก่อน

    Al p6 walatai it wlatai s 2k thiyn kenekt bari d

  • @ghostinsidetrap
    @ghostinsidetrap 4 หลายเดือนก่อน

    Mage English nm A tiyenawa it wlt A hbi maths science s tiyenne 💔 eth engineering wlt mra asi

    • @PathFinderLK
      @PathFinderLK หลายเดือนก่อน

      Karanna puluwan

  • @SumethaAbiru
    @SumethaAbiru 4 หลายเดือนก่อน

    අයියෙ ol english pass වෙලා නැත්තම්, course එකක් කරලා ගිහාම jerman tec එකෙන් ගනියිද?

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 4 หลายเดือนก่อน

    නැවක් හොයාගන්න කොහොමද

  • @OneliKavithmi
    @OneliKavithmi 4 หลายเดือนก่อน

    Cinec campus eke grils latath me course eka karanna puluwanda

  • @Anushasirisena
    @Anushasirisena 4 หลายเดือนก่อน

    අයියා a/l රිසල්ට් කොහොමද තියෙන්න ඕනෙ 😊

  • @SLmemeTV2
    @SLmemeTV2 4 หลายเดือนก่อน

    අයියෙ මේක කරන්න පුලුවන් කොහෙන්ද ?

  • @kingaloy5114
    @kingaloy5114 5 หลายเดือนก่อน

    Bio agri krpu ayata me course eka kranna barida

    • @kingaloy5114
      @kingaloy5114 4 หลายเดือนก่อน

      Puluwanda?

  • @chanukakaushllya1307
    @chanukakaushllya1307 5 หลายเดือนก่อน

    aiya eto Cadet program එක ගැන video එකක් ගෙනාවේ නැ නෙ ඔයා ඉක්මනට ගෙන්න video එකක් 😊

  • @Srisha2818
    @Srisha2818 5 หลายเดือนก่อน

    Al fell ayta barida ayya pls reply krnnako

    • @Srisha2818
      @Srisha2818 5 หลายเดือนก่อน

      Foundation course ekk hari krla ynna

  • @epexluminous3354
    @epexluminous3354 5 หลายเดือนก่อน

    What's the best universities for these steps

  • @sanjanadissanayaka
    @sanjanadissanayaka 5 หลายเดือนก่อน

    Arts karala barida

  • @YasiruChamathka-e5h
    @YasiruChamathka-e5h 5 หลายเดือนก่อน

    Aiyw medicle ekdi as penwa godak adunm prshnyk waida?

  • @KaviNduKanchana4267
    @KaviNduKanchana4267 6 หลายเดือนก่อน

    Commerce krapu ayata barida?

  • @dakshik2706
    @dakshik2706 6 หลายเดือนก่อน

    NDT textile karala Rata yanna puluwn d

  • @Sigmamans-qe9my
    @Sigmamans-qe9my 6 หลายเดือนก่อน

    අයියෙ ඔය කෝස් ටික කරන්න යන ෆුල් වියදම කීයක් විතර ද?