Auto Line
Auto Line
  • 5
  • 42 361
4WD වාහනයක් තියන ඔයා බලන්නම ඕනි වීඩියෝ එකක් || CV Boots මාරු කරන හරිම විදිහ||Changing CVJoint boots
Collaboration of Heshan Galhena & AutoLine -4WD වාහනයක් තියන ඔයා බලන්නම ඕනි වීඩියෝ එකක් || CV Boots මාරු කරන හරිම විදිහ මෙන්න
Video credits - @heshan galhena
#autoline #automobile #4WD #offroad #offroad4x4 #repair #collaboration #reels #youtube #offroad #review #sinhala #japan #vehicles #sale #automobile #autovision #gear #chopshop #garage #vanlife #4wd #new #youtube #youtuber #tiktok #reels #cvjoint #boots #japan #madeinjapan #heshangalhena #slchopshop #srilanka #sinhala #instagram #capcut #adobepremierepro
มุมมอง: 92

วีดีโอ

ඇයි ඩොල්පින් වෑන් මෙච්චර ගණන්? || TOYOTA HIACE LH102 VAN || FULL REVIEW || SINHALA || VAN FOR HIRESඇයි ඩොල්පින් වෑන් මෙච්චර ගණන්? || TOYOTA HIACE LH102 VAN || FULL REVIEW || SINHALA || VAN FOR HIRES
ඇයි ඩොල්පින් වෑන් මෙච්චර ගණන්? || TOYOTA HIACE LH102 VAN || FULL REVIEW || SINHALA || VAN FOR HIRES
มุมมอง 7Kปีที่แล้ว
#ඇයි ඩොල්පින් වෑන් මෙච්චර ගණන්? || TOYOTA HIACE LH102 VAN || FULL REVIEW || SINHALA || VAN FOR HIRES Video and color grading - Heshan Galhena Owner of the van - Thilina Hapuarachchi, Sachith Hapuarachchi Location - Balangoda #interior #review #sinhala #toyota #4wd #japan #motorsport #chassie #full #video #youtube #instagram #instagood #reels #van #vanlife #vanreview #srilanka #travel #low #budg...
සැපට හයර් එකක් යන්න ගැලපෙනම වෑන් එක මෙන්න || TOYOTA HIACE LH 102 || PREVIEWසැපට හයර් එකක් යන්න ගැලපෙනම වෑන් එක මෙන්න || TOYOTA HIACE LH 102 || PREVIEW
සැපට හයර් එකක් යන්න ගැලපෙනම වෑන් එක මෙන්න || TOYOTA HIACE LH 102 || PREVIEW
มุมมอง 987ปีที่แล้ว
Video edited and color grading - Heshan Galhena #සැපට හයර් එකක් යන්න ගැලපෙනම වෑන් එක මෙන්න || TOYOTA HIACE LH 102 || PREVIEW #toyota #hiace #interior #review #youtube #instagram #tiktok #capcut #chopshop #slchopshop, #mechanic #hires #van for hire #sinhala #mobile #video #budget #airconditioned #economy #ecofriendly #srilanka #2wheeldrive #leather #autoline #heshangalhena #vanreview
කන්දට තැන්නට ඕනම පාරක යකෙක් වගේ යන්න මෙන්න හොදම වෑන් එක || TOWNACE CR36 4WD FULL REVIEWකන්දට තැන්නට ඕනම පාරක යකෙක් වගේ යන්න මෙන්න හොදම වෑන් එක || TOWNACE CR36 4WD FULL REVIEW
කන්දට තැන්නට ඕනම පාරක යකෙක් වගේ යන්න මෙන්න හොදම වෑන් එක || TOWNACE CR36 4WD FULL REVIEW
มุมมอง 34Kปีที่แล้ว
Toyota townace CR36 4WD 2002 registered Owner - Chathura Sankalpa video - Prashan Galhena Present, Edit, Color Grading - Heshan Galhena #toyota #interior #offroad #review #sinhala #japan #vehicles #sale #automobile #autovision #gear #chopshop #garage #vanlife #4wd #new #youtube #youtuber #tiktok #reels
සැපට යන්න යකෙක් වගේ වෑන් එකක් || TOYOTA TOWNACE CR36 || COMMING SOON || FULL REVIEWසැපට යන්න යකෙක් වගේ වෑන් එකක් || TOYOTA TOWNACE CR36 || COMMING SOON || FULL REVIEW
සැපට යන්න යකෙක් වගේ වෑන් එකක් || TOYOTA TOWNACE CR36 || COMMING SOON || FULL REVIEW
มุมมอง 667ปีที่แล้ว
toyota town ace CR36 full review video preview. #toyota #townace #van #full #review #commingsoon #sinhala #4wd #offroad #interior special thanks - Chathura Sankalpa

ความคิดเห็น

  • @navindudeshan4671
    @navindudeshan4671 20 วันที่ผ่านมา

    ලගදීම එනවා custom release 113 ටොයියෙක් ❤️

  • @kavidurajapaksha1297
    @kavidurajapaksha1297 2 หลายเดือนก่อน

    CR 26 hodada gedara pavichchi karanna

  • @shanu8092
    @shanu8092 3 หลายเดือนก่อน

    මරු වීඩියෝ එක 😊❤

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 4 หลายเดือนก่อน

    👍

  • @arunanishantha2234
    @arunanishantha2234 4 หลายเดือนก่อน

    Nissan Caravan එක ගැන ඕනෙ

  • @yasas_chandima
    @yasas_chandima 4 หลายเดือนก่อน

    Good. හොඳ explanation එකක්. අවබෝධය ක් ලැබුණා. Thank you Brother

  • @dilshancreation4172
    @dilshancreation4172 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනව😍😍❤️

  • @prasadharsha8272
    @prasadharsha8272 5 หลายเดือนก่อน

    හොදයි හොදයි හොදයි හොදයි හොදයි හොදයි හොදයි සුපිරි සුපිරි සුපිරි ඔන්න riview එක.

  • @PurchasingManager-fk8ug
    @PurchasingManager-fk8ug 5 หลายเดือนก่อน

    very use full video

  • @chamindasuraweera5013
    @chamindasuraweera5013 6 หลายเดือนก่อน

    👍👊❤️

  • @earndollarssl
    @earndollarssl 6 หลายเดือนก่อน

    Meke CR27 auto ekak ma gawa තියෙනවා.සුපිරි

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 6 หลายเดือนก่อน

    Me model eke auto gears nadda

  • @Beautifulisland-u8u
    @Beautifulisland-u8u 6 หลายเดือนก่อน

    How much ?

  • @lankamy4120
    @lankamy4120 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video 1k..Thanks🎉

  • @Pile275
    @Pile275 7 หลายเดือนก่อน

    ලර්නස් වලට මේ වෑන්ම ගන්නේ ඇයී

  • @MalingaNipun-f6f
    @MalingaNipun-f6f 7 หลายเดือนก่อน

    Aiye hand acelater eken wenne mokkd

  • @ddmpraveen3167
    @ddmpraveen3167 10 หลายเดือนก่อน

    Dolphin wagema asa wargayak townace ❤️‍🔥

  • @elfernadez
    @elfernadez 10 หลายเดือนก่อน

    Elh

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kavibrodj9722
    @kavibrodj9722 11 หลายเดือนก่อน

    townace vala jaslo kiyala apu aka hoda nadda

  • @thushmanthabandara6229
    @thushmanthabandara6229 ปีที่แล้ว

    මේකක්‌ අපිට තිබ්බ දැන්ට අවුරුදු 25 කට විතර කලින්. ඒ කාලේ ඉතින් අලුත්ම වාහනේ. ඔක්කොම හොඳයි. හැබැයි 4wd නිසා අදිනවා හොරයි (වාහනේ ඉස්සරහ බර වැඩි නිසා වෙන්න ඇති ). තෙලුත් ටිකක් අඩුවෙන් තමා කලේ.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว

    Second han wahana tikak karamu nissan vanet.carvan.dolphin .wage .ela ela bro...❤

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      th-cam.com/video/1OHbrXB7rOc/w-d-xo.htmlsi=rB_gj_gT0ThNIho_ බොහොම ස්තූතියි

  • @mindaracreation5603
    @mindaracreation5603 ปีที่แล้ว

    GN-9932 අපේ තිබ්බා ඩොල්පින් එකක් 2001-2002 විතර වගේ

  • @littlestuff2778
    @littlestuff2778 ปีที่แล้ว

    අර මෑනුවල් ලොක් එකෙන් මොකක්ද වෙන්නේ? ඒක නොදා ඇතුලේ ස්විච් එකෙන් දැම්මට 4WD වැටෙන්නේ නැද්ද? ඒක රෝද දෙකේම දාන්න ඕනෙද?

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      ලොක් එක දාල තියෙනකොට විතරයි 4wd ඕන් වෙන්නෙ.ඇතුලෙ switch එක දැම්මත් අනිවාර්‍යෙන්ම හබ් ලොක් එකත් දාන්න ඕනි. ඔව්.රෝද දෙක වෙන වෙනම අතින් ලොක් එක දාන්න ඕනි.

    • @littlestuff2778
      @littlestuff2778 ปีที่แล้ว

      ​@@AutoLine-jo1mq Thanks a lot. නියමයි.... හොඳ පැහැදිලි කිරීමක්. මේකේ ගණන් කොහොමද යන්නේ?

  • @KusalKaveentha-hc8vu
    @KusalKaveentha-hc8vu ปีที่แล้ว

    ශෙල් එක ගැනත් review එකක් ඕන

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 ปีที่แล้ว

    Thel kiyk wadada

  • @jayarathnabanda8586
    @jayarathnabanda8586 ปีที่แล้ว

    Mee mage ek sihinayal

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      ඉක්මනින්ම සැබෑ වෙයි ඔබේ සිහිනය ❤️❤️❤️❤️

  • @SachithHapuarachchi
    @SachithHapuarachchi ปีที่แล้ว

  • @Sechchhmohomad
    @Sechchhmohomad ปีที่แล้ว

    පව් බං උබ 😂.... අම්මෙ හරි 4විල් වැන් එක😮😅 mitsubishi l400 spacegear ekak / delica p25 එකකට එහෙම ජිවිතෙට වත් නැගපු නැති එකෙක්... කන්දට ලන්දට ගොඩට් මඩට දෙකටම අන්න නියම 4විල් වැන්...4wd පද්දතියම එවැ එන්නෙ hard useing supar select 4wd 😂... කාර් එකක් වගෙ සැප කොහෙද බං ඔකෙ....අරකකට නැගපු වැන් දැකපු නැති වුන්ට හොදයි ඔව්වා... උබ කියන විදිහට මාරම power එකක් තියනවා නන් ඔකෙ challenge එකක් දෙන්නම් 😂 ද..? = ඔක අරන් වරෙන් අපෙත් එක්ක කැබලිත්තෙ ගිහින් එන්න අපි එන්නම් 4විල් ස්පෙස්ගියර් එකක..මොකද කියන්නෙ යමුද ගන්න එන්න😅😅? ( cr36 ekt වැරැද්දක් කිව්ව නෙමෙ ඔයා ලොකෙ තියන හොදම 4විල් වෑන් එක වගෙ එක කිව්ව නිසයි පැහැදිලි කලෙ 😂 ) Review ekk krnna ඔන්නං p25 එකක් හරි spacegear එකක් හරි දෙන්නම් නොමිලෙම ඩිසලුත් ගහලාම...😅😅

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට..අනිවාර්යයෙන්ම අපි වීඩියෝවක් කරමු.❤️❤️❤️ p25 මගෙත් ආසම වෑන් එකක් ❤️❤️

    • @ravinduthakshila6000
      @ravinduthakshila6000 ปีที่แล้ว

      Bro me mitsubishi van deken offroad walata hodama van eka mokakda

    • @sureshdammika6782
      @sureshdammika6782 11 หลายเดือนก่อน

      මේවගේ මෝඩයෝ ඕන තරම් ඉන්නව මූ හිතන් ඉන්නෙ මූ ඔස්තාර් කියල අපි මොකක් හරි කරන්න ගියොත් කකුලෙන් අදින්නෙ අපෙ උන්ම තමා

    • @letsgo6872
      @letsgo6872 8 หลายเดือนก่อน

      😂 1000Talks, Review eka kare CR36. 😂😂

    • @bloodb9472
      @bloodb9472 6 หลายเดือนก่อน

      mu kiynwa eka thenaka car elaka wage sepa kohefa okelu, mqchn man hadawatjin katha krla kiynne, toyota shell ekewath e sepa ne matanm denune, thanikara bodya newak wage eka sepa lookayak, man fan ne matanm eka ehema denennqa kawru mona kiwwath mama mona wahane pedath e zepa lebila ne ekakinwath

  • @ruwanruwan4089
    @ruwanruwan4089 ปีที่แล้ว

    Console box එක dolphin ven එකට තියෙන fridge එකක්. Cooling box කියලත් කියනවා. Fridge එකට සමිබන්ධ such තිබුන තැන් තමයි හිස්ව තිබේන්නේ. අවාසනාවට ඒව ගලවලා. TH-cam ඵකේ සොයාගෙන යනවිට තියෙනවා. අයිස් කැට tray පවා තිබෙන. මටත් dolphin 123 එකක් තියෙනවා. කන්දට ගානක්වත් නෑ. Kdh ලෝඩ් ඵතක් ඵක්ක අඬනව. ස්තූතියි. මම රැවන් සයිප්‍රස් සිට. 🙋‍♂️

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ❤️

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 4 หลายเดือนก่อน

      Caravan eka adino bro oya dekama thiyagena

    • @Kavinda60
      @Kavinda60 หลายเดือนก่อน

      ​@@nilupaathapaththu8609😂😂dolphin ekath ekka harennawath ba bn caravan ekt 😅

  • @elfernadez
    @elfernadez ปีที่แล้ว

    2L da bn?

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 ปีที่แล้ว

    වැන් විකුණන් නැද්ද

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      මේක නම් විකුණන්නේ නැහැ

  • @AdlAdl-zu5ge
    @AdlAdl-zu5ge ปีที่แล้ว

    Toyota shell van එක ගැනත් වීඩියෝ එකක් ඕන

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , ඉක්මනින් දෙන්නම්

    • @deepaldammika4924
      @deepaldammika4924 ปีที่แล้ว

      ow aniwarenma oni

  • @slwide2857
    @slwide2857 ปีที่แล้ว

    meke adupadu mukuth kiyn ne ohe hama magulama hodai hodai ganwa

  • @Sinhanews
    @Sinhanews ปีที่แล้ว

  • @PaypalMy-l4f
    @PaypalMy-l4f ปีที่แล้ว

    අපේ වාහනේ

  • @jeewankariyawasam6105
    @jeewankariyawasam6105 ปีที่แล้ว

    Dolfon දිග සහ කොට කියල තියෙනව නේ..එක මොකක්ද.ඒ අනුව මිල වෙනස් වෙනවද.දිග එක විතරද market.pls expalin anyone.

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      ඔව්.කොට මොඩල් එක lh102 දිග මොඩල් එක lh113 මේවලත් dx,super gl , super custom මොඩල් තියනවා. දිග මොඩල් එක මිල වැඩියි මම දන්න තරමින්. හැබැයි වාහනේ කන්ඩිශන් එක මත මිල වෙනස් වෙනවා.

  • @nadikasanjeewa6940
    @nadikasanjeewa6940 ปีที่แล้ว

    Nice

  • @SachithHapuarachchi
    @SachithHapuarachchi ปีที่แล้ว

  • @MadhushaPerera-e9o
    @MadhushaPerera-e9o ปีที่แล้ว

    මාර වටිනා වීඩියෝ එකක් ගොඩක් දේ දැනගතා

  • @sithumkavinda9229
    @sithumkavinda9229 ปีที่แล้ว

  • @neranjadangalla7548
    @neranjadangalla7548 ปีที่แล้ว

    ❤♥️

  • @prasannasanjeewa6463
    @prasannasanjeewa6463 ปีที่แล้ว

    වැදගත් දෙයක් නැත.ඕවායේ චැසිනම්බර් වලින් 4×4, ජස්ලෝ බලන හැටි,හයිරැප්ද,සුපර් එක්‍ස් ර්‍ බලන විදිය වගේදේවල් වැදගත් .

    • @AutoLine-jo1mq
      @AutoLine-jo1mq ปีที่แล้ว

      ඒ දේවල් ගැනත් ඉදිරියේදී ව්ස්තර දෙන්නම් ❤️

  • @SachithHapuarachchi
    @SachithHapuarachchi ปีที่แล้ว

    ❤❤❤

  • @geeshagalhena5524
    @geeshagalhena5524 ปีที่แล้ว

  • @sithumthathsarakoswattage3678
    @sithumthathsarakoswattage3678 ปีที่แล้ว

    😎🤍

  • @chathurasankalpa2491
    @chathurasankalpa2491 ปีที่แล้ว

  • @isurikathilakarthna2472
    @isurikathilakarthna2472 ปีที่แล้ว

    ❤️❤️🔥

  • @Wijayathilaka65
    @Wijayathilaka65 ปีที่แล้ว

    ❤❤❤

  • @PanithaPankaja
    @PanithaPankaja ปีที่แล้ว

    ❤❤❤