- 51
- 156 673
Crown Musik
เข้าร่วมเมื่อ 9 มิ.ย. 2022
SUBSCRIBE For More Content👍❤️
@akaRUDY - Le (ලේ)
Performed by - @akaRUDY
Produced by - @devamusick
Mix & Mastered by - @devamusick
Produced by - @devamusick
Mix & Mastered by - @devamusick
มุมมอง: 139
วีดีโอ
@devamusick , @akaRUDY & @GodJoker01 - Thri Thunda (3 තුණ්ඪ) #devamusick #cobraa
มุมมอง 2879 ชั่วโมงที่ผ่านมา
Performed by - @GodJoker01, @akaRUDY & @devamusick Produced by - @devamusick Mix & Mastered by - @devamusick Cover Art by - @GodJoker01
Kevin Smokio, Reezy, Tee Cee & MasterD - KAAM 25 (MasterD Remix)👌🔥
มุมมอง 8077 หลายเดือนก่อน
Kevin Smokio, Reezy, Tee Cee & MasterD - KAAM 25 (MasterD Remix)👌🔥
Gambara Wadapan (ගම්බාර වැදපං) - by @devamusick (Cobraa)
มุมมอง 13K8 หลายเดือนก่อน
Gambara Wadapan (ගම්බාර වැදපං) - by @devamusick (Cobraa)
Pandarin Iskoleta - Rudy, Cobraa (DEVA) & Heva🍂
มุมมอง 55K8 หลายเดือนก่อน
Pandarin Iskoleta - Rudy, Cobraa (DEVA) & Heva🍂
9Shotz - Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane, Pridy Boy, IZZU, LAIZE D, Oshen & Razz😎
มุมมอง 3.1Kปีที่แล้ว
9Shotz - Leo Leopard, Young Koffee, Tikx Kooda, Zany Inzane, Pridy Boy, IZZU, LAIZE D, Oshen & Razz😎
Zany Inzane - Sithala Gini 🥶 (Lyric Video)
มุมมอง 1.1Kปีที่แล้ว
Zany Inzane - Sithala Gini 🥶 (Lyric Video)
උබමයි නේද akindu amarasinghe kiyanne
Brother thanks sudda 🥰😍🔥😎🩷
Lyrics From This Page (මම Lyrics හොයාගත්තේ මේ Page එකෙන්)- facebook.com/share/1Gbc5WBxSL/?mibextid=qi2Omg (Decrypt HipHop) Track : Le By RUDY (Prod. by Deva) වංක ජය පංක පද නින්දිතව කෙලපු මංචකය ලම්බකව මවු දුකට කිරි දුන් නම් දරන අම්බලම අන්ධ කත ලක වූ සිංහ ධජ පකටද ලන්නෙ රටෙ නිරිඳූ පරගැති අලු දූලි රට මත තව තවත් සිටියා ගින්න මැද නිදියා විටක තමිලිනී වාසියට මොල සෝදා ඇදලා ගත්තෙ රාදිකා මර බියත් පසෙකලා පර කාසිය හිමි රටේ දේශාලය එක පලිහක් ඇටය ගොම තැලියක් දනාව වරක් බා ගන්න සියලුම සිනාබර සිතුවිලි මැරුවා විරුවා සිකුරාදා ධරනෙ ගැසුවා අධිපති පරල වෙන්නෙ වෙඩි වැසි මරණයක සරණ යන්න එක්නැලි උඹෙ කතුවැකි විරාම නැද්ද ජනපති උරාම ගන්න ලෙයින් වැඩි සිරාම ඇත්ත කියාම යන්න RUDY උඹගෙ කවි ඇති පඬුපුල රත් වෙනකන් නීති පොත ගිණිබත් වෙනකල් තව ඉඳපල්ලා සද්ද නැතුව තෙලි තුඩෙන් ලේ අත් වල බං කෑවා සල්ලි මත් වෙනකල් සීනි වල බදු හිස් බලපන් හැඩිකලා නීති දෙව් නිරුවත් කලා ඇමති ශිෂ්නෙකින් බං වැලපෙන සේනාවක්ම මුලසුන් කර පිනාගත්ත තර විය ගරු ඔනරබලම වියසන මැද හිනා ගත්ත මේ වචන වීණාවක්ද හීන මොළ වල බීරි අලින්ට රට ගියා කියා හිතා ඉන්න සියා බියවෙලා ප්‍රිය අසන්න නිදි වරාම තව තව විඩා මැවුන ඇස් කිඳාම බැස රට වටාම මුර ගස් වදාලන බණට වහ දාලන්නෙ කනට මහනායක අතර අධාර්මික බස් ඉතින් මිනි මිරිකිලි ඇමති කලා මැසිවිලි සතර කුල බැලි කහ රෙද්ද සැනින් ගැලවිනි කතිරෙන් මැන්න සිතුවිලි අද කිං නැද්ද ලතැවිලි ආඬි ළිද රතින් තෙතයි පිටින් බැලි සක්කිලි අන්ධ ගොළු තාම වේළු වදී පුදලා කඟවෙන්නු පාලු ගේලු වළං බිඳලා සිංහ දේන්නු වදවේලු මත තනලා තව නන්දසේන හුකාලා ගාලෙ හතරක් මලා පීන පයෝදර අගින් ලේ වැගිරුනද හීන වයෝවෘධ උන දමිළ ගැබිණි කත වීනා වැයුවා පනස් හයම අතර මැද යුධ රථ පේන පැතුම සයනයිඩ්ම නිවන් නුඹට පුත යුධට අර අදින අතරමැද ඝන කතා රටට මදි පතොරම් අක්සර වලින් වෙඩි කකා ජනතා පති අතර බත්තරමුල්ලෙ හොර කතා වමට පනී මරණ පත්තර වලින් ගැට ගසා තාම සැම නින්දක යාපනේ පැත්ත මන්දක ඝාතනයක්ද වින්දිත භීෂණයක් බදන් ඇත යාන්ත්‍රණයක් ගෙන දුන්විට සායනක් තුනෙන් දෙක පාදඩයක් කටින් කන්න මුතු ඇටයක් අතින් අත බීය කාට මැති හට විස්සක් නෑ හිස් අත් සිහිය නාව කාරණාව හික්මවන්නෑ අගිස්සත් හීන ගාව තාම මම රිද්දන් රට වික්කත් ගිය පාර කතිරෙ ගහපු කුක්කන් අද මැක්කන් පර ගැත්තන් වෙලා ඉත්තන් අපිත් එන්නද රිංගන්න පිත්තම් තව පුබ්බන් වෙස්සන්තර කූද්දන්න ඉම්බත් තව පුකක් පල වද්දන් නැත අස්වැන්න පිං බත් කන හැත්තක් රට පට්ටම් වල ඉන්දන්න
facebook.com/share/1Gbc5WBxSL/?mibextid=qi2Omg මේ Page එකෙන් ගොඩක් Track වල තේරුම පැහැදිලිකරලා තියෙනවා. කැමතිනම් ගිහින් Follow කරල Help එකක් දෙන්න.❤
@@Crown_Musikaniwa❤❤
Lyrics wala කොලිටිය ගැන කියනවනම් ඉන්ග්‍රීසියෙන් සුපිරියට translate වෙනවා
Kari therumak thiyenne mekenam 🔥
Lyrics Breakdown 020 Track : 3thunda by God Joker x Rudy x Cobra (Deva) 💀 God Joker's Verse : ⭕️Disclaimer: The following breakdown reflects my personal interpretation of the lyrics. There may be significant differences between my views and the artist’s original intent. ❗️ආ මෙන්න සද්දෙට ත්‍රී තුන්ඩ පැද්දෙන්න බැරි දන වී යන්න මිහිකතෙ මිහිදන් ආ මෙන්න... මේ Rap ට උඹේ තුන පද්දා ගනින් (ලිංගික අවයව පිනවපන්)/ රටේ තුන් කොනම කැලඹියන් (Double Entendre), එහෙම බැරි අය ඉන්නවා නම්, මැරිලා මේ මහ පොළොවෙ මිහිදන් වෙලාම පලයන් ❗️අක්ෂර වටකුරු නෑ නිති ඇන්දේ අත් දෙක කූටු බලියාක් මගෙ අකුරු ලස්සන,රවුම් අකුරු නෙමෙයි, මේ අත් දෙකෙන් ලියවුණේම කුරුටු බලි වගේ අකුරු/ මම කියන අදහස, මතවාද ලස්සන ඒවා නෙමෙයි මගෙ අත් දෙකෙන් ලියවෙන්නෙම සමාජෙ අවලස්සන ගැන (Double Entendre) ❗️මේ මං කර සිත්තම ලස්සන හින්දාද කවුරුත් කට බලියන් මම මේ කරපු සිතුවම ලස්සන හින්දද උඹලා කට ඇරන් බලන් ඉන්නෙ ඒක දිහා/ මන් දිහා (මම කතා කරන සමාජෙ අවලස්සන දේවල් කොච්චර අවලස්සන උනත් මගෙ Rap ලස්සන හින්දද උඹලා පුදුමයට පත් වෙලා වගේ බලන් ඉන්නෙ), (Double Entendre) ❗️අස්ථුට මල් ගම් අස්සක පුෂ්පිත යයි දැන් සුවඳ විහිදන් ඈත පිටිසර ගම් අස්සෙ පිපෙන කැලෑ මල් තමයි දැන් මහා සුවඳ විහිඳවන්නෙ (අපි ඈත පිටිසර ගම් වල ඉපදිච්ච උන් තමයි, ඒත් බලපන් අපි මේ සෙල්ලම හොල්ලන හැටි), (Double Entendre) ❗️යක්බෙර සද්දෙට රත්වෙන ගත්වල කන්වල අස්සට රිංගන රැප් පද මේ යක්බෙර සද්දෙට රත්වෙන උඹලගෙ ශරීර,(අමනුස්ස බලපෑම් තියෙන උන් තමයි උඹලා) {(අමනුස්ස බලවේග පලවා හරින්න තොවිල් නටන එක Reference කරලා තියෙන්නෙ)},උඹලගෙ කන් වලට මේ රැප් රිංගයි (උඹලා ඇහුවෙ නැතත් උඹලට ඇහෙන්න සලස්වයි) ❗️මත්කර දන මන ගන්නෙඩෝ වත්තට මද්දලා කන්තුක දත්තයෙන් මත්කර උඹලගෙ මනස් මත් කරලා ගන්නවාඩෝ වත්තට, උඹලගෙ කෘන්තක දත් ටික මද්දවලා, මත් කරලා {(උඹලව මත් කරලා ගන්නවා ඩෝ ආයෙත් Rap සෙල්ලමට උඹලගෙ කෘන්තක දත් ටික එහෙම මද්දවලා),(කෘන්තක දත් තමයි මස් එහෙම ඉරාගෙන කන්න පාවිච්චි කරන දත් වර්ගය 😉)} ❗️චිත්ති නෑ දප්සර ජෝකර ළඟ උදුරන්න පොරකන්න හුත්තෝ ගති නැහැ තස්කර *Didn't get the context 😞 ❗️පස්කඳ පස් යට පස්වන ඇත්තට නත් මට මක්කට බං බොල හත්පණ මේ කුණු ශරීරය කොහොමත් පොළොවට පස් වෙන එකේ, මට මොකටද බොල පණ හතක් (උඹලා එක්ක හැප්පෙන්නෙ 💀) ❗️කලබල නැති මන කපකල ඉවසා කලබල නැති මිනිස්සු මහා කල්ප කාලයක් ඉවසලා ❗️පබසර දා රද ලේ තෙද අද මා මහා ආලෝකයක් විහිදුවන් ආවා, රජුන්ගේ (රදල) ලේ මහිමය දාව උපන් මා ❗️පසුකර කඳ මල දපනය දමනා මිනිස්සු මැරුණට පස්සෙත් උන්ගෙ මිණී එක්ක රමණය කරනවා (ලිංගිකව හැසිරෙන) ❗️පඩත්තල වලගණ නර අල්ලේ නටවා පඩත්තර වලත්ත ඝනයො, දේශපාලුවොන්ගෙ අල්ලෙ නටනවා ❗️මට දැන් මෙ මම හැර ඉඳීද වෙනාත් කෙනක් මට මම ඇරෙන්න වෙන කෙනෙක් ඉඳීද ? (තමා හිතට තම අතමය සෙවණැල්ල) ❗️පිට යන්නෙක් දැක්කහම රවති යන්නා රැළේ රැළක් එක්ක ගමන් කරන උන්, තනියම යන උන් දැක්කම රවනවා (තනි ගමනක් යන අපි දැකලා, කල්ලි හදන් ගමන් යන උඹලා ඇයි රවන්නෙ ?) ❗️රට කන්නේ මිනිසුන්මයි වැඩිදෝ දැන් තාක්ෂණේ රට කන්නෙ මිනිස්සුම තමයි, දැන් තාක්ෂණික දියුණුව වැඩි වෙලාද ? (ඒකද මේ රට මේ තරම් පිරිහෙන්නෙ ?) ❗️නාට්‍ය වේ හැමතැන පිරී ඇත්තේ හාස්‍ය නේ රටේ හැම එකාම රඟපානවා, මේ රටේ මහ තැන ඉඳන්ම හැමදේම දැන් විහිලුවක් වෙලා ❗️ලෝකෙම වී යන්න දම්පාට මගේ වසන්ත කාලය කෝ ලෝකෙම දම් පාට වෙලා යන වසන්ත කාලය කෝ ? {(උඹලගෙ ඇස් ඇරෙන්න, ඇස් ලඟ නිල් වෙන්න පාරක් ගහන්න (මතවාදීව) කාලයද මේක ?)} ❗️රස්තාව දැක්කාට කවුරුත් අත්දැක්කයි වගපල නිති ගැහුවත් කෑ කෝ රස්තියාදුව දැක්කට, හැම වෙලේම කෑ ගැහුවත් (අපි තමයි real රස්තා, bla bla bla) ඔය කාටවත් නඩු කාලා අත්දැකීම් තියෙනවද ? ❗️හුරුයි පුරේ තාරත් ගමේ බොරළුත් මේ පතුලට හොඳින් බලපන් කෝ මහා ලොකු නගර වල තාරත් පාගලා තියෙනවා, ගමේ බොරළුත් පාගලා තියෙනවා, බොරු නම් බලපන් ඩෝ මේ යටි පතුල් දිහා ? ❗️මගෙ ගොත්ත මැද්දේ නරි හැත්ත නාවන්නේ මං නිකන්ම නෙවෙයි පකෝ මගේ ගෝත්‍රය මැද්දෙ, උඹලා වගේ නරි නාවන්නෙ නිකමට නෙමෙයි යකෝ... 💀 ⭕️Disclaimer: As the artist has not officially released the lyrics for this rap, I transcribed them by listening to each bar. Apologies for any inaccuracies. Thank you. Decryptor ❕
❤⭐
adareyi ah lyrics nadda sudda
🤟🔥
තෑම්ස් mchan ❤
mmmm
lyrics nadda ayye
මම KING වලගම්බා තෝව කමි තම්බා 😂😹
Deva diis
dan gahana hama diss ekakma devata gahanwa kiyala mun hithan inne😂
crown scoopa
කෝබ්‍රාටද ???
Na crown scoopata
මරු කියවන්නේ අර කිම්%😂👌
තෝව හංගල මරනවද මරල හංගනවද 😂
Deva 👽🤍
Original Ek 360° Ned
Thak you mek ain krl ne tibbe yt eken
meke 380 art ekak thibbe
Thank you bro❤️
Thank you bro❤️
Hoya hoya hitiye
Prrrhhhhh Deva < Cobra !!!!!!!
Me channel eka nisa delet karapu rap tika ahnna puluwan🔥
😂😂😂
❤ ✨
Fire 🔥
deva track yt එකෙන් අයින් කරන අතරෙ මේ plya list එක වටිනවා Aaa , එකෙන්ම Respect ❤️✨️
D > Dean
🥰⭐
❤
"Lyrics Breakdown 022 Track : D.R. (ධ.ර.) By Cobra (Deva) 🐍🖤 ft. Rudy ⭕Disclaimer: The following breakdown reflects my personal interpretation of the lyrics. There may be significant differences between my views and the artist’s original intent. Cobra's Verse : ❗ධරණි තල දෙදරද්දි කම්පාවට ලෝ ධාතු මුලු ලෝක ධාතුවම කම්පා වෙලා මේ මහ පොළොව දෙදරද්දි (ඒ කරපු මිනිස් සංහාරයට) ❗තල් අරන ගිනිගද්දි කහ රෙද්ද කෝ සාදු යාපනය ගිනි ගනිද්දි උඹලගෙ ඔය මිනිස්සු වෙනුවෙන් කතා කරන කටවල් වැහිලා නේද තිබ්බෙ ? (බෞද්ධයො විතරද ජීවත් වෙන්න ඕනෙ මේ රටේ ?, බුදු හාමුදුරුවො එහෙමද දේශනා කලේ ?) ❗හංගන්න කල් මරන මංචකය රන් දාපු උඹලට ඔය දේශපාලුවන්ගෙන් හම්බුන වරප්‍රසාද හංගපල්ලා (කල් මරන - කල්ල මරේ) ❗සම්භාර බෝධි මූල සින්දා ගෙල බුදු සාදු බුදු හාමුදුරුවො තමන්ගෙ හිස පවා සිඳලා දන් දුන්නා, අන් අයගෙ ජීවිත වෙනුවෙන්... (උඹලත් ඒ බුදුන්ගෙ මාර්ගෙම නේද ගමන් කරනවා කියලා කියන්නෙ ?) ❗පායුග දරනින් නරා පද කෙලෙසීන් දෙපය පොළොවෙ ගෑවෙන්නෙ නැද්ද උඹලගෙ (මහ පොළොවෙ නෙමෙයිද උඹලා ජීවත් වෙන්නෙ), උඹලා මෙහෙම කතා කියන්නෙ කොහොමද ? ❗තවා වන කෙලෙසින් මරා වනෙ දිවැසීන් හිතේ තියෙන මේ තුවාල තවලා නම් හොඳ කරන්න බෑ, මොකක් හරි ප්‍රාතිහාර්‍යක් කරලම තමා ඒවා හොඳ කරන්න වෙන්නෙ (නැත්තම් ඒවා හැමදාමත් හිත් වල පැසව පැසව තියෙයි) ❗හේවිසි අමෝරා කඩු ලේ වසි වසීවී ජය ඝෝෂා මැද්දෙ උඹල අවි අමෝරගෙන ගිහින් අහිංසක මිනිස්සුව මැරුවා නේද ? ❗මැසිවිලි ගොතා පත හූරා කන්න වරෙන් සැනෙකීන් උඹලගෙ දුක කියලා බොරුවක් ගොතාගෙන වරෙන් මේ අහිංසක මිනිස්සුන්ගෙ බත් පතත් හූරගෙන කන්න... ❗කතර මැදින් ගලපන් - කාණු යටින් මස් කෑලි මේ කාන්තාරයක් (යුද්ධෙ නිසා මිනිස් පුලුටක් නැති) වගේ වුනු පොළොව උඩින් ලේ ගලනවා, කාණු වල මිනිස්සුන්ගෙ සිරුරු කොටස් තියෙනවා... (උඹලා ඒවා දැක්කද ?) ❗අක්සර අගින් පළඳීවි - මන්තර පිටු වරදාවි ඒ උන දේවල් මන් අකුරු කරලා කියද්දි, උඹලා මේවා මන්තර වගේ කියලා වාරණය කරන්න හැදුවා නේද ? ❗නන් දන හිතින් නැඟිටීවි - පින්බර පුතුන් විඳවාවි ගොඩක් මිනිස්සු හිතින් උඹලට විරුද්ධව නැඟිටලා ඉවරයි (අනාගතේදි ඒක බලාගනින්), ගොඩක් හොඳ මිනිස්සු උඹලා කරපු දේවල් නිසා විඳවනවා තාමත් ❗නිර්ධනපති අගතී - ධීර පුතුන් මරාවී නිර්ධන පන්තියෙ උන්ට තමයි හැමදාම උඹලා කෙලෙව්වෙ... නිර්ධන පන්තියෙ නිර්භීත පුත්තු (උඹලට විරුද්ධව නැඟිටපු) උඹලා මැරුවා නේද ? ❗ධ.ර. වී - හිඟන පත අන්දන කට යට ගතී (ධර්මාදික රමණය වී) මහ ලොකු බෞද්ධයො වගේ රඟපාලා වේලක්වත් කන්න නැති උන්ව උඹලා ඇන්දුවා නේද උඹලගෙ වචන වලින් ? (උඹලගෙ හිත යට තිබ්බෙම මහ කැත ගති) ❗දිරාවී - සිරිදම්ම උමංදාවෙ නිදාවී මිනිස්සු ජීවිතේ එක්කම හැප්පිලා ඔහේ දිරලා යනවා, හැබැයි සිරිදම්ම උමංදාවෙ සැපට නිදියනවා (Diss for පිටිදූවේ සිරිදම්ම) ❗හිනා වී - කලු සිකුරාදට පහු ඇමතී පාස්කු ප්‍රහාරයට පස්සෙ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මැරුණ මිනිස්සුන්ට හිනා උනා නේද උඹලගෙ මහ ලොකු ඇමතියා ? (Diss for රාජිත සේනාරත්න) ❗ඉස් හාරන සික්ෂාවට ඉස්සා පද වමතීන් උඹලගෙ මොළ හාරන සික්ෂා තමයි මම මේ කරන්නෙ, මේ මම ඉහින පද ඒ සික්ෂාවටම තමයි ❗හිරවන්නෙ වැඩි පර දුක්ඛිත ගත ඉහිරවන්න මිනිස්සුන්ගෙ හිත් වල (මගේද ඇතුලුව) හිර වෙලා තියෙන මේ දුක නැති කරලා දාන්න ❗විපරණ සංඝරාජ වරම් දෙන්න බාර හාර තොටගමුවේ රාහුල හිමියනි මට වරම් දෙන්න, මම මේ කරන බාරදූර කාර්‍ය කරගෙන යන්න දිගටම ❗කර වාර දෙන්න නාරපති ගාව මාව බාර මාව වාරණය කරන්න කියලා, මාව උඹලගෙ නරපතියට බාරදුන්නා නේද ? (හිතන්න දෙයක් තියෙනවා මේකෙ නම් 👀) ❗කර තව පාට පාට රටා දාන්න එපා මට එහෙම කරලා මට හොඳ කියන්න එපා ඉතින් (යම් දෙයක් සිදුවී ඇති හැඩයි) ❗කාරක සභා අගතිය වාරණ කලා කලා උඹලට අගතියක් වෙනවා කියලා උඹලගෙ මහ ලොකු සංඝ සභා එකතු වෙලා මගෙ කලාව වාරණය කලා නේද ? ❗මැර පාරණ බල දරති මාරණ උන්ගෙ කතා මැර බලය උඹලට තියෙනවා කියලා උඹලා ඔප්පු කලා නේද මට මරණ තර්ජන කරලා ? ❗බොල කුද්දන් කුද්ද පලන් පණ කෙන්ද අතින් ලියා කුදු උන්ගෙ ඒ කුදු බව පලලා/ නැති කරලා දාන්න, මගෙ පණ කෙන්ද තියනකන් මගෙ අතින් මේවා ලියවෙනවා බොල ❗කොල්ලො හති බන් මට - මරපන් දැන් සේකර මට වැහිලා මේවා ලියලම හති බන් මට (උඹලා මේ දේවල් කවදාවත් තේරුම් ගන්න එකක් නෑ), ඉතින් ඇවිත් මාව මරලා දාපන්, මට මහගමසේකර වැහිලා ඉන්නෙ (එහෙම මැරුවෙ නැත්තම් මම තව තව ලියනවා යකෝ...) ⭕Disclaimer: As the artist has not officially released the lyrics for this rap, I transcribed them by listening to each bar. Apologies for any inaccuracies. Thank you. Decryptor ❕" source - web.facebook.com/thedecryptorxo
Lyrics : ධරණි තල දෙදරද්දි කම්පාවට ලෝ ධාතු තල් අරන ගිනිගද්දි කහ රෙද්ද කෝ සාදු හංගන්න කල් මරන මංචකය රන් දාපු සම්භාර බෝධි මූල සින්දා ගෙල බුදු සාදු පායුග දරනින් නරා පද කෙලෙසීන් තවා වන කෙලෙසින් මරා වනෙ දිවැසීන් හේවිසි අමෝරා කඩු ලේ වසි වසීවී මැසිවිලි ගොතා පත හූරා කන්න වරෙන් සැනෙකීන් අතර මැදින් ගලපන් - කාණු යටින් මස් කෑලි අක්සර අගින් පළඳීවි - මන්තර පිටු වරදාවි නන් දන හිතින් නැඟිටීවි - පින්බර පුතුන් විඳවාවි නිර්ධනපති අගතී - ධීර පුතුන් මරාවී ධ.ර. වී - හිඟන පත අන්දන කට යට ගතී දිරාවී - සිරිදම්ම උමංදාවෙ නිදාවී හිනා වී - කලු සිකුරාදට පහු ඇමතී ඉස් හාරන සික්ෂාවට ඉස්සා පද වමතීන් හිරවන්නෙ වැඩි පර දුක්ඛිත ගත ඉහිරවන්න විපරණ සංඝරාජ වරම් දෙන්න බාර හාර කර වාර දෙන්න නාරපති ගාව මාව බාර කර තව පාට පාට රටා දාන්න එපා මට කාරක සභා අගතිය වාරණ කලා කලා මැර පාරණ බල දරති මාරණ උන්ගෙ කතා මාකොල ගුද පුත්‍ර පලන් පණ කෙන්ද අතින් ලිහා කොල්ලො හති බන් මට - මරපන් දැන් සේකර මට වැහිලා යදි පිංදි වින්දිතයා රිද්දි සිද්දියට ටයර් fire ගිනි බත්වී මිස්වියද වන්දි හිස්වියද රංජි විස්මිතය රැස්වි පිබිදෙද්දි මිස්වි විසිකීයද? අසම සම පවස නසාම පව ගැවස ආසම තව රතට රසම තිස්පස් වසර අතර මග සසර භශ්ම ගස පෙරට වී සැර මම දකින කසල හිස ගසන ගියා දැත්තකට පත්ත නත්තලටවද්ද උට අත්තමට ගත ධම්මචකයක්ද තවමත් එකම රහක් මොකද හොයපං ලේ ඇති යටම නැද්ද බටලන්දකට නීති ඉශ්ට දෙවඟනක සබද තාම තමා මත්වෙනුද අනේකවාරත් නෑනේද හති ගැටිති රිදි රිදි වේදනාවක් කරටි පිරි ඉතිරි මැසිවිලි ප්‍රේහෙලිකාවක් කිරිදී දැරි ගිලිහි කිලි ලිය චෝදනාවක් නෑ සිදී විලි රිසිනි දසසීල භාවනාවක් වරකි මැති හිරුනි ගිරිකැපි මාසගානක් පරපිං පසු මරනින් හරි අරනින් ආවත් වලදින් ගිහි යතුරෙන් ඝන පිං පන්ඩිත නාමත් පිම්බා සිංහල බසින් මං නින්දා හිංදන හිතින් අත්වින්දා ගින්දර රටින් බත් හින්දා වැන්දද මැතින් පත් බින්දා වංපෙල කටින් රකින්න ආ පිංදිය මතින් ඉම්බා ඇස් ඇර මිත්‍යා දෙවගන හිත් යා කරවන අටින් සකල රාජ පීර පීර සිර දිය නොහැකිය නිර බිය දින සීය ගිය තැන තිරකරවීය පීඩනීය වීර නිර බීර බීය කේදනීය කීයාපිය පීකරින්‍ය රින ගන්න අට පිරිකර දීය නිල මිරිකීය කිරි දරු ගිලිහීය වෙඩිතිය සිර තිරන දැඩි විය එතෙර වීය විලිබිය පිලිස්සී මිය ගිය සිය වික්‍රමසිංහ කෙලෙසීය ඉතිරි සේරම කත් විය මද්දක් අද්දර ගැබ්බර ඇත්දෙන රිද්දන කුංචන හඩවත් නෑ සමත් පිස්සන් ගස්සන සද්දෙට කොකන් ඉක්මන් නැත අත් බ්ලොක් කන් පිංබත් ස්ථිර බද්දම කරගෙන දක්කන හින්සන ලිස්සන කටවල් විද්වත් පෙරමුන විස්තර දෙනකොට අක්කර විසිතුන හිස් බං..
ත්‍රිතුණ්ඩ ඕනෙ 🥺
Ai me sindu okkoma private danne
@ ee mnda supirima ewa pora private dnwa 🥺
Thank you brother ❤️Nice edit!
මන්නාරම් කන්න්‍යාරාමේ ඇරිලා නැ පැයක් රක්ත ලේ විද්ද විද්ද සෙල්ලම් නැ භීෂණේ ඇස් දෙකෙන් දැක්ක ඉරණමඩු කැලේ මැදින් ගිනි සද්දෙට ලේ ගැලු කන් දෙක මෙන්න මන්නේ ගහගනිම් උබේ උන්ඩුකේ අපි වන්නියේ කලුකොටි පොල්ලෙන් ගහලා මැරුව
❤lyeics nam🔥
දෙන්නා දෙපැත්තට ඌන එක හොදයි හැබැයි 💀 එහෙම කියන්න හෙතුව දන්න ඌන් දන්නවා
කෑවද බන්
DEVA,HEVA🗿👑
උගෙ ඔක්කොම සින්දු ඩවුන්ලොඩ් කරල තියන් ඉන්න මම
Parana ewa thiyenawada
math
Kanaththe pas nadda
@@ඇතා121uba gawawath nadda
@@someonelikeme7005 එක විතරයි නැත්තෙ 😒 අහල අහල ඩිලිට් කරා ගොනා වගෙ
යදි පිංදි වින්දිතයා රිද්දි සිද්දියට ටයර් fire ගිනි බත්වී මිස්වියද වන්දි හිස්වියද රංජි විස්මිතය රැස්වි පිබිදෙද්දි මිස්වි විසිකීයද? අසම සම පවස නසාම පව ගැවස ආසම තව රතට රසම තිස්පස් වසර අතර මග සසර භශ්ම ගස පෙරට වී සැර මම දකින කසල හිස ගසන ගියා දැත්තකට පත්ත නත්තලටවද්ද උට අත්තමට ගත ධම්මචකයක්ද තවමත් එකම රහක් මොකද හොයපං ලේ ඇති යටම නැද්ද බටලන්දකට නීති ඉශ්ට දෙවඟනක සබද තාම තමා මත්වෙනුද අනේකවාරත් නෑනේද හති ගැටිති රිදි රිදි වේදනාවක් කරටි පිරි ඉතිරි මැසිවිලි ප්‍රේහෙලිකාවක් කිරිදී දැරි ගිලිහි කිලි ලිය චෝදනාවක් නෑ සිදී විලි රිසිනි දසසීල භාවනාවක් වරකි මැති හිරුනි ගිරිකැපි මාසගානක් පරපිං පසු මරනින් හරි අරනින් ආවත් වලදින් ගිහි යතුරෙන් ඝන පිං පන්ඩිත නාමත් පිම්බා සිංහල බසින් මං නින්දා හිංදන හිතින් අත්වින්දා ගින්දර රටින් බත් හින්දා වැන්දද මැතින් පත් බින්දා වංපෙල කටින් රකින්න ආ පිංදිය මතින් ඉම්බා ඇස් ඇර මිත්‍යා දෙවගන හිත් යා කරවන අටින් සකල රාජ පීර පීර සිර දිය නොහැකිය නිර බිය දින සීය ගිය තැන තිරකරවීය පීඩනීය වීර නිර බීර බීය කේදනීය කීයාපිය පීකරින්‍ය රින ගන්න අට පිරිකර දීය නිල මිරිකීය කිරි දරු ගිලිහීය වෙඩිතිය සිර තිරන දැඩි විය එතෙර වීය විලිබිය පිලිස්සී මිය ගිය සිය වික්‍රමසිංහ කෙලෙසීය ඉතිරි සේරම කත් විය මද්දක් අද්දර ගැබ්බර ඇත්දෙන රිද්දන කුංචන හඩවත් නෑ සමත් පිස්සන් ගස්සන සද්දෙට කොකන් ඉක්මන් නැත අත් බ්ලොක් කන් පිංබත් ස්ථිර බද්දම කරගෙන දක්කන හින්සන ලිස්සන කටවල් විද්වත් පෙරමුන විස්තර දෙනකොට අක්කර විසිතුන හිස් බං.. #ඉල්මහවිරුසැමරුම #සදාසමරමුසොහොයුරෝ
Deva❤