- 9
- 25 484
THE KOREAN KEY
เข้าร่วมเมื่อ 5 พ.ย. 2022
ආයුබෝවන්...🙏
මම මදුසංඛ හේරත්. වර්තමානයේ ආර්ථික අපහසුතාත් එක්ක එදිනෙදා ජීවිතය ගත කීරීම හැමෝටම අභියෝගයක් වෙලා තියෙනවා.. අපි ලංකාවෙදි මාසිකව උපයන වැටුපෙන් අපිට ජීවත්වෙන්න තියා ඒ ගැන හිතන්නත් බැරි තරම් ගැටලු ගොඩකට මුහුන දෙන්න වෙලා. හාල් ටික ගන්න ලමයාගේ කිරි පැකට් එක පොත් පත් ගන්න එක ලොකු අභියෝගයක්.. අලුත් ඇදුමක් ගන්න විනෝද චාරිකාවක් යන එක හීනයක්ම විතරක් වෙලා. මේ වෙලාවේ ඔලුව උස්සන්න තියෙන එකම විකල්පය තමයි රට රැකියාවක්..
නමුත් ඔයා හිතනවාද....? රට යනවා කියලා හැම රටකටම ගිහින් ඔයාගේ හීන සැබැ කරගන්න පුලුවන් කියලා... බැහැ... මේ ආර්ථික ප්‍රශ්න එක්ක රැපියල් ලක්ෂයට දෙකට රට ගිහිල්ලා වැඩක් නෑ..ඒ රටෙත් ඔයාට වියදමක් යනවා ජීවත් වෙන්න.. ඉතිරිය ලංකාවට එව්වම ලංකාවේ පවුලේ වියදම බැලුවම ඉතුරැ කරන්න දෙයක් නෑ..
නමුත් ඔයා දන්නවාද.... වැඩිම වැටුප්දෙන රටවල් අතර ඉහලින්ම තියෙන රටක් තමයි දකුණු කොරියාව... මේ රටට අපේ කොල්ලෝ සිහින දේශය කියලයි කියන්නේ...
මෙන්න මේසිහින දේශයට යන පාර කියන්න තමයි මම මේ යුටියුබ් නාලිකාව නිර්මානය කලේ...
ලයික් කරන්න කමෙන්ට් කරන්න.. සබ්ක්රයිබි කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලාසිටිනවා..🙏

korean money කොරියාවේ භාවිතාවෙන මුදල් කොරියන් සල්ලි
කොරියාවේ භාවිතාවෙන මුදල් ගැන අදහසක් ගමු
มุมมอง: 29
วีดีโอ
5. 주말 잘 보내세요 . සති අන්තය හොදින් ගත කරන්න..
มุมมอง 572ปีที่แล้ว
05. 주말 잘 보내세요 . සති අන්තය හොදින් ගත කරන්න..මෙම පාඩම යටතේ කොරියානු ආචාර විදි පිලිබදව සාකච්ඡා කරනු ලබයි.. ආරාධනා කරනවා රැදි ඉන්න Madu With South korea යු ටියුබ් නාලිකාවත් සමග.. ජය වේවා... ඉකමනටම කොරියාවට යන්න ලැබේවා..ලැබුවා වු අලුත් අවුරැද්ද සියලු බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරැද්දක්ම වේවා..❤️❤️❤️❤️🙏
4 වන පාඩම 안녕하세요 ආයුබෝවන්. ..
มุมมอง 697ปีที่แล้ว
4 වන පාඩම 안녕하세요 මෙම පාඩම යටතේ කොරියානු ආචාර විදි පිලිබදව සාකච්ඡා කරනු ලබයි.. ආරාධනා කරනවා රැදි ඉන්න Madu With South korea යු ටියුබ් නාලිකාවත් සමග.. ජය වේවා... ඉකමනටම කොරියාවට යන්න ලැබේවා..ලැබුවා වු අලුත් අවුරැද්ද සියලු බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරැද්දක්ම වේවා..❤️❤️❤️❤️🙏
ෆෝන් එකෙන්ම පොලිස් රිපෝට් එක දාමුද.. හරි ලේසියි
มุมมอง 1.6Kปีที่แล้ว
ආයුබෝවන්....🙏 මේ වීඩියෝ එනකන් අපි කතා කරනවා කොහොමද පොලිස් රිපෝට් එකඔයාගේ ෆෝන් එකෙන්ම on line Apply කරන්නේ කියලා. ෆෝන් එකෙන්ම අවශ්‍ය ඩොකියුමන්ට ස්කෑන් කරගන්න විදිය සහ 250kb අඩු ෆයිල් හදාගන්න විදියත් මේ වීඩියෝ එකේ අපි කතාකරනවා.. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා.. වීඩියො එක හොද නම් 👍 කරන්න comment කරන්න shere කරලා සපෝට් එකක් දෙන්න..😀
ගිවිසුම සහ ඇප බැදුම්කර පිරවීම සහ ඒ සම්බන්ධ සියල්ලම Korean Job Agreement
มุมมอง 19Kปีที่แล้ว
ගිවිසුම සහ ඇප බැදුම්කර ඉල්ලුම්පත පිරවීම , අත්සන් කිරීම හා ඒ හා සම්බන්ධව දැනුවත් විය යුතු සියලු දේම මෙම වීඩියෝවේ ඇතුලත් කර ඇත ගිවිසුම හා ඇප බැදුම්කර බාගත කරගැනීමට පහත link එක භාවිතා කරන්න applications.slbfe.lk/logroot/asptrain/bond_agreement/edtself.asp
කොරියානු හීනයට වින කටින වර්ණඅන්ධතාවය ඔයාටත් තියෙනවාද?
มุมมอง 130ปีที่แล้ว
ආයුුබෝවන්... කොරියානු රැකියාවක් සදහා හීන දකින ඔයා.. අතේ තියෙන මුදල් ඒ සදහා වියදම් කිරීමට පෙර මේ පිලිබදව අවධානය යොමු කරේ නැති වුනෝත් ඔයා වියදම් කරන මුදල අපතේ යන්න පුලුවන්... 👍👍👍👍
ඇප කරුවන් අස්සන් කරන්න යන්න ඕනි දවස් 10 Training එකට ගිහින් ආවට පස්සේ නේද ?
❤
පවුලෙ කෙනාට අම්මා අරං රජයෙ කෙනාට අප්පච්චී ගත්තට අවුලක් නැද්ද 😊
Background sound danna epa.pahadili madi ehm unama
Background music eka nattam godak hodai. Thank you. Keep it up. Good work ❤
බැදලා හස්බන් රට නම් ඉන්නේ අම්මට පුලුවන්ද අත්සන් කරන්න
Verygood video ..but pls stop music
This is so valuable❤️ thank you aiya❤️
පවුලේ ඇපකරුට බිරිඳ/ ස්වාමියා විදේශගත වෙලා නම් මොකද කරන්නෙ
Aththatama godak watinawa harima pahadiliwa kiyala denawa godak pin oyata
Thankyou aiye ❤ godak watinwa 🙏🇰🇷
❤❤❤
Sir mata wetup warthawak ganna illim lipiyak liyana heti kiyannako🙏
ඩිවෝස් නම් මේ කියන කතාව වලංගුුද
Thanks malliyo🙏🙏🙏
💪💪💪
Godak sthuthii❤️
Hodama pehedili kireemak❤️
Wife rata gihinm mokada karanne
බැදලානං wife aniwryn onada
එන්නත් සහතිකය කියන්නෙ මොකක්ද?
Tk🎉
Policeye ayata barida
Top..bond eke issued date eka 2014 tiyenne..eka weradida
අයියේ රජයේ ඇපකරු අරන් යන්න ඕනේ එයාගෙ සේවා සහතිකයයි හැදුනුම්පතයි විතරද එතකොට
Aiye hama ekakma english capital walin neda purawanne
👍
මොකක්ද මේ ගිවිසුමෙන් වෙන්නෙ?
❤
Authority wala kattiyata puluwanda PRDA එකේ කෙන්ක්ට වගේ
ගොඩක් වටින වීඩීයෝ එකක් යු ටියුබ් එකෙන්ම මේ වීඩියෝ එක විතරයි මට මේ සමිබන්දයෙන් හොයාගන්න පුලුවන් වුනේ. ❤❤❤
පස්පොට්එකේ ස්කෑන් එක කොල දෙකම එකට ගත්තට කමක්නැද්ද
වටිනවා ගොඩක් 💪
Bro sema pituwakama iren uda athsan karata kamak nedda..?
මාමා කෙනෙක්ට බැරිද
❤
වටිනවා.. ගොඩාක් ස්තුතී❤❤
❤❤❤❤
crib ake inn kenekta boned akata athsan karann puluwanda ..
slbfe file number aka hoyagann kohomada kiyala kiyann puluwanda.?
Givisuma athsan karana dawasata rajaye sewakayek akkagena yanna onida.
Meke print ganna kota mona size ewada ganna one legal sizeda A4 sizeda
Watina vidio akak❤
KAlin sewasahathiga watup waragaththama det eka aulak wenne nadda
පව්ලෙ කෙනාට අම්මා අස්සන් අරලා රාජ්‍ය සෙවකයට තාත්තට අස්සන් කරන්න පුලුවන් ද අපෙ තාත්ත රාජ්‍ය සෙවකයෙක් 👀
Army eke කෙනෙක් රජයේ ඇපකරු හැටියට ගන්න පුළුවන් da?
ardha ragaya walha ayatha puluwandha athsan karana
11.38 Bureau address newei danne colombo kyala danna one
Reference eka awe nane error ekak awa ethkota mokda wenne
රැකියාව දාන්නම ඕනද