සම්බෝධි පටිපදා sambodhi patipada
සම්බෝධි පටිපදා sambodhi patipada
  • 19
  • 3 269

วีดีโอ

ස්වර්ණමාලි මහා සෑ වන්දනා 2017 ජූලි ..Ruwanwan wali maha se wandana
มุมมอง 11421 วันที่ผ่านมา
පූජනීය කටියාව ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එප්පාවල පුණ්‍ය පාරමිතා සංගමය මගින් 2017 වසරේදී සංවිධානය කරන ලද ස්වර්ණමාලී මහා සෑ වන්දනා පින්කමේ සුවිශේෂී අවස්ථාවන් සියල්ලන්ටම දැක බලා ගැනීමට පළ කරන ලදී .. මේ මහානිසංස මහානුභාව සම්පන්න පින්කම සඳහා දායකත්වය ලබා දුන් ලබා දුන් කටියාපාර මහවැලි ශ්‍රී සම්බෝධි විහාරස්ථ සුපින්වතුන්ටත් හා කටියාව track 7.. trak 9 මැඩියාවෙන් ..trak 2 ..එප්පාවල ...tark 02...
Appanaka patipada ..Dharama deshanawa-ven Ananada thero
มุมมอง 3621 วันที่ผ่านมา
the budhist redio outdoor recoded sermon at 2024 binara poya day from sri meghawarana vihara Anuradhapura
Dharama deshanawa--ven kattiyawe Ananada thero
มุมมอง 83หลายเดือนก่อน
the budhist redio is recoded sermon
Dharama deshanaya--kattiyawe Ananada thero
มุมมอง 430หลายเดือนก่อน
the budhist redio recding
Darama deshanawa -_/ Katiyawa Ananada thero
มุมมอง 554 หลายเดือนก่อน
Darama deshanawa -_/ Katiyawa Ananada thero
පූජණීය ධාතුන් වහන්සේලා වන්දනා පින්කම
มุมมอง 4457 หลายเดือนก่อน
එප්පාවල පවිවෙක සේනාසනායේ 2024 වෙසක් පෝහෝය නිමිත්තේන් පෝහයට පසු දින සිදුකළ උතුම් පින්කමේ අවස්තා සාදු සාදු අනුමෝදාමි තේරැවන් සරනයි song ..\ thilowata thilakau asamana samau artist..\ sanuka wikramage album...\ bathigee dayawa
Dharma Deshanawa.kattiyawe ananda thero-ධර්ම දේශනාව කටියාවේ ආනන්ද හිමි
มุมมอง 150ปีที่แล้ว
බෞද්ධයා රෑපවාහිණි පටිගත කර විකාශනය කල දේශනාවකි තනහාව සසරට හේතු වන අයුරැ විස්තර වන දෙශණාවකි
Maha karuna guna dharama deshanawa-kattiyawe ananada thero -ධර්ම දේශනාව කටියාවේ ආනන්ද හිමි
มุมมอง 125ปีที่แล้ว
බෞද්ධයා ගුවන් විදුලියේ පටිගත කරන ලද දේශනාවකි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගෙ මාහා කරැණා ගුනය පිළිබද වටිණා ගම්භිර දේශනාවකි
‍Darma deshanawa-kattiyawe ananda thero කටියාවේ ආනන්ද හිමි
มุมมอง 239ปีที่แล้ว
‍Darma deshanawa-kattiyawe ananda thero කටියාවේ ආනන්ද හිමි
smbudha puja -සම්බුද්ධ පූජාව
มุมมอง 191ปีที่แล้ว
එප්පාවල අමුනුකෝලේ පවිවෙක සෙන්සුනේ දී 2023./9/9/ වන දින හිටි ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙ පින්කමට සමගාමීව පැවති සම්බුද්ධ පූජාව ...
දෙතිසක් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව .paviweka senasanaya
มุมมอง 475ปีที่แล้ว
දෙතිසක් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව .paviweka senasanaya
හිටි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම -paviweka senasanaya
มุมมอง 489ปีที่แล้ว
හිටි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම -paviweka senasanaya
2 September 2023
มุมมอง 51ปีที่แล้ว
2 September 2023
තලාව වෙහෙරගොඩැල්ල පුරාන විහාරස්ථානය
มุมมอง 19ปีที่แล้ว
තලාව වෙහෙරගොඩැල්ල පුරාන විහාරස්ථානය
22 July 2023
มุมมอง 36ปีที่แล้ว
22 July 2023
සෙනසුනේ භාවනා ශාලාව සදහා එක් වෙවා
มุมมอง 37ปีที่แล้ว
සෙනසුනේ භාවනා ශාලාව සදහා එක් වෙවා

ความคิดเห็น

  • @pathmakumari4137
    @pathmakumari4137 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරනින් දීගායු වේවා නීරෝගි වේවා මේ බුදුසසුනෙදිම නිවන් අවබෝධකර ගන්න අපි සියලු දෙනාටම හැකිවේවා 🙏🙏🙏

  • @User-fw8ly4tz2t
    @User-fw8ly4tz2t หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හිමියනි .ඔබ වහන්සේගේ ශාසනික කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.❤❤❤❤❤❤

  • @champaamarasiri1326
    @champaamarasiri1326 4 หลายเดือนก่อน

    Theruwan Saranai, Swanmeenwahanseta, very pleasant dhamma sermen , Shadu Shadu Shadu

  • @KavishkaSasidu
    @KavishkaSasidu 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🥺🥺

  • @m.m.warunakanthi5823
    @m.m.warunakanthi5823 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @D.M.SDissanayaka-o4c
    @D.M.SDissanayaka-o4c 10 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 දසබලදාරිවු භාග්‍යවත් සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා🙏🙏🙏 නමෝ බුද්ධාය සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @D.M.SDissanayaka-o4c
    @D.M.SDissanayaka-o4c 10 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @D.M.SDissanayaka-o4c
    @D.M.SDissanayaka-o4c 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @D.M.SDissanayaka-o4c
    @D.M.SDissanayaka-o4c 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @D.M.SDissanayaka-o4c
    @D.M.SDissanayaka-o4c 10 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අවසරයි නම කියන්නට පිංවත් පූජපාද කටියාවෙි ආනන්ද ස්වාමීන් වහන්සෙට අපගෙ නමස්කාරයම වෙිවා🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 ปีที่แล้ว

    රහත් යනු ලෝකයේ රහ උරාබොන යන අරුතයි. ඒකවත් දන්නෙනැති අයගේ මොව බණ ද😂😂😂

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e ปีที่แล้ว

    Sadu sadu sadu me siyalu pujawo mage samma sambu piyanan whanseta puja wewa❤❤❤

  • @malanipushpalatha7913
    @malanipushpalatha7913 ปีที่แล้ว

    SADU SADU SADU

  • @anushakumudumali1639
    @anushakumudumali1639 ปีที่แล้ว

    ඔබ වහන්සේට තව තවත් මෙවන් ධර්ම දේශනාවන් කිරීමට මෙම පින් හේතු වාසනා වේවා!!!!

  • @anushakumudumali1639
    @anushakumudumali1639 ปีที่แล้ว

    සාදු සාදු........

  • @ThisumNadeeja-qc3zg
    @ThisumNadeeja-qc3zg ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐

  • @malanipushpalatha7913
    @malanipushpalatha7913 ปีที่แล้ว

    SADU SADU SADU

  • @malanipushpalatha7913
    @malanipushpalatha7913 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @GayukaSenevirathna
    @GayukaSenevirathna ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @GayukaSenevirathna
    @GayukaSenevirathna ปีที่แล้ว

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @thiliniperera3368
    @thiliniperera3368 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anushakumudumali1639
    @anushakumudumali1639 ปีที่แล้ว

    sadu! sadu!sadu!!!!!!!