- 54
- 3 466
Shirley de silva
Italy
เข้าร่วมเมื่อ 7 ม.ค. 2014
" අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු. රෝම 5:1
Therefore being justified by faith, we have peace with God through our Lord Jesus Christ:
Therefore being justified by faith, we have peace with God through our Lord Jesus Christ:
සතුරා භීතියට පත්කරන සමාදානය
දේශනාවට අදාල බයිබල් පද
▪️පිලිප්පි 4:6,7
▪️2 ලේකම් 20:12
▪️2 ලේකම් 20:3
▪️2 ලේකම් 20:17
▪️2 ලේකම් 20:21
▪️2 ලේකම් 20:24
▪️2 ලේකම් 20:29,30
▪️හෙබ්‍රෙව් 10:25
▪️දේශනාකාරයා 4:9
▪️රෝම 8:31
▪️රෝම 8:35
▪️ද්වීතීය කථාව 28:7
▪️පිලිප්පි 4:6,7
▪️2 ලේකම් 20:12
▪️2 ලේකම් 20:3
▪️2 ලේකම් 20:17
▪️2 ලේකම් 20:21
▪️2 ලේකම් 20:24
▪️2 ලේකම් 20:29,30
▪️හෙබ්‍රෙව් 10:25
▪️දේශනාකාරයා 4:9
▪️රෝම 8:31
▪️රෝම 8:35
▪️ද්වීතීය කථාව 28:7
มุมมอง: 75
วีดีโอ
Sea of Galilee
มุมมอง 829หลายเดือนก่อน
Jesus went throughout Galilee, teaching in their synagogues, preaching the gospel of the kingdom, and healing every disease and sickness among the people.
අත්පත් කර ගැනීම සහ අතහැරීම Acquisition and Abandonment
มุมมอง 14ปีที่แล้ว
දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය. " 1 කොරින්ති 2:9
ඔබ මට දුන් දෙයින් මම ඔබට පූජා කරමි
มุมมอง 41ปีที่แล้ว
" සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරපන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත. ඉතින් බලාගනින්න; " 1 ලේකම් 28:9
New Testament අලුත් ගිවිසුම
มุมมอง 89ปีที่แล้ว
" මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරපල්ලාය යනුය. " යොහන් 15:12
පාස්කුවේ සැබෑ අර්ථය
มุมมอง 64ปีที่แล้ว
" ස්වාමීන්වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කථාකොට: මේ මාසය නුඹලාට මාසවල පටන්ගැන්ම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළමුවෙනි මාසය වන්නේය. " නික්මයාම 12:1-2 " මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වාපල්ලා. තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුව ලෙස නුඹලාට දෙන්නාව දේශයට නුඹලා පැමිණි කල්හි මේ මෙහෙය පවත්වාපල්ලා. තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි නුඹලාගේ දරුවන් නුඹලාගෙන් අසන කල: ඒක නම් ස්වාමීන්...
අන්තය සහ අනන්තය
มุมมอง 38ปีที่แล้ว
1:1 In the beginning was the Word, and the Word was with God, and the Word was God.1:2 The same was in the beginning with God.1:3 All things were made by him; and without him was not any thing made that was made.1:4 In him was life; and the life was the light of men. John 1:1-4
පේනේනදේ තාවකාලිකය නොපෙනේනදේ සදාකාලිකය
มุมมอง 552 ปีที่แล้ว
"උන්වහන්සේගේ ශබ්දෙයන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පාකරවන්නෙමියි කියා පොරොන්දුවී තිබේ." (හෙබ්‍රෙව් 12:26) Varese Gospel Service.
පීඩාව හා සවන්දීම
มุมมอง 632 ปีที่แล้ว
"උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක." - යෝබ් 36:15
නාඹුල් ඵල
มุมมอง 253 ปีที่แล้ว
" අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක. " (යාකොබ් 1:18)
Faith and Faithfulness ඇදහීම සහ අදහගැනීම
มุมมอง 1063 ปีที่แล้ว
Faith and Faithfulness ඇදහීම සහ අදහගැනීම
ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියාපන්න
มุมมอง 383 ปีที่แล้ว
ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියාපන්න
ප්‍රශංසාව නැමති පූජාව - sacrifice of praise
มุมมอง 133 ปีที่แล้ว
ප්‍රශංසාව නැමති පූජාව - sacrifice of praise
ඇසීමෙන් ඇදහිල්ල ද ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය
มุมมอง 294 ปีที่แล้ว
ඇසීමෙන් ඇදහිල්ල ද ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය
Conceive and Delivery - පිළිසිඳ ගැනීම සහ ප්‍රසූත කිරීම
มุมมอง 315 ปีที่แล้ว
Conceive and Delivery - පිළිසිඳ ගැනීම සහ ප්‍රසූත කිරීම
Every good gift and Every Perfect gift- සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද
มุมมอง 195 ปีที่แล้ว
Every good gift and Every Perfect gift- සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද
Consequences of murmuring - මැසිවිලි කීමේ ප්‍රතිවිපාක
มุมมอง 585 ปีที่แล้ว
Consequences of murmuring - මැසිවිලි කීමේ ප්‍රතිවිපාක