- 65
- 169 736
Truthside tv
Canada
เข้าร่วมเมื่อ 28 เม.ย. 2020
Truthside TV ( THStv) is your next television experience. As an alternative to traditionally manipulated television culture, we offer different types of programs with the utmost responsibility to ensure the rights of our viewers. Conversations that are mostly censored on traditional TV will be presented here. We are working for more diverse documentary programs, travel programs, unique investment opportunities, news features and a global brotherhood to protect and promote the potentials of our beautiful country and the people. THStv youtube channel is the first step of the long journey ahead. You are cordially invited to join us.
Is the new government ready for Tourism development - Ruvan ratnayaka
#election2024 #electionupdate #srilankapolitics #travel #worldtourismday2024 #ruvanratnayala #npp #anuradissanayake #anuradisanayaka #srilankatourism #beyondscepe
Commemorating Tourism Day, a highly informative and valuable interview was conducted by Sahaswin of Minerva Gallery, with industry expert Mr. Ruwan Ratnayake.
Can Mother Lanka truly re-achieve her renowned nickname "Wonder of Asia?"
Will it once again be the same hub of tourist attraction in the near future?
Most importantly, will the new government be able to achieve all these expected goals related to this vast industry? Well,
you're in the right place to find out! Stay with us throughout!
Commemorating Tourism Day, a highly informative and valuable interview was conducted by Sahaswin of Minerva Gallery, with industry expert Mr. Ruwan Ratnayake.
Can Mother Lanka truly re-achieve her renowned nickname "Wonder of Asia?"
Will it once again be the same hub of tourist attraction in the near future?
Most importantly, will the new government be able to achieve all these expected goals related to this vast industry? Well,
you're in the right place to find out! Stay with us throughout!
มุมมอง: 264
วีดีโอ
උතුර NPP හැර දැමුවේ ඇයි ...? - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 11K3 หลายเดือนก่อน
#election2024 #jvpsrilanka #srilankanews #akd #npp #sajithpremadasa #imf #imfsrilanka #srilankapolitics පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පස්සේ ලංකාව වර්ධනය වෙන්නේ උතුර හා දකුණ විදිහට කලාප දෙකක් විදිහට... යටත් විජිත පාලනය නිසා මේක ඒකාබද්ධ වුණාට සමාජමය වශයෙන් ඒකාබද්ධතාවයක් වෙන්නෙ නෑ...
අද AKD ආවොත් හෙට සිට වෙන දේ මෙන්න - ආචාර්ය දිලීප විතාරණ
มุมมอง 4.8K4 หลายเดือนก่อน
#jvpsrilanka #akd #npp #election2024 #srilankanews #srilankapolitics #sjb #sajithpremadasa #dilithjayaweera #ranilwickremesinghe ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් රට ගිනිගනු ඇතැයි යන්න ඇතැම් දේශපාලන වේදිකාව වලින් ඇසේ. සිය අපේක්ෂකයා ජනාධිපති ධූරයෙන් ජයගතහොත් පසුදා සිට වන දෑ පිළිබඳව ආචාර්ය දිලීප විතාරණ මෙසේ සිය අදහස් දක්වයි.
පොළොවේ ගැසූ පුවක් වල්ලක් වූ රාජපක්ෂ (රාජපක්ෂවාදයේ අවසානය) මහාචාර්ය නිර්මාල් රංජිත් ගේ විග්‍රහය
มุมมอง 8824 หลายเดือนก่อน
හාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි 2017 සැප්තැම්බරයේ එළිදුටු "රාජපක්ෂවාදය යනු කුමක්ද ?" කෘතියේ කතුවරයායි. රාජපක්ෂ වාදය යනු මෙරට සිංහල - බෞද්ධ දේශපාලන මනසේ අවසාන ප්‍රකාශනයයි. එහි සීමා නිශ්චිත වශයෙන් සලකුණු වූයේ 2015 ජනවාරි අටවනදා පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක ලෙස පරාජයට පත්වීම මගිනි. එය පැහැදිලිවම රාජපක්ෂ වාදයේ පරාජයක් විනා, එම පරාජයේ අනිවාර්ය අතුරු ප්‍රතිඵලයක් ලෙස බලය ඩැහැගත...
CU Soon Film Rewiew - Don't miss it..now switching to Malayalam cinema ...
มุมมอง 1975 หลายเดือนก่อน
#election2024 #cusoon #malayalifilm #maheshnarayanan #roshanmathew #darshanarajendran #prasannavithanage #sasvirusahasvin #sajithpremadasa #thanamalvila #tharindaelvitigala #minervagallery C U Soon, a groundbreaking Malayalam film directed by Mahesh Narayanan, is a gripping mystery thriller entirely shot on a computer screen. Released in 2020, the film stars Fahadh Faasil, Roshan Mathew, and Da...
කොළඹ මතක සමඟ ලුහු නොබදින ලද ඉතිහාසය සොයා - ආචාර්ය ගීතිකා ධර්මසිංහ
มุมมอง 1855 หลายเดือนก่อน
#election2024 #jvpsrilanka #srilankanews #olympic2024 #srilankapolitics #colombohistory #akd #sajithpremadasa #npp #pubudujayagoda #dilithjayaweera #sirasa #sirasanews ලුහු නොබඳින ලද ඉතිහාසයක් මෙවැනි ලිවීම් ඇතුලේ, නිර්ප්‍රභ ආඛ්‍යාන ඇතුළේ අප වෙත ගෙන එනවා. - ආචාර්ය ගීතිකා ධර්මසිංහ
කොළඹ මතක ඇසුරින් පුබුදු මතුකළ අපූරු කතිකාව
มุมมอง 2565 หลายเดือนก่อน
#kumudukumarasingha #election2024 #pubudujayagoda #colombohistory #jvpsrilanka #npp #srilankanews #ranilwickremesinghe #olympic2024 කොළඹ නගරයේ ධනවතුන් ඒ කාලයේ වාසය කරලා තියෙන්නේ මෝදර මට්ටක්කුලිය වගේ ප්‍රදේශවල. අද අපි කොරොන්දුවත්ත කියලා හඳුන්වන ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයට ආවේණික කුරුඳු වල උප විශේෂයක් වවපු ඒ වැවිලි වලට සම්බන්ධ වෙච්ච පීඩිත කම්කරුවෝ වාසය කරපු ප්‍රදේශයක් විදිහට තිබිලා තියෙන්නේ. 19 ...
ඒ කාලේ ගැහැණු අයත් සාකච්ඡාවට ආවේ තුවක්කු අරගෙන... - උදේනි සමන් කුමාර
มุมมอง 5705 หลายเดือนก่อน
#election2024 #jvpsrilanka #srilankanews #olympic2024 #sajithpremadasa #wallawaya #minervagallery වැල්ලවාය ටවුමේ හැන්දෑවට තුවක්කු අරගත්ත අය තමයි එහෙ මෙහෙ යන්නේ. බයිසිකලේ තුවක්කුවක් අරං යනවා. හේන් මුර කරන්න. අපි සාකච්ඡාවක් දාගත්තම 'කිතුල් කොටේ' ඇතුලට ගිහිල්ලා ඔක්කොම එන්නේ, ගෑණු අය පවා සමහර විට එන්නේ තුවක්කු අරගෙන... ඒකෙන් වළකින්න පක්ෂයෙන් උපදෙස් දීලා තිබුන කිසිදු ආයුධයක් තියෙන ගෙදර සාකච්ඡාවක් කර...
එදා ස්පාටකස් අරගල නොකළා නම්... - තිස්ස නිහාල් වික්‍රමසිංහ
มุมมอง 2625 หลายเดือนก่อน
#election2024 #jvpsrilanka #srilankanews #srilankapolitics #akd #sajithpremadasa #chamariathapaththu #srilankancricket #olympics #olympic2024 අරගලයක් පරදින්න පුළුවන්. ඒක එහෙම විය යුතුද කියන එක ගැන ගැටළු තියෙනවා. ඇයි මේ අරගල අපි කළේ..? එහෙම හිතාගෙන හිටියනම් 88 -89 දි ... අසූතුනේදී JVP තහනම් කරනකොට එහෙම නිකම් හිටියනම් එතකොට සමාජයේ ලක්ෂයක් හැටදාහක් විතර සහෝදර සහෝදරියෝ මැරෙන්නැති වෙයි. එතකොට එහෙමද ...
ජවිපෙ තුළ එදා මහා සිහින අද නෑ ... - විදර්ශන කන්නන්ගර
มุมมอง 2265 หลายเดือนก่อน
#jvpsrilanka #srilankanews #srilankapolitics #election2024 මතක ගිනි පුපුරු කෘතිය සහ එහි පසුබිම පිළිබඳව විදර්ශන කන්නංගර සහෝදරයා Minerva gallery හි දී ඉදිරිපත් කරන ලද විශ්ලේෂණයකි.
මතක ගිනි පුපුරුනොකී කතා - කතෘ ගාමිණී මුතුකුමාරණ
มุมมอง 1845 หลายเดือนก่อน
#jvpsrilanka #election2024 #srilankanews #srilankan #srilankapolitics 1979 කණ්ඩායමක් කියුබාවට ගියා. පිදෙල් කැස්ට්‍රෝගේ කාර්යාලය ඉස්සරහ ගහලා තියෙන්නේ මවුබිම නැත්නම් මරණය කියලා.රෝහණ සහෝදරයා කියනවා ඕක නෙවෙයි ගහන්න ඕන නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය දිනේවා කියලයි ගහන්න ඕන කියලා. ත්‍රස්තයක පිළිගන්නවා. ඒත් ඔහු කියනවා මම මේ රට අවදි කලේ මේ සටන් පාඨයෙන් කියලා. (මතක ගිනි පුපුරු කෘතිය පිළිබඳව Minerva gallery ...
මහා සිහිනයක් වෙනුවෙන් හඹායාමක්... - ආචාර්ය ගීතිකා ධර්මසිංහ(මතක ගිනි පුපුරු කෘතිය පිළිබඳ සංවාදය)
มุมมอง 4165 หลายเดือนก่อน
#jvpsrilanka #janaargala #election2024 අපි අලුත් වටයකින් ඇරඹුවෙමු කියලා තියෙනවා චැප්ටර් එකක්. මං හිතන්නේ මේ හඹායාම ඒ කෘතිය කියවනකොට තේරෙන එක තමයි, මේ හඹායාම මේ අනුරාගය මොකක්ද... ජීවිතයත් මරණයත් අතර දේශපාලනය. මේ වෙලාවේ මිය යන්න තමයි හුඟක් වෙලාවට බර තියෙන්නේ. ඒ මහා සිහිනය.. තමන්ට වඩා විශාල අරමුණක් වෙනුවෙන් හඹායනවා. - ආචාර්ය ගීතිකා ධර්මසිංහ
මහාචාර්ය සේනක බිබිලේ සමග සමසමාජය ජාතික ඖෂධ සංස්ථාව ගොඩනැගූ කතා පුවත
มุมมอง 58ปีที่แล้ว
මහාචාර්ය සේනක බිබිලේ සමග සමසමාජය ජාතික ඖෂධ සංස්ථාව ගොඩනැග කතා පුවත
මුතුරාජවෙල ගැසට්ටුවේ සැඟවුණු කතාව
มุมมอง 1.1K3 ปีที่แล้ว
#MuthurajawelaWetland #Muthurajawelagazette #truthsidetv #tharindaelvitigala #KavindaJayawardene #Negombolagoon #මුතුරාජවෙල #wetlandeco-system මුතුරාජවෙල අභය භූමිය පුළුල් කිරීම සම්බන්ධව ගැසට්පත්‍රය කරළියට පිවිසෙන්නේ එකවරම ය. කොළඹට සහ කටුනායක ගුවන් තොටුපළට ඉතාමත්ම නුදුරු අතිශය වාණිජමය වටිනාකමක් ඇති මෙම භූමිය වනජීවී දෙපාර්තමේන්තුවෙන් එකවරම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධව බොහෝ දෙනකුට...
සුරකිමු උරුමය මුතුරාජවෙල (documentary programme - 2021)
มุมมอง 4.1K3 ปีที่แล้ว
#Muthurajawela #MuthurajawelaWetland #මුතුරාජවෙල #truthsidetv #tharindaelvitigala බස්නාහිර පළාතේ හරිත පෙනහලු ලෙස සැලකෙන්නේ මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතියයි. මීට වසර 7,000කට පෙර අවසන් වරට නිර්මාණය වන්නට ඇතැයි සැලකෙන මේ බිම විටින් විට විවිධාකාර වෙනස්කම් වලට ලක්ව තිබේ. වේගවත් හෝ ජනගහනය වර්ධනය වීමත් ඊට සමගාමීව මුතුරාජවෙල සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කිරීමත් හේතුවෙන් අද මේ මාහැඟි පාරිසරික දායාදය ...
ගුරු සටන - හෙට දවස - පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
มุมมอง 2K3 ปีที่แล้ว
ගුරු සටන - හෙට දවස - පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
හීන් මැණිකේ සමුගැනීමට පෙර වන්නියා ඇත්තන් ව්‍යසනය පිළිබඳව කියු කතාව.
มุมมอง 1.1K3 ปีที่แล้ว
හීන් මැණිකේ සමුගැනීමට පෙර වන්නියා ඇත්තන් ව්‍යසනය පිළිබඳව කියු කතාව.
මංගල නැවත කියවීමක් - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 1.4K3 ปีที่แล้ว
මංගල නැවත කියවීමක් - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ඩෙල්ටා, ඉන්දියාවේ මොකද වුනේ - ලංකාවේ මොකද වෙන්නේ... Doctor Gishantha Dasanayake
มุมมอง 1.2K3 ปีที่แล้ว
ඩෙල්ටා, ඉන්දියාවේ මොකද වුනේ - ලංකාවේ මොකද වෙන්නේ... Doctor Gishantha Dasanayake
වැටුප් සටනින් ගුරු අරගලය අවසන් නොවේ...? ජෝසප් ස්ටාලින්
มุมมอง 1.6K3 ปีที่แล้ว
වැටුප් සටනින් ගුරු අරගලය අවසන් නොවේ...? ජෝසප් ස්ටාලින්
බලංගොඩ මානවයා ලුහුබැදි අපූරු ගමන Fa Hien’s cave
มุมมอง 1.3K3 ปีที่แล้ว
බලංගොඩ මානවයා ලුහුබැදි අපූරු ගමන Fa Hien’s cave
රට lockdown. ලීසිං ඇරියස්. ඔබ කළ යුතු දේ
มุมมอง 1.3K3 ปีที่แล้ว
රට lockdown. ලීසිං ඇරියස්. ඔබ කළ යුතු දේ
පියුමිට සිදුවුණේ කුමක්ද ...? පුබුදු ජයගොඩ ගේ විග්‍රහය
มุมมอง 1.4K3 ปีที่แล้ว
පියුමිට සිදුවුණේ කුමක්ද ...? පුබුදු ජයගොඩ ගේ විග්‍රහය
The Ancient city of Tissamaharama Drone Cinematography
มุมมอง 2594 ปีที่แล้ว
The Ancient city of Tissamaharama Drone Cinematography
පරිසර පොජ්ජ විනාස කරන්නේ සාමාන්‍ය මිනිස් ගජ්ජෝ නෙවෙයි. -රතුගල ආදිවාසී සුදා වන්නිලැ ඇත්තො.
มุมมอง 1794 ปีที่แล้ว
පරිසර පොජ්ජ විනාස කරන්නේ සාමාන්‍ය මිනිස් ගජ්ජෝ නෙවෙයි. -රතුගල ආදිවාසී සුදා වන්නිලැ ඇත්තො.
රණ හඬ - 88/89 ජවිපෙ තහනම් ගුවන්විදුලියේ කථාව... - ජේෂ්ඨ ගුවන්විදුලි සන්නිවේදක කපිල එම් ගමගේ
มุมมอง 8K4 ปีที่แล้ว
රණ හඬ - 88/89 ජවිපෙ තහනම් ගුවන්විදුලියේ කථාව... - ජේෂ්ඨ ගුවන්විදුලි සන්නිවේදක කපිල එම් ගමගේ
මැතිවරණ ප්‍රතිඵලය සහ දෙමළ මුස්ලිම් දේශපාලනය නිර්මාල් ගේ ඇසින්
มุมมอง 1.1K4 ปีที่แล้ว
මැතිවරණ ප්‍රතිඵලය සහ දෙමළ මුස්ලිම් දේශපාලනය නිර්මාල් ගේ ඇසින්
Trump will lose - Allan Jay Lichtman reaffirms the prediction
มุมมอง 3.7K4 ปีที่แล้ว
Trump will lose - Allan Jay Lichtman reaffirms the prediction
Sanctions are bringing suffering and death - UN Special Rapporteur
มุมมอง 5474 ปีที่แล้ว
Sanctions are bringing suffering and death - UN Special Rapporteur
Oya gatda medical eak
Gahanu ayath dana hisa pennanna oneda
Beautiful video. Walking in the golden waters of our lands. Love the video.
විබාගේ ලියන්න කලින් යන්න ඔනි ඔකටද දන්න අය කියන්න ...
Ow
අනිවරෙන් online book කරලා යන්න යන කට්ටිය එතකොට පෝලිමේ ඉන්න ඕනේ නැ. අංක දෙන තැනට කියලා යන්න පුළුවන්.
කොහොමද ඒක කරන්නෙ
@gamingchamiya4756 yt eke video thiyenw
Dan mewa වෙනස්
Good work sir
බර කොච්චර තියෙන්න ඔනේද?😅
😂😂😂😂😂😂😂
මෙඩිකල් එකක් අරන් ආය අලුත් මෙඩිකල් එකක් ගන්න කොච්චර දවස් ඉන්න ඕනිද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න 🥺❤
උප්පැන්න සහතිය අවශ්‍යද ?
Thank you ❤️
❤❤
හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය. මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය. එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය. එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි. 1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය. 2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය. 3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය. 4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි. 5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය. 6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට
උන්ට මොළේ තියනව. තමන්ගෙ ජාතියට වැඩක් වෙන්නෙ නැත්නම් උන් දෙන්නෙ නෑ. අපේ උන් වගේ අපේ ජාතියටම වැඩියෙන්ම කෙලවන එකා හොයල කතිරය ගහන්නෙ නෑ.
ඒකට හේතුව ලංකාවේ දෙමළ දේශපාලනය පදනම් වෙලා තියේනනේ දෙමළ ජාතිවාදය මතයි. දෙමළ ජනතාවගේ හැසිරීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දෙමළ ජාතිවාදයයි. ඒක ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට එන මතවාදයක් මිසක් ලංකාව තුළ හැදිච්ච එකක් නෙමෙයි. ඒක පදනම් වෙලා තියේනනේ ද්‍රවිඩවාදය මතයි. ඒ ද්‍රවිඩ වාදයට අනුව ඒ අය හිතන්නේ ලංකාව කියන්නේ පැරණි දෙමළ භුමියක්ය සිංහලයන් ඔවුන්ගෙන් දෙමළ භූමිය කොල්ලකෑවා කියලා ඒ අය හිතනවා. කුමාරිකන්දන් මිත්‍යාව හොයලා බලන්න. අන්න ඒක තමයි යුද්ධයට හේතුව වුනෙත්
Mewata kiyanne gon katha kiyala. Mahindata chande dapu kattiyath hitiya. Gotabayata chande dapu kattiyath hitiya. Maithrita chande dapu kattiyath hitiya. 😂. Moda musalaya
සුද්දෝ තමයි බෙදුවේ අපියි එකතු වෙන්න ඕන
මහ ලොකු කතා වැඩක් නෑ. මම දකින විදිහට. උතුරු නැගෙනහිර ජනතාවට ඕන දුර්වල පාලකයෙක්. එච්චරයි.
හරියට හරි. දෙමළ අභිලාෂ වලට හරියන විදිහට ලංකා රාජ්‍යය දුර්වල කරන පාලකයෙක්.
Gona kesel pale pathata harenna hadanne
කතාව බෙදීම .
ස්තුතියි sir... ඔබ වටහාගත හැකි පිරිසිකට ඇමතීම..
පොල් ගහට විස්තර දාල පොල් ගහම කියනවා විතරයි... කිසි තේරුමක් නැති කතාවක්...
එයා ඇත්තටම දෙමළ ජාතිවාදි දේශපාලනය ගැන දන්නේ නැ
AI ape rate singhala minissunwa a' palate padinchi karanna Barry?.awa bodaya hodai .awa bordaya me de unanam.thawath hodai.mokada nathi Barry minissu naga situwanna a,ka hoda wadak.nathnum hama dama a"widiyata thamai?parliment Anna aithiyak na ahenam.viwasthath wadak ne....meka hama dama wenash karanne un ne.meka kagewath paththak newei.achcharai?
දෙමල පාසල් තිබෙන තුරු ඔය ප්‍රශ්නය විසදෙන්නේ නෑ. දෙමළෙන් ඉගෙනගන්න අවශ්‍ය නම් තමිල්නාඩුවට ගිහින් ඉන්න. බටහිර රටවල පදිංචි දෙමල අය ඉගෙන ගන්නෙත් දෙමලෙන්ද ?
මේහෙමයි දෙමළ පුලුවන් නම් පොඩ්ඩක් බලන්න ලන්කාවේ දෙමළ ජනතාවට ලන්කාවත් එක්ක එකතු වෙන්න දෙන්නේ නැත්තේ ඉන්දීය මාධ්‍ය නිසා අපේ දෙමළ ජනතාවට පරන ගැටලු පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් ඉන්දියාවේ දෙමළ මිනිසුන් එකට ඉඩ දෙන්නේ නෑ.මේ ඉන්දීය මාධ්‍ය ලන්කාවේ දෙමළ ජනයාගේ මොල හොදනවා බොහොම නරක විදිහට එක ලොකු ගැටලුවක්
ඉන්දියාවේ නාඩි වාක්‍ය වල ලංකාව ඉන්දියාවට අයිතිවෙනවා,🎉 ඒ විශ්වාස ඉන්දියාවේ පාර්ලිමේන්තු සිතියමක් තියෙනවා🎉 'භාරතය ' නමින් ඒ භාරත සිතියමට ලංකාවත් ඇතුළත් 🎉
ලංකාවේ සිංහල සිනමාව, නාට්‍ය, ගීත සහ නළුනිළියන් පවා ලංකාවේ දෙමළ, මුස්ලිම් ජාතිකයන් ප්‍රතික්ෂේප කර ඉන්දියාවේ තමිල්නාඩුවේ නිර්මාණ , කලාකරුවන් වැළදගෙන , ඒ තමිල්නාඩු කලාකරුවන් පවා ලංකාවේ දෙමළ ජාතිකයන්ට වෙනම රාජ්‍යයකට අදහස් දක්වනවා 🎉 හාෂාවට වඩා තමිල්නාඩු බලපෑම්, අනික වතුකරයේ ඉන්දියානු දෙමළ ජනතාවගෙන් පැවත එන්නන් 🎉 ඉන්දියාවේ නාඩි වාක්‍ය වල තියෙන්නෙ ලංකාව අනාගතයේ ඉන්දියාවේ ප්‍රාන්තයකි කියා, ඒ අදටත් ඉන්දියාවේ පිළිගැනීම ,🎉 ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ භාරතය නමින් ඉන්දියාවේ සිතියමේ ලංකාවත් ඇතුළත්,
අවබෝධ කරගෙ ඊට පස්සේ උතුරු නැගෙනහිර වෙනම රටක් කියලා පිලිගන්න කියලයි සිංහලයන් ට මෙි සිංහලෙන් කියන්නේ.
ඉන්දියාවේ නාඩි වාක්‍ය වල ලංකාව ඉන්දියාවට අයිතිවෙනවා,🎉 ඒ විශ්වාස ඉන්දියාවේ පාර්ලිමේන්තු සිතියමක් තියෙනවා🎉 'භාරතය ' නමින් ඒ භාරත සිතියමට ලංකාවත් ඇතුළත් 🎉
@@RuwaniChampika-ru3th ඒ උන්ගේ ස්වෝත්තමවාදී අධිරාජ්‍යවාදී දැක්මනේ.
They have problems with their lands, houses, properties. They think, Sajith is best for those problems.👍✌.
👌👌👌.....👍..... !
උතුර නැගෙන්හිර වෙනම රාජ්‍යක් නැගෙනහිර මුස්ලිම් වෙනම රාජ්‍යක් මීගමුව කතෝලික වෙනම රාජ්‍යක් පුත්තලම වෙනම රාජ්‍යක් වතුකර දෙමළ වෙනම රාජ්‍යක් කරමු
😂😂😂 උතුර දකුණ යා කරන්න ගිය විජය කුමාරතුංගව ජවිපෙ ඝාතනය කල බව සහ අවුරුදු 30 ක් යුද්දෙන් බැට කාලා 88,89 ,විකුණගෙන කන ජවිපෙ ගැන උතුරු නැගෙනහිර මිනිස්සුන්ට පිළිකුල්..ඒ මිනිස්සු මේ වෙනස දන්නවා..LTTE එකෙන් බැට කාපු මිනිස්සු හමුදාවට වයිර කලේ නැස්..ඒත් රාජ්‍ය සේවකයින් සහ හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල මිනිසුන් ඝාතනය කල සිංහල ත්‍රස්තවාදීන් ජනපති වරණයේදී ඔවුන් තරයේම ප්‍රතික්ෂේප කලා..අපේ උන් සහන මළු මත යැපෙමකොට අවුරුදු 30 දුක් විඳපුන් මේ රටේ සැබෑ ත්‍රස්තවාදීන් නිසි ලෙසම හඳුනාගෙන ප්‍රතික්ෂේප කලා
ඒ සමාජ වාර්ගික විභේදනය නැති කිරීමම තමා නව සමාජ පෙරලිය. අනුර කුමාර නව ජනාධිපති තුමා දක්ස විය යුතුයි ඔය කියන ජ්න වාර්ගික විභේදනය අවසන් කරල සියලුම ලාංකිකයන් එක දේශප්ලන මතයකට ගන්න. ප්‍රශ්නයේ මුල හදුනගන්නෙ නැතිව ඊට විසදුම් හොයන්න බෑ.
උතරෙ සාක්ශරතාවය අඩු කම තමා හේතුව
Baila thamai. Ewenasa athiyenne marketing plan kare kohomada kiyana eken
උතුර ,මධ්‍යම,වතුකරය ගැන ලෝකු විග්‍රහ කරන්න ඕන නෑ උන් කරන්නේ උන්ගේ පාදඩ නායකයන් කියන දේ කරන කුහක ජාතියක්,කරන්න ඕන අපේ උන් උන්ගෙ තත්වයට පත් කරන එක නෙමෙයි,උන්ගේ ප්‍රඥාව දියුණු කරන එකයි
Sick of seeing this bull shit
ඔබ තුමා කියන කථාව ඉතිහාසයට ගිය , යල් පැන ගිය කථාවක්. මොකද , රටක් ගත්තාම රටේ ඉන්න සෑම ජන කොටසකට ම බඩගින්න දැනෙන්නේ ආකාර දෙකකට නෙමෙයි . බඩගින්න හැම කෙනෙකුට ම බඩගින්න මයි . දුප්පත් පොහොසත් , ධනය ඇති නැති පරතරය අනුව පිරිමසා ගැනීමක් ඒ තුළ තිබෙනවා . රටේ , ඇති නැති පරතරය උතුරටත් එකයි , දකුණට ත් එකයි . එහෙම නම් ඒ බෙදීම යම් යම් හේතු කාරණා අනුව ඇති වු දෙයක් . මෙම බෙදීම ඇති වෙන්නේ ම දේශපාලන වුවමනාවන් මත. දමිළ හෝ වේවා , සිංහල හෝ වේවා , හැම දේශපාලනඥයම තම තමන්ගේ වාසියට ජනවර්ගය අනුව බෙදීම කළා. උතුරේ ජනතාවට , දකුණේ ජනතාවට ලබාදෙන , රැකීරක්ෂා සාධාරණ විදිහට දීම කළේ නැහැ . ඒ වගේම අනෙකුත් සෑම අවශ්‍යතාවයන් ම සැලකිල්ලට භාජනය කළේ නැහැ . ඒ නිසාම , ඔවුන් ට දැනුණා තම වර්ගයා , කොන්වු ජාතියක් බව . එදා ඉදල ඔවුන් කටයුතු කළේ වෙනම ජාතියක් , වෙනම රටක ඉන්න පුරවැසියන් හැටියට . නමුත් 2024 සැප්තැම්බර් 21ට පස්සෙ , එහෙම බෙදීමක් ආයේ කවදාවත් ඇති නොවන බව අපි ට විශ්වාසයි . ඒ විශ්වාසය තාහවුරැ වන බව ඉදිරියේ දී දැකගන්න , දැනගන්න පුළුවන් . එක් අවස්ථාව ක් , ජාතික ජන බලවේගය ට තමන් ගේ කැමැත්ත දීල බලන්න . එහි පුතිඵලය ඔබටම අත්විඳින්නට පුළුවන් වෙයි .
උතුරෙ දේශපාලනයත් හරියට හිඟන්නගෙ තුවාලෙ බඳුය. රට දියුණුවට පත්ව ඒ ප්‍රතිලාභයද උතුර නැගෙනහිර මෙන්ම රටේ සමස්ත ජනතාවට ලැබී ජන ජීවිතය සුඛිත මුදිත වීම තක්කඩි දේශපාලනයට යනඑන මඟක් නැතිකරනු ඇත. බොහෝ පිරිසට දේශපාලනය කලහැකිව ඇත්තේ රට හමුවේ ප්‍රශ්න, අවුල්-වියවුල් පවතින තත්වයක් හමුවේය. එනිසා පැවති හා පවතින ජඩ ක්‍රමය රැකගැනීමට උන් නොකරන උත්සාහයක් නැත. කිසිත් නොදන්නා අසරණ ජනතාව ඊට නතුව ඇතිබව ඉතා පැහැදිලිය.
Idiotic explanation...
සුද්ද කරපු විදියට කරමු
So why they have voted for ranil and sajith...? Do you think. That ranil and sagith have learnt them...??
උන්ට චන්දේ දුන්නේ දිනන්නේ නැතිබව දන්න නිසයි
Tamil politics has its own color and rythem. Sajith was backed by Sumanthiran. Tamils always had a softspot for Ranil, Also Ranil had portraited himself as a centrist on the national question. (It's a different question that he had actually represented it or not.😮). On the other hand, like other leaders, Anura more or less addresses and presents aspirations of Sinhalese. So, this result is not a one which we can unexpect.
@@indikasamarakoon9453ඊලාම් ගෝත්‍රික චන්ද වැටෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව. පුද්ගලයා ද්විතීයිකයි. ඊලාම් ගෝත්‍රය කැමති නෑ ලංකාවේ විධායක ජනාධිපති ජතික නායකයා වෙනවට. ඔවුන්ට අවශ්‍ය ඔහු සිංහල ජනාධිපති කියලා කියන්න.
@@indikasamarakoon9453 one and only reason tamils are voted them because they r listing to their leaders. Most of them do what their leaders do. If they say, vote for anura, and they will do
මුලු රටටම ඉන්ග්‍රිසි භාශාව පුලුල්ව උගන්න්වා පරතරය අඩු කරමු
සිංහල භාෂාවෙන් විතරයි කරනවානම් ඔය සංහීඳියාව ඇති කරන්න පුලුවන්. උඹට ඒ්ක පිලිගන්න කොන්ද පන නෑ.
@@visulakavinda5659 eeth un sinhalata wirudda un ne
@@visulakavinda5659 jathi wadaya nisa kelinma sinhala purudu karanna ba ehenam apita demala bashava wadipura igena ganna kiyanna ooni
@@hellobrother12www ඉංග්‍රීසි වලින් ජාතික සමගියක් හදන්න පුලුවන් ඇමරිකාව වගේ මහ ජාතියේ මව්බස ඉංග්‍රීසි වුන තැන්වල. ලංකාව ඉන්දියාව වගේ රටවල වන්නේ ඉංග්‍රිසි නිසා සමාජය බේදවීම. ඉංග්‍රීසි වලින් ජාතියක් ඒක්සත් කරන්න බෑ කියන්න පෙන්වන්න පුලුවන් හොඳම උදාහරණය සිංගප්පූරුව. මෙතනදී මාකටින් වැඩක් කලයුතුයි. මගේ අත්දැකීම් වලට අනුව නම් දෙමලෙක්ගේ වැරැද්දක් දැක්කාම මූනටම බනින්න පුරුදුවිය යුතුයි. ඒහෙම කිව්වාම දෙමලු අහනවා.
@@visulakavinda5659 sirawata
ඒකාලේ කිඋවේ රාජපක්ෂ හින්ද දෙමළ චන්දෙ නෑ කියලා. එතකොට අනුරත් ජාතිවාදී ද? රෙදි ගැලඋනා නේද දේවසිරි 😁
Yes... How come sagith and ranil got so much of tamils votes
@@umeshhewage5704 උන්ට චන්දේ දුන්නේ දිනන්නේ නැතිබව දන්න නිසයි
අනුර දින්නෙ මෙච්චර කල් මැදමුලන ගූ කාපු වහල් බයියන්ගෙ ඡන්ද වලින් කියල පිලිගන්නවා නේද😊
@@umeshhewage5704 ඒ අය කැමති ලංකාවේ දුර්වල පාලකයන් ඇති වෙනවාට
මේවා බොරුවට කියවලා වැඩක් නෑ. මේ බෙදීම් නැති කරන විදියක්, සැලැස්මක්, සංකල්පයක්, ගැන අදහස් දක්වන්න ඕන.
😂😂😂😂
Egollonta desaoalakayi kiyana widiyata denne, thamange desa paalakayingen wAda kara ganno wage paudgalika dewal karaganna bA NPP ekata
නිර්මාල් රංජිත් දේවසිරි මගහරින වැදගත් කාරණයක් තියෙනවා. සිංහල භාෂාව කතා කරන අය ඉබේම එකම පොදු සංස්කෘතියකට එනවා. ඒත් දෙමල කතා කරන ප්‍රජාවන් වෙන වෙනම ගෝත්‍ර හැටියට ඉන්න අතර වෙන වෙනම තමාල්නාඩු ප්‍රාන්තය සමග සම්බන්ධකම් පවත්වනවා. එනම් සිංහල භාෂාව තමයි ජාතිය එක්සත්කරන එකම මග.
ඉතාම හරි
This is bulshit. How come majority of the tamils are voted for ranil and sajith
@@umeshhewage5704 මෙතන තමිල් කියලා වර්ග දෙකක් ඉන්නවා. ඊලාම් මානසිකත්වය නැති අය සජිත්ට චන්දේ දැම්මා. ඒයට හේතුව පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ. අනිත් පිරිස චන්දේ දාලා තියෙන්නේ හැම ජනාධිපතිවරනයකදිම ජනාධිපති ධූරයට ඒරෙහිව.
@@umeshhewage5704 මෙතන තමිල් කියලා වර්ග දෙකක් ඉන්නවා. ඊලාම් මානසිකත්වය නැති අය සජිත්ට චන්දේ දැම්මා. ඒයට හේතුව පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ. අනිත් පිරිස හැම ජනාධිපතිවරනයකදිම චන්දේ දාලා තියෙන්නේ විධායක ජනාධිපති ධූරයට ඒරෙහිව.
මෙයා තදබල ලෙස දෙමළ ජාතිවාදයට කඩේ යන කෙනෙක්.
ඔය ප්‍රශ්නෙට උත්තරේ ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසය හොයලා ගන්න පුලුවන්. හැබැයි සුද්දෝ කියලා දෙන්නේ නම් නෑ.