The Life Of Travellers
The Life Of Travellers
  • 104
  • 2 041 747
තායිලන්තෙ දූපත්වල දවසක් 🇹🇭
Thailand is a Southeast Asian country. It's known for tropical beaches, opulent royal palaces, ancient ruins and ornate temples displaying figures of Buddha.
During our travel we visited Phuket and Bangkok. This is the 3rd vlog in Thailand.
This is mainly how we spent Phuket Island
We traveled to Thailand with SUN LEISURE WORLD tour agency.
 / sunleisureworldsrilanak
077 887 7054 - Mr.Chathura
Song: Boralys - Sunset Brave
Music provided by Vlog No Copyright Music
Video Link: bit.ly/3NS6wrz
Thanks for watching.
For more videos subscribe to our channel
Watch my other videos:
/ @thelifeoftravellers
follow us on Facebook
The life of travellers- / thelifeoftravellers
Follow us on Instagram
The life of travellers- / thelifeoftravellers
Follow us on TikTok
The life of travellers - / thelifeoftravellers
#pukhet #thailand #travelwithwife #beach #thailandtravel #phiphiislands # mayabay
We went to Koh Phi Phi island for our vacation, in this video we are going to share the long tail boat experience with you.
The island was so great, with no words to explain its beauty of it, there are many islands to explore around, those are,
Monkey Beach
Bamboo Island
Viking Cave
Phi Pho Leh
Loh Samah Bay
Maya Bay
Wang Long Bay
Sunset Point (don't miss the sunset, so please go to the sunset point after 5:00 PM)
Long Tail Boat - 700 THB (Per Person)
Maya Bay Admission - 400 TBH (Per Person)
Watch videos of more beautiful places like this, Please subscribe now and join me on the TH-cam channel if you haven't subscribed yet.
#thailand
#phiphi
#phiphiislands
#viewpoint
#vikingcave
#phuket
มุมมอง: 43

วีดีโอ

තායිලන්තේ තියන ලස්සන, හැමෝටම යන්න හිතෙන තැනක්
มุมมอง 1173 หลายเดือนก่อน
Thailand is a Southeast Asian country. It's known for tropical beaches, opulent royal palaces, ancient ruins and ornate temples displaying figures of Buddha. During our travel we visited Phuket and Bangkok. This is the 3rd vlog in Thailand. This is mainly how we spent Phuket Island We traveled to Thailand with SUN LEISURE WORLD tour agency. web. sunleisureworldsrilanak 077 887 7054 ...
Thailand වල street food 🥘 කන්න යමුද?
มุมมอง 2715 หลายเดือนก่อน
Thailand is a Southeast Asian country. It's known for tropical beaches, opulent royal palaces, ancient ruins and ornate temples displaying figures of Buddha. During our travel we visited Phuket and Bangkok. This is the 3rd vlog in Thailand. This is mainly how we tried street food there. We traveled to Thailand with SUN LEISURE WORLD tour agency. web. sunleisureworldsrilanak 077 887 ...
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි❤️ Wedding surprise dance
มุมมอง 2086 หลายเดือนก่อน
Dance by a father and his daughter on the big day of her life. Music by Daddy band and the violinist Dinesh Subasinghe. #daddyband #dineshsubasinghe #weddingsurprisedance
අක්කා නංගිට දුන්න Wedding surprise dance එක
มุมมอง 8727 หลายเดือนก่อน
Wedding surprise dance 💃
Phuket City Tour
มุมมอง 1067 หลายเดือนก่อน
Thailand is a Southeast Asian country. It's known for tropical beaches, opulent royal palaces, ancient ruins and ornate temples displaying figures of Buddha. During our travel we visited Phuket and Bangkok. This is the 1st vlog in Thailand. This is mainly how we landed on Phuket island. We traveled to Thailand with SUN LEISURE WORLD tour agency. web. sunleisureworldsrilanak 077 887 ...
අපේ දූපතෙන් තවත් දූපතකට / Thailand Tour 2024
มุมมอง 2628 หลายเดือนก่อน
Thailand is a Southeast Asian country. It's known for tropical beaches, opulent royal palaces, ancient ruins and ornate temples displaying figures of Buddha. During our travel we visited Phuket and Bangkok. This is the 1st vlog in Thailand. This is mainly how we landed on Phuket island. We traveled to Thailand with SUN LEISURE WORLD tour agency. web. sunleisureworldsrilanak 077 887 ...
ලෝකෙ ලොකුම කැස්බෑව බලන්න යමුද?😮 Sealife Ahungalla
มุมมอง 3209 หลายเดือนก่อน
ලෝකෙ ලොකුම කැස්බෑව බලන්න යමුද?😮 Sealife Ahungalla
Coconut Tree Hill මිරිස්සෙ තියෙන ලස්සන තැනක්🌴🏝️
มุมมอง 2329 หลายเดือนก่อน
Coconut Tree Hill මිරිස්සෙ තියෙන ලස්සන තැනක්🌴🏝️
ලස්සනම ලස්සන Roof Top garden එකක් තියන Marino Beach Hotel එකේ දවසක්
มุมมอง 24810 หลายเดือนก่อน
ලස්සනම ලස්සන Roof Top garden එකක් තියන Marino Beach Hotel එකේ දවසක්
ලංකාවේ දිගම Zip Line එක. Flying Ravana Mega Zip Line & ATV Bike Ride
มุมมอง 34610 หลายเดือนก่อน
ලංකාවේ දිගම Zip Line එක. Flying Ravana Mega Zip Line & ATV Bike Ride
ඇල්ල නගරයේ ලස්සනම තැනක් / Ravana Pool Club Ella
มุมมอง 52011 หลายเดือนก่อน
ඇල්ල නගරයේ ලස්සනම තැනක් / Ravana Pool Club Ella
කිරිකෝඩු හිතට Dance Cover
มุมมอง 397ปีที่แล้ว
කිරිකෝඩු හිතට Dance Cover
ලංකාවේ ඉදන්ම ග්‍රීසියේ අත්දැකීමක් ගන්න ආසද ? / Thalalla Blue Beach Villa
มุมมอง 1.4Kปีที่แล้ว
ලංකාවේ ඉදන්ම ග්‍රීසියේ අත්දැකීමක් ගන්න ආසද ? / Thalalla Blue Beach Villa
නුවරඑළියේ දවසක් / Travel around Nuwaraeliya
มุมมอง 120ปีที่แล้ว
නුවරඑළියේ දවසක් / Travel around Nuwaraeliya
නුවරඑළියේ පුංචි එන්ගලන්තය / Little England Cottages Nuwaraeliya
มุมมอง 8Kปีที่แล้ว
නුවරඑළියේ පුංචි එන්ගලන්තය / Little England Cottages Nuwaraeliya
Day in our life / Shangri-La Hambanthota
มุมมอง 83ปีที่แล้ว
Day in our life / Shangri-La Hambanthota
@thelifeoftravellers #kandyandance #dance #university
มุมมอง 250ปีที่แล้ว
@thelifeoftravellers #kandyandance #dance #university
නුවරඑළිය ග්‍රෙගරි park එකේ රවුමක්
มุมมอง 106ปีที่แล้ว
නුවරඑළිය ග්‍රෙගරි park එකේ රවුමක්
One day in our life / Double Tree by Hilton Weerawila Rajawarna Resort
มุมมอง 988ปีที่แล้ว
One day in our life / Double Tree by Hilton Weerawila Rajawarna Resort
Adisham Bungalow
มุมมอง 125ปีที่แล้ว
Adisham Bungalow
බත්තලන්ගුණ්ඩුව දූපතේ රැයක් / Beach camping at Baththalangunduwa
มุมมอง 8Kปีที่แล้ว
බත්තලන්ගුණ්ඩුව දූපතේ රැයක් / Beach camping at Baththalangunduwa
ගාල්ලෙ ගියොත් යන්නම ඕනි තැනක්/ Angel Beach Unawatuna
มุมมอง 223ปีที่แล้ว
ගාල්ලෙ ගියොත් යන්නම ඕනි තැනක්/ Angel Beach Unawatuna
දෙමාපියන් පුදුම කරපු මනාල යුවල/ Amazing wedding day surprise dance by couple
มุมมอง 1.4Kปีที่แล้ว
දෙමාපියන් පුදුම කරපු මනාල යුවල/ Amazing wedding day surprise dance by couple
Dubai Global Village
มุมมอง 3232 ปีที่แล้ว
Dubai Global Village
අරලිය hotel එකේ දවසක් 🌸🏖️🍾❤️🌊
มุมมอง 2942 ปีที่แล้ว
අරලිය hotel එකේ දවසක් 🌸🏖️🍾❤️🌊
වැලි කතරේ හිම සෙල්ලම් / Snow games at Ski Dubai / Mall of the Emirates
มุมมอง 4512 ปีที่แล้ว
වැලි කතරේ හිම සෙල්ලම් / Snow games at Ski Dubai / Mall of the Emirates
World's Largest Themed Shopping Mall / Ibn Battuta Shopping Mall
มุมมอง 1912 ปีที่แล้ว
World's Largest Themed Shopping Mall / Ibn Battuta Shopping Mall
La Mer Beach Tour Dubai / Desert Safari with Dune Bashing, Sandboarding, and Belly Dancing | Dubai
มุมมอง 4312 ปีที่แล้ว
La Mer Beach Tour Dubai / Desert Safari with Dune Bashing, Sandboarding, and Belly Dancing | Dubai
Amazing water dance with the music / Dubai Water Fountain
มุมมอง 3992 ปีที่แล้ว
Amazing water dance with the music / Dubai Water Fountain

ความคิดเห็น

  • @dewikawijesinghe6439
    @dewikawijesinghe6439 8 วันที่ผ่านมา

    මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindamudalige9206
    @dumindamudalige9206 14 วันที่ผ่านมา

    කාලය සමඟ වෙනස් වන ලෝකය හමුවේ ඇය කළගුණ දත් නැටුම් ශිල්පීනියක් බව මනාව පෙනෙන්නට තිබුණි.බොහොම විනීතව තමන්ගේ අනාගත සහකරු ඉදිරියේ ඵම නැටුම අතිශය අලංකාරව රඟ දැක්වීම විශිෂ්ටයි.යුවතිපති දෙපලට තෙරුවන් සරණයි!!!💖💖💖

  • @NilushaSakaka
    @NilushaSakaka 18 วันที่ผ่านมา

    බුදු සරනයී සුබ පැතුමි

  • @NilushaSakaka
    @NilushaSakaka 18 วันที่ผ่านมา

    හරීම ලස්සන යී

  • @chndulidinusha-u7q
    @chndulidinusha-u7q 23 วันที่ผ่านมา

    ඔයාලාගෙ වෙඩින් ෆුල් වීඩියෝ එක දාන්නකෝ

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 26 วันที่ผ่านมา

    සිංහල බෞද්ධ විවාහ හරිම ලස්සනයි.රටක අභිමානය සංස්කෘතිය විදහා පැමක්.

  • @NilanthikaWijesinghe
    @NilanthikaWijesinghe 26 วันที่ผ่านมา

    ගොඩක් beautiful අක්කි ❤❤❤❤❤❤

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala หลายเดือนก่อน

    හරිම ලස්සනයි. හරිමලස්සනයි ආකර්ෂණීයයි ආකර්ෂණීයයි. ජය වේවා! සුබ මංගලන් ඔබදෙදෙනාට

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි දුව. හරිම ලස්සනයි නැටුම් . දුව ඔයා ගොඩක් ලස්සනයි. මමත් subscribe කරා.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 หลายเดือนก่อน

    Harima lassanai....

  • @oshdurage2183
    @oshdurage2183 หลายเดือนก่อน

    I’m soo sad about Muslim woman who born in Sri Lanka 😮😮😮

  • @NikaPiyangani
    @NikaPiyangani หลายเดือนก่อน

    ලස්සනයි

  • @kavindyaashini352
    @kavindyaashini352 หลายเดือนก่อน

    Math dancing krnne.bera saddyk aheddi mt natwenwa.echchrt kalawta adareyi.oy lassnt natanwa akk🥺❤️

  • @chamidudilshan4887
    @chamidudilshan4887 หลายเดือนก่อน

    Awesome place ❤ ❤❤❤

  • @FishTubeOriginal
    @FishTubeOriginal หลายเดือนก่อน

    Woow. What a beautiful place.❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน

    Niyamatama natuwa natum guruwariyak wenna ona .godak lassanai❤❤❤❤❤

  • @ramseyfernando3420
    @ramseyfernando3420 หลายเดือนก่อน

    ලස්සනයි . නැටුම් විශය හොදටම හදාරපු තැනත්තියක්.

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 หลายเดือนก่อน

    ලස්සන යි සුබ අනාගතයක් 🎉❤

  • @wssepala3858
    @wssepala3858 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගෙ යුග දිවිය සාර්ථක වෙිවා.

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara หลายเดือนก่อน

    Supiri netumak .suba yugadiwiyak!!!

  • @VijithWaduge
    @VijithWaduge หลายเดือนก่อน

    💐🇱🇰🙏😊

  • @Sunethrapodimenike
    @Sunethrapodimenike 2 หลายเดือนก่อน

    subs mangalam doniye suba angatyakm wewa lassni adambari theruwan sarani siyalu dewi reka warani🙏🙏🙏❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @TestTest-y1i
    @TestTest-y1i 2 หลายเดือนก่อน

    Harima lassanai..e wagema adambaraii...udarata narthana sampradaya gilihi yannata nodii rakaganna ape daruwanta theruwan saranaii...suba wiwaha diwiyak wewa puthe oba depalata...

  • @keerthijanaka2779
    @keerthijanaka2779 2 หลายเดือนก่อน

    Kema wel 3natMa gaana keyada.

  • @IduwaraDilshan-ox2nq
    @IduwaraDilshan-ox2nq 3 หลายเดือนก่อน

    මෙයා ටීචර් කෙනෙක් ද

  • @RsKularathna
    @RsKularathna 3 หลายเดือนก่อน

  • @sapuniwasundara7797
    @sapuniwasundara7797 3 หลายเดือนก่อน

  • @ranganapiyumal2324
    @ranganapiyumal2324 3 หลายเดือนก่อน

    sariya adagena kohomada mehema natanne. supiriyak thama

  • @ThamaliDarshani-s8x
    @ThamaliDarshani-s8x 3 หลายเดือนก่อน

    Harima wedagath widiye lassana wedak

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน

    හරිම. ලස්සනයි. මනමාලි. ලස්සන. වගේම. එයාගේ. දක්ෂ. තා වය. අගේ. කරමි 👍👍👍👍🙏🙏🙏

  • @jinasirisiribaddana3430
    @jinasirisiribaddana3430 3 หลายเดือนก่อน

    Oyalatath paimpath thiyapu dawasa mathakada❤

  • @SandeshDanushka
    @SandeshDanushka 4 หลายเดือนก่อน

    අක්කි.බුදු සරනයි❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤵‍♂️👰‍♂️🤵‍♂️👰‍♂️🤵‍♂️👰‍♂️🤵‍♂️👰‍♂️

  • @SandeshDanushka
    @SandeshDanushka 4 หลายเดือนก่อน

    බුදු සරනයිමගේකලාවට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Niroshikadilshani
    @Niroshikadilshani 4 หลายเดือนก่อน

  • @RanjithBandara-z3o
    @RanjithBandara-z3o 4 หลายเดือนก่อน

    Lasanai❤

  • @madushabandara3590
    @madushabandara3590 5 หลายเดือนก่อน

    බහ තෝරන කාලෙදි ඉදන්ම සංගීතයක් ඇහුනොත් ඒකට නටන ඔයා මෙහෙම දැක්කහම හරිම ආසයි නංගි.මට මේක live දකින්න තිබුන අවස්ථාව missed unaa.. ඒදා වගේම ඔයාට අපි ගොඩක් ආදරෙයි .බුදුසරණයි

  • @NandanaHerath-e5q
    @NandanaHerath-e5q 5 หลายเดือนก่อน

    🎉🎉

  • @PriyanthaWanigasekara
    @PriyanthaWanigasekara 5 หลายเดือนก่อน

    ❤❤

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 5 หลายเดือนก่อน

    Dan wedding vala natum.hara vena deyak na vadeya

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 5 หลายเดือนก่อน

    මම මෙම නර්තනය සම්බන්ධයෙන් දමන දෙවැනි ප්‍රතිචාරය.මෙය මම මගේ යාලුවන් අතර share කරලා යැවුවා.කොච්චර බැලුවත් නැවතත් ආයෙත් බලන්ට හිතෙනවා මොකද අපි නර්තනයට ගොඩක් කැමැති අය.අනික අද කාලයේ විවාහ උත්සව වල දකින්ට තියෙන්නේ මොනවාද එවා දකිනකොට අපේ සංස්කෘතියට මුලිකත්වය දිලා කරන ලද මෙම විවාහ උත්සවය ඉතාම අනර්ඝයි වගෙම මෙයින් සමස්ථ සමාජයට ලොකු පාඩමක් කියාදෙනවා හරිම සතුටුයි both your life everything will be all right in the future.we should have done same like this wedding ceremony.both a triple gem

    • @thelifeoftravellers
      @thelifeoftravellers 5 หลายเดือนก่อน

      Bohooma sthuthi obata 🙏🙏🙏🙏

  • @SamanJayasinha-v1q
    @SamanJayasinha-v1q 5 หลายเดือนก่อน

    Wow ලස්සනයි nangiyo thawa ලස්සන vidiyos dannako asai balnna

  • @antonkarunarathna9513
    @antonkarunarathna9513 5 หลายเดือนก่อน

    සීරිපාදේ නේද

  • @DewmiKumari-r5c
    @DewmiKumari-r5c 5 หลายเดือนก่อน

    Beautiful

  • @Pabasara-x4m
    @Pabasara-x4m 5 หลายเดือนก่อน

    😻🤩😍❤️❤️❤️❤️😮

  • @KveeshaLakshani-je2dr
    @KveeshaLakshani-je2dr 5 หลายเดือนก่อน

    Ane akki maram lassani

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 หลายเดือนก่อน

    ඔසරි ඇන්දහම නිලමේ සූට් එක හරි පරිසිම සූට් එක හරි අඳින්න ඕන බටහිර කලිසම් නැතුව ඒ ඇතිනුත් මේ අය හරිද හරි වැදගත් හැමදා හොඳින් ඉන් න ලැබේවා

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 6 หลายเดือนก่อน

    මගේ දුවේ! ඔයා නම් හපනියක් බුදුසරණයි

  • @rajathava3671
    @rajathava3671 6 หลายเดือนก่อน

    Nice kandyan dance

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 6 หลายเดือนก่อน

    මමත් නර්තනය හදාරපු අයෙක් නමුත් මෙ නර්තනය කිප වරක්ම නැරැබුවා.කියන්ට වචන නැ.ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතන ගමන් සංසාරගත බැදිම් අනුව ආත්මයන් වලින් පතාගෙන ආ දෙපලක් ඔබ දෙදෙනා.රටට වැඩදායි දරැවන් බිහිකරමින් ජිවන ගමන කිරියෙන් පැණියෙන් ඉතිරෙවා කියා මා ප්‍රර්ථනා කරනවා.

  • @shalishali9753
    @shalishali9753 6 หลายเดือนก่อน

    ඊශානී අක්කා 🥺🥰🥰