I am Bee
I am Bee
  • 8
  • 6 985
නීති විද්‍යාලයේ විදුහල්පති පළමු වරට කරන හෙළිදරව්ව | EP 01 - The Black Book by Bhagya Weerakoon
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම සහ නීති වෘත්තිය ගුණාත්මක බවට පත් කිරීම උදෙසා සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් සකස් කොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමට ලක් කොට පාර්ලිමේන්තුවේදී අහෝසි කළ අංක 2208/13 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ආචාර්ය අතුල පතිනායක මහතා සමඟ මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදයයි මේ..
The Black Book by Bhagya Weerakoon | EP 01
"මම සිංහලෙන් අත්සන් කරන එක කාටවත් නවත්වන්න බෑ"
Dr. Athula Pathinayake - Principal of Sri Lanka Law College
නීති විද්‍යාලයේ විදුහල්පති පළමු වරට කරන හෙළිදරව්ව
Special Thanks: Amanda Ranasinghe
Powered by Berty Patrick
#TheBlackBook #XNET #BhagyaWeerakoon #TheBlackBook #SriLankaLawCollege #AthulaPathinayake #Law #BertyPatrick
มุมมอง: 5 485

วีดีโอ

මේ වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ | Mangala & Bhagya
มุมมอง 3133 ปีที่แล้ว
ජාතික කොඩියේ කොළ, තැඹිලි තීරු අයින් කරන්න කියලා සැබෑ දේශප්‍රේමය ගොඩ නගන්න බැහැ. සරම, රැවුල නියමයි. කෝට් එක එචා ඒක පොෂ් වැඩියි කියලා දේශප්‍රේමය හදන්න අපිට බැහැ. සැබෑ දේශප්‍රේමියා එළිදක්වන දිනයේ පළ කළ අදහස්.
Lets give more opportunity for Women's Representation to the Parliament.
มุมมอง 4204 ปีที่แล้ว
Lets give more opportunity for Women's Representation to the Parliament in this upcoming Election 2020 for change the Outdated Laws in Sri Lanka. Let's do our duty for women's rights. යල්පැන ගිය බොහෝ නීති වෙනස් කිරීමට මෙවර පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් කාන්තාවන් වෙනුවෙන් ලබා දෙමු. කාන්තා අයිතීන් වෙනුවෙන් යුතුකම ඉටු කරමු. #ParliamentElection2020 #WomensRight #Rape #Womens_Representation #Sup_Vdo #Bhaggy
Pride Month is Not a Joke to make a post in Social Media | Bhagya Weerakoon
มุมมอง 4724 ปีที่แล้ว
Pride Month is Not a Joke to make a post in Social Media | Bhagya Weerakoon

ความคิดเห็น

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika 4 หลายเดือนก่อน

    😮❤

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika 4 หลายเดือนก่อน

    🎉❤😊😊😊

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika 4 หลายเดือนก่อน

    Excellent 👌🎉

  • @sumedha7
    @sumedha7 10 หลายเดือนก่อน

    Can you please advise your law students to issue a receipt for money they charge as a lawyer one day, like other professions.

  • @anomajirajapaksha8963
    @anomajirajapaksha8963 10 หลายเดือนก่อน

    Congratulations Bhagya...❤️❤️❤️

  • @nilulokuge96
    @nilulokuge96 10 หลายเดือนก่อน

    A great person he is❤️

  • @nuradhachathuranga5262
    @nuradhachathuranga5262 ปีที่แล้ว

    Good interview

  • @anushkabandara32
    @anushkabandara32 ปีที่แล้ว

    Very informative and my desire for entering to the law collage one day🥰😍

    • @bhagyaweerakoon
      @bhagyaweerakoon ปีที่แล้ว

      Thank You and You can. 💛💪

    • @anushkabandara32
      @anushkabandara32 ปีที่แล้ว

      ​@@bhagyaweerakoon i caught this vlog right now .keep it up miss .i will share this video among students who faced the law entrance exam this year.well done .🙏best wishes for your future endeavor 😍

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 ปีที่แล้ว

    Good interview ❤️

  • @akilanidula4198
    @akilanidula4198 ปีที่แล้ว

    Excellent Interview!!!👏😘 Hats off to Dr. Athula Pathinayake

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Harima asai Sir mehema kathakalata

  • @pabasaramanavi7210
    @pabasaramanavi7210 ปีที่แล้ว

    Good beginning! Keep up 😊

  • @Anurahegoda
    @Anurahegoda ปีที่แล้ว

    This is an excellent interview . Hats off for Dr Pathinayaka for his never ending efforts to upgrade the quality of the legal education in Sri Lanka ..

    • @bhagyaweerakoon
      @bhagyaweerakoon ปีที่แล้ว

      Thank you for your support too Mr. Hegoda. 💛🙏

  • @yureshanigetaraluwa
    @yureshanigetaraluwa ปีที่แล้ว

    All the very best akki❤

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 ปีที่แล้ว

    නියමයි ❤️✔

  • @hansijayasinghe4310
    @hansijayasinghe4310 ปีที่แล้ว

    👏💚

  • @dinitidisala2569
    @dinitidisala2569 ปีที่แล้ว

    Well done akki♥️

  • @bhagyawickramaarachchi6250
    @bhagyawickramaarachchi6250 ปีที่แล้ว

    Well done Bhagya Akki ❤All the best 👍❤️

  • @yamithanalindarajapaksha4484
    @yamithanalindarajapaksha4484 ปีที่แล้ว

    Wish you all the best 🎉️❤

  • @amandafrevishranasinghe6837
    @amandafrevishranasinghe6837 ปีที่แล้ว

    Well done 💛 Way to go 🥂 Keep it up 💛❤

  • @kusallakshith1978
    @kusallakshith1978 2 ปีที่แล้ว

    Inna bri krnnda ynne 😂

  • @without8413
    @without8413 2 ปีที่แล้ว

    What happened your අරගලය

  • @without8413
    @without8413 2 ปีที่แล้ว

    Enjoy your pain with capitalism

  • @without8413
    @without8413 2 ปีที่แล้ว

    Hello,, unconscious lady

  • @chaminiekanayaka6996
    @chaminiekanayaka6996 3 ปีที่แล้ว

    Wow Good Job. Supun

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว

    ජවිපෙ ආවොත් විතරයි මේ රට ගොඩ එන්නෙ ඒත් ප්‍රදාන පක්ෂ උන් වටේ ඉන්න වාමාංශික වගේ පොඩි පක්ෂවල උන් ඊලඟ පාරත් ජවිපෙට එන්න දෙන්නෙ නෑ ඒක තමා මගෙ මතය ඒත් මට 💖න් සතුටුයි හොර තක්කඩ් කාලකන්නි කොඩිවින දේශකාපාලුවොන්ට මගෙ මනාපය ඊලඟ පාර පැරදුන උනත් නොදෙන එක ගැන 100/3-උනත් මොකා මොනව කිව්වත් ප්‍රතිපත්තියක් තියෙන එකම පක්ෂය AKD💖👌 ඇතුලු ජවිපෙ විතරයි

  • @CHD1695
    @CHD1695 3 ปีที่แล้ว

    කාන්තා නියෝජනය යනු තවදුරටත් පක්ෂ දේශපාලනයේ අතකොලුවක් නොවේද ? කාන්තා නියෝජනයේ සැබෑ ප්‍රතිපලය භුක්ති විදීමට මේ දේශපාලන රටාව තුලනම් ඉඩක් නැති බව සිතේ

  • @CHD1695
    @CHD1695 3 ปีที่แล้ว

    ව්‍යවස්ථාව තුල කාන්තා නියෝජනය ඉතාම වැදගත් සාධයක්‍යැයි විශ්වාස කරමි.ගැටලුව නම් වර්ථමානය තුල කාන්තාවන්ට පවත්නා යම් නියෝජනය තුල පවා කාන්තාවන් වෙනුවෙන් ඒ නියෝජිතයින් කෙතරම් දුරට පෙනී සිටිනවාද යන්නයි.එබැවින් කාන්තාවන්ගේ විමුක්තියක් උදෙසා ඔවුන් පිළිබඳව අපේක්ෂා සහගතවීම කෙතරම්දුරට සාධාරණදැයි ගැටලුවකි.ඉශාලිනී දැරිය සම්බන්ධ සිදුවීම එයට උදාහරණයක් යැයි සිතමි.

  • @CHD1695
    @CHD1695 3 ปีที่แล้ว

    ♥️

  • @chaminiekanayaka6996
    @chaminiekanayaka6996 3 ปีที่แล้ว

    True Mcn

  • @chaminiekanayaka6996
    @chaminiekanayaka6996 4 ปีที่แล้ว

    Good job Supun . 💪💪

  • @gayanbuddhika1846
    @gayanbuddhika1846 4 ปีที่แล้ว

    I highly respect you and I wish I could do a video with you on a timely topic

  • @shanadventure8384
    @shanadventure8384 4 ปีที่แล้ว

    Supun Akke Mn Hithanawa Minimaruwek Minimarumak Karla Pasu Kalinawa Ohu Ho Aya E Gana Bohodurata Pasuthawenawa Kiyla Mama Wishwasa Krnwa.Namuth Sthri Dushakayek Kwadawath Pasukalediwath Pasu Thawenna Nathi Ema Waradama Ai Ai Kranna Pelabena Kwadawth Motivation Krnna Bari Darunu Manasika Asahanakari Minimaru Kottashayak.Kisisethma Ounwa Nidahas Nokara Ella Marima Ho Jivithanthaya Dakwa Sira Gatha kara Uthumai.Ekai Mge Mathya................

  • @chathurasupun2398
    @chathurasupun2398 4 ปีที่แล้ว

    පට්ට.. ජයවේවා..