SIYO TV
SIYO TV
  • 11
  • 96 376

วีดีโอ

ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය | Ceylon Old Railway |
มุมมอง 5273 ปีที่แล้ว
Old railway pictures of ceylon railway #old railway #ceylon railway #sri lanka railway #ceylon train #sri lanka train
කොරෝනා වෙනස් වෙලාද | Covid 19 New Updates | Dr Prasanna Gunasena
มุมมอง 3.9K3 ปีที่แล้ว
කොරෝනා හෙවත් Covid 19 වෛරය පිලිබදව දැනගතයුතු අලුත් තොරතුරු
දරුවන් බලාපොරොත්තු වෙන සියලු දෙනා වෙනුවෙන් | For all those who expect Baby | Dr Roshan Z Zaid
มุมมอง 4.6K3 ปีที่แล้ว
අලුත විවාහ ව සහ දරුවන් බලාපොරොත්තු වෙන සියලුම ගැහනු පිරිමි වෙනුවෙන් විශේෂඥ උපදෙස් | Dr Roshan Z Zaid වෛද්‍ය උපදෙස් සිංහල . ගැබිණි මව්වරු pregancy IVF Sinhala IUI Sinhala Dr Roshan Zaid Doctor Sinhala Pediatric sri Lanka Pediatrician Sri Lanka gynecologist Sri Lanka Baby born Sri Lanka Pregnant Sinhala Advice Fertility sinhala
සියලුම කාන්තාවන් වෙනුවෙන් | බලාපොරොත්තුවෙන් සිටින්න | Every Woman Should Know | Dr Roshan
มุมมอง 2593 ปีที่แล้ว
ලංකවේ ප්‍රවීණ සහ ජනප්‍රිය වෛද්‍ය තුමියක් වන ප්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍ය රෝශන් ෂෙයිඩ් වෛද්‍යතුමිය සමග සියලුම කාන්තාවන් වෙනුවෙන් ඉතා වැදගත් වීඩියොවක් බලාපොරොත්තුවෙන් සිටින්න. SUBSCRIBE AND STAY ALERT It is most important interview to the women, The interview with Obstetrics and Gynecology Specialist Dr Roshan Z Zaid Coming Soon. SUBSCRIBE AND STAY ALERT
ණයට පොලියට දුන් සහ ගත් අය සදහා | Interest on the loan
มุมมอง 10K3 ปีที่แล้ว
ණයට පොලියට දෙන අය සහ ගත් අය දේපල ඇප ලෙස තැබීමේදී සහ ලබා ගැනීමේදී නොදැන සිටි ඉතා වැදගත් උපදෙස් රාශියක්.
ඔබ නොදත් කොන්ද සහ ස්නායු | Spinal Cord and Nervous System | Dr Prasanna Gunasena | SIYOTV
มุมมอง 58K3 ปีที่แล้ว
කොන්ද සහ ස්නායු රෝග කල්තියාම දැනගන්න , #Spinal Cord and Nervous System The spinal cord is a long, thin, tubular structure made up of nervous tissue, which extends from the medulla oblongata in the brainstem to the lumbar region of the vertebral column. It encloses the central canal of the spinal cord, which contains cerebrospinal fluid. In biology, the nervous system is a highly complex part of...
ස්නායු සහ කොන්ද | Dr Prasanna Gunasena | SIYO TV
มุมมอง 1.7K3 ปีที่แล้ว
The Programme : 15th of September at 2 pm Dr Prasanna Gunasena is a consultant neurosurgeon , He is also the Chairman of State Pharmaceutical Company of Sri Lanka.
GYMයන්න කලින් දැනගන්න | Find out before you go to the gym | SIYO TV
มุมมอง 13K4 ปีที่แล้ว
ලොකු පොඩි , තරුණ වැඩිහිටි, ගැහැණු පිරිමි සියළු දෙනා GYM යාමට පෙර සහ දැනටමත් GYM යනවනම් හරියටම දැනුවත් විය යුතුයි, * ශරීරය හදාගන්න ආකාරය * බඩ අඩු කරගන්න ආකාරය * පෝෂණය * කොන්දේ වේදනාව * ස්වයං වින්දනය සහ තවත් බොහෝ දේ පිලිබදව මෙමෙ වීඩියෝවෙහි අන්තර්ගත වී ඇත ..ස්තුතියි | SIYO TV #siyotv #siyo tv #siyo #mahesh Wijesinghe
The trailer of Physical Exercises Intro | ශාරීරික ව්‍යයාම පෙර හදුන්වා දීම | SIYO TV | Nimal Wanni
มุมมอง 4.6K4 ปีที่แล้ว
The right way to exercise by SIYO TV | Adept Fitness Trainer: Mr. Nimal Wanni | 31 of July at 1 pm
Siyo TV | Sri Lankan Digital TV | Subscribe and Stay Alert
มุมมอง 2224 ปีที่แล้ว
අප රටේ සිටින Filming ,Music ,Art ,Technology ,Digital Marketing, Heath & Fitness, Legal, Sports සහ තවත් බොහෝ අංශයන්හි ප්‍රවීනයන් සමග එකතු වී කරනු ලබන වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප සුදානම්, සියලුම දෙනාට අවශ්‍ය සියලුම නිවැරදි දැනුම, තොරතුරු සහ රසාස්වාදය මෙම චැනලය හරහා ලබාදීම අපගේ අරමුණයි , රැදී සිටින්න අප සමග." Subscribes and Stay Alert" Thank you . #siyotv #siyo tv #siyo

ความคิดเห็น

  • @ikmannhw6974
    @ikmannhw6974 หลายเดือนก่อน

    background music ekak daala melo deyak ahenna

  • @sarathgaminigamini9089
    @sarathgaminigamini9089 หลายเดือนก่อน

    මට සැත්කමක් කලා මෙ ඩොක්ටර් දෙවිකේ මෙ ලෝකෙට පහළ උණ

  • @NihankaDesilva
    @NihankaDesilva 2 หลายเดือนก่อน

    Sara..හෝමාගම

  • @shamenmendis6072
    @shamenmendis6072 2 หลายเดือนก่อน

    ❤❤❤❤ Obathumata bohoma pen Theruwansarani.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 หลายเดือนก่อน

    මේ ලෙඩේට බේත් හේත් කරන විදිය පිලිබදව යූටියුබ් ඔස්සේ තම දැනුම ලබාදුන් දේශීය මෙන්ම බටහිර වෛද්‍ය මහත්ම මහත්මීන්ට බෙහෙවින්ම ස්තූතියි... වසරකට ආසන්න කාලයක් පැවති තදබල වේදනාව දින පහකට ආසන්න කාලයකදී හොදටම හොද වුණා... ගෙදරදීම කරගන්නත් පුලුවන් වුණා... ගුරු හරුකම් ලබාදුන් සියලු දෙනාටම ස්තූතියි... කාටහරි උදවුවක් ඕනෙනම් මාත් දන්න දෙයක් පුලුවන් විදියට කියල දෙන්න කැමතී... facebook.com/profile.php?id=61554920704783 මැසේන්ජර් එකක් දාන්න වෙලාවක් ලැබුන ගමන් රිප්ලයි කරන්නම්.. 🙂🙂🙂 තෙරුවන්සරණයි 💗

  • @arterynosferatu672
    @arterynosferatu672 2 หลายเดือนก่อน

    💜️💜️

  • @WasanthaUduweriya
    @WasanthaUduweriya 2 หลายเดือนก่อน

    නිහතමානී ඩොක්ටර් කෙනෙක්

  • @GeminYTGeminYT
    @GeminYTGeminYT 3 หลายเดือนก่อน

    වෛද්‍ය මගෙ කොදු ඇ⁣ට පේලේ වෙදනා ඇවිත් දැනට සති තුනක් කාලය තුල කකුල විසාල වෙිදනාවකි දැන් ඇවිද ිමට.පවා නොහැකි වෛද්‍ය වරයෙන් හමුවුණු නා ම⁣ාස එක හමරකට බෙහෙත් දුන්නා ඉස්නායුු තෙරපුම ක් කියලා කිව්වේ

  • @NuwanMadushanka-wi3sj
    @NuwanMadushanka-wi3sj 3 หลายเดือนก่อน

    ❤❤

  • @sishanibandara6351
    @sishanibandara6351 3 หลายเดือนก่อน

    😎🤍

  • @nataliyaaryan2521
    @nataliyaaryan2521 3 หลายเดือนก่อน

    Pandithayek

  • @shiranherath3762
    @shiranherath3762 4 หลายเดือนก่อน

    Doctor සම්බන්ද කරගන්නෙ කොහොමද?එයාගෙ contact number එකක් තිබ්බ නම් තමයි වටින්නෙ ,, ☎ number එකක් තියන කෙනෙක් හරි reply කරන්න, thanks.

  • @KingslyJayasingha
    @KingslyJayasingha 4 หลายเดือนก่อน

    Obatuma. Mage. Konde. Opareshan Aka. Karala. May. 31.wasarai.mama.supurudu.paridi.k.m.40.udeta.saikale.padala.dawae.etiri.weda.hodin.karami.obatumata.tawa.tawat.dirgayusha.mama.patanawa.doctor.budunge.ha.satrawaran.dewiyo.rakitwa

  • @KingslyJayasingha
    @KingslyJayasingha 4 หลายเดือนก่อน

    Attatama. Obatuma Mihipita. Diwiyek

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 4 หลายเดือนก่อน

    ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්තමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා හරිම අපරාධය කරල තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @janakiperera4892
    @janakiperera4892 4 หลายเดือนก่อน

    Sir බොහොම ස්තුති 🙏

  • @user-jo1jz9dr7j
    @user-jo1jz9dr7j 5 หลายเดือนก่อน

    Kohomada doctor chanal karanna no akak oni ..maga konda amaruwa aurudu 3 k wetharai wadanawan Enna .thamath bahath bonawa kesema suwayak Naha ..

  • @navodkalana5362
    @navodkalana5362 5 หลายเดือนก่อน

    ❤❤ වැදගත් මාතෘකාවක්. ස්තුතියි සිo Tවි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน

    ❤👍

  • @ruwanigayanthi3298
    @ruwanigayanthi3298 6 หลายเดือนก่อน

    ඔබ තුමාව සම්බන්ද කරගන්න නම්බර් එක දෙන්න

  • @user-vz7zu7fl5q
    @user-vz7zu7fl5q 8 หลายเดือนก่อน

    Anekawarayak pin...

  • @sarathkumara5380
    @sarathkumara5380 8 หลายเดือนก่อน

    Me docta den mona rohaleda weda karanne,mage duwage kodu ata pela adawela kiyanwa ,konda kekkumai,kakull kekkumai kiyanawa,puluwannam danna kenek methumage nambar aka dennako,oyalata pin

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน

      කොළඹ. ලංකා හොස්පිටල් එකේ තමයි, දැන් වැඩ කරන්නේ.

  • @user-ux3kf4cz5s
    @user-ux3kf4cz5s 9 หลายเดือนก่อน

    Kondha gena kiyanna aapu ekaa ltte gena kiyanne?muooo ugath pissek wagae!

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน

      තොට. හෙණ ගහයි යකෝ. මේ ඉන්නෙ මිහිපිට දෙවියෙක්.

  • @gunarathanathero4429
    @gunarathanathero4429 10 หลายเดือนก่อน

    බෙල්ලේ නහරයකට තට්ටු කරන විට ඔලුවේ නහරයක් හිරි වැටෙනවා...හේතුව කුමක්ද.

  • @MalinduJayakodi
    @MalinduJayakodi 10 หลายเดือนก่อน

    නිවේදකය සන්වර වෙන්න වැදගත් වෙන්න ඔයිට වඩා ඔයා මෙයා කියල ගුරුවරයෙක්ට කතා කරන්න එපා කැතයි ලොකු වැරැද්දක් ඒක 😡 ගරුකරන්න පුරුදු වෙන්න වැඩිහිටි උගත් පුද්ගලයින්ට

  • @lahiruvinod4679
    @lahiruvinod4679 10 หลายเดือนก่อน

    Sir contact karaganne kohomada

  • @manikemanike1320
    @manikemanike1320 10 หลายเดือนก่อน

    හරිම වැදගත් මාතෘකාවක් ස්තුති වයිද්‍යතුමනි 🙏💮💮💮

  • @shamenmendis6072
    @shamenmendis6072 11 หลายเดือนก่อน

    Theruwansarani ❤❤❤ Thanks 🙏 very much Sir.

  • @harshanachamil1446
    @harshanachamil1446 11 หลายเดือนก่อน

    me doctaga no aka dannako

  • @Mar-mf8oo
    @Mar-mf8oo 11 หลายเดือนก่อน

    Good video thank you doctor 👍👍

  • @user-mb5qv4ws6w
    @user-mb5qv4ws6w 11 หลายเดือนก่อน

    😮ඔබට ගොඩාක් පින් සිද්ද වේවා. .ඩොක්ට.❤

  • @hellopipes
    @hellopipes 11 หลายเดือนก่อน

    name of the guy in blue?

    • @nimalwanni
      @nimalwanni 11 หลายเดือนก่อน

      nimal wanni

    • @hellopipes
      @hellopipes 11 หลายเดือนก่อน

      ❤️

    • @hellopipes
      @hellopipes 11 หลายเดือนก่อน

      ❤️

  • @nisadibalasuriya1681
    @nisadibalasuriya1681 11 หลายเดือนก่อน

    Mata loku kondi amaruwak thiyanwa

  • @nisadibalasuriya1681
    @nisadibalasuriya1681 11 หลายเดือนก่อน

    Please give us a number for a doctor

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 11 หลายเดือนก่อน

    Ethama, Watina.. Kalochitha Wedasatahanak. Ethamathma Pehediliwa, Prasna Yomukaranawa wagema, Ethamathma Hoda pehedili kireemak Mema Waidyawaraya vision Sidukaranawa.. Bohoma Pin OBA Dedenatama.

  • @gponnamperuma7802
    @gponnamperuma7802 ปีที่แล้ว

    සර් ගේ පෝන් අංකය දෙන්න

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว

    මම මහනුවර රෝහලේ විකලාග වෙෙද්‍ය කෙනෙකුට අහුවෙලා කොන්ද පරික්ෂණයකට ගන්නවා කියලා අගල් 5 කපලා තිබුනා දැන් මම මාස 17ක් අධික වේදනා සහිතව ගෙදර එක්තැන් වෙලා. මම රෝහලට අැවිදන් ගියේ ලෙඩුන්ට පවා උදව් කලා. ගොබ්බ දොස්තරයන් නිසා මට වගේ තව කිදෙනෙකුට වෙනවා අැද්ද

  • @desilvasuranga262
    @desilvasuranga262 ปีที่แล้ว

    Sir,Thank you for the Open minded right ideas against the STEROIDS

  • @sajithdarshana6450
    @sajithdarshana6450 ปีที่แล้ว

    Supiri porak ☝️❤❤

  • @SandarenuRuwan-zr8cg
    @SandarenuRuwan-zr8cg ปีที่แล้ว

    Mata me sirge no denna puluwanda

  • @puranappu8043
    @puranappu8043 ปีที่แล้ว

    Absolutely the best of SL!

  • @sajithasanka8176
    @sajithasanka8176 ปีที่แล้ว

    මාර දැනුමක්.. thank you..!

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 ปีที่แล้ว

    👍❤️

  • @sooriyamudithjeewanthaamar2586
    @sooriyamudithjeewanthaamar2586 ปีที่แล้ว

    සර් කොන්දෙ විටින් විට හිරිවැටිමක් දැනෙන්නෙ ඇයි

  • @amilasandaruwan6291
    @amilasandaruwan6291 ปีที่แล้ว

    මට මෙතුමව සම්බන්දකරගන්නදුරකතන අංකයක් දානවද

  • @liznasrilanka6127
    @liznasrilanka6127 ปีที่แล้ว

    Please no

  • @sachindealwis970
    @sachindealwis970 ปีที่แล้ว

    Such a valuable advices. Thank you sir

  • @pathmakumari1749
    @pathmakumari1749 ปีที่แล้ว

    Sir phone namebara dannako

  • @shalikasamanmali3948
    @shalikasamanmali3948 ปีที่แล้ว

    🦾🦾🦾🦾

  • @beyondcinema3609
    @beyondcinema3609 ปีที่แล้ว

    14.22 😂