- 313
- 96 893
Nawinna Medicare Hospital
เข้าร่วมเมื่อ 14 ก.ค. 2021
පොස්ටිනො 2 කියන්නෙ උපත්පාලන පෙත්තක් නොවේ.
පොස්ටිනො 2 කියන්නෙ
☝උපත්පාලන පෙත්තක් නොවේ.
🤞පොස්ටිනො 2 කියන්නෙ
හදිසියේ කිසිවක් කරගන්න දෙයක් නැති තැන
හදිසි ගැබ්ගැනිමක් වේ යයි බියට බොන පෙත්තක් පමනයි.
දිගුකාලිනව එක දිගට
Postino 2 බිවොතින්
එය ඔබේ අනාගතයට බලපානවා.
මාස ගනනකට එකවතාවක් බිවාට ලොකු අවුලක් නැතත්
දිගු කාලිනව එක දිගට පාවිච්චිය
" දැඩි හානිකරයි"
වෛද්‍ය සුදත් ගුනතිලක
PhD, M.D. (India), D.S.A.M.S. (Hons), M.Ac.F. D.Ac (International), D.Path (India)
නාවින්න මෙඩිකෙයා රෝහල . නාවින්න මහරගම 0714367636 0774957636 011436763
#ගබ්සාවවලක්වාගැනීම #Femaleinfertility #HealthyMotherHealthyBaby #SaveLives #Preventionofabortion

มุมมอง: 60
วีดีโอ
පිරිමින්ගේ නොටි ෆෝටිඇයි මේ නොටි. ඇයි මේ ෆොටිම
มุมมอง 32หลายเดือนก่อน
පිරිමින්ගේ නොටි ෆෝටි ඇයි මේ නොටි. ඇයි මේ ෆොටිම අවුරුදු 40 පිරෙනකොට පිරිමින්ට Sex වැඩිපුර උවමනා වෙනවා. ඒකයි ජනවහරේ නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ. ඕක මුලින්ම දකින්න වෙන්නෙ තමන්ගෙ බිරිදට එහෙමත් නැත්නම් තමන්ගෙ Partner ට. එයා ඒ ඉල්ලුමට සැපයුවේ නැත්නම් එතන Areas ( හිංගයක්) 😀ඇතිවෙනවා. එවිට පිරිමියා එය විසදා ගැනිමට මං පෙතවල් සොයනවා. දැන් ඉතින් සමාජය එක්කො Naughty Fourty නැත්නම් නාකි විසේ කියයි. මිනිසාට ස...
🙏කිපවතාවක් ගබ්සා උනාද🙏ගබ්සා වෙයි කියල බයයිද🙏ඇයි ගබ්සා වෙන්නෙ🙏පෙර ගබ්සා උන නිසාබබෙක් අපට නොලැබෙයිද?
มุมมอง 172หลายเดือนก่อน
🙏කිපවතාවක් ගබ්සා උනාද 🙏ගබ්සා වෙයි කියල බයයිද 🙏ඇයි ගබ්සා වෙන්නෙ 🙏පෙර ගබ්සා උන නිසා බබෙක් අපට නොලැබෙයිද? මේසියල්ලටම දැන් පිලිතුරු තිබෙනවා. අචාර්ය වෛද්‍ය සුදත් ගුනතිලක PhD, M.D. (India), D.S.A.M.S. (Hons), M.Ac.F. D.Ac (International), D.Path (India) නාවින්න මෙඩිකෙයා රෝහල . නාවින්න මහරගම 0714367636 0774957636 011436763 ... #Ayurvedictreatmentforinfertility #Femaleinfertility #Maleinfertility #Ste...
අනුරාගයේ අවසානයසුරාන්තයයිජිවිතයේ සතුටසුරාන්තයයිදරුවෙකු බිහිකිරිමට අත්‍යාවශ්‍ය ම සාදකයසුරාන්තයයි.
มุมมอง 41หลายเดือนก่อน
අනුරාගයේ අවසානය සුරාන්තයයි ජිවිතයේ සතුට සුරාන්තයයි දරුවෙකු බිහිකිරිමට අත්‍යාවශ්‍ය ම සාදකය සුරාන්තයයි. එහෙමම නැත්නම් Climax - Orgasm මෙහි විද්‍යාත්මක කතාව ඔබ දැනසිටියාද? දෙදෙනෙකු විවාහ වෙන්නෙ Sex කරන්න බව දැනසිටියාද? මිනිසාගේ මුලික අවශ්‍යතා 3 න් එකක් Sex. සුරතාන්තය 🌸හොමොන ගොඩක් 🌸මොලය 🌸හෘදය හා 🌸මධ්‍යස්නායු පද්දතිය එකට සම්බන්දවු එකම වෙලාවට අනන්තයටම ගිය ක්‍රීයා සමුදායක එකතුවක් 🌸සුරතාන්තය. වෛද්‍ය වි...
වෛද්‍යවරයෙක් රෝගයක් හඳුනාගන්නේ කොහොමද?
มุมมอง 52หลายเดือนก่อน
වෛද්‍ය කර්මයෙ Golden Trangle වෛද්‍ය වරයෙකු ට රෝගයක් එකවර නිර්නය කිරිම ඉතාම පහසු කාර්යක් නෙවි. ආයුර්වේදයේ වසර දහස් ගනනකට පෙර දර්ශන ස්පර්ශන ප්‍රශ්න පරික්ශෙතක නමින් රෝග රෝග නිවාරය සදහා ලෙඩකු බැලිය යුතු ක්‍රමවේදය ගැන එදා එකල සිටි ඉර්ශි වරු මනාව පහදා ඇත. ඉට වසර දහස් ගනනකට පසු බටහිර ලෝකය වෛද්‍ය කරමය සදහා Golden Trangle එක හදුන්වා දි ඇත. ඒ නමින් History Taken Physical Examination Deep Investigatio...
සුරාන්තයේ විද්‍යාව පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක කතාබහක්
มุมมอง 602 หลายเดือนก่อน
සුරාන්තයේ විද්‍යාව පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක කතාබහක්
නාවින්න මෙඩිකෙයා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන්ගේ ප්‍රතිචාර
มุมมอง 1092 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුව ව රෝගීන්ගේ ප්‍රතිචාර
කාන්තාවන්ටම වදයක් වු කාන්තාවකගේ ලස්සන අඩුකරනPCOD/ PCOS
มุมมอง 942 หลายเดือนก่อน
කාන්තාවන්ටම වදයක් වු කාන්තාවකගේ ලස්සන අඩුකරනPCOD/ PCOS
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 225 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 265 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 465 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 65 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 95 หลายเดือนก่อน

มุมมอง 235 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 85 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 105 หลายเดือนก่อน

มุมมอง 75 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
มุมมอง 105 หลายเดือนก่อน
නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ලබාදුන් රෝගී ප්‍රතිචාර
ලන්කාවෙ ජනප්‍රිය චරිත එසේ වීමට හේතු / Chamali Ahangama / Psychological Counselor
มุมมอง 1538 หลายเดือนก่อน
ලන්කාවෙ ජනප්‍රිය චරිත එසේ වීමට හේතු / Chamali Ahangama / Psychological Counselor
Relationship එක wow කරගන්න / මනෝවිද්‍යා උපදේශිකා / චමාලී අහංගම / Psychological Counselor
มุมมอง 9988 หลายเดือนก่อน
Relationship එක wow කරගන්න / මනෝවිද්‍යා උපදේශිකා / චමාලී අහංගම / Psychological Counselor
දරුවන් ලැබීමට සාර්ථක ප්‍රතිකාර / වෛද්‍ය සුදත් ගුණතිලක / Sudath Gunatilake
มุมมอง 7678 หลายเดือนก่อน
දරුවන් ලැබීමට සාර්ථක ප්‍රතිකාර / වෛද්‍ය සුදත් ගුණතිලක / Sudath Gunatilake
සුරතාන්තයේ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය / වෛද්‍ය සුදත් ගුණතිලක / Sugath Gunathilaka
มุมมอง 2.8K8 หลายเดือนก่อน
සුරතාන්තයේ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය / වෛද්‍ය සුදත් ගුණතිලක / Sugath Gunathilaka
අර්ශස් බගන්දරා වලට සුදුසු ආහාර |ඉබ්බාගල බණ්ඩාර වෙදමහතා |නාවින්න මෙඩිකෙයා රෝහල | nawinna medicare
มุมมอง 17K9 หลายเดือนก่อน
අර්ශස් බගන්දරා වලට සුදුසු ආහාර |ඉබ්බාගල බණ්ඩාර වෙදමහතා |නාවින්න මෙඩිකෙයා රෝහල | nawinna medicare
දැනගෙන අදින්න යට ඇදුම් භාවිතයට වෛද්‍ය උපදෙස් | විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක මහතා සමග
มุมมอง 9K9 หลายเดือนก่อน
දැනගෙන අදින්න යට ඇදුම් භාවිතයට වෛද්‍ය උපදෙස් | විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක මහතා සමග
රෝගීන්ගේ ප්‍රතිචාර | නාවින්න මෙඩිකෙයා රෝහල | Nawinna Medicare Hospital
มุมมอง 1489 หลายเดือนก่อน
රෝගීන්ගේ ප්‍රතිචාර | නාවින්න මෙඩිකෙයා රෝහල | Nawinna Medicare Hospital
පුරස්ථි ග්රන්ථි ඉදිමුම / නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රථිකාර / prostate enlargement /
มุมมอง 9K9 หลายเดือนก่อน
පුරස්ථි ග්රන්ථි ඉදිමුම / නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රථිකාර / prostate enlargement /
අර්ශස්,බගන්දරා රෝග වලට සුවය / ඉබ්බගල බණ්ඩාර වෙදමහතා / Remedy for Hemorrhoids and Hemorrhoids
มุมมอง 3589 หลายเดือนก่อน
අර්ශස්,බගන්දරා රෝග වලට සුවය / ඉබ්බගල බණ්ඩාර වෙදමහතා / Remedy for Hemorrhoids and Hemorrhoids
නියම පැහැදිලි කිරීමක් 🎉
උදේන්ම වතුර විදුරුවක් බොන්න. උදෙ සිට දවල් දක්වා අතර කාලයේ වතුර විදුරු 2කක් සහ දවල් සිට රාත්තිර කාලය අතර තුර වතුර විදුරු 2කක් වත් බොන්න තමන්ගේ සවුක්ය අවශ්යතා පරිදි. මුත්රා සහ මල ඵවෙලෙම පිට කරන්න. පාන් පිටි අහාර , තෙල් අදික අාහාර අඩු කරන්න , කිරි අහාර වලින් වලකින්න. බර අඩු කර ගන්න. දිනපතා වියායාම කරන්න. විඩියොවෙ 7.00 දුරදි සිට.
I want to sincerely thank you for your brilliant medication which helpful to remove urine catheter within one month treatment. I remember how my father was suffering while on catheter, for last few months. I am truly grateful for your confidence and expertise which brought a great relief and improvement for father's illness.Sir your care and dedication highly appreciated
මම නහර ගැට ගැසීමේ රෝගයට මේ ඩොක්‍ටර්ගෙන් බෙහෙත් ගත්තා.ඉතාම හොඳයි.ගොඩක් රෝග වලට මෙතුමා බෙහෙත් කරනවා.ගිහිල්ලාම බලන්න.❤
හීන් නෙරෙංචි /සෙම්බු නෙරෙංචි /ගොකටු / ග්‍රෑම 20ක ට පමණ නටන වතුර දමා වසා තබා; නිවුන පසු තල තෙල් ටික ක් දමා දිනක ට වරක් බැගින් තෙමසක් පමණ ගැනීමෙන් හා ඒ අතර වාරයේ දිනක ට එක ජාතියක් බැගින්; පිට්ටු කැකිරි ද, රනවරා, නීරමුල්ලිය, පළොල් මුල්, දියමිත්ත මුල්, තැම්බූ වතුර ද හැකි නම් මුඩමහන කැඳ ද බීමෙන් පාලනයෙන් තොර ව මුත්‍රා බැහැර වීම Diabetes type 2 රෝගයෙන් ද පෙලෙන අතරේ (ගන්නා ඖෂධය Gliclazide) පාලනය කරගත හැකි ද නැතිනම් සුව කරගත හැකි ද ? මෙය ට වඩා දුර ට ප්‍රතිකාර වුවමනා ද ?
ස්තුතියි ඔබතුමාට.
Thank you doctor
සිංහල බෙහෙතින් මෙය නිසියාකාරව හා නිටිටාවට සුව කර ගැනීම ඉතාමත් අපහසුයි බටහිර වෛද්‍ය ශල්‍යකර්මයකින් දවසින් කර ගැනීමට පුළුවන්
❤
Too much water is not good.
How much is too much. Depends on the individuals health situation , individuals daily requirement , and it varies between 1 - 3 litres or more sometimes.
Nawinnadi witharada hamuwanna පුළුවන්
පුරස්ථග්‍රන්ථි ඉදිමේ රෝගයට මෙම නාවින්න මේඩිකෙයා රෝහලෙන් ප්‍රතිකාර ලබා නිට්ටාවට සුවවු අය සිටිනම් මෙහි සටහනක් තබා අප දැනුවත් කරන්න.මක්නිසාද යත්,බොහෝ අයමේ රෝගය සුව කරනවා කියා කිව්වත් මා දන්නා තරමින් සුවය ලැබු කෙනෙක් නැ.මාත් කුරැණැගල ආයුර්වේද රෝහලෙන් හා තවත් ආයුර්වේද වෙද මහත්වරැන්ගෙන් ,කිසිම සුවයක් නැත. මාගේ යාළුවෙක් ද ගම්පහ ආයුර්වේද රොහලෙන් ප්‍රතිකාර කලා ඔහුටද කිසිදු සුවයක් නැත.මාසයක පමන කාලයක් නැවති ප්‍රතිකාර කලා.අනතුරැව තවත් මාස අටක් පමන ප්‍රතිකාර කලා.60,70,දහසක් වියදම් වුනා පමනයි.
මුත්‍රා රෝග සදහා class එකක්ද? රෝගියෙක් සදහා කරන කතාවක් නොවේ.
ඉතා හොද උපදෙස් , බොහො වෙෙදයවරුන් කතා නොකරන.
ලෝක හොරෙක්
ඔයා බෙහේත් ගත්තෙ කොහේන්ද
හොදයි
Thank you dr ❤
Stuti doctor.🙏
Some people never get feelings why 8:19
Polos usna kemakda 😮
😢
Danuwath.kirimata.bhoma.stuti dirgausha.labewa.bohoma.pin.oman.sita
Danuwath.kirimata.bhoma.stuti dirgausha.labewa.bohoma.pin.oman.sita
Thanks
Yata andumaka mila kiiyada pirimin yata andum andinne nathuwa kota kalisam andam bankuwata pawa enawa food city arpiko cargils mewata enawa yata andum andinne nathuwa kotipathi kiyala kiyanne kotipathiyo heluwenda inne
Hoda වැඩ සටහන
බොහෝම ස්තුතිය ❤❤❤❤
☺️☺️☺️😇💚
❤
'PromoSM' 💘
මට දනගන්න ඕනේ පිරිමින්ට අදින්න සුදුසුම අන්ඩර්වෙයා වර්ගය කුමක්ද කියල. V cut ekada Box tuyp ekada kiyala.?
Box eka neda v eken උෂ්ණත්වය wadi wenawa v eka oni bara wada walata wage ..wadi kalayak inna wenawnm box eka hoda.mn hithanne
Nawinna medecear koheda theyenne..kuruneegalada
Maharagama
Doctor මගේ නූල කැඩී නැත.මගේ පෙර සම සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත.නමුත් පළමු වටයේදී විනාඩික් ඇතුළත ශුක්‍රාණු පිටවේ. නූල කැපුවොත් හෝ ශල්‍යකර්මයකින් නූල ඉවත් කළහොත් වැඩි කාලයක් සිතිය හැකි බව සිතේ. මෙයට කුමක් කළ යුතුද?
❤❤❤
Methumw samband kr gnn puluwn nu ekk thiyed
බගන්දරා රෝගය ඇති වූ විට රෝගීන් බොහෝ අපහසුතාවයට පත් වේ .බගන්දරා ගෝගය සුව වීම ඇතුලේ සිට එලියට සුව වීම සිදු විය යුතුය .බගන්දරා රෝගය ඇති වීම නිසා පීඩා විදපු කාලේ ඉවරයි අදම කතා කරන්න වැඩි විස්තර සදහා අමතන්න ☎ 071 436 7636 ☎ 077 495 7636 ☎ 011 436 7636 📌 අර්ශස්,බගන්දරා,පීනස,ඉරුවාරදය,කශේරුකාවේ,ස්නායු තෙරපීම් ඇතුළු සියලුම රෝග සදහා සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර සෑම සෙනසුරාදා දිනකම ඉබ්බාගල බණ්ඩාර වෙදමහතා හමුවී නාවින්න මෙඩිකෙයා රෝහලේදී ලබාගත හැකිය
නිතවාටම් සුව වෙනවද 😢😢
@@vinoweerasinghe8295ow ape bappata hadila hoda una ayurweden beth krla
Honda upades thanks doctor
Theruwan saranai
Dirgayuwewa.
පොලොස් උෂ්ණද
ow
දුම් වැටි අර්ශස් වලට බලපානවද?
Ammoo ow.eeyeth keewa.sda udee ledee awa.
😚 Promo-SM
❤
Oba thuma kiyana kathawa sampurna aththa docter.ganiyekwa pirimiya therum ganna oni.oba thuma kiyana kathawa mage jiwitheta godak sambandai
ලිංගික අධ්‍යාපනය ගැන වැදගත් දෙශනයක්.ඔබ තුමා ට ස්තුතියි!
Nomeda karanne.salli one nedda
දුප්පත් අයට කොහොම වෙයිද
ඔබට සිහි නැති කලේ කොන්දට විදලද? ඒක රිදෙනවද ? නැත්තන් සම්පූර්නයෙන්ම සිහි නැති කලාද?
සිහි නැති කලේ නැහැ.කොන්දට injection ගහලා හිරිවට්ටලා තමයි surgery එක කලේ. පොඩ්ඩක්වත් රිදුනෙවත් දැනුනෙවත් නෑ.
@@anomameegama1821 ..බොහොම ස්තුතියි. 🙏මමත් ඔපරේශන් එක කරන්න ඉන්නෙ.
මිහිපිට දෙවිදුනි ඔබ තුමන්ට මගෙ නමස්කාරයවේවා!!!
❤
විලුබෙ අමාරු වලට බෙහෙත් කරනවද?
🙏🙏🙏🙏
Teruvan sarani sir