සංජීව Family Life
සංජීව Family Life
  • 81
  • 62 482

วีดีโอ

විභාග කොමසාරි ශිෂ්‍යත්වයෙන් failed වෙලා
มุมมอง 1.3K7 ชั่วโมงที่ผ่านมา
විභාග කොමසාරි ශිෂ්‍යත්වයෙන් failed වෙලා
ශිෂ්‍යත්ව තවත් නඩුවක්
มุมมอง 1.7K9 ชั่วโมงที่ผ่านมา
ශිෂ්‍යත්ව තවත් නඩුවක්
විභාග කොමසාරිස් වහා ඉල්ලා අස්වනු
มุมมอง 1.1K9 ชั่วโมงที่ผ่านมา
විභාග කොමසාරිස් වහා ඉල්ලා අස්වනු
18 වනදින මානව හිමිකම් ගිහින් උන් දේ
มุมมอง 75914 ชั่วโมงที่ผ่านมา
18 වනදින මානව හිමිකම් ගිහින් උන් දේ
නවතම ශිෂ්‍යත්ව නඩුමග
มุมมอง 896วันที่ผ่านมา
නවතම ශිෂ්‍යත්ව නඩුමග
ඊයෙ 14 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ කතාව හොදට අහන්න
มุมมอง 381วันที่ผ่านมา
ඊයෙ 14 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ කතාව හොදට අහන්න
කොහොමද ඒක
มุมมอง 340วันที่ผ่านมา
කොහොමද ඒක
පැත්ත් ගියත් ඇත්ත කියන අම්මා
มุมมอง 927วันที่ผ่านมา
පැත්ත් ගියත් ඇත්ත කියන අම්මා
නැන්දම්මයි ලේලියි
มุมมอง 32วันที่ผ่านมา
නැන්දම්මයි ලේලියි
ශිෂ්‍යත්වය ගැන කියන සත්‍ය විස්තර
มุมมอง 3.2K14 วันที่ผ่านมา
ශිෂ්‍යත්වය ගැන කියන සත්‍ය විස්තර
⚔ නැවත් ඇතුලට කඩුවෙල අධිකරණය
มุมมอง 1.3K14 วันที่ผ่านมา
⚔ නැවත් ඇතුලට කඩුවෙල අධිකරණය
මූලික අයිත්වාසික්ම් පෙත්සම ශිෂ්‍යත්ව අගතිය.
มุมมอง 3.8K14 วันที่ผ่านมา
මූලික අයිත්වාසික්ම් පෙත්සම ශිෂ්‍යත්ව අගතිය.
අද 2024.10.7 පේපර් හොරුන්ට වෙච්ච දෙයක්.
มุมมอง 1.4K14 วันที่ผ่านมา
අද 2024.10.7 පේපර් හොරුන්ට වෙච්ච දෙයක්.
හොරුන්ගේ පැටිකිරිය
มุมมอง 3.7K14 วันที่ผ่านมา
හොරුන්ගේ පැටිකිරිය
ඔබත් මෙහෙම හිතන්න පුරුදු වෙන්න
มุมมอง 77514 วันที่ผ่านมา
ඔබත් මෙහෙම හිතන්න පුරුදු වෙන්න
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත🙏🙏🙏
มุมมอง 3.1K14 วันที่ผ่านมา
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත🙏🙏🙏
ආදරෙයි හැමෝටම
มุมมอง 38521 วันที่ผ่านมา
ආදරෙයි හැමෝටම
බලංගොඩ බාලදක්ෂ සමූහය.
มุมมอง 10521 วันที่ผ่านมา
බලංගොඩ බාලදක්ෂ සමූහය.
ශිෂ්‍යත්වයේ ජනපතිගේ තීරනය
มุมมอง 85021 วันที่ผ่านมา
ශිෂ්‍යත්වයේ ජනපතිගේ තීරනය
ශිෂ්‍යත්වයෙන් දුක්විදිනා දරුවෝ
มุมมอง 7121 วันที่ผ่านมา
ශිෂ්‍යත්වයෙන් දුක්විදිනා දරුවෝ
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීමේ ගැටලුව
มุมมอง 3.8K28 วันที่ผ่านมา
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීමේ ගැටලුව
නැවත ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතුයි
มุมมอง 3.1K28 วันที่ผ่านมา
නැවත ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතුයි
ශිෂ්‍යත්ව දෙවන පේපරේ ප්‍රශ්නත් පිටවෙල
มุมมอง 7Kหลายเดือนก่อน
ශිෂ්‍යත්ව දෙවන පේපරේ ප්‍රශ්නත් පිටවෙල
දැන් ලැබුණු පුවතක්
มุมมอง 2Kหลายเดือนก่อน
දැන් ලැබුණු පුවතක්
බලංගොඩ උද්ඝෝෂණය
มุมมอง 968หลายเดือนก่อน
බලංගොඩ උද්ඝෝෂණය
ශිෂ්‍යත්ව NEWS
มุมมอง 3.9Kหลายเดือนก่อน
ශිෂ්‍යත්ව NEWS
ශිෂ්‍යත්ව හොරු
มุมมอง 150หลายเดือนก่อน
ශිෂ්‍යත්ව හොරු
බලංගොඩ ව්රසුන්දරාරාමය 2024
มุมมอง 316หลายเดือนก่อน
බලංගොඩ ව්රසුන්දරාරාමය 2024
බලංගොඩ ඇල්ලේපොළ කොටබෝධ්‍ ය විහාරස්ථානය
มุมมอง 140หลายเดือนก่อน
බලංගොඩ ඇල්ලේපොළ කොටබෝධ්‍ ය විහාරස්ථානය

ความคิดเห็น

  • @imaligunarathna2408
    @imaligunarathna2408 วันที่ผ่านมา

    oba thuma meka pahadili karala denna puluwannm ape adhypana amathi thumiyta. eka therum noganna pirisak thmayi ihala putuwala inne. thraga vibhagayaka lakunu 8 kiynne loku balapamak Karanna puluwan pramanayak. asadharnayata wiruddhawa hada nagu obata pin.

  • @samanbandara7998
    @samanbandara7998 2 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ පිළිබඳව සාධාරණ විදිහට හිතලා කතා කිරීම පිළිබඳව

  • @Car_riders
    @Car_riders 2 วันที่ผ่านมา

    වි. කො. ඉවත් කර නැවත මෙවන් දේ සිදු නොවන ලෙස කටයුතු කළ යුතුයි

  • @UdeshikaRajanayake
    @UdeshikaRajanayake 2 วันที่ผ่านมา

    නියම ගුරුවරු ❤

  • @siyathjayaweera4606
    @siyathjayaweera4606 2 วันที่ผ่านมา

    සාධාරණය නම් විභාග කොමසාරිස් තුමා වරද පිළිගෙන ඉවත් වී යාමයි.

  • @ShamaliMadushani-i7f
    @ShamaliMadushani-i7f 2 วันที่ผ่านมา

    විභාගය නැවත පැවැත්විය යුතුයි. මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදිය යුතුයි.

  • @frinshi
    @frinshi 2 วันที่ผ่านมา

    01 කොටස නැවත තියන්න

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 วันที่ผ่านมา

    ඔබතුමාට පින් මේ අද බිහිරි පාලකයන්ට කෙලින් කතාකරනවාට..ඔබ සභාවෙ නම් එලිදක්වන්න කියනවා කෙලින් ස්තුතියි සර්.....වහාමව්.කො අස්විය යුතුයි...නැවත විභාගය පැවත් විය යුතුමයිලකුනු ගැනත් ඔබ හොදට කීවා .🙏

  • @madhawaize
    @madhawaize 2 วันที่ผ่านมา

    විභාග කොමසාරිස් වහාම ඉල්ලා අස්විය යුතුයි

  • @sayurivihansa5976
    @sayurivihansa5976 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මහත්තයා .අපෙ ලමයින්ට සාදාරන යක් ඉස්ට කරන්න කියන්න අයේ විබාගය තියන්න කියන්න

  • @sajainichathurika
    @sajainichathurika 2 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි අසාධාරණයට එරෙහිව කතාකරාට

  • @KumuduPriyanķa-g1p
    @KumuduPriyanķa-g1p 2 วันที่ผ่านมา

    අදහන්න වටිනා ගුරුවරු 🙏🙏🙏,

  • @SuranjiPushpakumara
    @SuranjiPushpakumara 2 วันที่ผ่านมา

    විභාග කොමසාරිස් වහාම ඉවත් කර අසාධාරණයට ලක් වූ දරුවන් ට සාධාරණයක් ඉටු කර දිය යුතුයි ..

  • @NilminiKumari-e8c
    @NilminiKumari-e8c 2 วันที่ผ่านมา

    අපේ දරුවන් ට සාධාරණ විභාගය ක් ඕනේ.කොමසාරිස් ඇතුළු හොර නඩයට මරණීය දණ්ඩනය ලබාදෙනු.මේවා බාල අපරාධ නොවේද?

  • @NilminiKumari-e8c
    @NilminiKumari-e8c 2 วันที่ผ่านมา

    බඩගින්නෙ,අව්ව වැස්ස නොබලා හරියට නින්දක් නැතිව ළමා කාලයේ ගත් කලේ ඉගෙනීමට යි.ඒ තොපි ලබාදෙන ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නයි.දැන් පීඩනය කියමින් හොරු රැක ගන්න උපක්‍රම යොදනවා.අහිංසක දරුවන් ට වහා සාධාරණය ඉටු කරවු.

  • @NilminiKumari-e8c
    @NilminiKumari-e8c 2 วันที่ผ่านมา

    සාධාරණය නීතිය පැත්තෙන් වත් ඉටු නොවුනොත් මේ රට මොකටද?

  • @RuchiraGunathilaka
    @RuchiraGunathilaka 2 วันที่ผ่านมา

    සහතිකයි සර්.අනේ අපිට ලොකු අසාදාරනයක් වෙන්න යන්නේ.මුන්ට ඕක තෙරෙන් නැති එකනේ වැඩේ.මෝඩ රැල

  • @dineshikakumudu8086
    @dineshikakumudu8086 2 วันที่ผ่านมา

    විභාග කොමසාරිස් ඇයි තවම මේ පුටුවෙ තියාගෙන ඉන්නෙ?හොරු අල්ලන්න පත් කරගත්ත රජය ඇයි විභාග දෙපාර්තමේන්තුවෙ ,අද්‍යාපන දෙපාර්තමේන්තුවේ,ජාතික අද්‍යාපන ආයතනයෙ,මුද්‍රන කටයුතු කරන අය ගැන පරීක්ශන නොපවත්වන්නෙ?අවුරුදු ගනනාවක සිදු වූ මේ විභාග වන්චාවල් පසුපස හබස් නොගොස් ඒ දේවල් එලියට නොහන්න උත්සාහ කරන්නෙ? චන්දය ඉවර වෙනකල් කල් මරන්නෙ නැතිව ඉක්මන් තීරනයක් ගත යුතුයි.චන්දය ගැන අපට වුවද තීරනයක් ගය්හ හැක්කේ එවිට පමනි.

  • @shiromilakmalidesoysa2786
    @shiromilakmalidesoysa2786 2 วันที่ผ่านมา

    විභාග කොමර් සාරිස් අනිවාර්යෙන් ඉවත් විය යුතුමයි

  • @RasmikaAnuhas
    @RasmikaAnuhas 2 วันที่ผ่านมา

    ඇයි දෙවියනේ මේ තරම් දේවල් වෙලත් මේ බලදාරින් ඇස් කන් පියාගෙන ඉන්නේ...ඇයි දරුවන් ට සාදාරනයක් කරන් නැත්තේ...

  • @inokaweerasingha714
    @inokaweerasingha714 2 วันที่ผ่านมา

    👍👍

  • @dulikahansamali6973
    @dulikahansamali6973 2 วันที่ผ่านมา

    හොරුන්ට දඩුවම් කොට විභාගය නැවත පවත්වන්න

  • @yasikarahubaddha770
    @yasikarahubaddha770 2 วันที่ผ่านมา

    සර් අනිත් ප්‍රශ්න වල පොඩි පොඩ් වෙනස්කම් නිසා ඒවා අනුමාන ලු.හොරුන්ට ඊලග පාර තියෙන්නේ ඒ කියන විදිහට වෙනස් කරලා මුලු paper එකම දෙන්න තියෙන්නේ.මොකද ඒක බලන විද්වත්තු න්ට ඒක අනුමාන paper එකක්.සර් කියන දේ තේරෙන්නැති බුද්ධිමත්තු ළමයිගෙ මානසිකත්වය ඉස්සරහා ට දාලා හොරු පරිස්සන් කරලා ඒ වැරැද්ද ගැන කතා කරන දෙමාපියන් වැරදි කාරයො කරනවා.

  • @sujeewasampath3163
    @sujeewasampath3163 2 วันที่ผ่านมา

    ඕක තේරුම් ගන්න වත්, තේරුම් කරන්න වත් බලදාරී න්ට බැ

  • @sujeewasampath3163
    @sujeewasampath3163 2 วันที่ผ่านมา

    වි. කො අස්කල යුතුයි

  • @rashanganirandu9123
    @rashanganirandu9123 3 วันที่ผ่านมา

    ඔබ තුමාට ස්තුතිය 😊

  • @ThiloshaRasanjalee-wd3rc
    @ThiloshaRasanjalee-wd3rc 3 วันที่ผ่านมา

    නැවත විභාගය පවත්වන්න.

  • @AnnePriyadarshani-g6u
    @AnnePriyadarshani-g6u 3 วันที่ผ่านมา

    ඇත්තම කතාව 👌

  • @wathsalahemamali5800
    @wathsalahemamali5800 3 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට මේ ගැන කතාකලාට

  • @nadeekasamanmalee6752
    @nadeekasamanmalee6752 3 วันที่ผ่านมา

    ඔය කතාව තේරුම් ගන්න බැරි උන විද්වත් පිරිස නිසයි බලාපොරොත්තු තියාගත්ත පුංච් උන් අසරණ වෙලා ඉන්නේ

  • @maheshijayasooriya
    @maheshijayasooriya 3 วันที่ผ่านมา

    නැවත විභාගය පැවැත්විය යුතුමයි,දරුවන් ඔක්කෝටම සාදාරනය වෙන්නේ මේ විසදුමෙන් විතරයි

  • @LasanthiHewage-w8k
    @LasanthiHewage-w8k 3 วันที่ผ่านมา

    1 පත්‍රය වත්නැවත හැකි ඉක්මනින් පවත්වා දරුවන්ට සාදාරන යක් කරන්න....

  • @maheshijayasooriya
    @maheshijayasooriya 3 วันที่ผ่านมา

    සර්ගේ කතාව ඇත්ත,දරුවන්ගේ වාසනාවට බිහිවුන විශිෂ්ඨ සර් කෙනෙක්

  • @dulikahansamali6973
    @dulikahansamali6973 3 วันที่ผ่านมา

    Obthumage kathawa sampurnayenma athha, weradikaruwan daduwam nolabana ekama rata meka wenna athi

  • @pradeeprohana6738
    @pradeeprohana6738 3 วันที่ผ่านมา

    වි. කො. වහාම ඉවත් කල යුතුය

  • @NihalNihal-u9n
    @NihalNihal-u9n 3 วันที่ผ่านมา

    Oba siysludenata budusaranai!❤❤❤

  • @gedaraiskole3936
    @gedaraiskole3936 3 วันที่ผ่านมา

    තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න බෑරි විභාග කොමසාරිස් ව තවත්ති තියාගෙන ඉන්නේ ඇයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හොරට එළියට dila, O/L ප්‍රශ්න පත්‍රය හොරට එළියේ. තමන්ගේ වරද හදාගන්නේ නැතිව දරුවන්ට දඬුවම් කරන්නේ .

  • @SarathKodithuwakku-uf5ku
    @SarathKodithuwakku-uf5ku 3 วันที่ผ่านมา

    විභාගය නැවත පවත්වන්න

  • @inokawijesinghe3032
    @inokawijesinghe3032 3 วันที่ผ่านมา

    Oba niwaradi

  • @inokawijesinghe3032
    @inokawijesinghe3032 3 วันที่ผ่านมา

    Grade5 exam aye thibiya yuthui

  • @sameeralakpriya2850
    @sameeralakpriya2850 3 วันที่ผ่านมา

    100 % නිවැරැදිය

  • @ChamaraDasilva
    @ChamaraDasilva 3 วันที่ผ่านมา

    ඔබතුමා වගෙ ගුරුතුමාන්ලා මෙ මිහිපිට ඉන්න ඔනි ....❤❤❤

  • @NilanthiKatagoda
    @NilanthiKatagoda 3 วันที่ผ่านมา

    විභාග කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි...👆👆👆

  • @minukisehenna2073
    @minukisehenna2073 3 วันที่ผ่านมา

    විභාග කොමසාරිස් මැදිහත් වීමකින් තොර සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න.

  • @tharangasanjeewani
    @tharangasanjeewani 3 วันที่ผ่านมา

    විභාගය නැවත පැවැත්විය යුතුයි

  • @anjanijayasekara1330
    @anjanijayasekara1330 3 วันที่ผ่านมา

    හරිම කතාව. කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතාව සමාජගත කරන සැබෑ ගුරුවරයෙක්❤

  • @ChatuLiyanage
    @ChatuLiyanage 3 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අපේ දරුවන්ට වුන අසාධාරණය වෙනුවෙන් හඩක් නැගුවට. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 කට වඩා පිටවෙලා කියල සාක්ෂි දීලත් ඒ ගැන මායිම් නොකර ඇස් කන් පියාගෙන ඉන්න බලධාරීනි අවදිවන්න.

  • @Adithyatalent
    @Adithyatalent 3 วันที่ผ่านมา

    කොමසාරිස් ඉල්ලා අස්වෙන්න

  • @kalumrangana7626
    @kalumrangana7626 3 วันที่ผ่านมา

    වි.කො රකින්නෙ කුමන පදනමක් මතද. දරුවන්ට සාධාරණය දෙන්න

  • @dulikahansamali6973
    @dulikahansamali6973 3 วันที่ผ่านมา

    Oba semata jaya