- 743
- 3 502 805
Department of Agriculture- Government of Sri Lanka
Sri Lanka
เข้าร่วมเมื่อ 25 ส.ค. 2015
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ (NAICC) විඩීයෝ අංශය මඟින් නිර්මාණය කරන කෘෂිකාර්මික විඩියෝෙ වැඩසටහන් තොරතුරු තාක්ෂණ ඒකකයේ සිට මෙම නාලිකාව යවත්කාලීන කිරීම සිදුකරනු ලබයි.
රූපවාහිනි වැඩසටහන් සිංහල හා දමිළ යන ද්වී මාධ්‍යයෙන්ම නිෂ්පාදනය කිරීම සිදුවේ. කෘෂිතාක්ෂණය ,නව අත්හදාබැලීම් නව කෘෂිකාර්මික වියාපාර පිළිබද ලාංකේය කාෂි සංස්කෘතියට නවමු අත්දැකීමක් ලබාදීම අරමුණ වේ.මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යභාරය පිළිබඳව දැනුවත් කෙරෙනු ඇත.
එම වැඩසටහන්
01- ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
02-මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
03-කෘෂි ව්‍යවසායකයන්ට සවියක් කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන මාසයකම අවසාන සිකුරාදා දිනයක ප.ව.6.30 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
04-උයිරුම් උළවුම් (දෙමළ) කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ.

วีดีโอ
Pre symposium Workshop of #ASDA 2024 Session 111 - Manuscript Writing & Non Parametric data analysis
มุมมอง 2307 หลายเดือนก่อน
Pre - symposium Workshop of 3ASDA 2024 Session 111 Held @NAICC on 14.05.2024 Manuscript Writing & Non Parametric data analysis
Mihikatha Dinuwo TV program 2023.07.21@6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -පුලතිසි ගොවියෝ
มุมมอง 411ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.07.21 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -පුලතිසි ගොවියෝ #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.07.28@6.05 p.m onRupawahiniදේශීය රසයෙන් පිරි දෙමුහුම් මාළු මිරිස්
มุมมอง 986ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.07.28 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -දේශීය රසයෙන් පිරි දෙමුහුම් මාළු මිරිස් #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.07.14 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -ගොවි දිනය අගුණකොල පැලැස්ස
มุมมอง 157ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.07.14 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -ගොවි දිනය අගුණකොල පැලැස්ස #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha DinuwoTVprogram2023.07.07@6.05 p.m onRupawahiniවැඩි අස්වැන්නකට රෝග හදුනාගෙන රට කජු වවමු
มุมมอง 123ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.07.07 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -වැඩි අස්වැන්නකට රෝග හදුනාගෙන රට කජු වවමු #Mihikatha_Dinuwo #DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.06.30 @ 6.05 p.m on Rupawahini-මලෙන් දිරියලත් රුවන්වැලි ගොවියෝ
มุมมอง 183ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.06.30 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -මලෙන් දිරියලත් රුවන්වැලි ගොවියෝ #Mihikatha_Dinuwo #DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha DinuwoTVprogram2023.06.23@6.05 p.m on Rupawahini-23 යල වී වගාව පළිබෝධකයින්ගෙන් රුකගනිමු
มุมมอง 166ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.06.23 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -23 යල කන්නයේ වී වගාව පළිබෝධකයින්ගෙන් රුකගනිමු #Govibimata Arunalu /Mihikatha Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program2023.06.16@6.05p.m onRupawahiniදෙමුහුන් මිරිස් බීජ ගොවි දෑතට MICH HY 01
มุมมอง 253ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.06.16 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -දෙමුහුන් මිරිස් බීජ ගොවි දෑතට MICH HY 01 #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.05.12 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -කන්නයට මං බීජ ලග්ගලින්
มุมมอง 166ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.05.12 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -කන්නයට මං බීජ ලග්ගලින් #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.06.09 @ 6.05 p.m on Rupawahini -ගොවි කාන්තා සතිපොළ/පුලස්තිගම
มุมมอง 92ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.06.09 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -ගොවි කාන්තා සතිපොළ/පුලස්තිගම #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TVprogram2023.05.26@ 6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -හරියට වවමු සෝයා
มุมมอง 152ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.05.26 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -හරියට වවමු සෝයා #Mihikatha_Dinuwo#DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program 2023.05.19 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -බෝංචි වගාවට නව තාක්ෂණය
มุมมอง 1.1Kปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.05.19 @ 6.05 p.m on Rupawahini සංවාදයට ලක්වන මාතෘකාව -බෝංචි වගාවට නව තාක්ෂණය #Mihikatha_Dinuwo #DepartmentofAgriculture #Srilanka #SubscribersyoutubeChannel #Like our Fce book Channal www.youtube.com/…/UCBegMRLuc6kMVphVETVB0Ow/channels…
Mihikatha Dinuwo TV program2023.06.02@6.05 p.m on Rupawahiniවී වගාවේ දළඹු හානිය සාර්ථකව පාලනය කරමු
มุมมอง 79ปีที่แล้ว
Mihikatha Dinuwo TV program2023.06.02@6.05 p.m on Rupawahiniවී වගාවේ දළඹු හානිය සාර්ථකව පාලනය කරමු
Mihikatha Dinuwo TV program 2023.04.07@6.05 p.m onRupawahiniලොකු ලුණූ බීජ නිෂ්පාදනයට උරදෙන බුල්නෑව
มุมมอง 148ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.04.07@6.05 p.m onRupawahiniලොකු ලුණ බීජ නිෂ්පාදනයට උරදෙන බුල්නෑව
Mihikatha Dinuwo TV program2023.04.21@6.05 p.m on Rupawahini මාතෘකාව -හරි තාක්ෂණයට නයි මිරිස් වවමු
มุมมอง 1.1Kปีที่แล้ว
Mihikatha Dinuwo TV program2023.04.21@6.05 p.m on Rupawahini මාතෘකාව -හරි තාක්ෂණයට නයි මිරිස් වවමු
Mihikatha Dinuwo TV program 2023.03.31 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -අල මවනා රස විමනා
มุมมอง 50ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.03.31 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -අල මවනා රස විමනා
Mihikatha Dinuwo TV program 2023.03.24 @ 6.05 p.m on Rupawahini පස පරික්ෂාකර වගා කළොත් ඔබ දිනුම්
มุมมอง 96ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.03.24 @ 6.05 p.m on Rupawahini පස පරික්ෂාකර වගා කළොත් ඔබ දිනුම්
Mihikatha Dinuwo TVprogram2023.03.17@6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -අපිම අදන රාබු බීජ
มุมมอง 149ปีที่แล้ว
Mihikatha Dinuwo TVprogram2023.03.17@6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -අපිම අදන රාබු බීජ
Mihikatha Dinuwo TV program 2023.03.10 @ 6.05 p.m on Rupawahiniමාතෘකාව -ගෙවත්තට ව්‍යාපාරික දැක්මක්
มุมมอง 248ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.03.10 @ 6.05 p.m on Rupawahiniමාතෘකාව -ගෙවත්තට ව්‍යාපාරික දැක්මක්
Mihikatha Dinuwo TV program 2023.03.03@6.05 p.m on Rupawahiniව්‍යාපාර කෘෂිකර්මාන්තයක් සදහා පෙයාර්ස්
มุมมอง 212ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.03.03@6.05 p.m on Rupawahiniව්‍යාපාර කෘෂිකර්මාන්තයක් සදහා පෙයාර්ස්
Mihikatha Dinuwo TV program 2023.02.24@6.05 p.m on Rupawahiniනාලන්දා දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය
มุมมอง 83ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.02.24@6.05 p.m on Rupawahiniනාලන්දා දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය
Mihikatha Dinuwo TV program 2023.02.17 @ 6.05 p.m on Rupawahini -GAP-B සහතිකලත් එළවළු සහ පළතුරු
มุมมอง 138ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.02.17 @ 6.05 p.m on Rupawahini -GAP-B සහතිකලත් එළවළු සහ පළතුරු
Mihikatha Dinuwo TV program 2023.02.10 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -ගොවි දෑතට යාන්ත්‍රීකරණය
มุมมอง 98ปีที่แล้ว
Mihikatha Dinuwo TV program 2023.02.10 @ 6.05 p.m on Rupawahini මාතෘකාව -ගොවි දෑතට යාන්ත්‍රීකරණය
Mihikatha DinuwoTVprogram 2023.02.03@6.05 p.m onRupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -හෙළ බොජුන් සංකල්පය
มุมมอง 40ปีที่แล้ว
Mihikatha DinuwoTVprogram 2023.02.03@6.05 p.m onRupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -හෙළ බොජුන් සංකල්පය
Mihikatha DinuwoTVprogram2023.01.27@ 6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -කහ නොවු කොළ පැහැය
มุมมอง 47ปีที่แล้ว
Mihikatha DinuwoTVprogram2023.01.27@ 6.05 p.m on Rupawahiniසංවාදයට ලක්වන මාතෘකාව -කහ නොවු කොළ පැහැය
Govibimata Arunalu TV program2023.07.30@6.30p.m onRupawahini මාතෘකාව කැපුසිකම් ඇනම් (Capcicum annum)
มุมมอง 69ปีที่แล้ว
Govibimata Arunalu TV program2023.07.30@6.30p.m onRupawahini මාතෘකාව කැපුසිකම් ඇනම් (Capcicum annum)
ඌව පළාතේ දියතලාවේ වගා කිරීමට නොහැකිද.
🌶
Thank you very much
තනි බොරු මිනිස්සු මේවා බලන්නේ වගා කරන්න ඉගෙන ගන්න පැල 5000 පුලුවන් එකට 35000 ක් කියන එකෙන්ම තේරෙනවා ඔයාලා හිරිකිත නැතුව බොරු තියන බව අපොයි රාජ්‍ය රසවය😢
This was very important ❤️
Waga karana vidiya kiyanne ne. Thel pohora mokuthma nedda
සමන්ත මාහතාගෙ අංකය ලාබාදෙන්න පුලුවන්ද.
ඇයි 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 නොබලන්නේ ?❤ වැඩ වැඩිද ?
පොහොර වර්ග තියේද ?❤😊
Mn හිටෙව්වා පැල 400ක් තවම පොඩි
මොන මාසවලද හදන්නෙ
Poara nirdasa vaguwa wz walata awana
Akkarayata pala kiyak danna puluwanda
හොරණ පළතුරු බෝග ආයතනයේ නොම්මරේ දාන්න .
බීජ නැතුව වචන වලින් වැඩක් නෑ
පොහොර තියෙනවද දාන්න
❤
❤
❤
❤
Thank you madam🙏 ❤❤❤
❤❤
මහ කන්නයේ වගා කරන්න පුළුවන්ද?
Thank you for educating farmers.
බතල ගුල්ලට බෙහෙත් මොනවද
වැට වටෙට කෘමිප්රතිරෝධි දැල ගැසිම ඵලදායි නැද්ද
Budu.saranay
Thankyou...!
Excellent
කඩුපත් මොරෙයියන් ගැන කිව්වට, ඒක හදුනාගන්නේ කොහොමද?
මගේ පෝච්චියේ හැදෙන විලාඩ් බට් අඹ පැලය දලු දාලා වැඩෙන්නේ නැහැ.කදට අව්ව වැටෙනවා.ඒඇයි
Bija labaganne kohomada
හවරි පොලොන් මෑ බීජ ලබාදිය හැක.
ඉතාමත්ම වටිනවා ..✨️
Me kesel wargaya monawada
1m akkata 10g danaada
Meka waradi karala thiyanawa
කාබනික පොහොර නිෂ්පාදනය සදහා තත්වය සහතිකයක් ලබාගැනීම අවශ්‍ය වැඩ පිළිවෙල කෙසේද?
Great video
Great video
Please add more video's. Thank you
2017.8.6 mihikatha dinuwo wada data hane pennana kesel wargaya monawada
මමත් රටයැවුවා. හැබැයි 24 අදවෙද්දි රට බන්කොලොත්නිසා ඔක්කොම වියාපාර කඩන්වැටුනා. සතියට කිලෝ 20 000ක් යැවුවා මම. දැන්නම් 2000ක්වත් යවන්න ඕඩර් නෑ. විශේශයෙන් කියන්ටෝනා ඒ ඔක්කොම මාගෙ කනෙක්ශන් එක්ක ගොඩනගාගත්තුවාමිසක් , රටේ පාලකයො ගොඩනගපු දෙයක් නෑ... රාජ්‍ය මැදිහත්වීමෙන් ආර්තිකය ගොඩනගන්නෑ එයාලා. රවටනවා පමනි
ආනමඩුවෙ මහ උස්වැව 9ගම්මානය හල්මිල්ලමැන්ඩිය අක්කර 100ක් විතර තියනවා හේන් වගාව්ක්ක් විතරයි යන්නේ. ඕනිනම් එන්න මෙහෙත් වවමු..
කැවැන්ඩිෂ් ගැන අලුත් වැඩසටහනක් කරන්න.
බීජ නිශ්පාදනයේදී බල්බ සිටුවා වල් පාලනය සදහා යෙදිය හැකි වල් නාශක මොනවද
Pala 35000😂😂😂😂
Sir ratnapure ma gana vestara danagana contac numbar akak danako
❤
❤❤❤❤❤
සාරියෙ මඩ ගැවෙනව හැබැයි.😂😂😂