Sokari Nadagama Kalalpitiya
Sokari Nadagama Kalalpitiya
  • 3
  • 3 896
සොකරි පරයා
තරමක් රළු දිග කළු කලිසමක් කළු කබායක් හැඳ මුහුණට පුවක්කොල වලින් සැකසූ වෙස් මුහුණක් පැළැඳ සමහර අවස්ථා වල දී රෙදි පොට්ටනියක් ද කර ලාගෙන සිටී. විටෙක ගෝනි වලින් සැකසූ ඇඳුම් අදී.
විමසීම් : 0713438870
තුෂාර මහතා
කළල්පිටිය ,
මාතලේ
มุมมอง: 290

วีดีโอ

සොකරි රග දැක්වීමට පෙර කරනු ලබන යහන් පුජාව
มุมมอง 2.5Kปีที่แล้ว
සොකරි රග දැක්වීමට පෙර ,එය රගදක්වන කණ්ඩායමේ පුද්ගලයින් ඒ සදහා මනා ලෙස පෙවී එම කටයුටුතු සිදු කරනු ලැබේ. ඒ සේම පත්තිනි දෙවියන් මුල් කරගෙන අනෙකුත් සියළුම දෙවියන්ද නමස්කාර කර මෙය ආරම්භ කරයි .
දේව ආරාධනාව
มุมมอง 1.1Kปีที่แล้ว
මෙරට දැනට සමාඡයේ ව්‍යවහාරව පවතින ප්‍රධාන ගැමි නාට්‍ය ලෙස පිළිගැනෙන සොකරි , කෝලම් සහ නාඩගම් යන අංග වලින් පැරණිම ජන නාටක විශේෂය වශයෙන් සැළකිය හැක්කේ අනුරෑප මාධ්‍යයෙන් කථාවක් ගෙනහැරපාන සොකරි නාටකයයි. ගැමි ජනයා අතර පැන නැගුන ස්වාධීන දේශීය කලාංගයක් මෙන්ම යාතුකර්මයක් වශයෙන් ද සොකරි නාටකය හැඳින්වීමට පුළුවන. ආනමඩුව, දඹුල්ල, මාතලේ, හිඟුරක්ගොඩ සහ බදුල්ල වැනි ප්‍රදේශවලදී දක්නට ලැබෙන සොකරි නම් ව ගැමි නාටකය...

ความคิดเห็น