charika Learners I D H /kolonnawa
charika Learners I D H /kolonnawa
  • 115
  • 183 465

วีดีโอ

2024 නව රියදුරු උපදේශක පත්වීම් ලැබූ.. අප ආයතනයට කීර්තියක් ගෙනදුන් ටී ජයනි නිසංසලා ද සිල්වා .
มุมมอง 56หลายเดือนก่อน
2024 නව රියදුරු උපදේශක පත්වීම් ලැබූ.. අප ආයතනයට කීර්තියක් ගෙනදුන් ටී ජයනි නිසංසලා ද සිල්වා .
පින්බර වෙසක් පොහෝ දින විදුහල්පතිතුමාගේ පණිවිඩය
มุมมอง 842 หลายเดือนก่อน
පින්බර වෙසක් පොහෝ දින විදුහල්පතිතුමාගේ පණිවිඩය
වාහනයක උපකරණ පිලිබද මූලික දැනුම
มุมมอง 1052 หลายเดือนก่อน
වාහනයක උපකරණ පිලිබද මූලික දැනුම
මෝටර්රථය තුල ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වේ.දොර විවෘත වූ විට ඉන්ධන වාශ්ප ඇතුලට යයි
มุมมอง 8372 หลายเดือนก่อน
මෝටර්රථය තුල ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වේ.දොර විවෘත ව විට ඉන්ධන වාශ්ප ඇතුලට යයි
Think about this when there are traffic jams and traffic light
มุมมอง 732 หลายเดือนก่อน
Think about this when there are traffic jams and traffic light
පළමුව පුහුණුව දෙවනුව බලපත්‍රය
มุมมอง 1483 หลายเดือนก่อน
පළමුව පුහුණුව දෙවනුව බලපත්‍රය
කේන්ද්‍රාපසාරී බලයේ බලපෑම
มุมมอง 623 หลายเดือนก่อน
කේන්ද්‍රාපසාරී බලයේ බලපෑම
විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
มุมมอง 973 หลายเดือนก่อน
විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අප්‍රේල් මාසය පුරාවට 30% විශේෂ මිල අඩු කිරීමක්
มุมมอง 783 หลายเดือนก่อน
අප්‍රේල් මාසය පුරාවට 30% විශේෂ මිල අඩු කිරීමක්
තුන්වන පාර්ශවයටත් වන්දියක්
มุมมอง 514 หลายเดือนก่อน
තුන්වන පාර්ශවයටත් වන්දියක්
A person who drives a vehicle needs to know its internal
มุมมอง 564 หลายเดือนก่อน
A person who drives a vehicle needs to know its internal
ඕනෙම දෙයක් පටන් ගන්න පවත්වාගෙන යන්න ඉවර වෙනකන් කරන්න මානසික ශක්තිය ඕන්
มุมมอง 675 หลายเดือนก่อน
ඕනෙම දෙයක් පටන් ගන්න පවත්වාගෙන යන්න ඉවර වෙනකන් කරන්න මානසික ශක්තිය ඕන්
පිටත් කිරීමේදී නීතිමය පියවර
มุมมอง 2176 หลายเดือนก่อน
පිටත් කිරීමේදී නීතිමය පියවර
විදුහල්පති ටී අසංක ද සිල්වා
มุมมอง 1036 หลายเดือนก่อน
විදුහල්පති ටී අසංක ද සිල්වා
විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
มุมมอง 836 หลายเดือนก่อน
විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
අපේ ක්‍රියාකාරීත්වය පිලිබද අපිම දැනගන්න අවශ්‍යයි
มุมมอง 658 หลายเดือนก่อน
අපේ ක්‍රියාකාරීත්වය පිලිබද අපිම දැනගන්න අවශ්‍යයි
ශ්‍රී ලංකා රියදුරු පාසල් සංගමය
มุมมอง 1979 หลายเดือนก่อน
ශ්‍රී ලංකා රියදුරු පාසල් සංගමය
ශ්‍රී ලංකා රියදුරු පාසල් සංගමයේ සභාපති ජයන්ත රියදුරු පාසලේ විදුහල්පති තුමාට උපහාරයකි
มุมมอง 499 หลายเดือนก่อน
ශ්‍රී ලංකා රියදුරු පාසල් සංගමයේ සභාපති ජයන්ත රියදුරු පාසලේ විදුහල්පති තුමාට උපහාරයකි
බර වාහන රියදුරු බලපත්‍ර ගන්න අයට ඉතාම කෙටියෙන් දැනගන්නට යමක්
มุมมอง 51510 หลายเดือนก่อน
බර වාහන රියදුරු බලපත්‍ර ගන්න අයට ඉතාම කෙටියෙන් දැනගන්නට යමක්
ට්‍රයල් එකේදී ධාවන තීරු පාවිච්චි කරන්නේ මෙහෙමයි
มุมมอง 1.8K11 หลายเดือนก่อน
ට්‍රයල් එකේදී ධාවන තීරු පාවිච්චි කරන්නේ මෙහෙමයි
මෝටර් බයිසිකල් ප්‍රායෝගික පරීක්ෂණය
มุมมอง 1.5Kปีที่แล้ว
මෝටර් බයිසිකල් ප්‍රායෝගික පරීක්ෂණය
අපහා එක්වන්න
มุมมอง 99ปีที่แล้ว
අපහා එක්වන්න
ලයිසන් කාඩ් නැත්තන් විදේශ ගත වන අය මොකද කරන්නේ? සහ එල් පර්මිට් ටෙම්පරි ලයිසන් කියන්නේ ඒ ගැන දැනගමු
มุมมอง 404ปีที่แล้ว
ලයිසන් කාඩ් නැත්තන් විදේශ ගත වන අය මොකද කරන්නේ? සහ එල් පර්මිට් ටෙම්පරි ලයිසන් කියන්නේ ඒ ගැන දැනගමු
මහා මාර්ග නීති දේශක ටී අසංක ද සිල්වා
มุมมอง 96ปีที่แล้ว
මහා මාර්ග නීති දේශක ටී අසංක ද සිල්වා
චාරිකා ලර්නර්ස් විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
มุมมอง 111ปีที่แล้ว
චාරිකා ලර්නර්ස් විදුහල්පතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය
චාරිකා රියදුරු පාසල අයි.ඩී.එච්.. ශාඛා.කොලොන්නාව
มุมมอง 116ปีที่แล้ว
චාරිකා රියදුරු පාසල අයි.ඩී.එච්.. ශාඛා.කොලොන්නාව
මේ දින වල ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීම අපහසුද?
มุมมอง 749ปีที่แล้ว
මේ දින වල ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීම අපහසුද?
අපි චාරිකා රියදුරු පාසල
มุมมอง 393ปีที่แล้ว
අපි චාරිකා රියදුරු පාසල
කේන්ද්‍රාපසාරී බලයේ බලපෑම යනු කුමක්ද ?
มุมมอง 191ปีที่แล้ว
කේන්ද්‍රාපසාරී බලයේ බලපෑම යනු කුමක්ද ?

ความคิดเห็น

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 20 วันที่ผ่านมา

    ස්තූතියි සර් ............

  • @user-dj3sg5ph1c
    @user-dj3sg5ph1c 24 วันที่ผ่านมา

    සර් මම රියදුරු බලපත්‍රය දෙපාරකට ගත්තේ ඒ කියන්නේ කලින්ම බයික් එකට ගත්තේ පස්සේ අවුරුදු 2කින් වෑන් එකට ගත්තේ මගේ රියදුරු බලපත්‍රය . දෙපාරකට අලුත් කරන්න වෙලා තියෙන්නේ,,බයික් එක2024-7 මාසේ,වෑන් එක 2026මට මේ දෙකම එකවර කරගන්න බැරිද

  • @asankadesilva8819
    @asankadesilva8819 หลายเดือนก่อน

    👍👍👍

  • @dasunwijewardhane8599
    @dasunwijewardhane8599 หลายเดือนก่อน

    එක වාහනයක් ෆේල් වෙලා අනිත් වාහනය පාස් උනොත් පාසුන එකට ලය්සන් කාඩ් එක එනවද

  • @sanjunuwan2513
    @sanjunuwan2513 หลายเดือนก่อน

    Mage licence eke monaragala address thiyenne. Mama padinchi anuradhapure anuradhapuren aluth karaganna puluwanda

  • @randikadayan2112
    @randikadayan2112 2 หลายเดือนก่อน

    👍💚

  • @harshanaashoka8729
    @harshanaashoka8729 2 หลายเดือนก่อน

    ❤❤

  • @menakesilva1299
    @menakesilva1299 2 หลายเดือนก่อน

    Great lesson for us Sir 🙏🙏🙏🙏🙏🙏

  • @manuja-xxx
    @manuja-xxx 3 หลายเดือนก่อน

    Thank u sir

  • @prabodanikarunarathna7519
    @prabodanikarunarathna7519 3 หลายเดือนก่อน

    Me vidiytm van 1 reverse krn vidiyath video 1 dannako

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 4 หลายเดือนก่อน

    Jayawewa.

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi 4 หลายเดือนก่อน

    Penne suddh

  • @menakesilva1299
    @menakesilva1299 4 หลายเดือนก่อน

    Great job work Sir 🙏🙏🙏🙏

  • @maheshmaduwantha571
    @maheshmaduwantha571 4 หลายเดือนก่อน

    මගෙ ලයිසන් එක නැති උනෙ 2022. ඊට පස්සෙ මම පොලිසියෙ ඇන්ට්‍රි එකක් දැම් එත් ඒ ගමන්ම මට රට එන්න සිද්ද උනා. දැං අවුරුදු දෙකක්. ඒ ඇන්ට්‍රි කොපි එකතාම වලංගුද නැත්තං ආයෙ ඇන්ට්‍රි එකක් දාන් ඕනද.

    • @asankadesilva8819
      @asankadesilva8819 3 หลายเดือนก่อน

      ඇන්ට්‍රි කොපිය වලංගු මාස 6යි

  • @NotiSachi
    @NotiSachi 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර් 🙏

  • @user-kw2hs1nr1t
    @user-kw2hs1nr1t 5 หลายเดือนก่อน

    එපොයිමටි එකක් නොදා ගියොත් වැඩෙි කරගන්න බැරි වෙියිද

    • @asankadesilva8819
      @asankadesilva8819 5 หลายเดือนก่อน

      දැන් පුලුවන්

  • @JanDadsa-qi2wj
    @JanDadsa-qi2wj 5 หลายเดือนก่อน

    පොලිස් ඇන්ට්‍රි කොපියක් ගන්න විදියක් නැහැ ඇන්ට්‍රි කොපිය නැතුව ලයිසන් එක ගන්න බැරිද

  • @amandiwandana937
    @amandiwandana937 7 หลายเดือนก่อน

    😂😂අමිල රියදුරු පාසලට ගහන්න එකක් නැ හැබැයි

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 7 หลายเดือนก่อน

    Ser mahe ankaya mathaka nha ganna puluwandda

    • @asankadesilva8819
      @asankadesilva8819 3 หลายเดือนก่อน

      Id number eka gahala ganna puluwan aluth licence wala

  • @vyaanworld2428
    @vyaanworld2428 7 หลายเดือนก่อน

    👍👍

  • @vyaanworld2428
    @vyaanworld2428 7 หลายเดือนก่อน

    👍👍

  • @AruniPerera-sd9pg
    @AruniPerera-sd9pg 7 หลายเดือนก่อน

    Thank you sir

  • @shahidafahim8611
    @shahidafahim8611 7 หลายเดือนก่อน

    Samahara lerners channel wala like keranna kiyakiya like gannawa sir oya pahadiliwa kiyanade dannena kiyala denawa thank you

  • @user-so2ie5nk9o
    @user-so2ie5nk9o 8 หลายเดือนก่อน

    Lener's permit eka mage themila iruna.eka ait hadaganne kohomada

    • @kavinanjana1560
      @kavinanjana1560 7 หลายเดือนก่อน

      oya gaththada mageth okamka una oya mokakda kare plz kiyannako

  • @lakshithanuwan640
    @lakshithanuwan640 10 หลายเดือนก่อน

    නැති වුනු එකක් හදාගන්න දැන් කීයක් යනවද ?

    • @asankadesilva8819
      @asankadesilva8819 3 หลายเดือนก่อน

      දැන් 9000 ක් වගේ වෙනවා

  • @user-be2gq5in1p
    @user-be2gq5in1p 10 หลายเดือนก่อน

    බර වාහන..(කන්ටේනර්) වගේ වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට කොහේටද අපි කතා කරන්න ඕනේ...

    • @asankadesilva8819
      @asankadesilva8819 9 หลายเดือนก่อน

      වෙරහැර යන්න යන්න සන්ධක රත්න රියදුරු පාසල් කරනව ප්‍රයිමූවර්

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @isuruthilanga1597
    @isuruthilanga1597 11 หลายเดือนก่อน

    Kiyak ynwda

  • @sameerasampath2529
    @sameerasampath2529 11 หลายเดือนก่อน

    Sir mage ලයිසන් eka nathi una eth danata eka කල්ඊකුත් wela thiyenne eka komada aye hadaganne

    • @asankadesilva8819
      @asankadesilva8819 3 หลายเดือนก่อน

      වේරහැර ගිහින් කරන්න පුලුවන්

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @ELTronic3
    @ELTronic3 ปีที่แล้ว

    denuth booking danna onada.license eka nethi unoth ganna.

  • @harshuperera5396
    @harshuperera5396 ปีที่แล้ว

    නැති වුනු ලයිසන් එකක් ආපහු හදද්දි සල්ලි ගන්නවද ?

    • @charikalearnesidh8681
      @charikalearnesidh8681 ปีที่แล้ว

      ඔව්

    • @nimeshasanjani1047
      @nimeshasanjani1047 10 หลายเดือนก่อน

      @@charikalearnesidh8681 සාමාන්‍යයෙන් කීයක් වගේ දන්නවද දැන් 🙁

    • @slsasibro9859
      @slsasibro9859 6 หลายเดือนก่อน

      කීයක් යනවද නැති වුන licen එක ගන්න.

  • @saniduiroshan9505
    @saniduiroshan9505 ปีที่แล้ว

    ❤😊

  • @udeshdilshan9430
    @udeshdilshan9430 ปีที่แล้ว

    මගෙ ලයිසන් එක නෑති වුනා. එක තම දින කල් ගිහින් නෑ .බ්‍රකින් එකක් දාගෙන ගියොත් එක දවසින්ම ගන්න පුලුවන්ද

    • @charikalearnesidh8681
      @charikalearnesidh8681 ปีที่แล้ว

      දැන් boking ඕනෙ නෑ

    • @Nadeesha-uy7hj
      @Nadeesha-uy7hj ปีที่แล้ว

      Oya heduvada

    • @ruwanasela4815
      @ruwanasela4815 4 หลายเดือนก่อน

      @@charikalearnesidh8681කීයක් ගන්නවද

  • @jayanidarshika2874
    @jayanidarshika2874 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්ද ක් වේවා !!!

  • @hansanimadushani7451
    @hansanimadushani7451 ปีที่แล้ว

    SUPER සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @shereenimelda5394
    @shereenimelda5394 ปีที่แล้ว

    🙏

  • @twariyarathna8882
    @twariyarathna8882 ปีที่แล้ว

    Good Job .

  • @jithmalmahanama7194
    @jithmalmahanama7194 ปีที่แล้ว

    👍👍

  • @yasirulakshan3129
    @yasirulakshan3129 ปีที่แล้ว

    කෝන් අතරෙ දුර කොච්චර තියෙද trail දවසට කරුණාකරල දන්න කෙනෙක් කියන්න හරි උත්තරය ලොකු පිනක්

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว

    ඔච්චර කෙලියක් නම් අපට තිබුනේ නැ

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying ปีที่แล้ว

      බය හිතෙනවා යකෝ්

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 ปีที่แล้ว

    Ane hodata pehedili karala kiyala denawa..math learners yanawa.ohoma kiyala denne na.baninawa

  • @gracejabamalarsamuel8170
    @gracejabamalarsamuel8170 ปีที่แล้ว

    Peredha mam geen fail una thana😢😢 balapugaman shock una..same place. .komada man apau goda dhaagane..😣 bayawuna man ekai une

  • @sujathasandamali9010
    @sujathasandamali9010 ปีที่แล้ว

    License eka nathi wela license number eka mathaka neha kohomada apahu license eka hadaganne please reply karanawda

    • @asankadesilva8819
      @asankadesilva8819 ปีที่แล้ว

      හැදුනුම්පත් අංකය තියෙනවා නම් පුලුවන් ගන්න විස්තර

    • @kavinanjana1560
      @kavinanjana1560 7 หลายเดือนก่อน

      e kohomada @@asankadesilva8819

    • @JanDadsa-qi2wj
      @JanDadsa-qi2wj 5 หลายเดือนก่อน

      නම්බර් එක දාන්නකො

  • @m.cchanal4132
    @m.cchanal4132 ปีที่แล้ว

    මගෙ ලයික් එක 2005 ගත්ත එකක් එක අලූත් කරන්න ඔනෙද

    • @asankadesilva8819
      @asankadesilva8819 ปีที่แล้ว

      සැහැල්ලු වාහන තවම ඕනෙ නෑ

  • @ranganaranga8664
    @ranganaranga8664 ปีที่แล้ว

    රට ඉන්න කෙනෙකුට රියදුරු බලපත්‍රය අළුත් කිරීමට පුළුවන්ද. නැතනම් රට ඉන්න කෙනා ලංකාවට එන්න ඕනෙද.

  • @ranganaranga8664
    @ranganaranga8664 ปีที่แล้ว

    රට ඉන්න කෙනෙකුට රියදුරු බලපත්‍රය අළුත් කිරීමට පුළුවන්ද. නැතනම් රට ඉන්න කෙනා ලංකාවට එන්න ඕනෙද.

  • @sujeeperera68
    @sujeeperera68 ปีที่แล้ว

    ස්තූතියි! ඔබතුමාට.