- 55
- 525 833
Rex Industries
Sri Lanka
เข้าร่วมเมื่อ 10 ก.พ. 2011
We provide tailor-made services to your Machining & Metal Fabrication requirements
Innovative Technology Supported Expert Engineering Services
Really great mechanical designs require careful attention to making the right trade-offs. It is easy to make a highly rugged design that is either too big, too expensive or cannot be manufactured reliably. We are equipped with innovative technologies such as CAD/CAM Designing, 4-Axis, CNC Turn mill, CNC 5-Axis milling, WEDM, EDM, CNC Laser Cutting, CNC plasma and flame cutting, Tig, Mig, Arc welding, Fabrication and Hardening services. Also, we expert in Gear Wheel Manufacturing, Moulds and Dies designing, Factory automation, Project management and precision part manufacturing.

ගෙදරදීම බීජ තෙල් සාදා ව්‍යවසායකයෙකු වන්න | RL8 Table Top Oil Expeller | Rex Industries (Pvt) Ltd
ගෙදර ඉදන් බිස්නස් එකක් පටන් ගන්න අවස්ථාවක්!!
සුදු පොල්තෙල්,වර්ජින් පොල්තෙල්,කොප්පරා පොල්තෙල් සහ ඕනෑම බීජ තෙල් වර්ගයක් මෙම යන්ත්‍රයෙන් ඔබට පහසුවෙන් නිස්සාරණය කර ගැනීමේ හැකියාව ඇති අතර පැයකදී තෙල් ලීටර් 8-10 අතර ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්
මෙහි විශේෂත්වය වන්නේ, ඔබ මෙම යන්ත්‍රයෙන් තෙල් වර්ගයක් ලබාගන්නවනම් ඔබට එකවරම එහි ඇති සම්පූර්ණ තෙල් ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවයි. (පොල්තෙල් 65% ම ගැනීමේ හැකියාව ඇත)
ඉතින් ඔබත් ව්‍යවසායකයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් දැන්ම මේ යන්ත්‍රයක් වෙන්කරගන්න අපිට කතාකරන්න - 077 476 7881 / 031 223 3117
ලිපිනය - නො 451/2,හලාවත පාර,කට්ටූව,මීගමුව
#CoconutOil #SeedsOil #OilExpeller #RexMachinery #Rexindustries #Madeinsrilanka

มุมมอง: 1 210
วีดีโอ
පිටරටින් ගේන්නේ නැතුව හැමදෙයක්ම ලංකාවේම හදමු | Rex Industries (Pvt) Ltd
มุมมอง 1.6K11 หลายเดือนก่อน
"Your One Stop Innovative Engineering Solutions Provider" We at Rex Industries (Pvt) Ltd, are devoted to delivering our customers with quality industrial machinery and spare parts by meeting their demands and complying with all relevant regulatory & legislative requirements. Contact us - 031 223 3117 | 031 223 3315 Address - No 451/2,Chilaw Road, Kattuwa, Negombo www.rexgroup.lk © Copyright dis...
CNC 5 Axies | Rex Industries
มุมมอง 155ปีที่แล้ว
CNC 5-axis milling refers to a machining process is used to shape and cut a workpiece along five different axes simultaneously. Traditional milling machines operate along three axes (X, Y, and Z), but a 5-axis CNC milling machine can move the cutting tool in two additional rotary axes, usually referred to as A and B.
RL12 Oil Expeller | For Extract White Coconut Oil | Rex Industries
มุมมอง 4.4Kปีที่แล้ว
◾සුදු පොල්තෙල් ව්‍යාපාරයක් ආරම්භ කිර්‍ර්මට මෙන්න ඔබට අවස්ථාව.. ◾අපගේ මෙම RL12 තෙල් නිස්සාරක යන්ත්‍රය මගින් ඔබට ඉතාමත් පිරිසිදු සුදු පොල්තෙල්, වර්ජින් පොල්තෙල් වගේම තල තෙල්,එඩරු තෙල්,රටකජු තෙල්,කොහොඹ තෙල් වැනි ඕනෑම බීජ තෙල් වර්ගයක් පහසුවෙන් නිස්සාරණය කර ගැනීමට හැක. ◾පොල් කුඩා ප්‍රමාණයට කපා වේලා (Desiccated Coconut Size) මෙම යන්ත්‍රයට දමා ඔබට ඉතා පිරිසිදු තත්වයේ තෙල් ලබා ගත හැක. *මෙම යන්ත්‍රයෙන් ...
Pairing Machine | පොල් කුරුට්ට ගලවා ගැනීම සදහා | Rex Industries
มุมมอง 810ปีที่แล้ว
ඔයාටත් අතින් කුරුට්ට ගලවලා ඇති වෙලාද? වර්ජින් පොල් තෙල් ලබාගන්නට කුරුට්ට ගලවලන එක ප්‍රශ්නයක් උනාද? ◾ඔබත් වර්ජින් පොල් තෙල් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් හෝ ආරම්භ කිරීමට සිටින කෙනෙක්නම් මෙම යන්ත්‍රය ඔබට ඉතා ප්‍රයෝජනවත් වේවි. ◾ඉතාමත් පහසුවෙන් ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකි මෙම යන්ත්‍රය මගින් ඔබට පොල් ගෙඩියේ කුරුට්ට ඉතාමත් පහසුවෙන් ගලවගන්නට පුලුවන්. ◾පැයකට පොල් 500-600 ක කුරුට්ට ගලවා ගත හැක. ◾සින්ගල් ප...
Sprocket Cutting | CNC 3 Axies | Rex Industries
มุมมอง 105ปีที่แล้ว
Sprocket Cutting | CNC 3 Axies | Rex Industries
Farm Waste Shredder | වතු අපද්‍රව්‍ය විකුණා සල්ලි හොයන්න | Rex Industries
มุมมอง 520ปีที่แล้ว
◾️ඔයාගෙ ඉඩමෙත් පොල් අතු තැන් තැන් වල වැටිලාද? ◾️ඒවා කැබලි කර කොම්පෝස්ට් පොහොර සාදා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමතිද? ◾️ඔබේ ඉඩමේ,ව්‍යාපාර ස්ථානයේ එකතු වන සියලුම වතු අපද්‍රව්‍ය කැබලි කර කොම්පෝස්ට් පොහොර සාදාගැනීමට මෙම යන්ත්‍රය භාවිතා කළ හැක. ◾️පොල් ලෙලි,පොල් අතු, අඹ අතු,ඇල්බීසියා අතු වැනි ඕනෑම අතු වර්ගයක් කැබලි කර කොම්පොස්ට් පොහොර ලෙස භාවිතා කරගන්න මෙම යන්ත්‍රයෙන් ඔයාට පුලුවන් ◾️ඔබට කොම්පෝස්ට් පොහ...
Gear Wheels Manufacturing | Rex Industries
มุมมอง 138ปีที่แล้ว
We Manufacture any kind of gear wheels in precision and high quality with the latest technologies. Contact - 076 668 6672 | 031 223 3117 www.rexgroup.lk
මාසික අමතර ආදායමක් එක්ක ගෙදරදීම පොල්තෙල් සාදා ගමු | Rex Industries
มุมมอง 14Kปีที่แล้ว
🔸මාසෙකට පොල්තෙල් වලට යන වියදම නැති කරගන්න කැමතිද? 🔸ගෙදරදීම සෞඛ්‍යය සම්පන්න පිරිසිදු පොල් තෙල් සහ බීජ තෙල් ලබාගැනීමට ඔබත් කැමතිද? 🔴අපගේ මෙම ගෘහස්ත තෙල් නිස්සාරක යන්ත්‍රය මගින් ඔබට ගෙදරදීම ඉතාමත් පිරිසිදු පොල්තෙල් වගේම තල තෙල්,එඩරු තෙල්,රටකජු තෙල්,කොහොඹ තෙල් වැනි ඕනෑම බීජ තෙල් වර්ගයක් පහසුවෙන් නිස්සාරණය කර ගන්න පුලුවන් 🔴මාසෙකට පොල් තෙල් වලටම රු 5000ක් 6000 ක් විතර වියදම් කරන්නෙ නැතුව මේවගේ මැශින්...
Juice Extracting Machine | Rex Industries
มุมมอง 1.1Kปีที่แล้ว
🔴අතින් මිරිකා පොල් කිරි ගැනීම ඔබටත් කරදරයක්ද? 🔴ගෙදරදීම ජූස් බාර් එකක් පටන් ගැනීමට කැමතිද? 👉එහෙනම් මෙන්න ඔබට කියාපුම මැෂින් එක 🔸මෙම යන්ත්‍රය මගින් ඔබට පොල් කිරි,පලතුරු යුෂ,එළවලු යුෂ හා කොළකැද වර්ග ඉතාමත් පහසුවෙන් ලබා ගන්නට පුලුවන් 🔸නිවසේ මේසයක් මත තබා හෝ මෙම යන්ත්‍රය ඉතාමත් අඩු ඉඩකඩකින් භාවිතා කල හැකිය 🔸හෝටලයකට,ජූස් බාර් එකකට,බෙහෙත් බඩු කඩයකට,කෑම කඩයකට හා අලුතින් ව්‍යාපාරයක් ආරම්භා කිරීම සදහා මෙ...
How to cut a Internal Gear with Wire EDM | Rex Industries
มุมมอง 625ปีที่แล้ว
⚙Internal Gear Cutting Wire EDM ☎ Reach us now - 076 668 6672 | 031 223 3117 www.rexgroup.lk
Coconut Milk Extracting | පොල් කිරි හා ජූස් නිස්සාරක යන්ත්‍රය | Rex Industries
มุมมอง 2.2Kปีที่แล้ว
This machine is a 100% pure juice extracting machine. 🔴Suitable for extract any fruit, vegetables, leaves and coconut. 🔴Motor operating 🔴Made of food grade stainless steel 🔴1 year warranty
Chocolate Mould Making | CNC | Rex Industries
มุมมอง 157ปีที่แล้ว
◾️Chocolate Mould Making | CNC - Upto 5 Axis ⚙️Reach us for all your custom mold needs! ☎️076 668 6672 | 031 223 3117 www.rexgroup.lk
Making Of Steel Universal Trim Rings For Steel Wheels | CNC Machining | Rex Industries
มุมมอง 86ปีที่แล้ว
Making Of Steel Universal Trim Rings For Steel Wheels | CNC Machining | Rex Industries
CNC Laser Cutting | Rex Industries Negombo, Sri Lanka
มุมมอง 124ปีที่แล้ว
CNC Laser Cutting | Rex Industries Negombo, Sri Lanka
ගෙදරදීම 100% පිරිසිදු පොල්තෙල් සාදා ගමු. Make coconut oil at home. (Pol thel,white oil,copra oil)
มุมมอง 54K2 ปีที่แล้ว
ගෙදරදීම 100% පිරිසිදු පොල්තෙල් සාදා ගමු. Make coconut oil at home. (Pol thel,white oil,copra oil)
Coconut Deshelling machine Sri Lanka @negomborex
มุมมอง 9K2 ปีที่แล้ว
Coconut Deshelling machine Sri Lanka @negomborex
Farm Waste Shredder RWS50 (වතු අපද්‍රව්‍ය කැබලිකර පොහොර සාදා ගැනීමේ යන්ත්‍රය)
มุมมอง 10K4 ปีที่แล้ว
Farm Waste Shredder RWS50 (වතු අපද්‍රව්‍ය කැබලිකර පොහොර සාදා ගැනීමේ යන්ත්‍රය)
Virgin Coconut Oil Expeller (RL5-H) - Domestic hand operated model (ගෙදරදිම සුදු පොල්තෙල් සාදා ගමු)
มุมมอง 25K4 ปีที่แล้ว
Virgin Coconut Oil Expeller (RL5-H) - Domestic hand operated model (ගෙදරදිම සුදු පොල්තෙල් සාදා ගමු)
Virgin Coconut Oil Expeller, coconut oil machine,RL8 Table Top Model(ගෙදරදිම සුදු පොල්තෙල් සාදා ගමු)
มุมมอง 7K4 ปีที่แล้ว
Virgin Coconut Oil Expeller, coconut oil machine,RL8 Table Top Model(ගෙදරදිම සුදු පොල්තෙල් සාදා ගමු)
Virgin Coconut Oil Expeller, Table Top Model
มุมมอง 3.3K6 ปีที่แล้ว
Virgin Coconut Oil Expeller, Table Top Model
oil filter velamada enne me machine eken?
Too expensive 😂
විස්තරය මදි
Munge ammata hukana ganam badu
මෙිවා ජනතාවට මිලදී ගන්න බෑ..හේතුව අධික මිල...මෙිවා ජාතික පුරා වස්තු වර්ග...රත්තරන් වලින් හදන්නේ..😢
පිටරටින් ගෙන්නේ නැතුව ලංකාවේ හදලා ලංකාවේ මිනිස්සුන්ට ගන්න බැරිනං වැඩක් නෑ නේද? ගෙදර පාවිච්චි කරන පොල්තෙල් රත්තරන් මැෂිම rs65,000/=
අවුරුදු 5 ක් කඩෙන් පොතෙල් ගෙනාවත්.එච්චර.මිලක් නෑ
65000k wenawa meka 🤣🤣🤣😂
Good Your products are good But extremely expensive Small entrepreneurs can't afford your products
ගෙනා ගන්නෙ කොහොමද මිල කීයද
I like to joint with your company I have 9 years experience CNC & MCT in south korea 😊
Kiyadha?
කොස් කරපු අයට එන්න පුළුවන් ද
prize kohomada
Location
How mach machine
Kiyak wenawada
Price please
මිල කීයද
Supiri ❤
What is the possibility of making a dryer machine for coconut husk chips. Most of the manufactures are struggling to have a better outcome as they do not have ample opportunities other than the sunlight. They dry husk chips with sunlight in order to improve the outcome. Their productivity has a reducing trend during rainy season. So, making an effective machine will be a great invention for their insdustry while assisting the nation to earn foreign currency at this difficult juncture.👍
හැමෝගෙම ප්‍රශ්නය මිල කීයද කියන එක.. ඔයාලා මේකට උත්තරයක් දෙන්නකෝ..
can you guys make engine blocks if the cad file is provided
Mila kiyada
මැසිමක් කීයද
මැෂින් එකක් කීයද
I want to take this manual oil expeller
What is the price of this oil expeller in Indian rupees
කීයක් වෙනවද මැෂින් එකක්
Please contact 0312233117
Oya mashin eke dath thiyanawada wikunannaiyala laga
Ow tiyenawa.
@@negomborex mila kohomada ganne kohomada
We are expecting ur mechin
මෙ මැෂින් එක කීයක් වෙනවද. කොහෙද ගන්න තියෙන්නෙ.
Ape showroom eken ganna puluwan. No 451/2,Chilaw Road, Kattuwa, Negombo
මෙ මැෂින් එක කීයක් වෙනවද. කොහෙද ගන්න තියෙන්නෙ.
මට මැෂින් එකක් ගන්න ඕනෙ කොහොමද ගෙන්න ගන්නෙ
Order ekak place karanna 077 476 7881 number ekata call ekak denna.
@@negomborexkiyada
Mila kiyada
Rs 298,000
Training ennai inne 🖤
ඔය වගේ මැශින් එකක් කීයක් වෙනවද. ගන්න පුළුවන් කොහෙන්ද
Ape showroom eken ganna puluwan. No 451/2,Chilaw Road,Kattuwa,Negombo
කොකෝවා තෙල් සාදා ගැනීමට පුලුවන්ද?
How much
Great work
💪👨🔧✌
Contact karaganne kohomada 👀
Contact 077 476 7881
Machine is good but price is so expensive
මේ විකුනන්න හදපු එකක් නෙවෙයි.පුරාවස්තු ගනයේ ඒකයි.එච්චර මිල
සිරාවටම බන්
එකනේ බන් මන් හිතුවෙි මැෂින් එකේ මිලත් එක්ක බලද්දි රැපියල් 10000ක් 15000ක් වත් වෙියි කියලා රැපියල් 65000යි ලු මොකාද බන් මෙිචිචර මිලකට ගන්න එකා
එංගලන්තෙන් පොල්තෙල් ගෙනත් කෑවත් මේකෙන් මැනුවල් අඹරලා තෙල් කන්න නම් මිල නියමකරපු හාදයා වගේම ට්‍රැක පැන්න එකෙක් වෙන්නෝනෙ.😅😅
Can we use coprachips with this machine. And how much is the present price
You have to cut the coprachips into small particles, then you can put it to the machine and get the oil. Machine price is Rs 190,000
ඔහුගේ single phase මෝටර් රථ තියෙනවද
Thiyenawa
Price pls
මිල කියද සර්
65,000 k lu price eka. Gold walin paint karalada thiyenne meka?
නර්ඩ් එකේ යන්ත්‍රය වඩා ප්‍රයෝජනවත්.
upakaranye mila keyda gnne kohenda
65,000k lu 😒