- 188
- 63 241
Sanjeewanee Premathilake
เข้าร่วมเมื่อ 8 มี.ค. 2023
Hi,
මම සංජීවනී ප්‍රේමතිලක. මේ මගේ Sanjeewanee Premathilake යූ ටියුබ් චැනල් එක.
මගේ වීඩියෝ බලන්න කැමති හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා.🙋🙋💗💗💐
මම සංජීවනී ප්‍රේමතිලක. මේ මගේ Sanjeewanee Premathilake යූ ටියුබ් චැනල් එක.
මගේ වීඩියෝ බලන්න කැමති හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා.🙋🙋💗💗💐
วีดีโอ
සොෆ්ට් චොකලට් කේක් එකක්/Chocolate Cake
มุมมอง 1239 ชั่วโมงที่ผ่านมา
සොෆ්ට් චොකලට් කේක් එකක්/Chocolate Cake
රිබන් කේක් එකක් හදාගනිමුද?/Soft Ribbon Cake
มุมมอง 30814 วันที่ผ่านมา
රිබන් කේක් එකක් හදාගනිමුද?/Soft Ribbon Cake
මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ ලස්සන බලමුද?
มุมมอง 12828 วันที่ผ่านมา
මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ ලස්සන බලමුද?
Rumassala/හනුමා ගෙනාපු කන්දක්ද?උල්කාපාතෙක කොටසක්ද??😯
มุมมอง 192หลายเดือนก่อน
Rumassala/හනුමා ගෙනාපු කන්දක්ද?උල්කාපාතෙක කොටසක්ද??😯
Madunagala Hotwater Spring/උණුවතුර ළිං බලන්න මදුනාගල යමු
มุมมอง 220หลายเดือนก่อน
Madunagala Hotwater Spring/උණුවතුර ළිං බලන්න මදුනාගල යමු
B&S ලත් ආපු Havelock city Mall එකේ වරුවක්🎅🎅🎅🎅
มุมมอง 161หลายเดือนก่อน
B&S ලත් ආපු Havelock city Mall එකේ වරුවක්🎅🎅🎅🎅
Marshmallow recipe/ගෙදරදිම හදපු මාෂ්මෙලෝ
มุมมอง 337หลายเดือนก่อน
Marshmallow recipe/ගෙදරදිම හදපු මාෂ්මෙලෝ
වැඩ ගොඩක් එක්ක නත්තල් සීයත් ආපු දවසක්.🎅🎅
มุมมอง 153หลายเดือนก่อน
වැඩ ගොඩක් එක්ක නත්තල් සීයත් ආපු දවසක්.🎅🎅
තවත් එක දවසක්😍😀/A Day vlog/Kelimadala park Boralesgamuwa
มุมมอง 185หลายเดือนก่อน
තවත් එක දවසක්😍😀/A Day vlog/Kelimadala park Boralesgamuwa
සීතාවක උද්භිද උද්‍යානය/Wet zone Botanical Garden Awissawella
มุมมอง 2052 หลายเดือนก่อน
සීතාවක උද්භිද උද්‍යානය/Wet zone Botanical Garden Awissawella
සහතික පත්‍ර ප්‍රදානය/Wiseway Hotel School Cake Making & Decorating Course Certificate Ceremony
มุมมอง 2292 หลายเดือนก่อน
සහතික පත්‍ර ප්‍රදානය/Wiseway Hotel School Cake Making & Decorating Course Certificate Ceremony
ෆොන්ඩන්ට් අයිසින් එකක් හරියට හදමු/Fondent Icing recipe
มุมมอง 1262 หลายเดือนก่อน
ෆොන්ඩන්ට් අයිසින් එකක් හරියට හදමු/Fondent Icing recipe
Homemade cake/ හිතුනු ගමන් ගෙදර හදපු අයිසින් කේක්
มุมมอง 1932 หลายเดือนก่อน
Homemade cake/ හිතුනු ගමන් ගෙදර හදපු අයිසින් කේක්
Havelock City Mall එකේ ගත කරපු පැය කීපයක්
มุมมอง 2004 หลายเดือนก่อน
Havelock City Mall එකේ ගත කරපු පැය කීපයක්
Soft Fruit Cake/ෆෘට් කේක් එකක් ලේසියෙන් හදමු
มุมมอง 2324 หลายเดือนก่อน
Soft Fruit Cake/ෆෘට් කේක් එකක් ලේසියෙන් හදමු
අම්මා වෙනුවෙන් වැඩිහිටියන් වෙත පිරිනැමූ සංග්‍රහය
มุมมอง 3725 หลายเดือนก่อน
අම්මා වෙනුවෙන් වැඩිහිටියන් වෙත පිරිනැම සංග්‍රහය
සීතල නුවරඑළියේ ගත කළ දෙදිනක්/ Trip to Nuwaraeliya
มุมมอง 3325 หลายเดือนก่อน
සීතල නුවරඑළියේ ගත කළ දෙදිනක්/ Trip to Nuwaraeliya
Nursery kid's Drama/Colombo South International College (A.M.I Montessori)
มุมมอง 865 หลายเดือนก่อน
Nursery kid's Drama/Colombo South International College (A.M.I Montessori)
පොසොන් පෙරහැර/Colombo South International nursery"s kids
มุมมอง 2237 หลายเดือนก่อน
පොසොන් පෙරහැර/Colombo South International nursery"s kids
රෙසින් නිර්මාණ කිරීමේ මූලික පියවර/Resin Art
มุมมอง 997 หลายเดือนก่อน
රෙසින් නිර්මාණ කිරීමේ මූලික පියවර/Resin Art
පොසොන් පෝය දා කන්දෙ විහාරේ/Aluthgama Kande Viharaya
มุมมอง 3077 หลายเดือนก่อน
පොසොන් පෝය දා කන්දෙ විහාරේ/Aluthgama Kande Viharaya
❤
😍
👍👍👍♥️♥️♥️
💐Thanks
Harima lassanai video ekak.godak paladiliwa explain karanawa akke oya ♥️♥️♥️
බොහොම ස්තුතියි නංගී. 🌻
❤❤❤❤
❤❤❤❤❤
💜️💜️💜️
😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
Suba naththalak veva jesu samidugema pihitai ❤❤❤❤❤❤❤
❤❤❤❤❤
🎅🎅🎅
😮😮😮❤❤
💐😁
මරු
❤❤❤❤❤❤
🎅🎅
❤❤❤❤
💜
ඔන්න මාත් එකතු උනා ❤ ලස්සනයි වීඩියෝ එක 😍
බොහොම ස්තුතියි ඔබට. දවසක යන්න.💜️
@SanjeewaneePremathilake anivaren
❤❤❤❤👍👍👍
Thanks 😍
Beautiful and very useful information , thank you.
Than you very much ❤
Thank you for choosing us ❤
💐
❤❤❤❤❤❤
💜️💜️💜️
❤❤❤Harima lassanai akke...
Thanks nangi💜️
❤❤❤❤❤😊😊😊😊
❤❤❤❤❤😊😊😊😊😘😘😘
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
❤❤❤
th-cam.com/video/ZM1-Pw2WA0s/w-d-xo.htmlsi=hinDp5It6Eqv8o0h
ලස්සනයි .සියලු කටයුතු සාර්ථක වෙිවා .ජයවෙිවා ✌️🍀🌻
රස කේක් එකක් හදාගන්න කියලා දුන්නා. ස්තුතියි 🌻🍀✌️
😊 ස්තුතියි
ලස්සනයි වීඩියෝ එක .සියලු කටයුතු සාර්ථක වෙිවා ✌️🍀🌻
බොහෝම ස්තුතියි ඔබට 💐🤗
Wadihiti nowadays nmbar akak danna
මෑණියන්ට ,ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබේවා .
Vlog (i)👇👇👇 th-cam.com/video/ZttsMYENzJ4/w-d-xo.htmlsi=pkfo5gnKaugGWmfa
Lassani 🥰😍 vidio eka😊
බොහොම ස්තුතියි💐
මේ වීඩියෝ එකේ මගෙන් පොඩි අතපසුවීමක් වෙලා තියනවා. රම්බොඩ උමග නෙවෙයි කොටගල උමග ලෙස නිවැරදි විය යුතුයි.
Pool is very dirty.not clean.I have been to that hotel
15:05
Mage upan gama thummodara oya alle payata pagunu wali katayak galak nathi tharamnanna giyama enne paya pahak hayak naala.oba thumiya giya paththa nemai anith paththe thiyenna allen egoda una gan thummodara pansala.dan eka piriwenak. Vidiyo eka dakinakota mata mage punchi kale mathak unaa.ethakota alla prasidda naa.game minissui pansale hamuduruwoi vitharai naawe.ethakota ohoma nemei harima sarai wathura e wagema harima pirisidui.ethakota oya palam mokuth naa. Loku isso hitiya allata bahinna baha avilla vidinawa.issara thibuna e lassana dan naa.
අනේ ඇත්තද? හරිම ලස්සන ගමක් මැද්දෙ තියන ඇල්ලක්. එහෙනම් ඒ කාලෙ කොයිතරම් ලස්සන ඇතිද නේද. ජීවිතේ එක් කාලයක් හරි ඒ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබීමම වාසනාවක්.
🙏🙏🙏
කෑම හදාගෙන ගියාද .දන්සල් තිබුනා නේද .
ඒවගෙ පෝලිමේ හිටියා නම් පහුවදා තමයි එන්න වෙන්නෙ
හොඳ දැනුවත් කිරීමක්.හරිම පැහැදිලියි .
බොහොම ස්තුතියි💐
ඒ බබාට කෑමෙන් අඩුපාඩුවක් නැතිව ඇති නේද .අම්මා හැම තිස්සේම මොනවා හරි හදනවානේ.හැබැයි බලාගෙන බබා ඕනවට වඩා මහත් වෙයි .🎂🎂🎂
😁ලේසියෙන් කඩෙන් ගෙනත් දෙනවට වඩා ගෙදරම හදලා දෙන එක හොදයිනෙ ඉතින්.
අනේ ලස්සනයි 🥰🥰
ස්තුතියි 💐ඔබට
Good
Thanks💜️
Akke oya harima lassani..matath tiyenne oya hamak...hamoma kiyala denne sudu hamata....godak sthuti...hamadama oma kiyala denna...adarei akki...
බොහොම ස්තුතියි නංගි💜️
ගොඩක් වටිනවා දැනුවත් කිරීම.කොහොමත් චොකලට් පාටට තියෙන්නේ අමුතුම ලස්සනක්.
ස්තුතියි ඔබට💜️
Oyage katahanda hari lassanai akke...kondeth ehemai shoook kondayak oyata tiyenne hadissi welawaka unath shep..awagemai godaak pahadiliy mackup karapu widiha..godak sthuutiy akke...adareiy🤍🌷🍃
Thanks dear💜️
❤❤❤
💜️💜️💜️
මටනං ලස්සනයි ඔයා 😊😊😊😊
💜️
මොන makup දැම්මත් යකා පොල් කෑල්ල කෑවා වගේනේ අක්කේ .. බලන්නත් බයයි😵💫😵💫😵💫
😂 අනේ තෑන්ක්ස් මල්ලි ඔයාගෙ අවංක කමෙන්ට් එකට.🥰🤎💜️ වීඩියෝ එකකට වැටෙන හොද නරක ප්‍රතිචාර දෙකම සතුටින් භාරගන්නවා. ඔයාගෙ අදහසට ගරු කිරීමක් විදියට මේක ඩිලීට් නොකර තියනවා.
හැමෝටම එක වගේ ලස්සන වෙන්න බෑනේ. එක එකෙක්කෙනාට අවේනික වෙනම ලස්සනක් තියනවා. කෙනෙක් දිහා හදවතින් ලස්සන ඇහැකින් බලන්න පුරුදු වෙන්න. එහෙම බැරිනම් අපහස වෙන විදියට හිත රිදෙන විදියට කමෙන්ට් නොද ඉන්න පුරුදු වෙන්න.එයාට වෙනම ලස්සනක් තිබ්බ එයා ඒක තව පොඩ්ඩක් ඉස්මතු කරල ගත්ත. ඇත්තටම ඒක වෙනම ලස්සනක්.
Ai eya lssanine
Oyage ammata oma kiyala balanna malli..hamomatama sudu wenna behe...oyata balanna mage benam nobala enna
අයියෝ ඔයාලා බොරුවට කලබල වෙලානේ .එයා කියලා තියෙන්නේ එයා ගැන නේ.
🌹🌹🌹🌹🌹
👍
Great work akki ❤️
Thanks Nangi 💐💜️