- 101
- 32 161
My heart is your temple
เข้าร่วมเมื่อ 5 มี.ค. 2019
මාගේ හෘදය ඔබගේ දෙව් මැදුරය
என் இதயம் உமது ஆலயம்
என் இதயம் உமது ஆலயம்
วีดีโอ
மலையகத்தில் ஒரு மாற்றத்தை உருவாக்க ஒன்றிணைவோம்
มุมมอง 50ปีที่แล้ว
மலையகத்தில் ஒரு மாற்றத்தை உருவாக்க ஒன்றிணைவோம்
தேவைப்படுவோருக்கு தேவையான நேரத்தில் செய்வது தான் உதவிඅවශ්යඅයට අත්‍යවශ්‍යම මොහොතේදීඋදව්කිරීමඋපකාරයයි
มุมมอง 76ปีที่แล้ว
தேவைப்படுவோருக்கு தேவையான நேரத்தில் செய்வது தான் உதவிඅවශ්යඅයට අත්‍යවශ්‍යම මොහොතේදීඋදව්කිරීමඋපකාරයයි
மலையக மாணவர்களுக்கான இலவச கல்விச் செயற்பாடு.
มุมมอง 49ปีที่แล้ว
மலையக மாணவர்களுக்கான இலவச கல்விச் செயற்பாடு.
சிலருக்கு விளக்கம் கொடுப்பதை விட... அவர்களிடம் இருந்து விலகி இருப்பதே மேல்...
มุมมอง 50ปีที่แล้ว
சிலருக்கு விளக்கம் கொடுப்பதை விட... அவர்களிடம் இருந்து விலகி இருப்பதே மேல்...
අවුරුදු ගණන් යාච්නා කලත් පිලිතුරු නැත්තේ ඇයි
มุมมอง 603ปีที่แล้ว
අවුරුදු ගණන් යාච්නා කලත් පිලිතුරු නැත්තේ ඇයි
පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්ත.එසකියෙල් 18:20
มุมมอง 119ปีที่แล้ว
පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්ත.එසකියෙල් 18:20
ඔබ අන්‍ය භාෂා කතා කිරීමට ප්‍රිය කරන්නෙක්ද? 2
มุมมอง 1.9Kปีที่แล้ว
ඔබ අන්‍ය භාෂා කතා කිරීමට ප්‍රිය කරන්නෙක්ද? 2
ඔබ අන්‍ය භාෂා කතා කිරීමට ප්‍රිය කරන්නෙක්ද?
มุมมอง 4.6Kปีที่แล้ว
ඔබ අන්‍ය භාෂා කතා කිරීමට ප්‍රිය කරන්නෙක්ද?
අන්‍ය භෂාව යනු ස්වර්ගික භාෂාවක්ද භූමික භාෂාවක්ද?
มุมมอง 891ปีที่แล้ว
අන්‍ය භෂාව යනු ස්වර්ගික භාෂාවක්ද භූමික භාෂාවක්ද?
Special announcement!Notice of the funeral of Pastor A.J. Joseph.
มุมมอง 1.3Kปีที่แล้ว
Special announcement!Notice of the funeral of Pastor A.J. Joseph.
Donating books to pupuressa tamil maha vidyalaya
มุมมอง 90ปีที่แล้ว
Donating books to pupuressa tamil maha vidyalaya
Donating books to kandy pupuressa levallon kalaivani school
มุมมอง 137ปีที่แล้ว
Donating books to kandy pupuressa levallon kalaivani school
අන්‍යභාෂාවෙන් යාච්ඤා කළොත් පමණයි සාතන්ට ඔබගේ යාච්ඤාව අවහිර කළ නොහැක්කේ
มุมมอง 377ปีที่แล้ว
අන්‍යභාෂාවෙන් යාච්ඤා කළොත් පමණයි සාතන්ට ඔබගේ යාච්ඤාව අවහිර කළ නොහැක්කේ
මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය,
มุมมอง 110ปีที่แล้ว
මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය,
හොද පාස්ටර් ගෙනෙක්ව හදුනාගන්නා සරලම විදිය
มุมมอง 1.5Kปีที่แล้ว
හොද පාස්ටර් ගෙනෙක්ව හදුනාගන්නා සරලම විදිය
අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.\r1 තිමෝති 5:22
มุมมอง 721ปีที่แล้ว
අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.\r1 තිමෝති 5:22
බොරු දේවගැතිවරුන්ගේ දුෂ්ඨකම පැහැර භරිමු
มุมมอง 6122 ปีที่แล้ว
බොරු දේවගැතිවරුන්ගේ දුෂ්ඨකම පැහැර භරිමු
Anya bashawa akuru dannetuwa hitiye me video akem aka denagatta deviyan wahanseta situti wewa amen
Sinihel sinihe pasta Jasu, PHde 💯👍👍💯👍👍✝️🙏❤️🌹
Sinihe sinihe pasta 💯💯👍👍👍✝️🙏❤️
Good Christian nice Jesus song
සමහර අය නම් බොරු වට හය්යෙන් කෑ ගහනවා අපට තේරුම් ගන්න පුළුවන්
අන්‍ය භාෂාව කියන්නේ දෙවියන් වහන්සේ සමග රහස් කතා කිරීම නේ ශුද්ධ ආත්ම බෞතිස්මය නෙ
මේ වගේ මුලා කරන්නන්ට අසු වෙන්න එපා කිතුනුවනි. ශුද්ධ ආත්මයානන් අත්දුටු අය මේවා හරියට දන්නවා. ඒ උතුම් ආත්මය අපි කැමති උනත් ලබාගන්න හරි අමාරුයි. දෙවිදුන් සමග දිව්‍යමය සබදතාවයයි ඒ. ආමේන්.
Ane oya dewiyan wahansege wachanaya dena gaththata un wahansewa ath dekala nethi eka pattama dukai. Paw pastor oya. Shuddathmanan wahansa hari maga penuwa menawi.
Oba Tamil kenek venna athi.oba pahadili kalade hari kiya mata hithenava.minisunva asarana karannathiva,haride idiriyatath pahadili karanna.jesu pihitai amen.
Matath oni
😢
Amen Amen Hallelujah
බයිබලේ අර උඩු මහලේ ඉද්දි ශද්දාත්මයෙන් පූර්නව එයාල කතා කලේ මෙ පොලවේ තියෙන භශවන්මයි. වෙන වෙන භාශාවන්.ඒත් දැන් ඉන්න මිනිස්සු කතා කරන්නෙ කොහෙ තියෙන භාශාවක්ද මන්දා.එකෙකුටවත් ඒවයෙ තේරුම දන්නෙ නෑ .පිස්සො වගෙ😢
මම අවු 21ක් යාච්ඤා කරනවා මගේ දරුවා වෙනුවෙන් නමුත් මට පිලිතුරු නෑ මට තේරෙන්නේ නැහැ හේතු ව
True
Anniye basawen yathna karanna kohomada
Anya bashawa nethnam kithunuwek newe kiyala mata kiyala mama e chrch ekata yanne ne...😅😅😅
අපි ඔව දන්නේ නැ එක එක්කෙනාගේ එක එක මත
Semma semmma
அருமையான செயல் சகோ.
Thanks annnna 🎉❤❤❤❤❤❤❤
Suwamin wahanseata prashansha weawa..jeasu pihita
Amen ,glory to god .❤❤❤
මේකට පස්සේ ශුද්ධාත්ම අලේපය ලැබුවෙක්ද කියන වීඩියෝ එකට පස්සේ එන වීඩියෝ එක මොකක්ද?
ආමේන් දෙවියන් වහන්සේගේ නාමයෙන් සියලු රෝග දුරැවේවා දෙව්යන් වහන්සේට ප්‍රසංසා වේවා පේසු පිහිටයි පාස්ටර් ✝️🙏🏼
ආමේන් බොහොම ස්තුතියි පාස්ටර් තේරැමක් ඇතුව කියා දෙනවාට පේසු පිහිටයි ✝️❤️
Praise the Lord brother ❤❤
Semma semmma anna
🎎🎎😊😊
Jesu pihitai faster
Amen
th-cam.com/video/G_UVWbbCeAE/w-d-xo.html
Minissu vachanaya hariyata dannavanam me vage ravatenne naha, oya prasne dan hamotama gataluvak adath mata prayer request ekak dunna ananniya basaven aga hirivatenna yakya karannako pls kiwva,,he he
Amen amen amen
🎎🎎
Amen
අපේ ආත්මික තාත්තා 😭😭😭😭😭 Rip 💔😭🙏
අන් භාෂාව තමාට දෙවිදුන් සමග පෞද්ගලික සම්බන්ධතාවයකට මග පාදයි සෑම කිතුනුවෙක්ම අන් භාෂාව කතා නොකරන්නේ ඇයි?? අන් භාෂාව කතා කල හැකි බව නොදන්නා කම හා අවශ්‍යතාවයක්, උනන්දුවක් නොමැතිකම නිසාය. ශු මතෙව් 22:29 29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය. 1 කොරින්ති 14:2 2 මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත. ශු මාර්ක් 16:17 17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; ක්‍රියා 2:4 4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. ක්‍රියා 19:7 6 පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය. ක්‍රියා 10:44-46 44 පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක. 45 පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. 46 මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනාවත් ඔවුන්ට ඇසුණේය. 1 කොරින්ති 14:4 4 අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය. 1 කොරින්ති 14:5 5 නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය. 2 පේත්‍රැස් 1:21 21 මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය. නිවැරදි ශුභාරංචිය අසා ගැලවීම ලබන ඕනෑම අයෙකුට ආත්මයෙන් පුර්නවීම අරඹා එම මොහොතේම අන් භාෂාව කතා කල හැකිය. තවදුරටත් දැනගැනීම අවශ්‍ය අය කතා කරන්න 0773955800.

අන් භාෂාව තමාට දෙවිදුන් සමග පෞද්ගලික සම්බන්ධතාවයකට මග පාදයි සෑම කිතුනුවෙක්ම අන් භාෂාව කතා නොකරන්නේ ඇයි?? අන් භාෂාව කතා කල හැකි බව නොදන්නා කම හා අවශ්‍යතාවයක්, උනන්දුවක් නොමැතිකම නිසාය. ශු මතෙව් 22:29 29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය. 1 කොරින්ති 14:2 2 මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත. ශු මාර්ක් 16:17 17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; ක්‍රියා 2:4 4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. ක්‍රියා 19:7 6 පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය. ක්‍රියා 10:44-46 44 පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක. 45 පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. 46 මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනාවත් ඔවුන්ට ඇසුණේය. 1 කොරින්ති 14:4 4 අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය. 1 කොරින්ති 14:5 5 නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය. 2 පේත්‍රැස් 1:21 21 මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය. නිවැරදි ශුභාරංචිය අසා ගැලවීම ලබන ඕනෑම අයෙකුට ආත්මයෙන් පුර්නවීම අරඹා එම මොහොතේම අන් භාෂාව කතා කල හැකිය. තවදුරටත් දැනගැනීම අවශ්‍ය අය කතා කරන්න 0773955800
Aneka,warayak,stutee,pehedele,kara,dunnata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥🥰💙
Amen amen man asewen balan unnu de deweyanwanse labadunnata sthti
Praise the Lord . Amen .
Amen🙏
Amen ❤️glory to god. ❤️❤️❤️
අන්‍ය භාෂාව නැතිඅය බහුුලව සිටිනවා.ඒ අය කරන්නේ කුමක්ද ?
එහෙම නම් ඇයි මිනිස්සු පණ දාගෙන අවුරුදු ගණන් යාච්නා කලත් නිරාහාරව යාච්නා කලත් කිසිදාක සමහර දේවල් වලට පිලිතුරු නැත්තේ...වෙලාව ආවම සමහර දේට යාච්නා නොකලත් ස්වාභාවිකව උත්තර ලැබෙනවා...මිනිස්සු පිලිතුරු නොලැබීම නිසා කොච්චර කලකිරීමෙන් ඉන්නවද..නොලැබෙන දේ කොහොමත් ලැබෙන්නේ නෑ ..ලැබෙනවනම් යාච්නා නොකලත් ලැබෙනවා
Praise the Lord. Amen.
Hallelujah ගැ ළ වි ම ද . ම හි ම ය ද. බ ල ය ද. අ ප ගේ දෙ වි ය න් ව හ න් සේ ට අ යි ති ය.
Pastor thanku very much Maath palliyakata giya Samaharu daewaala wla kapuwo wge kae ghanawa disti wenawa Vihiluwk wge