- 135
- 122 027
Upali with SPG kuliyapitiya C M T V
เข้าร่วมเมื่อ 20 ม.ค. 2024
C M T V
කුලියාපිටිය හිටපු අමාත්‍ය උපාලි පියසෝම මැතිතුමා විශේෂ කතාවක් අමතයි
කුලියාපිටිය හිටපු අමාත්‍ය උපාලි පියසෝම මැතිතුමා විශේෂ කතාවක් අමතයි
มุมมอง: 279
วีดีโอ
j v p එක දිනන්න කලින් මෙහෙම නම් දිනුවෝත් රට යලි උදා වෙන්නේ 88/89කාලයයි
มุมมอง 1.4Kหลายเดือนก่อน
j v p එක දිනන්න කලින් මෙහෙම නම් දිනුවෝත් රට යලි උදා වෙන්නේ 88/89කාලයයි
සජිත්ට කුලියාපිටිය ආසනයේ ජනතාව ආදරෙයි
มุมมอง 2362 หลายเดือนก่อน
සජිත්ට කුලියාපිටිය ආසනයේ ජනතාව ආදරෙයි
ආගමික පුජක වරුනට ගරුත්වය දක්වන්න නොදන්නා මේ සීයා අනේ ගෙදර හිටියට කමක් නැ
มุมมอง 1272 หลายเดือนก่อน
ආගමික පුජක වරුනට ගරුත්වය දක්වන්න නොදන්නා මේ සීයා අනේ ගෙදර හිටියට කමක් නැ
හොරුන්ට සහ කුඩු ඔස්තාරලට මිනිමරු මහ මොලකරුවන්ට,පතාල වැඩ්ඩන්ට එරෙහිව යලි පිබිදෙන පේමදාස යුගයක ඇරබුම
มุมมอง 8972 หลายเดือนก่อน
හොරුන්ට සහ කුඩු ඔස්තාරලට මිනිමරු මහ මොලකරුවන්ට,පතාල වැඩ්ඩන්ට එරෙහිව යලි පිබිදෙන පේමදාස යුගයක ඇරබුම
ඉමිතියාස් මැතිතුමා උපාලි මැතිතුමා සමග එක්වි සජිත් මැතිතුමා ජයග්‍රහණය කරවිට කුලියාපිටිය ජනතාව අමතයි
มุมมอง 3682 หลายเดือนก่อน
ඉමිතියාස් මැතිතුමා උපාලි මැතිතුමා සමග එක්වි සජිත් මැතිතුමා ජයග්‍රහණය කරවිට කුලියාපිටිය ජනතාව අමතයි
ජන පවුර වැඩසටහන උපාලි පියසෝම මැතිතුමා සහ සජබ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමා සමග ඉදිරියට
มุมมอง 6763 หลายเดือนก่อน
ජන පවුර වැඩසටහන උපාලි පියසෝම මැතිතුමා සහ සජබ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමා සමග ඉදිරියට
ජෙනරල් මහේෂ් සේනනායක විශ්රමලත් හමුදාපති සමගි ජන බලවේගය සමග...
มุมมอง 8733 หลายเดือนก่อน
ජෙනරල් මහේෂ් සේනනායක විශ්රමලත් හමුදාපති සමගි ජන බලවේගය සමග...
අබේසිරිගුණවර්ධනහිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති.සමගි ජනබලවේගයේ විශ්‍රාමික රණවිරු බලඇණියේ සමාරම්භය.
มุมมอง 4023 หลายเดือนก่อน
අබේසිරිගුණවර්ධනහිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති.සමගි ජනබලවේගයේ විශ්‍රාමික රණවිරු බලඇණියේ සමාරම්භය.
ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද අලුත්ගම කියන කතා කොහොම විශ්වාස කරන්න ද.......
มุมมอง 2.3K3 หลายเดือนก่อน
ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද අලුත්ගම කියන කතා කොහොම විශ්වාස කරන්න ද.......
උපාලි පියසෝම මැතිතුමාගේ ආරාධනාව කුලියාපිටිය ගල්පොල කොට්ඨාසයේ සාමාජිකයං බඳවා ගැනීමේ ජන හමුව අමතමින්
มุมมอง 2294 หลายเดือนก่อน
උපාලි පියසෝම මැතිතුමාගේ ආරාධනාව කුලියාපිටිය ගල්පොල කොට්ඨාසයේ සාමාජිකයං බඳවා ගැනීමේ ජන හමුව අමතමින්
අනුන්ගේ ඇද හොයන්න ගිය සරත් ෆෝන්සේකාගේ රෙදි ගැලවෙයි
มุมมอง 30K4 หลายเดือนก่อน
අනුන්ගේ ඇද හොයන්න ගිය සරත් ෆෝන්සේකාගේ රෙදි ගැලවෙයි
නිදගෙන සිටි සිංහයා අවුස්සා ගත් jVPඑකට හිටපු රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය උපාලි පියසෝම මැතිතුමා කනේ පාරක්
มุมมอง 6654 หลายเดือนก่อน
නිදගෙන සිටි සිංහයා අවුස්සා ගත් jVPඑකට හිටපු රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය උපාලි පියසෝම මැතිතුමා කනේ පාරක්
😂😂😂😂😂
Ane mona gu kelida me ban naki padangu.....? Ape malimawe ban
උබල වගේ එවුන් හින්දා රටක් ගොඩ ගන්න පුළුවන් ද .. මේ ඉන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයට දැවැන්ත ම මෙහෙවරක් ඉටු කල නායකයෙක්. වයඹ විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ .. තොපේ දැන් මාලිමාවෙ එවුන් කලාද? බලයට ආපු ගමන් කරනවා කියපුවා කෝ කලාද? බොරුකාරයෝ පාර්ලිමේන්තු නොයවා වැඩක් කල මනුස්සයෙක් යවපන්
🔰4☎❌ එදා දුප්පතගෙ හිතවතා නමින් ප්‍රකට ප්‍රේමදාස ජනාදිපතිතුමා සමග එකට එකතු වී රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් උදාගම් බිහිකිරීම, කර්මාන්තපුරවල් ගොඩ නැගීම වැනි දැවැන්ත ව්‍යාපෘති බිහිකරමින් මුලු රටට සේම කුරුණෑගල දිස්ත්‍රික්කයට නව ජීවයක් ලබාදුන් පියසෝම උපාලි මැතිතුමා යනු කුරුණෑගල දිස්ත්‍රික්කයට දැන් ඉන්න දේශපාලකයන් අතරින් විශාලතම වැඩ කොටස කරමින් ගොඩ නැගූ නායකයයි. 📌️ වයඹ විශ්ව විද්‍යාලය පිහිටුවීමේ මුල් පුරෝගාමියෙක් වීම. 📌️ ඇගලුම් කර්මාන්ත ගොන්නක් බිහි කිරීම . ( ස්ලිම්ටෙක් ආයතනය ( 📌️නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කුලියාපිටියේ පොලිස් අදිකාරිය පිහිටුවීම . 📌️ කුලියාපිටිය මැදි විදුහලේ ආදි සිසුවෙක් වශයෙන් කුලියාපිටිය මැදි විදුහලට දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීම . 📌️ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්දනව් සිසාරා ආලෝකමත් කිරීමට විදුලිය ලබා දීමට විදුලිබල මන්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය කුලියාපිටිය පිහිටුවීම . 📌️ ඉතා මෑතකදී ආන්ඩු බලයක් නොමැතිව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සක්වල වැඩසටහන ඔස්සේ පූගල්ල ජාතික පාසලට, මදීනා ජාතික පාසලට ස්මාර්ට් ක්ලාස් රූම් ලබාදීම . මෙතන තිබෙන්නේ ඉතා සුලු කොටසකී.. එලෙස දැවැන්ත මෙහෙවරක් පියසෝම උපාලි මැතිතුමා අංක 4 න් පාර්ලිමේන්තුවට...
Jauawawa ❤❤❤❤❤❤jj
Sjb❤jawa❤❤❤❤❤
🔰4☎❌ එදා මුලු දුප්පතගෙ හිතවතා නමින් ප්‍රකට ප්‍රේමදාස ජනාදිපතිතුමා සමග එකට එකතු වී රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් උදාගම් බිහිකිරීම, කර්මාන්තපුරවල් ගොඩ නැගීම වැනි දැවැන්ත ව්‍යාපෘති බිහිකරමින් මේ මවුබිම ගොඩ නැගූ පියසෝම උපාලි මැතිතුමා යනු කුරුණෑගල දිස්ත්‍රික්කයට දැන් ඉන්න දේශපාලකයන් අතරින් විශාලතම වැඩ කොටස කරමින් ගොඩ නැගූ නායකයයි. 📌️ වයඹ විශ්ව විද්‍යාලය පිහිටුවීමේ මුල් පුරෝගාමියෙක් වීම. 📌️ ඇගලුම් කර්මාන්ත ගොන්නක් බිහි කිරීම . ( ස්ලිම්ටෙක් ආයතනය ( 📌️නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කුලියාපිටියේ පොලිස් අදිකාරිය පිහිටුවීම . 📌️ කුලියාපිටිය මැදි විදුහලේ ආදි සිසුවෙක් වශයෙන් කුලියාපිටිය මැදි විදුහලට දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීම . 📌️ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්දනව් සිසාරා ආලෝකමත් කිරීමට විදුලිය ලබා දීමට විදුලිබල මන්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය කුලියාපිටිය පිහිටුවීම . 📌️ ඉතා මෑතකදී ආන්ඩු බලයක් නොමැතිව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සක්වල වැඩසටහන ඔස්සේ පූගල්ල ජාතික පාසලට, මදීනා ජාතික පාසලට ස්මාර්ට් ක්ලාස් රූම් ලබාදීම . මෙතන තිබෙන්නේ ඉතා සුලු කොටසකී.. එලෙස දැවැන්ත මෙහෙවරක් පියසෝම උපාලි අංක 4 න් පාර්ලිමේන්තුවට...
4☎❌ කුරුණෑගල
🔰අංක 4 සුභයි.🔰 අද වන විට මහමැතිවරණයේ උනුසුම ඉතා ඉහළ මට්ටමක පවතී.. දහසක් බොරු මිනිසුන් වටකරමින් පවසා චන්ද කඩාගැනීමේ ලොකු උත්සහයක ඇතැම් සුදු වෙස් මුහුනු දමාගෙන සිටින දේශපාලකයන් යෙදෙමින් පවතිනවා .. වැඩක් කල මිනිස්සුන්ට අද සමාජයේ තැනක් හදා ගන්න අමාරුයි . නමුදු වැඩ නොකර කයිවාරු ගහන මිනිස්සුන්ට අද සමාජයේ තැනක් හදාගන්න පුළුවන් .නමුත් අද මිනිස්සු වෙනස්.. අපි රට ගැන අපේ අනාගතයෙ දරු පරපුර වෙනුවෙන් හිතන්න ඕන කාලයක් මේක .. එදා පියසෝම උපාලි මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයට අතිදැවැන්ත මෙහෙවරක් ඉටු කල නායකයෙක්. 🔰 කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය බිහිකිරීමේ මුල් පුරෝගාමියෙක් වීම. 🔰රට වටා ඇගලුම් කර්මාන්ත බිහි කිරීම . කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුනියන් අද ගොඩක් ප්‍රයෝජනය ලබන ස්ලිම්ටෙක් ආයතනය බිහි කිරීම . 🔰නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියාපිටිය පොලිස් අදිකාරි කාර්යාලය පිහිටුවීම . 🔰එදා අදුරින් වැසී තිබු කුරුණෑගල දිස්ත්‍රික්කය ආලෝකමත් කිරීමට 1990 වර්ශයේ විදුලි බල මන්ඩලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය කුලියාපිටිය පිහිටුවීම . 🔰 කුලියාපිටිය රෝහලේ ශල්‍යාගාර වාට්ටු තිබෙන ගොඩනැගිලි නිර්මාණය . 🔰 කුලියාපිටිය මැදි විදුහලට දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීම. ආදී වශයෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කල පියසෝම උපාලි මැතිතුමාව අංක 4 න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යවා නැවතත් පුනරුද යුගයක් බිහි කිරීමට සැවොම එකතු වෙමු.
ජය වේවා 🙏
📝පෙම්දසක මතකාවර්ජන .. අද දේශපාලන වේදිකාවල කෑකොස්සන් නගන දහසක් කයියනායකලා අතරේ සිටින තමන්ගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අහිංසක මිනිස්සුන්ගේ චන්දෙන් එදා පාර්ලිමේන්තු ගොස් ඔවුන් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කොට එම දිස්ත්‍රික්කයට පමනක් සීමා නොවී රට වටා ව්‍යාපෘති ගොන්නක මුල් පුරෝගාමියෙක් වූ ( උදාගම් බිහිකිරීමේ මුල් පුරෝගාමියෙක් වීම / ප්‍රවාහන අමාත්‍ය ධූර කාලය තුල දුම්රිය ස්තාන ගනනාවක් රට වටා බිහිකිරීම ./ ලයනල් ජයතිලක මැතිතුමා සමග රට වටා සිටින අහිංසක පාසල් ශිශ්යයන් වෙනුවෙන් නොමිලයේ පොත් ලබාදීම ) වැනි දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් සිස්ටම් චේන්ජ් කල නායකයා අද දහසක් මිනිස්සු දුක්විදින ආකාරය බලාසිටීමට නොහැකිව ඒ ජනදුක දුරලා නැවතත් සිස්ටම් චේන්ජ් එකක් නිර්මාණය කිරීමට පියසෝම උපාලි මැතිතුමා අංක 4 න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට ... පක්ශ බේද නොසලකා රට වෙනුවෙන් අංක 4 වටා රොදබදිමු..
🔰අංක 4 සුභයි.🔰 අද වන විට මහමැතිවරණයේ උනුසුම ඉතා ඉහළ මට්ටමක පවතී.. දහසක් බොරු මිනිසුන් වටකරමින් පවසා චන්ද කඩාගැනීමේ ලොකු උත්සහයක ඇතැම් සුදු වෙස් මුහුනු දමාගෙන සිටින දේශපාලකයන් යෙදෙමින් පවතිනවා .. වැඩක් කල මිනිස්සුන්ට අද සමාජයේ තැනක් හදා ගන්න අමාරුයි . නමුදු වැඩ නොකර කයිවාරු ගහන මිනිස්සුන්ට අද සමාජයේ තැනක් හදාගන්න පුළුවන් .නමුත් අද මිනිස්සු වෙනස්.. අපි රට ගැන අපේ අනාගතයෙ දරු පරපුර වෙනුවෙන් හිතන්න ඕන කාලයක් මේක .. එදා පියසෝම උපාලි මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයට අතිදැවැන්ත මෙහෙවරක් ඉටු කල නායකයෙක්. 🔰 කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය බිහිකිරීමේ මුල් පුරෝගාමියෙක් වීම. 🔰රට වටා ඇගලුම් කර්මාන්ත බිහි කිරීම . කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුනියන් අද ගොඩක් ප්‍රයෝජනය ලබන ස්ලිම්ටෙක් ආයතනය බිහි කිරීම . 🔰නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියාපිටිය පොලිස් අදිකාරි කාර්යාලය පිහිටුවීම . 🔰එදා අදුරින් වැසී තිබු කුරුණෑගල දිස්ත්‍රික්කය ආලෝකමත් කිරීමට 1990 වර්ශයේ විදුලි බල මන්ඩලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය කුලියාපිටිය පිහිටුවීම . 🔰 කුලියාපිටිය රෝහලේ ශල්‍යාගාර වාට්ටු තිබෙන ගොඩනැගිලි නිර්මාණය . 🔰 කුලියාපිටිය මැදි විදුහලට දැවැන්ත මෙහෙවරක් ඉටු කිරීම. ආදී වශයෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කල පියසෝම උපාලි මැතිතුමාව අංක 4 න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යවා නැවතත් පුනරුද යුගයක් බිහි කිරීමට සැවොම එකතු වෙමු.
කුරුණෑගල දිස්ත්‍රික්කයට දැවැන්ත මෙහෙවරක් ඉටු කල මානව හිතවාදී පියසෝම උපාලි මැතිතුමා ❤
අංක 4 පෙරටම
ජය වේවා 🙏
pissa
ගැනු. හොදයී