SL ElectronooB
SL ElectronooB
  • 15
  • 34 005

วีดีโอ

​ Transistors Characteristic curves ගැන දැනගමු #transistor #electronic
มุมมอง 2424 หลายเดือนก่อน
This video explain about basic theory of Transistors, මෙම වීඩියෝව මගින් ට්‍රාන්සිස්ටර් පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ට්‍රාන්ස්ෆෝමර් නැති DC power supply | Capacitive droppers #sinhala #electronic #capacitor
มุมมอง 11K5 หลายเดือนก่อน
මෙම වීඩීයෝව මගින් Capacitive Droppers පිළිබඳ සියලුම සිද්ධාන්ත සාකඡ්චා කෙරේ.
ට්‍රාන්සිස්ටර්​ ගැන දැනගමු | Everything about Transistors #sinhala #electronic #transistor
มุมมอง 1.8K6 หลายเดือนก่อน
This video explain about basic theory of Transistors, මෙම වීඩියෝව මගින් ට්‍රාන්සිස්ටර් පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
සෙනර් ඩයෝඩ​ ගැන දැනගමු | Everything about Zener diodes #sinhala #electronic #diode
มุมมอง 2.1K7 หลายเดือนก่อน
This video explain about basic theory of Zener diodes, මෙම වීඩියෝව මගින් සෙනර් ඩයෝඩ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ඩයෝඩ​ ගැන දැනගමු - 02 | Everything about Diodes - 02 #sinhala #electronic #diode
มุมมอง 3758 หลายเดือนก่อน
This video explain about basic theory of Diodes, මෙම වීඩියෝව මගින් ඩයෝඩ​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ඩයෝඩ​ ගැන දැනගමු - 01 | Everything about Diodes - 01 #sinhala #electronic #diode
มุมมอง 4078 หลายเดือนก่อน
This video explain about basic theory of Diodes, මෙම වීඩියෝව මගින් ඩයෝඩ​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ධාරිත්‍රක​ ගැන දැනගමු - 3 | Everything about Capacitors - 3 #sinhala #electronic #capacitor
มุมมอง 36510 หลายเดือนก่อน
This video explain about basic theory of Capacitors, මෙම වීඩියෝව මගින් ධාරිත්‍රක​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ. Time codes: 00:36 - RC Circuits 05:55 - How to measure capacity?
ධාරිත්‍රක​ ගැන දැනගමු - 2 | Everything about Capacitors #sinhala #electronic #capacitor
มุมมอง 56310 หลายเดือนก่อน
This video explain about basic theory of Capacitors, මෙම වීඩියෝව මගින් ධාරිත්‍රක​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ධාරිත්‍රක​ ගැන දැනගමු | Everything about Capacitors #sinhala #electronic #capacitor
มุมมอง 1.1K11 หลายเดือนก่อน
This video explain about basic theory of Capacitors, මෙම වීඩියෝව මගින් ධාරිත්‍රක​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ. Time codes 00:00 - Intro 00:33 - What is a Capacitor? 04:43 - What is Capacity? 07:45 - Types of Capacitors 08:29 - How to read Capacity, maximum voltage and tolerance?
ප්‍රේරක​ ගැන දැනගමු | Inductors | RL circuits | Transformers | #electronic #inductor #sinhala
มุมมอง 71711 หลายเดือนก่อน
This video explain about basic theory of Inductors, මෙම වීඩියෝව මගින් ප්‍රේරක​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ. Time codes 00:00 - Intro 00:33 - RL circuits 03:34 - Inductors in square wave signal 09:18 - Mutual Induction and Transformers 15:40 - How to measure Inductance
ප්‍රේරක​ ගැන දැනගමු | Everything about Inductors | LR circuits | Inductors in AC circuits#sinhala
มุมมอง 1.1K11 หลายเดือนก่อน
This video explain about Inductors, මෙම වීඩියෝව මගින් ප්‍රේරක පිළිබඳ හා ඒවායේ ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
​ ප්‍රේරක​ ගැන දැනගමු | Everything about Inductors #sinhala #electronic #inductor
มุมมอง 4.5Kปีที่แล้ว
This video explain about basic theory of Inductors, මෙම වීඩියෝව මගින් ප්‍රේරක​ පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
මල්ටි මීටර් ගැන දැනගමු | Everything about multimeters #sinhala #electronic #multimeter
มุมมอง 1.8Kปีที่แล้ว
This video explain about how to use multimeters, මෙම වීඩියෝව මගින් මල්ටි මීටර් පිළිබඳ හා ඒවායේ ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.
ප්‍රතිරෝධක ගැන දැනගමු / Everything about resistors #sinhala #electronic #resistance
มุมมอง 7Kปีที่แล้ว
This video explain about basic theory of resistors, මෙම වීඩියෝව මගින් ප්‍රතිරෝධක පිළිබඳ මූලික සිද්ධාන්ථ හා ප්‍රායෝගික යෙදීම් ගැන සාකච්චා කෙරේ.

ความคิดเห็น

  • @Sldemax-os1gc
    @Sldemax-os1gc หลายเดือนก่อน

    ඉතාවැදගත් කරුණු පැහැදිලිව කියවෙනවා දිගටම මේවගේ වැදගත් කරුණු ඉදිරිපත් කරන්න සුභපතනවා.. 🙏🙏🙏

  • @Rukshan1986
    @Rukshan1986 หลายเดือนก่อน

    සියලුම කොටස් ආවරණය වන පරිදි බොහොම හොද පැහැදිලි කිරිමක්. Fuse එකක් සහ VDR එකක් එකතු කලානම් පරිපතය සර්ව සම්පූර්ණයි.

    • @SLElectronooB
      @SLElectronooB 25 วันที่ผ่านมา

      thank you for your opinion

  • @amithsameera9069
    @amithsameera9069 2 หลายเดือนก่อน

    පැහැදිලිකිරීම නියමයි..දිගටම වැඩේ කරගෙන යන්න.

  • @amithsameera9069
    @amithsameera9069 2 หลายเดือนก่อน

    very good work. keep it up brother.

  • @TK-iq3by
    @TK-iq3by 2 หลายเดือนก่อน

    ඔසිලස්කෝප් එක කීයද අයියෙර්

    • @SLElectronooB
      @SLElectronooB 25 วันที่ผ่านมา

      9000k wage une ali express eken online order.

  • @nuwanrox5067
    @nuwanrox5067 2 หลายเดือนก่อน

    ❤❤

  • @nuwanrox5067
    @nuwanrox5067 2 หลายเดือนก่อน

  • @PalithaAlahakoonDAP
    @PalithaAlahakoonDAP 2 หลายเดือนก่อน

    Thank you greaitful presenation & simple expalnation

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 3 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්. ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම .

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 หลายเดือนก่อน

    හොඳ විස්තරයක්.ස්තුතියි

  • @SL_TD_GAMER
    @SL_TD_GAMER 3 หลายเดือนก่อน

    Very good job ❤

  • @SL_TD_GAMER
    @SL_TD_GAMER 3 หลายเดือนก่อน

    Meka onama dead battery torch ekakata danna puluvanda?

    • @SLElectronooB
      @SLElectronooB 2 หลายเดือนก่อน

      puluwan, eth torch eke led ekta tikak loku current ekk gannawa nam battery kipayak samanthragathwa danna wenawa.

  • @sciencewithmohanjayasumana9175
    @sciencewithmohanjayasumana9175 3 หลายเดือนก่อน

    15V 2A DC Out put ganna circuit එකක් දෙන්න...කඩෙන් ගන්න ඒවා අවුල්....

    • @SLElectronooB
      @SLElectronooB 3 หลายเดือนก่อน

      laba dennam idriyedi

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 หลายเดือนก่อน

    ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබතුමන්ට

  • @sameerato
    @sameerato 4 หลายเดือนก่อน

    hoyapu vedio eakak singhalanma. thank you soooo much

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 5 หลายเดือนก่อน

    ♥️👏👏👏👏

  • @buddhikakasun396
    @buddhikakasun396 5 หลายเดือนก่อน

    පලවෙනියට ප්‍රතිරෝධය හොයපු විදිය වැරදියි. ප්‍රතිරෝධය හරහා volatage drop එක හොයන්න load එකේ ප්‍රතිරෝධය දැනගෙන ඉන්න ඕනේ. නැත්තන් ලෝඩ් එක දාපු ගමන් ධාරාව වෙනස් වෙලා voltage drop එක වෙනස් වෙනවා.

    • @akilasudesh8373
      @akilasudesh8373 5 หลายเดือนก่อน

      Na man hitanne eka hari. Mokada eya 100mA walata out put current ek limit karala tiyenne.

    • @buddhikakasun396
      @buddhikakasun396 5 หลายเดือนก่อน

      @@akilasudesh8373 out put current එක තීරණය වෙන්නේ සර්කිට් එකේ මුළු ප්‍රතිරෝධය මත

    • @SLElectronooB
      @SLElectronooB 5 หลายเดือนก่อน

      Bohoma stuthi obe adahas dakweemata. oba kiyana akarayata man gananaya krim karannam. load eke resistance ek mata ganna puluwan me widihata, V=IR, 5=0.1R R=50 Ohom. mulu circuit ektama V=IR yeduwma, 230=0.1*(50+R) Methana R kiyanne drop wena resistance ek, (R+50 kianne mulu resistance eka) tawa duratath sulu kalama, 2300=50+R R=2250 Ohoms. E widihatat enne man calculate karapu agayama thama.

    • @buddhikakasun396
      @buddhikakasun396 5 หลายเดือนก่อน

      @@SLElectronooB එහෙම බෑ මචං භාරයකට අදාළව වෙනස් වෙන්නැති එකම ගුණය තමයි ප්‍රතිරෝධය ඊට අනුව තමයි ඒ හරහා ගලන ධාරාවත් ඊට පස්සේ වොල්ටියාතවයත් වෙනස් වෙන්නේ. මෙතන ප්‍රතිරෝධය වෙනම මල්ටිමීටරෙන් මැනලා හොයන්න ඕනේ V=IR දාන්න බෑ.

  • @lahiru-madushan
    @lahiru-madushan 5 หลายเดือนก่อน

    ♡♡♡

  • @gayanchathuranga8598
    @gayanchathuranga8598 5 หลายเดือนก่อน

    නියමයි ❤ ධන ග්‍රවුන්ඩ් ඍණ තියෙන පවර් සප්ලයි හදන්න බැරි ද ට්‍රාන්ස්ෆෝමර් නැතිව ?

    • @SLElectronooB
      @SLElectronooB 5 หลายเดือนก่อน

      negative voltage ekk supply karaganna nam ona oyata puluwan me supply eke postive out put ek ground karala, negative out put ek negative voltage ekk widihata use karanna, but (-,0,+) negative positive polarity dekai ground widihata out put ekk labaganna me supply eken ba.

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 5 หลายเดือนก่อน

    Mehema ampiyer 5 k gannna hadanna puluwan da

    • @SLElectronooB
      @SLElectronooB 5 หลายเดือนก่อน

      godak amarui maiximum 1Amps wage galapena capacitor ekk hoyagatoot , oyata puluwan ewage deyakata transfomer power supply ekk hari. switch mode power supply ekk (SMPS) pawichchi karanna.

  • @aronlinesl
    @aronlinesl 5 หลายเดือนก่อน

    Niyamai! Phone chargers wala ena circuit gana vidoe ekak karanna.

    • @SLElectronooB
      @SLElectronooB 5 หลายเดือนก่อน

      man thama basic dewal gana video karana gaman inne. man me gana aniwaren ekk karannam.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 หลายเดือนก่อน

    ✌✌✌✌✌😍

  • @nadeekabandara6308
    @nadeekabandara6308 5 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩක්.ඔබේ channel එකෙන් කරනවා.

  • @lakshandileepa8273
    @lakshandileepa8273 5 หลายเดือนก่อน

    🎉

  • @Hiranthaperers
    @Hiranthaperers 6 หลายเดือนก่อน

    200k oni tenata 210 demmoth prashnayak wenwada? Thank you ❤

    • @SLElectronooB
      @SLElectronooB 6 หลายเดือนก่อน

      eka balapanawa oya mona wage thanakatada resister eka replace karanne kiyana eka matha. boho wita gataluwak nowenna puluwan.

  • @nirosh3601
    @nirosh3601 6 หลายเดือนก่อน

    👍👍👍

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 6 หลายเดือนก่อน

    😍😍👏👏

  • @chandranawagamuwa
    @chandranawagamuwa 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 7 หลายเดือนก่อน

    👌👌👌🔥

  • @asangamendis6105
    @asangamendis6105 7 หลายเดือนก่อน

    මොකක්ද මේ ඇහෙන්නේ නෑනේ, අයියෝ සිරිසේන 😁

    • @SLElectronooB
      @SLElectronooB 7 หลายเดือนก่อน

      thank you for your feedback ❤

  • @chandranawagamuwa
    @chandranawagamuwa 7 หลายเดือนก่อน

    Keep up the work. Very informative 👏😍🔥💯

  • @chandranawagamuwa
    @chandranawagamuwa 7 หลายเดือนก่อน

    👏👏🤩

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo 8 หลายเดือนก่อน

    Good explain..

  • @dilushikasewwandi8275
    @dilushikasewwandi8275 8 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 8 หลายเดือนก่อน

    ♥️♥️♥️👏👏👏

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Super👏♥️♥️♥️

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Good content ♥️💐

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 8 หลายเดือนก่อน

    👏👏👏

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Super 👏👏👏♥️🤩

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    👏👏👏😍

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Well explained 👏👏👏💐

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Nice work ❤🎉

  • @chandranawagamuwa
    @chandranawagamuwa 8 หลายเดือนก่อน

    Nice work 🎉😊

  • @ruchithamadhusanka
    @ruchithamadhusanka 9 หลายเดือนก่อน

    👍

  • @shashinithejani2313
    @shashinithejani2313 9 หลายเดือนก่อน

    ❤❤

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 9 หลายเดือนก่อน

    ස්තූතියි

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 9 หลายเดือนก่อน

    👏👏

  • @teshanamayuru1365
    @teshanamayuru1365 10 หลายเดือนก่อน

    Transistor Astable multivibrater eka ganath video 1k gennako❤

  • @RuchiraMadushan-xo2rp
    @RuchiraMadushan-xo2rp 10 หลายเดือนก่อน

    👌

  • @kaushalyasenadheera9326
    @kaushalyasenadheera9326 10 หลายเดือนก่อน

    Keep the good work♥️😍