agriwp
agriwp
  • 15
  • 43 740

วีดีโอ

පැරණි රඹුටන් ශාක දැඩි කප්පාදුව
มุมมอง 1.1K5 หลายเดือนก่อน
පැරණි රඹුටන් ශාක දැඩි කප්පාදු කර ඵලදාව වර්ධනය කරන ආකාරය
පලතුරු ශාක කප්පාදුව සහ පුහුණු කිරීම - රඹුටන් ශාක නඩත්තුව
มุมมอง 8975 หลายเดือนก่อน
වැඩි ඵලදාවක් සඳහා පලතුරුශාක කප්පාදු කිරීම සහ පුුහුණු කිරීම ක්‍රමානුකූලව සිදු කළ යුතු වේ.
කාබනික ගොටුකොළ වගාව
มุมมอง 1.3K5 หลายเดือนก่อน
බස්නාහිර පළාත තුළ මේ වනවිට කාබනික වගාව සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින අතර මෙහි මූලාරම්භයක් වශයෙන් කළුතර දිස්ත්‍රික්කය තුළ කාබනික ගොටුකොළ වගාව ව්‍යාප්ත කිරීම හඳුන්වා දියහැක. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය තුළ කාබනික ගොටුකොළ වගාව ඉතා සාර්ථක අන්දමින් පවත්වා ගෙන යනු ලබන අතර අගය එකතු කරමින් සකස් කරන ලද කාබනික ගොටුකොළ ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනය සඳහාද ඉදිරිපත් කර ඇත. ක...
ළුලවළු වගාවට නව තාක්ෂණය
มุมมอง 14K6 หลายเดือนก่อน
ළුලවළු වගාවට නව තාක්ෂණය හදුන්වා දීම තුළින් ඵළදායිතවය වර්ධනය කළ හැකි ආකරය පිළිබඳ පැහැදිලි තාක්ෂණය සහ මග පෙන්වීම
ගොවි අත්දැකීම් හා දැනුම බෙදා ගැනීම
มุมมอง 1.7K7 หลายเดือนก่อน
ඌරාපොල කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ අරුප්පස්ස කෘ.ප.නි.ස. වසමේ දිලංක ප්‍රසාද් ගොවි මහතාගේ ක්ෂේත්‍ර අත්දැකීම් බෙදා ගැනීම.
වී වගාව සම්බන්ධ වූ රෝග හා පලිබෝධ හානි
มุมมอง 4488 หลายเดือนก่อน
බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ව්‍යාප්ති අංශය මගින් වී වගාව සඳහා ජංගම බෝග සායන වැඩසටහනක් පසුගිය දින කහතුඩුව කෘෂිකර්ම උපදේශක කොට්ටාශයේ සිදුකල අතර එහිදී නිරීක්ෂණය වුණු රෝග හා පලිබෝධ හානී පිලිබඳ අවබොධය ලබා ගැනීම බෝඹුවල වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) එච් එන් එස් ප්‍රනාන්දු මහත්මියහා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) එම්. ජී. එන් රූපසිං...
ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීම
มุมมอง 1.1K11 หลายเดือนก่อน
ගම්පහ දිස්ත්‍රික්කයේ එළවළු වගාව වාර්ෂිකව හෙක්ටයාර 1300 ක පමණ වපසරියක් සිදු කරනු ලබයි. ඒ අතුරින් පතෝල, වැරණිය මිරිස්, මෑ, බණ්ඩක්කා වගාවද සිදු කරයි. මේ සදහා අවශ්‍ය ගුණාත්මක බීජ මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම ගොවීන් විසින් සිදු කරනු ලබයි. ගුණාත්මක බීජ තුලින් සාර්ථක වගාවක් ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙන අතර වගාවේ සාර්ථකත්වයේ අඩිතාලම ගුණාත්මක බීජ වේ. ඒ සඳහා දිස්ත්‍ර...
සියනෑ food festival 2023
มุมมอง 113ปีที่แล้ว
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම ඉතා දියුණු ආහාර සංස්කෘතියකින් පැවැති රටකි.විශේෂයෙන්ම නිවසේ ආහාර සෑදීමේ වගකීම ගෘහණියට පැවරෙන අතර නිර්මාණශීලී ආහාර සැකසීමේ කලාවක් දක්නට ලැබේ.ආහාර නිපදවීමේ දී නව නිර්මාණ ලෙස බිහිවීමක් දක්නට ලැබෙන අතර එම නිර්මාණ කර ඒමක් ගම්පහ දිස්ත්රික්කයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි සියනෑ food festival 2023. සියනෑ food festival 2023 බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු...
බස්නාහිර පළාත් රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය නිලධාරීන් සඳහා පැළ ලබා දීමේ
มุมมอง 136ปีที่แล้ว
බස්නාහිර පළාත් රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය නිලධාරීන් සඳහා පැළ ලබා දීමේ නියමු වැඩසටහන 2023.05.10 වන දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ගරු මාර්ෂල් ඔෆ් ද එයා ෆොස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන අතර එම වැඩසටහන තුල රාජ්‍ය නිලධාරීන් සඳහා කෘෂිකර්මික දැනුවත් කිරීම...
පටක රෝපණ කෙසෙල් වගාව
มุมมอง 3.9Kปีที่แล้ว
පටක රෝපණ තාක්ෂණය ඇසුරෙන් කෙසෙල් වගාව සිදු කර ගන්නා අකාරය සහ කෙසෙල් වගාව නඩත්තු කරන ආකාර ය
වී වගාවේ අභියෝග ජය ගනිමු, යාන්ත්‍රිකරණයට හුරු වෙමු ...
มุมมอง 3.3Kปีที่แล้ว
වී වගාව සඳහා ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින ශ්‍රම හිඟතාවය හා අර්ධ කාලීන ශ්‍රම නියුක්තිය සඳහා යාන්ත්‍රිකරණය ඉතා හොඳ පිලියමක් සේ සැලකිය හැක. වී ගොවිතැනේ ඉදිරි පිම්මක් ලෙස යාන්ත්‍රිකරණය ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීමත්, නිවැරදි තාක්ෂණය හඳුන්වාදීමත් වී වගාවෙන් බැහැරවන තරුණ ශ්‍රමය එහි රඳවා ගැනීමත් මෙහි අරමුණ වේ. මේ සඳහා වැඩි දුරටත් තොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසීමෙන් ලබාගත හැක. (නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම...
පලතුරු ශාක කප්පාදුව හා පුහුණුව
มุมมอง 14Kปีที่แล้ว
ගෙවතු හා වාණිජ පලතුරු වගාවක් සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ප්‍රධාන ක්‍රියාවලිය පලතුරු ශාක පුහුණුව හා කප්පාදුව හැඳින්විය හැක. මෙම වීඩියෝව තුලින් එම කටයුත්ත පිලිබඳ සියළු තාක්ෂණික කරුණු සරලව දැනුවත් කිරීම සිදුකරන අතර, ඔබගේ පලතුරු වගාවට මෙම තාක්ෂණික ශිල්ප ක්‍රම නිවැරදිව යොදා ගනිමින් ඉහළ ගුණාත්මයෙන් යුත් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම හැකියාව ලැබේ.
ළුළවළු පැළ තවාන් සැකසීම
มุมมอง 4662 ปีที่แล้ว
ගෙවතු වගාවේ නියැලෙන ප්‍රජාව සඳහා ස්වයංව තම ගෙවත්ත සඳහා එළවලු පැල නිෂ්පාදනය සඳහා සරල පහසු නිවැරදි තාක්ෂණය ඇතුලත්ව සිදුකරන දැනුවත් කිරීමකි.ඔබට ඔබගේ නිවසෙන් බැහැර කරන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් කිසිඳු වියදමකින් තොරව ගෙවතු වගාව අඛණ්ඩව සිදුකරගැනීමට අවශ්‍ය එළවලු තවාන් පාලන ක්‍රමවේදයන් මෙහි ඇතුලත් වේ.

ความคิดเห็น

  • @chamindakumarasingha7705
    @chamindakumarasingha7705 2 หลายเดือนก่อน

    මෙ පොලිතින් ගන්න තියෙන්නේ කො⁣හායෙද

  • @Europe58
    @Europe58 2 หลายเดือนก่อน

    Good guidance from Madam

  • @Sanjiwa-
    @Sanjiwa- 2 หลายเดือนก่อน

    Me.itiredi.ganna.thiyenne.koheda

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 3 หลายเดือนก่อน

    Niyamae ❤❤❤

  • @upalisenanayake9884
    @upalisenanayake9884 3 หลายเดือนก่อน

    Monada aalepa karanne

  • @hkgeethani8161
    @hkgeethani8161 3 หลายเดือนก่อน

    Very important

  • @dilanrandeepa9074
    @dilanrandeepa9074 3 หลายเดือนก่อน

    Miss sambada karagenimata haki akarayak denuwath karanna

  • @dilanrandeepa9074
    @dilanrandeepa9074 3 หลายเดือนก่อน

    Pera wagawa sadaha thorathuru denagenimata puluwanda

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 4 หลายเดือนก่อน

    Akkara 1/2 kopamana yanawada

  • @naturalman1842
    @naturalman1842 4 หลายเดือนก่อน

    මල්ච් පොලිතින්, ඩ්‍රිප් ඉරිගේෂන් වගේ තාක්ෂණික ක්‍රම ලෝකෙට හඳුන්වල දීල දැන් ගොඩක් කල්. නමුත් ලංකාවෙ මේවා ප්‍රචලිත කරන්න වගකිව යුතු ආයතන හෝ නිලධාරීන්ට උනන්දුවක් හෝ සැලසුම් තිබුනේ නෑ. අඩු තරමින් මේවා අලෙවි කරන ව්‍යාපාරිකයින්ට වත් ගොවින් අතරට මේවා යවන්න උවමනාවක් තිබුණෙ නෑ. උන්ට උවමනා වුණේ එක රැයින් පෝසත් වෙන්න, ඒ හින්ද ඒ තාක්ෂණයට අධික මිලක් අය කලා. ඒ නිසා මිනිස්සු ඒවට යොමු වුණේ නෑ. අදත් මල්ච් ෂීට් කොච්චර ගණන් ද, මිනිස්සුන්ට දරන්න පුළුවන් මිලකට මේවා අලෙවි කරනව නම් මිනිස්සු මේවා භාවිතා කරන්න යොමු වෙනවා. එහෙම වුණා නම් ව්‍යාපාරිකයින්ට වුණත් මීට වඩා හොඳයි. නමුත් උන්ට ඕනෙ එක සේල් එකෙන්ම ලක්ෂ ගණන් ප්‍රොෆිට් ගන්න.සෝලා පවර් වලට වෙලා තියෙන්නෙත් ඔය දේ තමයි. එක සෝලා පවර් ප්‍රොජෙක්ට් එකෙන්ම මිලියන ගණන් ලාභ ගන්න හදන්නෙ. ඉතිං උන්ට වැඩකුත් නෑ මිනිස්සුන්ට වැඩකුත් නෑ.

  • @shanthapereraperera5502
    @shanthapereraperera5502 4 หลายเดือนก่อน

    Very good

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @filetransfer-fk7cq
    @filetransfer-fk7cq 5 หลายเดือนก่อน

    ඉතා හොඳ වැඩසටනක්.

  • @nalindakumara5958
    @nalindakumara5958 5 หลายเดือนก่อน

    රෝපණය රෝපණ ද්‍රව්‍ය සොයාගන්නේ කොහොමද

  • @loljigen2704
    @loljigen2704 5 หลายเดือนก่อน

    වගාවක් ආරම්භ කරන්නට දැනුමක් ලබාදීමට කටයුතු කලානමි මීටවඩා හරවත්

  • @loljigen2704
    @loljigen2704 5 หลายเดือนก่อน

    හොද වැඩක් දිගටම කරන්නට හැකියාව ලැබෙිිවා

  • @dpriyapriya6877
    @dpriyapriya6877 5 หลายเดือนก่อน

    කැමරා කරු මොනවා කරනවද මංදා

  • @wasantha-br3cb
    @wasantha-br3cb 5 หลายเดือนก่อน

    මෙම කප්පාදුව ඉතා හොදින් සමීප රූප රාමු පෙන්නුවා. හොද කැමරාකරණයක් සහ පැහැදිලි කිරීමක් 🤗🤗🤗🤗

  • @wasantha-br3cb
    @wasantha-br3cb 5 หลายเดือนก่อน

    දෙහි, දොඩම්, පේර......වැනි ශාක කප්පදු කරන විදිය දාන්න.

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි. මේ සේවාව වෙනුවෙන් ගොවි මහත්ම මහත්මීන්ට මෙන්ම නිලධාරී මණ්ඩලයටත් බොහොම ස්තුතියි.

  • @thusithakumara9297
    @thusithakumara9297 5 หลายเดือนก่อน

    සමිපුර්ණ විඩියෝව දෙන්නකෝ

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 5 หลายเดือนก่อน

    මේව කොච්චර කල් භාවිතා කල හැකිද.පොඩි පුමාණයක් ගන්ඩ පුලුවන් ද.

  • @agri3539
    @agri3539 6 หลายเดือนก่อน

    රෝලක් (1.2m × 400m) 13000/=

  • @Wasantha1972
    @Wasantha1972 6 หลายเดือนก่อน

    හොඳ වැඩක්. තව මාස කීපයකින් මෙහි ප්‍රතිපල සහිතව වැඩසටහනක් කරන්න.

  • @chandrakanthakapuge5670
    @chandrakanthakapuge5670 6 หลายเดือนก่อน

    How about realese of microplastic

    • @agri3539
      @agri3539 6 หลายเดือนก่อน

      මේක ප්ලාස්ටික් නෙමෙයි

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx 6 หลายเดือนก่อน

    Mela keyada

  • @ramanayakajayasingha
    @ramanayakajayasingha 6 หลายเดือนก่อน

    Meke mila kohomad?

    • @agri3539
      @agri3539 6 หลายเดือนก่อน

      මීටර් 1.2 පලල මීටර්400 දිග රෝලක් රු.13000 විතර වෙයි. දැන් මිල තවත් අඩු ඇති

    • @gihanchathuranga4719
      @gihanchathuranga4719 2 หลายเดือนก่อน

      Delivery krnna pluwanda

  • @agri3539
    @agri3539 6 หลายเดือนก่อน

    ගම්පහ නම් දියත ගාඩ්න්ස් එකෙන් ගන්න පුලුවන්, city garden, dehiwal. Heyles agro වගේ සමාගම් වලිනුත් ගන්න පුලුවන්

    • @zackzack5160
      @zackzack5160 6 หลายเดือนก่อน

      diyatha kiwwe baththaramullada

    • @agri3539
      @agri3539 6 หลายเดือนก่อน

      නෑ. ගම්පහ තියෙන්නේ​@@zackzack5160

  • @ThilakKeerthi-o1w
    @ThilakKeerthi-o1w 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilukapadmini1814
    @nilukapadmini1814 6 หลายเดือนก่อน

    වසුන් ගන්නේ කොහොමද

  • @buddhizoysa4487
    @buddhizoysa4487 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි හොදට ඇහෙනව 😌😌

  • @amithaperera8486
    @amithaperera8486 7 หลายเดือนก่อน

    Mama tishu culture kolikuttu palayak damma but very thin sarawath naha. Fertilizer damma hariyata hadenne naha.mama Bandaragama

    • @agri3539
      @agri3539 6 หลายเดือนก่อน

      බණ්ඩාරගම කෘෂිකර්ම උපදේශක හමුවන්න

  • @Dinethmx
    @Dinethmx 10 หลายเดือนก่อน

  • @sampathejayawardana7121
    @sampathejayawardana7121 11 หลายเดือนก่อน

    And itinerary lankawane ine berone😂

  • @AyeshaSandamali-u7c
    @AyeshaSandamali-u7c ปีที่แล้ว

    👍👍👍👍

  • @BPSanjeewa
    @BPSanjeewa ปีที่แล้ว

    මේ මහත්තයගෙ ටෙලිපෝන් නම්බරය දාන්නකො උපදෙස් ටිකක් ගන්න

  • @manjulakumara8977
    @manjulakumara8977 ปีที่แล้ว

    Adara denawada රජයෙන් me වගාවට

  • @jayaeg5615
    @jayaeg5615 ปีที่แล้ว

    මෙ නාටද ඔය මියුසික් එක දාන්නෙ මෙනවත් හරියට ඇහෙන්නැ

  • @wapcoconcrete3001
    @wapcoconcrete3001 ปีที่แล้ว

    Itha hoda wada satahanak.thawath video danna

  • @AyeshaSandamali-u7c
    @AyeshaSandamali-u7c ปีที่แล้ว

    👍👍👍

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    අක්කරයකින් ව් අස්වනු කිය්යක් k.g ලබගත එකිද

  • @ErandikaUdeni
    @ErandikaUdeni ปีที่แล้ว

    Great Work. Go Ahead. Good Luck....! 👍👍👍

  • @gayanmadushanka2949
    @gayanmadushanka2949 ปีที่แล้ว

    Maseka Pala walata kohomada pohora Danna ona

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว

    Sorry Namaskar Sorry Namaskar 😞 😔 😟 🙁 😥 😿 😞 😔 😟 🙁 😥 😿 😞 😔 😟 🙁 😥 😿 😞 😔 😟

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว

    නියමයි

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว

    ස්තුතියි හොද පැහැදිලි කිරීමක් .හොරණ කනන්විල රජයේ පළතුරු භෝග පර්යේෂණ ආයතනයේ මෙවැනි කෙටි කාලීන පුහුණු පාඨමාලා තියෙනවා .මමත් එහි පලතුරු භෝග බද්ධ කිරීම ,කප්පාදුව ඉගෙන ගත්තේ ඒකෙන් .

  • @InshiNaz
    @InshiNaz ปีที่แล้ว

    Very good video

  • @supunsamera8327
    @supunsamera8327 ปีที่แล้ว

    Okkoma hodai thama meshin wla badu adhu karala meshin wala amathara kotas gennala marn kanne nethuwa badhu sadarana ganata gennawala denawanam. Sarthaka wenne ne meshin wala badhu ganan yawala. Keli ganan giyama goiya maran kanawa goiya v wikunanna giyama v ganan adhu. Ita wadha hodai kadhe hal genawanam kiyala thitenawa.

  • @98vela
    @98vela ปีที่แล้ว

    Love this video

  • @98vela
    @98vela ปีที่แล้ว

    I think the answer to upgrade the current system 1- Direct drill seeds 2- Preemergent and post emergent weed management 3- Irrigate the right amount of water which delivers plant’s requirement 4- Mechanised ground preparation, planting, spraying, harvesting and processing. That’s how Australian farmers enjoy 12T/Ha average yield which is two times the global average by using half the volume of global average irrigation. We have to think outside of the box