- 76
- 264 577
Baby & Me Life
เข้าร่วมเมื่อ 10 ก.ค. 2022
I'm a mother of three children. I would like to introduce myself as a home maker.
I live in Sri Lanka.
I would like to share my feelings , experiences ,day to day life activities with others..
I live in Sri Lanka.
I would like to share my feelings , experiences ,day to day life activities with others..
Granite counter top එකක පරිස්සමෙන් උයන්නේ මෙහෙම යි ..
Simply explain how do you work on a granite pantry top..
What are the tips and hacks I'm following when I'm cooking ..
What are the tips and hacks I'm following when I'm cooking ..
มุมมอง: 1 159
วีดีโอ
Non-Stick Cookware ගැන මම දන්න හැමදේම.....❤️❤️
มุมมอง 3.4K21 ชั่วโมงที่ผ่านมา
In this video I'm sharing with you what are the latest updates about Non-Stick cookware...
මං අලුතෙන් ගත්තු දේවල් ❤️ මොනවාද මේ කෝස්ටර්ස්?
มุมมอง 6Kหลายเดือนก่อน
මම අලුතෙන් මගේ kitchen එකට සහ මගේ පාවිච්චියට එකතු කරගත්තු දේවල් තමා මේ වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ
තිලක්මා එකෙන් අලුතෙන් ගත්තු දේවල් ❤️ ..
มุมมอง 6Kหลายเดือนก่อน
අඩුම මුදලකට මම තිලක්මා එකෙන් ගත්තු දේවල් .. තිලක්මා..මහබාගේ ...රාජගිරිය...ඇල්පිටිය.... මේ branches තුනෙන්ම ගන්න පුළුවන් ...
මම කෑම හදන Tips...මගේ class එකේ සැමරු children's day
มุมมอง 789หลายเดือนก่อน
මගේ පන්තියේ බබාල මේ අවුරුද්දෙ children's day සැමරුවේ මෙන්න මේ විදිහටයි. ඉතින් ගොඩාක් කෑම හැදුවේ නැහැ ..වැස්ස නිසා .. කෑම වර්ග කීපයයි ..ඉතින් කෑම වර්ග කීපයක් හදනකොට මම අනුගමනය කළ kitchen tips /hacks මේ වීඩියෝ එකේ එකතු කරලා තියෙනවා
Thilakma ඇල්පිටිය බලන්න යමු| branches තුනම cover කලා 🏘️
มุมมอง 5Kหลายเดือนก่อน
Thilakma ඇල්පිටිය බලන්න යමු| branches තුනම cover කලා 🏘️
මම අලුතෙන් ගත්තු kitchen items ..Thilakma❤️ Lady J❤️
มุมมอง 14Kหลายเดือนก่อน
පසුගිය මාස කීපය පුරාවටම මගේ kitchen එකට එකතු ව අළුත් දේවල් තමා මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්නේ .. මේ හැමදේම ගත්තේ ලේඩි ජේ බොරැල්ල සහ තිලක්මා ඇල්පිටිය ශාඛාවෙන් ..
Book fair එකෙන් මම මොනවාද ගත්තේ.
มุมมอง 3.4Kหลายเดือนก่อน
book fair එකට ගියා. ඒ වගේම මම ඒකෙන් ගත්තු දේවල් මොනවාද ? ඔයාටත් පුළුවන් යම් අදහසක් ගන්න මේ වීඩියෝ එක බලලා
දංකොටුව පොසිලේන් සේල් .. සුදර්ශී ශාලාව - කොලඹ
มุมมอง 8Kหลายเดือนก่อน
සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 12 වෙනතුරු කොලඹ සුදර්ශී ශාලාවේ පැවැත්වෙන දංකොටුව පෝසිලේන් සේල් එක... සාධාරණ මිල ගණන් යටතේ බඩු මිලදී ගන්න පුළුවන් ..
EDYS Shopping Haul ❤️ මම මොනවාද EDYS එකෙන් ගත්තේ ❤️
มุมมอง 1.9K2 หลายเดือนก่อน
EDYS මම ආසාවෙන් බඩු ගන්න යන තැනක් සාදාරන මිල ගනන් වලට ගන්න පුළුවන් ... කොහේවත් දක්නට නැති ගොඩාක් ලස්සන බඩු මෙතැනින් ගන්න පුළුවන් ... LOCATION ...නාරාහේන්පිට
ලස්සන ceramic බඩු මම ගත්තේ මෙතැනින්..❤️Periyamulla-Negambo
มุมมอง 12K3 หลายเดือนก่อน
ලස්සන ceramic බඩු මම ගත්තේ මෙතැනින්..❤️Periyamulla-Negambo
Kitchen Items @ Lady J❤️ අඩුම මිලට කිචන් එකට බඩු ගන්න යමු
มุมมอง 31K3 หลายเดือนก่อน
අඩුම මිලට kitchen items ගන්න හොඳ තැනක් තමා ලේඩි ජේ .. බොරැල්ල ,මහරගම ශාකා දෙකක් තියෙනවා ..ඉතිං ඔයාලට කැමති අයිටම් එකක් මේ තැන් දෙකෙන්ම ගන්න පුළුවන් බොහොම සාධාරණ මුදලකට ..
House of fashion / හැව්ලොක් මෝල් | මම අලුතෙන් ගත්තේ මොනවාද ?🤩
มุมมอง 10K3 หลายเดือนก่อน
House of fashion /Hawlock mall එකෙ මොනවාද තියෙන kitchen items . මම අලුතෙන් kitchen එකට ගත්තේ මොනවාද ?
Kitchen tips ❤️ best sponges / Ceramic cooking pots | මෙන්න මං දන්න හැමදේම 👩🍳
มุมมอง 6K3 หลายเดือนก่อน
kitchen tips❤️❤️❤️❤️❤️ 👩🍳Which is the best sponge 🤫 👩🍳How to cook in a ceramic cooking pot. වැදගත් කිචන් ටිප්ස් කිහිපයක් ම හා ඇලෙන්නේ නැතුව ceramic cooking pot එකක උයන්නේ කොහොමද ???? මේ හැම දෙයකටම උත්තර මේ වීඩියෝ වේ තියෙනවා ..
ඉවතදාන දේවල් වලින් kitchen එක හැඩ කලා🤫| ලාබෙට kitchen items හෙව්වද?......
มุมมอง 24K3 หลายเดือนก่อน
ගොඩක් අඩු මුදලකින් මං මගේ kitchen එක හැඩ කළේ කොහොමද කියන එක තමා අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් අලුතෙන් ගත්තු හැම බඩුවක්ම මං ගත්තේ තිලක්මා මහාබාගේ
All about kitchen towels, Micro fiber clothes | මම ලාබෙට ගත්තු තැන්
มุมมอง 11K3 หลายเดือนก่อน
All about kitchen towels, Micro fiber clothes | මම ලාබෙට ගත්තු තැන්
මම අලුතෙන් කුස්සියට ගත්තු දේවල්👍❤️ | තුනපහ බෝතල් වලට ලැබුන waterproof stickers ...
มุมมอง 14K4 หลายเดือนก่อน
මම අලුතෙන් කුස්සියට ගත්තු දේවල්👍❤️ | තුනපහ බෝතල් වලට ලැබුන waterproof stickers ...
Change as a early bird | මම early bird කෙනෙක් වුනා| ගොඩාක් ප්‍රයෝජනවත් glue gun...
มุมมอง 9264 หลายเดือนก่อน
Change as a early bird | මම early bird කෙනෙක් වුනා| ගොඩාක් ප්‍රයෝජනවත් glue gun...
Arrange spice bottles for next month | ඉදිරි මාසයට මගේ සූදානම| මම පාවිච්චි කරන තුනපහ බෝතල්
มุมมอง 2.7K4 หลายเดือนก่อน
Arrange spice bottles for next month | ඉදිරි මාසයට මගේ සූදානම| මම පාවිච්චි කරන තුනපහ බෝතල්
මම අඩු ම මුදලට ලිපි ද්‍රව්‍ය ගන්න තැන- පෙන්ගුවින් | Arrange the Stationary container...
มุมมอง 7344 หลายเดือนก่อน
මම අඩු ම මුදලට ලිපි ද්‍රව්‍ය ගන්න තැන- පෙන්ගුවින් | Arrange the Stationary container...
මම රසට කිරිබත් හදන්නේ මෙහෙම යි | සොෆ්ට් ටෝයිස් හෝදමු..... A day in my life 👋
มุมมอง 4854 หลายเดือนก่อน
මම රසට කිරිබත් හදන්නේ මෙහෙම යි | සොෆ්ට් ටෝයිස් හෝදමු..... A day in my life 👋
Food storage containers හොයන අයට මෙන්න | lady J| cool planet
มุมมอง 6K4 หลายเดือนก่อน
Food storage containers හොයන අයට මෙන්න | lady J| cool planet
Pantry top arrangements part 2 | pantry top එක ලස්සන කලේ මෙහෙම යි...
มุมมอง 2.6K4 หลายเดือนก่อน
Pantry top arrangements part 2 | pantry top එක ලස්සන කලේ මෙහෙම යි...
අඩුම මිල ගනන් වලට බඩු ගන්න පෙන්ගුවින් යමු...
มุมมอง 2.3K5 หลายเดือนก่อน
අඩුම මිල ගනන් වලට බඩු ගන්න පෙන්ගුවින් යමු...
Counter top arrangements | මම pantry එක ලස්සන කලේ කොහොමද ?
มุมมอง 13K5 หลายเดือนก่อน
Counter top arrangements | මම pantry එක ලස්සන කලේ කොහොමද ?
THILAKMA Rajagiriya / අලුතින් විවෘත වූ තිලක්මා රාජගිරිය
มุมมอง 7K5 หลายเดือนก่อน
THILAKMA Rajagiriya / අලුතින් විවෘත ව තිලක්මා රාජගිරිය
මම kitchen එකට වැඩිපුරම බඩු ගන්න Thilakma city ...👍
มุมมอง 4.4K5 หลายเดือนก่อน
මම kitchen එකට වැඩිපුරම බඩු ගන්න Thilakma city ...👍
ඉක්මනින් හදපු රෑ කෑම වේලක්... ලස්සන ඇදුම් ගන්න යමු CARNAGE store..
มุมมอง 5195 หลายเดือนก่อน
ඉක්මනින් හදපු රෑ කෑම වේලක්... ලස්සන ඇදුම් ගන්න යමු CARNAGE store..
තිලක්මා සිටි එකෙන් මම ගත්තු දේවල් |කිචන් ටිප්ස්| mango mose jelly හදමු ❤
มุมมอง 8K5 หลายเดือนก่อน
තිලක්මා සිටි එකෙන් මම ගත්තු දේවල් |කිචන් ටිප්ස්| mango mose jelly හදමු ❤
Thilakma eka thiyenne koheda dear...
❤❤❤
Akkkaaaa meka maruu.. ❤❤❤
Oya koheda inne.❤😊
@@nilukaniluka5363 කදාන
Nice video ❤😊
🥰🥰🥰🥰
Lassanai akke
❤️❤️❤️💐
ඔයාගේ channel එකෙන් මන් ගොඩක් items ගැන දැන ගත්තා ඒකට ගොඩක් ස්තුති 😊😊😊 ලස්සන ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා ❤❤❤❤
@@WANFonseka බොහෝම ස්තූතිය ඔයාට
භාණ්ඩ වළ මිල ගණන් දැම්මානම් තමයි හොඳ ..
@margretanthaney2623 වීඩියෝ එකේ බොහෝ ඒවා යේ මිල සදහන් කලා..අවුරුදු ගානකට කලින් ගත්තු ඒවා යේත්... ලගදි ගත්තු ඒවා යේ මිල බලන්න පුළුවන් Js webstore පේජ් එකෙන්..ඒක පලවෙනි comment එකේ පින් කරලා තියෙන්නේ
Laksale තියෙනවා
කිරිබත්ගොඩ ලක්සලේ ද??
❤❤❤❤❤❤
eka indution cooker eke cook karanna puluwanda
පුළුවන්
❤❤❤❤❤❤
Js webstore facebook.com/JSwebstore.lk?mibextid=ZbWKwL
like tiles we can use cutting tiles
Lassana
හරිම ලස්සනයි වැදගත් ❤
Oyage kitchen eka pennanna
@@sdtechshow137 ඉස්සරහට kitchen tour එකක් ගේන වා
Mabageda oya.math mahabage
@@ImalshaHansamali මම කදාන
ඒ රතු සහ කළු ප්ලාස්ටික් පියන වීදුරු සහිත බෝතල්ද? ඔව් නම් කරුණාකර ඔබ එය මිලදී ගත්තේ කොහෙන්ද කියා මට දන්වන්න.
@@arleinejayawardena4033 වීඩියෝ එකේ මම හැමදේම කියලා තියෙනවා ...❤️
Are those bottles with red & black plastic lids glass. If yes please let me know from where you bought it.
thank you very much Akka , nice video ❤😊
Noodle dana items kohenda gaththe
@@sasankaudayanthi2932 කෝකද dear🤔
@@Babyandmelife handle ekath ekka item ekak thibune ceramic wage ekak.
තිලක්මා ශොප් වෙන කොහේද තියෙන්නේ නංගි
@@deepikashayamalie9779රාජගිරිය ඇල්පිටිය
අනේ අක්කී හොදම නොන්ස්ටික් වර්ග ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@@rabee2268 මං දන්න දේවල් කියන්නම්
Nice
ඔයා හරියටම හරි මටත් හස්බන්ගෙන් සල්ලි මාරු කරනකොට වැඩිපුර සල්ලි එනවා අනික වොෂින් මැෂින් බෝනසුත් හම්බවෙනවා ඉතිං ඒ වගේ දේවල් කරලා මමත් ඔය වගේ පොඩි පොඩි ඒවා ගන්නවා මම ජොබ් එකක් කරන්නේ නම් නැහැ
ඒකනේ ක්‍රම සහ විදි තියෙනවා නේ..😂
අක්කේ මහා බාගේද.රාජගිරියේ තිලක්මා එකේද අයිටම් ලාබ ❤❤❤❤
@@chathurikalakmini1329 ඔක්කොම එක ගාන..
Akka oyata dan thilakma eka gedara wage wela neda.❤❤❤apith mewa dakiddi asai godak watinawa...
මම ඒකේ කරක් ගහන්න පටන් අරන් දැන් අවුරුදු 10 කට වැඩි 😂
Thanks 👍
Nonstic ගැන වීඩියෝ එකක් ගේන්න අක්කා .❤️❤️❤️
ඔය transparent purse super centersවල රුපියල් 100,ටත් තියෙනවා
ඒ මේකමද?...
Kadanne koheda Saturday sundayda class
Thank u so much for giving us all that information ❤
Oyakoheda class koheda thiyenne man jaela
@@ManoriRajapasha-cl6mo මම කදාන
හරිම ලස්සනයි ❤❤❤
I love the teapot shaped coaster set from shanthi gift store do they still have it ?if so please do tell . Lovely....yes those are the pans at tilakma....lovely
@@cookiemonstertana297 No ,they are not available now..
@@Babyandmelife thank you ifyoudo find them again please stateit lovely
@@cookiemonstertana297 ok sure
❤
නන්ස්ටික් ගැන කියල දෙනවනම් සෑහෙන්න වටිනවා අක්කේ
අනේ නංගී මම ඔයාගෙ ව්ඩියොස් හැම එකක්ම බලනවා ඒත් අද තමයි message එකක් ලියන්නේ ,ඔයා class එක හරිම අපූරුවට කරගෙන යනවා ඇත්තටම ඒකත් අමතර ආදායමක් නේ තමන් ඉගෙන ගත්ත එකේ තියෙන වටිනාකම මොනතරම් වටිනවාද ,ඔයාව අගේ කරනවා ඉදිරියට යන්න සුබ පතනවා 🙏❤️❤️♥️♥️🥰🥰🥰🥰🥰
අනේ බොහෝම ස්තුතිය ..මං අවුරුදු 20 තිස්සේ classes කරනවා..
ඒ lampshade එක හරිම cute ❤️ ලස්සනයි video එක ගෙයි අළුත් වැඩ නිසා ජනවාරි යනවා කියලා හිතුවේ දැන් මට හිතෙනවා දෙසැම්බර් මුල් සතියේ යන්න...thank you darling ..❤
❤😊 ගත්ත දේවල් ලස්සනයි. ඇඳුම් තියෙන පැත්තේ විඩියෝ එකක් අරන් එන්න .
🥰🥰🥰🥰🥰
Haa I went today it's near the turnoff to ragana in the colombo negambo road ....going from colombo left hand side after you pass the navy junction on your right it's the next halt or two ....very easy to find in front of the turn to ragama..didn't you see the super quality pans the granite and honeycomb structure pans ..30cm to 28cm .staff are nice
@@cookiemonstertana297 with a long handle? already bought one ...😜 Show u in a nother vlog abt nonestick pans..❤️🤪 Thank u dear for mention the direction .
මාත් ඔයත් එක්ක එකතු වුනා, මමත් ඔයාවගේම වීඩියෝස් දානවා මොකද කවදාහරි අපේ memory s කොතැනක හරි දැකගන්න ඉතුරු වෙන නිසා, good luck 🏡
Oya gathte oya badu rajagiriye show room akenda.
Akka oya owa aran online apita ewanna batida.apota yanna widihak ne.api අනුරාධපුරයේ
@@NilankaMadubani අප්පේ...
ලස්සනයි අක්ක❤❤❤❤
Niyamai 😁😁