![හද රැදි ගී. Hada Radi Gee. Sinhala Sindu.](/img/default-banner.jpg)
- 59
- 438 034
හද රැදි ගී. Hada Radi Gee. Sinhala Sindu.
Iceland
เข้าร่วมเมื่อ 3 ม.ค. 2021
Hi Guys...
We are few Srilankans trying to make collections of Srilankan songs that everyone loves.
As we all have different choices of music we are trying to make different playlist which suits you all.
Our main contend is Srilankan old legends and new hits of audio and video.
We are more than happy to hear from you, if you have any ideas or any reqest please be free to make a comment on our channel.
Regards,
Hada radi Gee Team.
We are few Srilankans trying to make collections of Srilankan songs that everyone loves.
As we all have different choices of music we are trying to make different playlist which suits you all.
Our main contend is Srilankan old legends and new hits of audio and video.
We are more than happy to hear from you, if you have any ideas or any reqest please be free to make a comment on our channel.
Regards,
Hada radi Gee Team.
วีดีโอ
උදා ගීත. Sinhala Motivational Songs.
มุมมอง 52K3 ปีที่แล้ว
දරැවන්ට අහන්න දෙන්න ඕන, දවස පටන්ගන්න හොඳම සින්දු.
අයිස්ලන්තයේ දැන් පුපුරන ගිනිකන්ද.
มุมมอง 2753 ปีที่แล้ว
සින්දු නොවුනට ඔයාලටත් බලාගන්න දෙන්න ඕන කියල හිතුනා. මේ තැන ගිනිකන්දක් පුපුරන්නෙ අවුරුදු 6000 කට පස්සෙ, ඉතින් ආයෙම අපිට මෙහෙම දෙයක් බලන්න බැරි වෙනවානෙ.
අසංක ප්‍රියමන්ත පීරිස් ගී එකතුව. Asanka Priyamantha Piris song collection.
มุมมอง 1.5K3 ปีที่แล้ว
ආදරණීය මතක රැදි සින්දු..... To see more super collections of various singers please subscribe to our Channel හද රැඳි ගී.
සිත නිවන බුදු ගුණ ගීත.
มุมมอง 3223 ปีที่แล้ว
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුව බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අදවැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. බක් පුර...
වෙසක් බැති ගී.
มุมมอง 14K3 ปีที่แล้ว
සුන්දර ලමා කාලයට හිත ගෙනියන වෙසක් ගීත. We are about to celebrate the most important event on Buddhism. Let's start to Celebrate this important festival with our childhood memories.
අවුරුදු Remix. Sinhala Aluth Aurudu Remix.
มุมมอง 2463 ปีที่แล้ว
අවුරුද්දට නටන්න සින්දු...Sinhala New Year songs remix with strong rythms perfect to dance during the celebrations.
නව අවුරුදු ගීත එකතුව 2. Sinhala New year Songs.
มุมมอง 2K3 ปีที่แล้ว
New songs recently created for the Sinhala Aurudu celebrations.
සිංහල අවුරුදු වීඩියෝ ගීත එකතුව. Sinhala New Year Songs.
มุมมอง 2903 ปีที่แล้ว
Video songs collection for Sinhala Tamil New year which brings up Srilankan heritage.
තුන්හෙලේ අවුරුදු ගීත එකතුව. Classic Sinhala Aurudu Songs Collection. Audio.
มุมมอง 5083 ปีที่แล้ว
Sinhala Aurudu is one of Srilankans main celebration. Every year we celebrate it with our cultural events. Sinhala Aurudu songs holds a big part of it. Here we bring a collection of classic songs from 60's 70's,80's and 90's. Hope you enjoy it.
ඩෙස්මන් ද සිල්වා නන්ස්ටොප්. Best Nonstop of Desmond De Silva.
มุมมอง 32K3 ปีที่แล้ว
Super hit collection from the "King of Baila."
ඔන්න බබෝ ඇතින්නියා..... ( දරැ නැළවිලි ගීත)
มุมมอง 5923 ปีที่แล้ว
One of the most popular lullaby song in Sri Lanka that may bring us to great memories of our childhood.
මරියසෙල් ගුණතිලක ගැයූ හොඳම ගීත. Mariyasel Gunathilaka songs collection.
มุมมอง 43K3 ปีที่แล้ว
Mariazelle Goonetilleke ( මරියසෙල් ගුණතිලක) is a Sri Lankan singer who sang many remarkable songs. She has proved her tanlet in many different kind of songs,fast pace songs like Kandy Lammissi and slower songs like Kumaranane which we have included here for you.
හිතට දැනෙන ලස්සන Cover Songs Collection එකක්.
มุมมอง 1323 ปีที่แล้ว
This Sinhala Cover Songs will make you relax.
විජය කුමාරණතුංග ගැයූ ගී. Songs by Vijaya Kumarathunga.
มุมมอง 6833 ปีที่แล้ว
විජය කුමාරණතුංග ගැය ගී. Songs by Vijaya Kumarathunga.
යුගයක් හැඩගැන්වූ මියුරැ යුග ගී. Sinhala duet songs collection.
มุมมอง 5333 ปีที่แล้ว
යුගයක් හැඩගැන්ව මියුරැ යුග ගී. Sinhala duet songs collection.
ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක රඟපෑ ගීත එකතුවක්.
มุมมอง 14K3 ปีที่แล้ว
ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක රඟපෑ ගීත එකතුවක්.
සබීතා පෙරේරා රඟපෑ චිත්‍රපට ගීත. Sabeeths Perera movie songs 🎥
มุมมอง 8K3 ปีที่แล้ว
සබීතා පෙරේරා රඟපෑ චිත්‍රපට ගීත. Sabeeths Perera movie songs 🎥
ආත්මා ලියනගේ ගැයූ හොඳම ගීත.Best of Athma Liyanage songs
มุมมอง 3253 ปีที่แล้ว
ආත්මා ලියනගේ ගැය හොඳම ගීත.Best of Athma Liyanage songs
ප්‍රින්ස් උදය ප්‍රියන්ත හොඳම සින්දු. Best of Prince Udaya Priyantha.
มุมมอง 3583 ปีที่แล้ว
ප්‍රින්ස් උදය ප්‍රියන්ත හොඳම සින්දු. Best of Prince Udaya Priyantha.
නාමල් උඩුගම ගැයූ ජනප්‍රියම ගීත. Namal Udugama best songs collection.
มุมมอง 6293 ปีที่แล้ว
නාමල් උඩුගම ගැය ජනප්‍රියම ගීත. Namal Udugama best songs collection.
හදවතේ නතරවුන සින්දු. Unforgettable songs by female singers of Sri Lanka
มุมมอง 1.1K3 ปีที่แล้ว
හදවතේ නතරවුන සින්දු. Unforgettable songs by female singers of Sri Lanka
එච් ආර් ජෝතිපාල ගැයූ ගී. H. R. Jothipala songs collection
มุมมอง 3.1K3 ปีที่แล้ว
එච් ආර් ජෝතිපාල ගැය ගී. H. R. Jothipala songs collection
කරුණාරත්න දිවුල්ගනේ ගැයු හොඳම සින්දු. Best of Karunarathna Divulgane songs.
มุมมอง 3.4K3 ปีที่แล้ว
කරුණාරත්න දිවුල්ගනේ ගැයු හොඳම සින්දු. Best of Karunarathna Divulgane songs.
එඩ්වඩ් ජයකොඩ් ගැයූ මිහිරිතම ගීත එකතුවක්. Edward Jayakody best song collection.
มุมมอง 1033 ปีที่แล้ว
එඩ්වඩ් ජයකොඩ් ගැය මිහිරිතම ගීත එකතුවක්. Edward Jayakody best song collection.
දයාන් විතාරණ ගැයූ ජනප්‍රිය ගීත. Dayan Witharana popular songs.
มุมมอง 2113 ปีที่แล้ว
දයාන් විතාරණ ගැය ජනප්‍රිය ගීත. Dayan Witharana popular songs.
Most beautiful woman ever living..
ෂා.... ලස්සන.
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤ love girl 😍😍😍😍😍 master of girls 👌🙂↔️💪💪🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
සමහර දර්ශන හරිම අපැහැදිලියි😮😮😮😮
that last song is from film දාහකින් එකෙක්
ගිරා පැටික්කියක් වගේ අනර්ගයි අක්කෙ ඔයා ❤
Maleyasayl apeta oyava dan gaynna ba ma hithanava oba dan luksa 30 vithara gunnavathi sugethaykata anna
The separation of sanath sabeetha is one reason for the fall of sinhala cinema
Mage asma naluwa ahue😅😅😅😅
Diya kinduriya song eka kanawa
428 like magen ❤
❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
මාලනි පොන්සේකා ගේ ලස්සන ♥️♥️ තාමනම් එවගේ ලස්සන කෙනෙක් මමනම් දැකලා නැ..මේ සිනමාවේ..
රත්තරං ටිකක්.....♥️♥️♥️
Well done Marizal. ❤❤❤❤❤
He is a legend❤ The new generation also love & respect him a lot
මේවා සුපිරි රංගධරයාණන්ගේ සුපිරි ච්ත්‍රපට ❤
verynice
අාසා දැසින්, චින්චින් නොනා,චන්ඩි පුතා , බඩුත් එක්ක හොරු, රන්මුතු දුව අන්තිම සින්දුවෙ චිතුපටියත් බැලුවා නම අමතකි මගේ කුඩා කාලේ මගේ යාලුවෝ සමග ගිහින් බැලුවෙ මෙ තුලින් මගේ කුඩා කල මතක් උනා ඔබතුමාට ගොඩා ක් පිං මට සහ මගේ මිතුරන්ට අවුරුදු 63 සමහරු ජීවතුන් අතර නැත.
මට 63 කි එදා සම වයෙස් සිටියේ මාගේ යාලුවෝ සියලු දෙනාම මාලනි අක්කට එකාට එකා හොරෙන් හිතින් අාදර කෙරුවා එයා නිටා සහ සියානි අමර සෙනලා රුව පටිට ලස්සනයි එදා පරමිපරාව වසග කරගන්නට තරමි .
ඔයා ආදරය 💗 කලේ කාටද?
❤
❤❤❤
Hndasdi Dsrtyioplnasttyikilonmcbdt
supere
සුපිරි😊
ඔබ තූමිගේ දුරකථන අංකය දෙන්න කෝ....
Super Maria akki 🫡
සියළුම පෞද්ගලික බස් රථ හා ගුවන් විදුලි නාලිකාවන්වල අඩුමවශයෙන් උදෑසන කායේදිවත් මෙම ගීත ප්‍රචාරකිරීමට බැරිද?🙏🏽අයතන හා බස්රථ හිමිකරුවනි ;රියදුරු මහතුනි,කොන්දොස්තර මහතුනි,නිවේදක වැඩසටහන් ඉදිරිපත්කරන මහතුනි,මහත්මියනිමේගැන හිතන්න❤
❤
❤❤❤❤❤❤❤❤❤❤
හරිම සුන්දර නිර්මාණ ....ස්තුතියි ඇඩ්මින්ට
පුදුමාකාර හයියක් හිතට එනවා මේ ගීත අහද්දී මහා විසාල දුකකුත් ඇතී වෙනවා මේ රටට උනේ මොකක්ද කියලා හිත්තදී අපේ රටට අපි ආදරෙයි අනාගතේ වත් රටට යහපතක් වේවායි හදවතිනම් පර්තනාකරමි ❤❤❤❤❤
Oba adatath jewamanai vije.
චන්චලරෙකා චිත්තර පටිට දපල්ලා ලමයිනෙ
Jothige sinduwata mokatada ara gonekuge sinduwa damme. Eka mokekda
Mewage sindu hadanna dan ewunta baa
Sanath gunatilaka waga lassana kollak tawama ape sinimawa ne.
Santh hrima lassani
Such a beautiful actress
Ow e lassana awyaja bawa adath thiyenawa. E tharam wasanawanthai eya
පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වී එකේ සංකර වෙච්ච කෙල්ලෙක් සිංදුවක් කියනවා දැකලා අපේ ආච්චි නිකටේ ✋ තියාගෙන.... අනේ අප්පේ..... වනේ වාසේ කියනවා ඇහිලා මමත් දුවගෙන ඇවිත් බැලුවා. බලනකොට තමයි වැඩේ තේරුනේ... මරියසෙල් නට නටා යොවුන් සිහින ලෝකේ ගයනවා.
මරියසෙල් නවත්තපු තැනින් පටන් ගත්තේ අශාන්ති වෙන්න ඕන. ඔයා හිතන්නේ කවුරු කියලද?
Ammo matana nam rasabojun walata wada rasawindanaya labenaw
❤❤❤
❤❤❤❤❤❤❤ සිනමාවේ දෙවියන්
❤❤❤❤❤
❤️🙏
කොච්චර ලස්සන හිත නිවන ගිතද
Very beautiful