- 67
- 225 530
Osu-ඔසු
เข้าร่วมเมื่อ 18 พ.ย. 2021
ඔසු -ජීවක පරපුරක් උදෙසා
ගැට තුඹ | getathuba | සිරුරේ විස නසන ඔසුව | @osu-ඔසු
රෝග රැසකට ගුණ දෙන ගැට තුඹ
Keywords #ගැටතුඹ#getathuba#gatathuba#diebetes
Keywords #ගැටතුඹ#getathuba#gatathuba#diebetes
มุมมอง: 171
วีดีโอ
සෙම නසන තිප්පිලි | Thippili | තුන්දොස් නසන ඔසුව්
มุมมอง 13110 หลายเดือนก่อน
බුද්ධ කාලයේ පටන් භාවිතා ව මහාර්ඝ ඖෂධය keywords #තිප්පිලි#thippili#semata#සෙමටබෙහෙත්#සෙම්#මව්කිරි#වඩන#ඔසු
දිය තිප්පිලි | ගෑස්ටික් වලට ඔසු | Diyathippili | දිය බුලත් @osu-1380
มุมมอง 44410 หลายเดือนก่อน
දිය තිප්පිලි අමිල පිත්ත රෝගය හා ආතරයිටිස් ඇතුළු රෝග සුව කරන ඔසු පැලෑටිය keywords #දියතිප්පිලි#Diyabulath#Diyathippili#ගෑස්ටික්#bulath#ආතරයිටිස්#atharatis#beheth#osu#gastikwalata#atharaitiswalata#දියවැඩියාව
දියවැඩියාව දුරලන පේර කොළ පානය | Guava leaf Tea | පේර කොල තේ
มุมมอง 1.1K10 หลายเดือนก่อน
දියවැඩියා රෝගයට ඉතාමත් ගුණදායී පේර කොල තේ පානයෙන් ඔබට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්. Keywords #perakola#පේරකොලපානය#පේරකොළ#දියවැඩියාව#ආතරයිටිස්#කොලෙස්ටරෝල්#මානසිකරෝග#ආතතිය#තුවාල#හදවත
දියමිත්ත| Diyamiththa | සිරුර සිසිල් කරන magic jelly @osu-1380
มุมมอง 1.1K10 หลายเดือนก่อน
සිරුර සිසිල් කරන දියමිත්ත ගැන ඔබ නොදත් දේ. keywords #diyamiththa#දියමිත්ත#jelly
තුල්සි ශාකය | ඔසු ලොව රැජින | Thulsi tree | Ocimum tenuiflorum
มุมมอง 1.7K10 หลายเดือนก่อน
ඔසු ලොව රැජින ලෙස සැළැකෙන තුල්සි ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන #තුල්සි#ශාකය#වාසනාව#පිලිකා#ආතරයිටිස්#දියවැඩියාව#ඔසු#osu#ලෙඩ#රෝග#මුඛ#සෞක්‍ය
දත් කැක්කුම | අත් බෙහෙත් | ප්‍රතිකර්ම | dath kekkumata beheth | @osu-1380
มุมมอง 338ปีที่แล้ว
දත් කැක්කුමට නිවසේදී කළ හැකි ආයුර්වේදීය ප්‍රතිකර්ම. keywords #toothache#දත්කැක්කුම
ඉදලෝලු හදන හැටි | බිම්මල් ව්‍යාංජනය | Idalolu carry | Idurulla curry @osu-1380
มุมมอง 3.2Kปีที่แล้ว
වඩාත් රසවත් ලෙස ඉඳුරුල්ලා බිම්මල් ව්‍යාංජනයක් සදා ගන්නා ආකාරය අවශ්‍ය ද්‍රව්‍ය ඉදලෝලු හතු සුදුළූණු බිකි 03 ක් අමුමිරිස් කරපිංචා ලූණු ගෙඩි 01 ක් බැදපු තුනපහ ස්වල්පයක් අමු තුනපහ ස්වල්පයක් කහ කුඩු ලුණු ගම්මිරිස් මිරිස් කුඩු keywords @ඉදලෝලු@idalolu#mushroom
ගන්සූරිය | Gansuriya | දණිස් අමාරුවට ප්‍රත්‍යක්ෂ ඔසු | @osu-1380
มุมมอง 461ปีที่แล้ว
ආයුර්වේදීය වටිනාකමකින් යුතු කැඩුම් බිඳුම් වෙද කමට ප්‍රත්‍යක්ෂ ඔසු ගන්සූරිය keywords @gansuriya@ගන්සූරිය@danisamaruwa#පිළිකා#ආතරයිටිස්#දණිස්#අමාරුව
ගර්භාෂය සිසිල් කරන | Iramusu | ඉරමුසු @osu-1380
มุมมอง 841ปีที่แล้ว
තුන් දොස් නසන, කාන්තාවන්ගේ ගර්භාෂයේ උෂ්ණත්වය දුරලන ,ඉක්මනින් දරු ඵල ලඟා කරගත හැකි. වටිනා ඔසු පැලෑටිය @ඉරමුසු@iramusu@osu
හෙළ වෙදකමේ දියුණුව | Mihinthala Hospital | මිහින්තලා රෝහල @osu-1380
มุมมอง 301ปีที่แล้ว
හෙළ ඉතිහාසය වෛද්‍ය විද්‍යාවේ දියුණුව ලොවට කියාපාන මිහින්තලා ඉපැරැණි රෝහල් පරිශ්‍රය keywords #රෝහල#පැරණි#හෙළ#2024#iparani#perani#rohala#beheth#oru#behethoruwa#helaosu#prathikara#beheth
ලෙඩ සුව කරන කොහොඹ | Kohomba | ඖෂධීය කොහොඹ | @osu-1380
มุมมอง 991ปีที่แล้ว
කොහොඹ ශාකයෙන් ඔබට පහසුවෙන් අත්විඳිය හැකි වටිනා ගුණ 10 ක්. keywords #kohoba#කොහොඹ#ඔසුගුණ#kohomba
හීරැස්ස | අස්ථි ශක්තිමත් කරන ඔසුව | heerassa | @osu-1380
มุมมอง 1.6Kปีที่แล้ว
හීරැස්ස | අස්ථි ශක්තිමත් කරන ඔසුව | heerassa | @osu-1380
මදසරු භාවයට |අලුපුහුල් | Alupuhul | ash pumking | @osu-1380
มุมมอง 132ปีที่แล้ว
මදසරු භාවයට |අලුපුහුල් | Alupuhul | ash pumking | @osu-1380
Praanajeewa | ප්‍රාණ ජීව | ප්‍රාණය ලබා දෙන ඔසු පැළය | @osu-1380
มุมมอง 1.8Kปีที่แล้ว
Praanajeewa | ප්‍රාණ ජීව | ප්‍රාණය ලබා දෙන ඔසු පැළය | @osu-1380
කැල්සියම් බහුල | කිරි හැන්ද | kiri henda | @osu-1380
มุมมอง 539ปีที่แล้ว
කැල්සියම් බහුල | කිරි හැන්ද | kiri henda | @osu-1380
මුරුංගා කොළ වල විශ්මිත ගුණ | murunga | Moringa | @osu-1380
มุมมอง 881ปีที่แล้ว
මුරුංගා කොළ වල විශ්මිත ගුණ | murunga | Moringa | @osu-1380
Elakatarol | එළ කටරොල් | එල කටරොළු | ඔසු ගුණ | @osu-1380
มุมมอง 2.8Kปีที่แล้ว
Elakatarol | එළ කටරොල් | එල කටරොළු | ඔසු ගුණ | @osu-1380
Gasnivithi | ගස් නිවිති ශාකයේ ඔසු ගුණ | රෝග රැසකට සුව ගෙනෙන ගස් නිවිති ( @osu-1380 )
มุมมอง 1.7Kปีที่แล้ว
Gasnivithi | ගස් නිවිති ශාකයේ ඔසු ගුණ | රෝග රැසකට සුව ගෙනෙන ගස් නිවිති ( @osu-1380 )
රතුළූනු ඔසු ගුණ | Rathulunu | රෝග රැසකට සුව සලසන රතුළූනු | @osu-1380
มุมมอง 4.8Kปีที่แล้ว
රතුළූනු ඔසු ගුණ | Rathulunu | රෝග රැසකට සුව සලසන රතුළූනු | @osu-1380
ඇස් රෝග නසන ඔසු පැළය | Samanpichcha | සමන්පිච්ච | ඔසු ගුණ
มุมมอง 107ปีที่แล้ว
ඇස් රෝග නසන ඔසු පැළය | Samanpichcha | සමන්පිච්ච | ඔසු ගුණ
kobonila | කොබෝනීල |කොබෝලීල Bauhinia purpurea | Butterfly tree | @osu-1380
มุมมอง 4.3K2 ปีที่แล้ว
kobonila | කොබෝනීල |කොබෝලීල Bauhinia purpurea | Butterfly tree | @osu-1380
Ath adiya|ඇත් අඩි ශාකය | ඔසු ගුණ | ඇත් අඩිය |Similar Elephantopus | ඔසු-Osu
มุมมอง 1.8K2 ปีที่แล้ว
Ath adiya|ඇත් අඩි ශාකය | ඔසු ගුණ | ඇත් අඩිය |Similar Elephantopus | ඔසු-Osu
Rabutan | රඹුටන් වල ඔබ නොදත් ගුණ | Amazing benifts of Rambutan | @osu-1380
มุมมอง 6K2 ปีที่แล้ว
Rabutan | රඹුටන් වල ඔබ නොදත් ගුණ | Amazing benifts of Rambutan | @osu-1380
පිස්සු බලු රෝගයට ඔසු | Jalabithikawata osu
มุมมอง 4502 ปีที่แล้ว
පිස්සු බලු රෝගයට ඔසු | Jalabithikawata osu
Igini | ස්වභාවික ජල පවිත්‍රකාරකය ඉඟිනි | ඔසු ගුණ | Strychnos potatorum | @osu-1380
มุมมอง 5K2 ปีที่แล้ว
Igini | ස්වභාවික ජල පවිත්‍රකාරකය ඉඟිනි | ඔසු ගුණ | Strychnos potatorum | @osu-1380
Niramulli | නීරමුල්ලි හෙවත් කටු ඉකිරිය ශාකයේ ඔසු ගුණ | stone breaker plant for kidney | ikiriya
มุมมอง 6K2 ปีที่แล้ว
Niramulli | නීරමුල්ලි හෙවත් කටු ඉකිරිය ශාකයේ ඔසු ගුණ | stone breaker plant for kidney | ikiriya
Rasakida | රසකිඳ ශාකයේ ඔසු ගුණ වරුන | @osu-1380
มุมมอง 15K2 ปีที่แล้ว
Rasakida | රසකිඳ ශාකයේ ඔසු ගුණ වරුන | @osu-1380
Dibulagala osu pokuna | ලෙඩ රෝග සුවපත් කරන | දිඹුලාගල ඖෂධ පොකුණ
มุมมอง 1.1K2 ปีที่แล้ว
Dibulagala osu pokuna | ලෙඩ රෝග සුවපත් කරන | දිඹුලාගල ඖෂධ පොකුණ
අපිටත කොල හොයා ගන්න ඕනේ ගන්න තැනක් තියෙනවනම් කියන්න ලොකු පිනක්
Thanks
ගර්භාෂ ගෙඩි සදහා මෙම ශාක පොතු කෂාය ලෙස ලබා දෙන වා
ස්තුතිවන්ත වෙමි.
Sepalika paanayen hari iknaninma rudhiraye seeni mattama aduwenawa. Enisa dinapatha seeni pareekshawa karana gaman thama meya pawichchi kare. Niyama ganata adu unama sathiyakata dawasak wage thama bonne. Math meya fb eken dakala pawivhchi kare.
මෙය විසහරනය කරන්නෙ කෙසෙද?
Karal tikata udin wathura dala winadi wissak withara thambala diya heriyama bahula protin adu wenawa.wisak neme thiyenne protin bahulai.ita pasu uda siwiya ain karanna.itapasu aetawala thiyena awaranaya ain karanna.aeta thibunu thenwala ganakam siwiyak thiyenawa kos aetawala poththa wage.ekath ain karanna.(bonchi wage uyanna ganna karalwala).pehuna karalwala aeta witharai kanna puluwan godak kemata ganna epa nodanna keneknam.
අපිට බෙහෙත් වලට පොතු ඕනෙ සොයා ගන්න ඕනෙ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො. අපි සදලංකාවෙ.😊
අනේ මගෙ මහත්තයා ඩෙන්ගු හැදිල හොස්පිටල් එකේ ඒත් මට රසකිද නෑ නේ හොයාගන්න 😔😔😔😒
අපේ පැත්තෙ ඕන තරම් තියෙනවා...අපි කුරැවිට රත්නපුර
Addres eka danna man ewannam dr.sinhala beheth badu kadawala thiyenwa.
Man adath uyala kewa.
අවශ්‍ය කෙකෙකුට මිළට බීජ ලබා දිය හැක මා ලග ඇත
Danayak kara ganna kakul deka lagatama awasthawa awama.ekath ballowath nokana salli walata denna epa.eka karalakama aeta pahak hayak thiyenawa.eka wallaka karal 50/60 thiyenawa.eka welaka mona tharam paladawa thiyenawada?oya wathura demmada?pohora demmada?ne neda sbadahama nikan dunnu nidanaya beda ganna.oka ausadayak..ammo minissu puduma minissu.eka welaka hedena tika gamakata kanna puluwan.
රටලු හොද නැද්ද
👍
Good vedio
ප්‍රයෝජනවත් වීඩියෝවක් ! ඔබට බොහොමත්ම ස්තුතියි ! දිගටම ඔසු වර්ග ගැන වීඩියෝ කරන්න ! ඔබේ හඩ වැඩි කරන්න ! ස්තූතියි !
Sugar thiyana kenekta kemata perada ,pasuda bonna ona
oka yatinma edala ganilla
Ehema ganna me iha hathu newei.
Delum sithala palathurakda.
ඔයාට ගොඩාක් ස්තුතියි .මේ ගැන කිසි දෙයක් දැන සිටියේ නෑ.ඔසු පිලිබදව තව වීඩියෝ කරන්න.
Kohada me thana thiyanne
Matath oni eki
Meka pregnut ammlata hodaida
රසකිදයි නෙල්ලි රසකිදයි අතර වෙනස මොකක්ද ?
හොයාගන්න නැද්ද
ස්තුතියි ❤
❤
ඉතා අගනේය❤
🎉thañk u very much ❤❤❤❤❤
Mewa kurule walata muhuna geewama sodala iwath karanna oni kochchara welaawakata passeda miss
විනාඩි 20ක් විතර තියලා සෝදන්න.
@@osu-1380 thank you miss reply kalata .ane mata mekatath pilithurak ewanna .mewa hemadama muhuna gewata kanak nedda miss
Pregnant amma dinpatha delum kemata ganna eka hodaida
හොඳයි. 💜
ගොඩක් ස්තුතියි ම්ස් 🙏
💜💜💜
❤❤❤❤❤❤❤❤
වැදගත් වීඩියෝ එකක් . මේ වගේ තවත් විස්තර එවන්න❤❤❤❤❤❤❤❤❤
කපුරු විස නැද්ද අබ්‍යන්තරයෙහි තැබීම
ස්තුතියි. දැනුවත් කිරීම තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
Thank you❤❤❤
සුපිරි .පේර කොළ අමුවෙන් බොන්න පුලුවන් ද අක්කා ?
Ow puluwan 💖
@@osu-1380 thank you
මලක් පිපෙන වාද
Ow
කොහේද තියෙන්නෙ
😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😮😢😢😮😅❤😊😊😅😅😮😢🎉😂❤❤😊😊😊😊
❤♥️♥️
හොයාගන්න බැරිද බේහේතකට ලේඩේක්ට දේන්න ඩොක්ටර් කේනේක් කියලා තියේන්නේ කොලබ පුලුවන් කේනේක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක් 🥺
දුම්මැල්ල ගැන දැන ගන්න ඕනා
පැල කිහිපයක් ලබා දෙනවාද ? පැල ගන්න පුළුවන් කොහෙන්ද ?
දිලීර රෝග සුව වෙනවද
Ou
ඔව් අමු කහ සමග අඹරා ඉස්ම ආලේප කිරීමෙන් හෝ කොල තම්බා වතුරෙන් සෝදන්න
එ කරුනු අපට මහත් වැදගත්
💐💐
හොද දැනුවත් කිරීමක්.
පැල සොයාගන්න පුලුවන්ද
❤❤❤ thanks lots
Pelayak ho eta pelakaranna puluwan seed thiyenawada
Thanks ❤️
You're welcome 😊
How many times you have to consume this portion per week...?? It's much appreciated if you can answer this for me. Thanks 👌👍
@susanthafernando6383 It is better if you drink it two or three days a week
@@osu-1380 thanks!