- 12
- 2 162
Bo Sewana
เข้าร่วมเมื่อ 20 ต.ค. 2012
ශ්රී පාද පද්ම වන්දනා ගාථාව | Sri Pada Wandana Gathawa #sripadaya #siripawaraya
ශ්රී පාද පද්ම වන්දනා ගාථාව | Sri Pada Wandana Gathawa #sripadaya #siripawaraya
มุมมอง: 11
วีดีโอ
සොඳුරු පින්කමක අනුසස් දෙසුම - පූජනීය අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ කුණ්ඩසාලේ දී කළ ධර්ම දේශනාව
มุมมอง 11112 ชั่วโมงที่ผ่านมา
#amithadeepahimi #mahamewnawa #bosewana #dharma
පින්වත් ගුරු දෙවිඳුන් 2024 වෙසක් පුරපසළොස්වක පොහෝ දා කළ දේශනාව. - Wesak Poya Kundasale Deshanawa.
มุมมอง 2372 หลายเดือนก่อน
පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ විසින් වෙසක් පුරපසළොස්වක පොහොය දා, මහනුවර - කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේ දී ඉතාමත් සොඳුරු දහම් පරියායක් දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්ම දේශනාව, බොහෝ ජනයාගේ හිත සුව පිණිස, මෙසේ මෙම නාලිකාව ඔස්සේ ඵල කරමු. තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...!
YDS 2024
มุมมอง 510 หลายเดือนก่อน
යොවුන් දරුවනි, ඔබට යි මේ සුපින්බර ඇරයුම...🙏 "යොවුන් දහම් සක්මන - 2024" 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්වේ. එන්න නුවරට...🔸
දඹදිව බුද්ධභූමි වන්දනාව 2017
มุมมอง 2133 ปีที่แล้ว
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් විසින් 2017 වර්ෂයේ දී සංවිධානය කරන ලද දඹදිව වන්දනාව සහ බුද්ධගයා මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පිංකම
කොයි ලොව යන්නේ මරණින් මත්තේ - song
มุมมอง 1863 ปีที่แล้ว
පිපෙනා මලකට... ගලනා... දොලකට... දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පින් පව් එනවා.... අපි පසු පස්සේ... රළු ගල් කුලකට බොල්මැටි පිඩකට... දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි... කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පව් එනවා... අපි පසු පස්සේ ... පිපෙනා මලකට... ගලනා... දොලකට... දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පින් පව් එනවා.... අපි පසු පස්සේ... ඉර...
දරු නැළවිලි ගී - තුනුරුවනේ අනන්ත ආශීර්වාදයෙන් පින්වන්ත දරුවන් ලබමු!
มุมมอง 1993 ปีที่แล้ว
තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්රාවක ශ්රාවිකාවන් විසින්, තම දරු සිඟිත්තා වෙනුවෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලබාදෙමින් දරුවා නළවන අයුරු විදහාපාන අපූරු දරු නැළවිල්ලකි.
Buddhanussathiya බුද්ධානුස්සතිය වඩමු
มุมมอง 1513 ปีที่แล้ว
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණකඳ අනන්තයි... අප්රමාණයි..
ධර්මශාලා තැනවීමේ පින...
มุมมอง 3673 ปีที่แล้ว
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන සදහම් මණ්ඩපයට ආශිර්වාද පිණිස පැවති ශතාධික මහාසංඝගත දක්ෂිණාවේ දී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් සිදුකල මනරම් සදහම් දේශනාව... සියල්ලෝ සවන් යොමා අසත්වා!
වප් පුන් පොහෝදින ධර්ම දේශනය
มุมมอง 3133 ปีที่แล้ว
ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් ව වප් පුන් පොහෝ දින Zoom තාක්ෂණය ඔස්සේ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වු ධර්ම දේශනය
පින, කුසලය, පව,අකුසලය දන්නේ නැති මහණ බමුණෝ 😂😂😂
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏💜️
🙏❤️
Namo buddaya theruwan saranin weva rekawal siyalu denatama.
Sadu sadu sadu sathutusithin yuthuwa me pina anumodam wemi mama namo buddaya...
🌸🌸🙏🙏☸️☸️☸️
සතුටු සිතින් අනුමෝදනා වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ....🙏🙏🙏🙏
රළු ගල් කුලකට බොල්මැටි පිඩකට... දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි... කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පව් එනවා... අපි පසු පස්සේ ...
යුග පුරුෂයන් බොහෝ නැත. ඒත් මුළු ලෝකයම එක් යුග පුරුෂයකු සුවපත් කරනවා.. ඒ සත්පුරුෂ උත්තම අරහත් ධජය දැරූ අප කාගේත් ගුරු දේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට, ඒ උත්තම සත්පුරුෂ භූමියට මාගේ නමස්කාරය වේවා මහමෙව්නාව... මේ සියල්ලම සත්පුරුෂ භූමියට පැමිණි නිසාමයි. නමෝ බුද්ධාය
namo buddhaya
sadu sadu
Namo buddhaya ❤️
සත්පුරුෂ භූමියට මාගේ නමස්කාරය වේවා මහමෙව්නාව..
සාදු සාදු සාදු සතුටු සිතින් යුතුව මේ පින අනුමෝදන් වෙමි මම නමෝ බුද්ධාය.
සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏