SriNature
SriNature
  • 31
  • 115 787
Coconut Fiber Production in Sri Lanka, පොල් කොහු නිෂ්පාදනය, සාම්ප්‍රදායික, Coir production, husk
Coconut coir, fiber production, this is small scale local made factory, special operate in Sri Lankan rural area. Some operation is very risky but due to low operation budget still in operation.
කුඩා පරිමාණයෙන් පොල් කෙදි නීෂ්පාදනය, වඩා ප්රචලිත ග්රාමීය ක්රමයකි. දේශිය වශයෙන් නිෂ්පාදිත කුඩා කර්මාන්ත ශාලාවකි.
มุมมอง: 123

วีดีโอ

#ලෝකාන්තය#Worlds end#Horton Plans#පයින් යමු, කොච්චර දුරද ?
มุมมอง 52210 หลายเดือนก่อน
හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකස් ඇල්ල සදහා කොච්චර දුර පයන් යන්ඩ වෙනවද ? යන්ඩ කලින් දැනගත යුතුම විස්තරය.
Maruti 800 Full Service# Castrol 10W 30 petrol engine oil#මරැටි ෆුල් සර්විස්#ඔයිල් ෆිල්ටර් අපි දෙමු
มุมมอง 9910 หลายเดือนก่อน
Maruti 800 Full Service Castrol 10W 30 petrol engine oil මරැටි ෆුල් සර්විස් ඔයිල් ෆිල්ටර් අපි දෙමු Under wash, Engine wash වෙන වෙනම කරමු සර්විස් එකට බාර නොදී හොදම oil එකක් දාල සර්විස් එක කරගමු.
Maruti windscreen washer pipe replacement#මරෑටියේ වින්ඩ්ස්ක්‍රීන් සෝදන බටය මාරැ කරමු#රැ.200 පමණි
มุมมอง 13610 หลายเดือนก่อน
Maruti windscreen washer pipe line replacement, only 200 rupees. #මරෑටියේ වින්ඩ්ස්ක්‍රීන් සෝදන බටය මාරැ කරමු#රැපියල් 200 පමණි.
rv125, RV125, VIKINO RV 125-2 with mud wheels, විකිනෝ RV 125-2, මඩ වීල්, බෙර වීල්
มุมมอง 518ปีที่แล้ว
rv125, RV125, VIKINO RV 125-2 with mud wheels, විකිනෝ RV 125-2, මඩ වීල්, බෙර වීල්
පොල්කටු අගුරැ සාදමු, අගුරැ, Charcoal, polkatu aguru, Polkatu Anguru
มุมมอง 329ปีที่แล้ว
නිවසේදීම පොල්කටු අගුරැ සාදමු, දුම නැතිව පොල්කටු පුච්දමු, අමතර ආදායමක් ලබමු
තේක්ක වගාව, තේක්ක ගස් අපේ ඉඩමෙ අපිම හදමු, Teak, Teak plantation in Sinhala
มุมมอง 4.9Kปีที่แล้ว
සාර්ථක තේක්ක වගාවක හිමිකරැවෙකු වෙමු, අපේ ඉඩමක අපිම වවමු, Teak planting,
අත් ටැක්ටරෙන් කොල පාගමු, Paddy Thresher on commissioning, ඇග්රිමෙක් , RV 125, ⁣කොල පාගමු
มุมมอง 1.4Kปีที่แล้ว
අත් ටැක්ටරෙන් කොල පාගමු, Paddy Thresher on commissioning, ඇග්රිමෙක් , RV 125, ⁣කොල පාගමු
මැසි උගුල, නිවසේ මැසි කරදරයට විසදුම, fly catcher indoor, fly catcher machine, මැස්සා, ගෙමැස්සා
มุมมอง 446ปีที่แล้ว
මැසි උගුල, නිවසේ මැසි කරදරයට විසදුම, fly catcher indoor, fly catcher machine, මැස්සා, ගෙමැස්සා
නියගලා මල්, නියගලා, Gloriosa superba, Sri Lanka
มุมมอง 74ปีที่แล้ว
නියගලා මල්, නියගලා, Gloriosa superba, Sri Lanka
ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Alto800, ඇල්ටෝ කාරයෙන් පෙට්රල් ගමු, Petrol Gamu
มุมมอง 9Kปีที่แล้ว
ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, කාරෙකෙන් පෙට්රල් ගමු, How to get Petrol from Alto 800, ඇල්ටෝ කාරයෙන් පෙට්රල් අදිමු, පෙට්රල් එලියට ගමු, Petrol Gamu
Butterfly - Black And White Butterfly - Sri Lanka / සමනලයා / සමනල්ලු / සමනලයා
มุมมอง 71ปีที่แล้ว
Butterfly - Black And White Butterfly - Sri Lanka / සමනලයා / සමනල්ලු / සමනලයා
මරූටි 800 බොනට් හැඩලය හදමු Maruti 800 Bonnet /Hood release handle repair, බොනට් රිලීසින් හැඩලය හදමු
มุมมอง 4.9Kปีที่แล้ว
මරූටි 800 බොනට් හැඩලය හදමු Maruti 800 Bonnet /Hood release handle repair, බොනට් රිලීසින් හැඩලය හදමු
මඩ වීල් / බෙර වීල් පහසුවෙන් හයිකරමු, Mud Wheel, VIKYNO RV 125 Easy tool for fixing Mud wheel, Vikino
มุมมอง 27K2 ปีที่แล้ว
මඩ වීල් / බෙර වීල් පහසුවෙන් හයිකරමු, Mud Wheel, VIKYNO RV 125 Easy tool for fixing Mud wheel, Vikino
VIKINO RV 125-2, VIKYNO RV 125-2, විකිනෝ RV 125-2, අත් ටැක්ටර්, Hand Tractor - 2021
มุมมอง 16K2 ปีที่แล้ว
VIKINO RV 125-2, VIKYNO RV 125-2, විකිනෝ RV 125-2, අත් ටැක්ටර්, Hand Tractor - 2021
මරුටියෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Maruti800, මරෑටියෙන් පෙට්රල් එලියට ගමු, Petrol Gamu
มุมมอง 30K2 ปีที่แล้ว
මරුටියෙන් පෙට්රල් අදිමු, පෙට්රල් ගමු,Petrol from Maruti800, මරෑටියෙන් පෙට්රල් එලියට ගමු, Petrol Gamu
Snow foam car wash at home, හිම වගේ පෙන හදමු, කාරෙක හෝදමු, DASH car wash, KARCHER high presher,
มุมมอง 8K2 ปีที่แล้ว
Snow foam car wash at home, හිම වගේ පෙන හදමු, කාරෙක හෝදමු, DASH car wash, KARCHER high presher,
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
มุมมอง 272 ปีที่แล้ว
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
มุมมอง 872 ปีที่แล้ว
ඕකිඩ් මල්, Orchid Flower, Sri Lanka
ඕකිඩ් මල් #Orchid Flower, Sri Lanka
มุมมอง 272 ปีที่แล้ว
ඕකිඩ් මල් #Orchid Flower, Sri Lanka
වදමල
มุมมอง 602 ปีที่แล้ว
වදමල
වතුසුද්ද මල
มุมมอง 1182 ปีที่แล้ว
වතුසුද්ද මල
මුහුදු වෙරල# Beach# Sri Lanka
มุมมอง 522 ปีที่แล้ว
මුහුදු වෙරල# Beach# Sri Lanka
ජම්බු
มุมมอง 202 ปีที่แล้ว
ජම්බු
ඕකිඩ් මල්# orchid flower#
มุมมอง 172 ปีที่แล้ว
ඕකිඩ් මල්# orchid flower#
වක්කඩ#Wakkada
มุมมอง 3722 ปีที่แล้ว
වක්කඩ#Wakkada
Vesak Lantern (Homemade) at Night, Vesak Kuudu, වෙසක් කූඩු, Wesak, nelum mal, නෙලුම් මල්, nelummal
มุมมอง 1.6K2 ปีที่แล้ว
Vesak Lantern (Homemade) at Night, Vesak Kuudu, වෙසක් කූඩු, Wesak, nelum mal, නෙලුම් මල්, nelummal
How To Change Your Life iCan.lk 123
มุมมอง 9K11 ปีที่แล้ว
How To Change Your Life iCan.lk 123

ความคิดเห็น

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 13 ชั่วโมงที่ผ่านมา

    ඔිව හදල කොයි කාලෙද පවු මූට දැන්ද මතක්වෙලා තියෙන්නෙ😂😂

  • @supunka123
    @supunka123 14 วันที่ผ่านมา

    ඔය මරුටියට වතුර බාල්දියක් ගහගන්න

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 26 วันที่ผ่านมา

    Jak .එකට ලේසි දෙයක් හදන්නකො

  • @user-lg2fl8rq6m
    @user-lg2fl8rq6m หลายเดือนก่อน

    Gas 400 k tiyenawa kapaganna one awashya aya katha karanna

  • @anuradhaaberathna3636
    @anuradhaaberathna3636 หลายเดือนก่อน

    Thanks brother

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 หลายเดือนก่อน

    මචන් මම rk80 මඩවිල් එක සෙට් වෙන ඇන දෙක අල්ලනේ L හැඩල් එකක් දාලා තව අඩි දෙකක් විතර බටයකුත් දාලා ඔකෙන් අලලා මදි බන් බටයක් දාලා අල්ලන ඔනේ නැත්නම් තද වෙන්නෙනැ

    • @DilukshanMadushanka
      @DilukshanMadushanka 8 วันที่ผ่านมา

      No breui

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 8 วันที่ผ่านมา

      @@DilukshanMadushanka අපේ එකේ බුරුල් වෙන්න බලනවා ස්පින් අලුතින් දාලත් එකයි නැත්නම් ඇක්සලේ කැපෙනවා තව අනේ යට රිවර් වෙලා හබ් එකෙන් ඇනේ ගලවගන්න බැරිවෙයි.......

  • @sapumallewle4750
    @sapumallewle4750 หลายเดือนก่อน

  • @athuaprasanna8685
    @athuaprasanna8685 2 หลายเดือนก่อน

    Me kramedi

  • @athuaprasanna8685
    @athuaprasanna8685 2 หลายเดือนก่อน

    Mewa pramitiyata ne neda

  • @dilupaiskandamaladewage5975
    @dilupaiskandamaladewage5975 2 หลายเดือนก่อน

    සුපිරි මාමේ මමත් කරනව oya wade

  • @hiruthilina1
    @hiruthilina1 2 หลายเดือนก่อน

    මටත් ඕනෙ වීල් දෙකක්

  • @user-md4kt7ic4v
    @user-md4kt7ic4v 2 หลายเดือนก่อน

    Podi pala tiyana ekak mulinma kapala aye sattu karala balanna

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 2 หลายเดือนก่อน

    ගන්න එපා වැඩක් නෑ.ඔය කැරකෙන එක කැරකෙන්නෙ හිමීට මැස්ස කියන්නෙ වේගවත් සතෙක් ඕක මැස්සට ලංවෙනකොටම ඌ පියාඹලා යනව.ඔය කැරකෙන ස්පීඩ් එක වැඩිකරානම් හරි පෙති දෙකක් තිබ්බනම් හරි ප්‍රැතිපලයක් ගන්න පුළුවන් වෙයි.

  • @dineshmunasingha6110
    @dineshmunasingha6110 3 หลายเดือนก่อน

    Thanks for video. Pala gaththa thana kiyanawada please?

  • @user-gq1ln3er2p
    @user-gq1ln3er2p 3 หลายเดือนก่อน

    මිල කීයද

  • @karunadasaherath
    @karunadasaherath 3 หลายเดือนก่อน

    කරුණාකර තෙක්ක පැල ටිකක් මිලදී ගන්න ස්ථානයක ලිපිනයක් දෙන්න,

  • @christroelectrical9913
    @christroelectrical9913 4 หลายเดือนก่อน

    Good job ....and good idea

  • @NisharaMadumali-wo5lm
    @NisharaMadumali-wo5lm 4 หลายเดือนก่อน

    Mulika geweem kiyada

  • @user-rj3wq3pm5w
    @user-rj3wq3pm5w 4 หลายเดือนก่อน

    Gas vikunannadda

  • @inokaweerasinghe2570
    @inokaweerasinghe2570 4 หลายเดือนก่อน

    Wathura hidenawa kiya eka aththada Number eka danna

  • @MalithGimhan-wv6hu
    @MalithGimhan-wv6hu 5 หลายเดือนก่อน

    Price aka kohomada

  • @SDLEARNIVERSE
    @SDLEARNIVERSE 5 หลายเดือนก่อน

    awurudu 50k ynw.loku wenn

  • @nawarathnabandara-uy9zt
    @nawarathnabandara-uy9zt 6 หลายเดือนก่อน

    Eren nathuwa wage karagana pulwan unada matath well dekak ganna

  • @ajithsenadheera903
    @ajithsenadheera903 6 หลายเดือนก่อน

    godak isthuthiyi

  • @sameeradinesh8074
    @sameeradinesh8074 6 หลายเดือนก่อน

    වැඩකටම නැති ඉඩමක් නම් විතරක් මේ වැඩේ කරන්න කාලයට සාපේක්ෂව ආදායම ප්‍රමාණයක් නෑ ඕකේ

  • @user-xb2bo6uu2m
    @user-xb2bo6uu2m 6 หลายเดือนก่อน

    Owa alut deawalda mamea oka headuwea 1995 machan udata alut deawal kiyala Deanam

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 7 หลายเดือนก่อน

    මගෙත් ප. 20 ක් තියෙනවා තේක්ක දාන්න හිතාගන ඉන්නේ වැලි පොලවක් තියෙන්නේ අවුලක් නැති වෙයිද මම පැලත් ගෙනාවා තාම ඉන්දුවේ නැ අඩි 9*9 ද හොදම දුර තව ලංකරන්න පුලවන්ද?

    • @Markzuckerbarg
      @Markzuckerbarg 6 หลายเดือนก่อน

      Pela genawe kohenda

  • @shirankaxpress769
    @shirankaxpress769 7 หลายเดือนก่อน

    බෙර වීල් නැද්ද හොයාගන්න

  • @chaluka9707
    @chaluka9707 7 หลายเดือนก่อน

    වැඩුනට පස්සෙ ගහක් කියක් වෙනව ද brother

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 9 หลายเดือนก่อน

    හොදඅදහසක් දෙන වීඩියෝ එකක් උපදෙසක් ගන්න මහත්තයාගේ පෝන් නම්බර් එකක් දෙන්න

  • @pasansamarasinghe5059
    @pasansamarasinghe5059 9 หลายเดือนก่อน

    හොඳ පැළයක් තෝරගන්න කොහොමද?. පැලේ පොඩ්ඩක් ඇදේට තිබුණොත් ලොකු වෙද්දි ඒක එහෙමම තියෙනව ද?

    • @srinature5483
      @srinature5483 9 หลายเดือนก่อน

      Thanks කතා කරාට, ඕනම දෙයක් අහන්ඩ දන්න දෙයක් කියල දෙන්නම්, පැලේ තෝරනකොට කද මහතට තියෙන පැල ගන්ඩ, පැලේ තවානෙන් ගන්නකොට පොඩ්ඩක් ඇදට තිබුනට අවුලක් නෑ. හරියට නඩත්තු කරන්ඩ. එතකොට හොද කෙලින් ගසක් හදාගන්ඩ පුලුවන්.

  • @inukamillelakanda4146
    @inukamillelakanda4146 9 หลายเดือนก่อน

    👍

  • @pasansamarasinghe5059
    @pasansamarasinghe5059 9 หลายเดือนก่อน

    Video එකට ස්තුතියි. වලවල් කපන්න ඕන කොච්චර ප්‍රමාණයකින්ද?

    • @srinature5483
      @srinature5483 9 หลายเดือนก่อน

      ගස් අතර පරතරය අඩි 9x9 , වල දිග, පලල, ගැඹුර අඩි 1 ක් තිබුනම ඇති.

    • @pasansamarasinghe5059
      @pasansamarasinghe5059 9 หลายเดือนก่อน

      @@srinature5483 thanks bro

  • @MrKasun123kc
    @MrKasun123kc 9 หลายเดือนก่อน

    Ela kiri machan

  • @KanthiThabrew-kw7ds
    @KanthiThabrew-kw7ds 9 หลายเดือนก่อน

    පැල හදන්නේ ඇට වලින් ද?මුල් වලින්ද ?

    • @srinature5483
      @srinature5483 9 หลายเดือนก่อน

      ඇට වලින් ගන්නා පැල, මුල කපා නැවත බදුනක හිටුවා ලබා ගන්නා පැල තමා වත්තෙහි සිටුවන්නේ. එතකොට මොන ඉඩෝරයක් ආවත් නැවත පැලය මතුවේ.

  • @isuruwijayarathna2156
    @isuruwijayarathna2156 9 หลายเดือนก่อน

    පැල ගත්ත තැන ෆෝන් නම්බර් එකක් නැද්ද බ්‍රෝ...

    • @srinature5483
      @srinature5483 9 หลายเดือนก่อน

      No. එකක් නෑ, අනුරාධපුර, සාලියපුර රජයේ පැල තවාන.

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 10 หลายเดือนก่อน

    Super

  • @a.k.samarasingha6369
    @a.k.samarasingha6369 10 หลายเดือนก่อน

    Congratulations

  • @learntoearn8944
    @learntoearn8944 10 หลายเดือนก่อน

    Great

  • @learntoearn8944
    @learntoearn8944 10 หลายเดือนก่อน

    Good content. Really informative video. Thank you

  • @inulimillelakanda2967
    @inulimillelakanda2967 10 หลายเดือนก่อน

    👍

  • @inulimillelakanda2967
    @inulimillelakanda2967 10 หลายเดือนก่อน

    👍

  • @inukamillelakanda4146
    @inukamillelakanda4146 10 หลายเดือนก่อน

    👍

  • @inulimillelakanda2967
    @inulimillelakanda2967 10 หลายเดือนก่อน

    👍 good

  • @danushkaanurada6790
    @danushkaanurada6790 10 หลายเดือนก่อน

    Thekka hadanna epaaa hoda idamakanam aparade...man gass 600 hadala thiyenne aparade wena gahak hiteuwanam.....hoda idam wala wawanna epaaa

  • @warunabethmage1135
    @warunabethmage1135 10 หลายเดือนก่อน

    Thnxxx hoya hoya htye me wage ekak

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 หลายเดือนก่อน

    🇱🇰💪🇱🇰

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @kinroostudio8380
    @kinroostudio8380 11 หลายเดือนก่อน

    Pala ganna tiyana Tanaka number ekak danawada

    • @srinature5483
      @srinature5483 9 หลายเดือนก่อน

      අනුරාධපුර, සාලියපුර රජයේ පැලවානෙන් ගත්තෙ. No. එකක් නෑ

  • @wkkjeewantha7414
    @wkkjeewantha7414 11 หลายเดือนก่อน

    තැන්ක්ස් බ්‍රෝ