Dinesh Madushanka Rathnayake
Dinesh Madushanka Rathnayake
  • 40
  • 726 627
Sarasaviye Ada Witharai~~~සරසවියේ අද විතරයි හමුවන්නේ
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ ...//
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමළ පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ ...//
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - සිරිසමන් විජේතුංග
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
มุมมอง: 199

วีดีโอ

Ra Wada Muraya Awasan Wana Kanisamata~රෑ වැඩමුරය අවසන් වන කණිසමට...
มุมมอง 6343 ปีที่แล้ว
Ra Wada Muraya Awasan Wana Kanisamata~රෑ වැඩමුරය අවසන් වන කණිසමට...
Oba Ha Mema~ඔබ හා මෙමා අතිනත් අරන්
มุมมอง 5113 ปีที่แล้ว
Oba Ha Mema~ඔබ හා මෙමා අතිනත් අරන්
දෑල දෙතර දේදුනු නිල~ Daala Dethara Dedunu Nila Abeywardhana Balasooriya
มุมมอง 6573 ปีที่แล้ว
දෑල දෙතර දේදුනු නිල~ Daala Dethara Dedunu Nila
Akeekaruda Obe Sithath~~~අකීකරුද ඔබේ සිතත්
มุมมอง 4224 ปีที่แล้ว
Akeekaruda Obe Sithath අකීකරුද ඔබේ සිතත්
Rosa Maleka Katu Enuna~~~රෝස මලෙක කටු ඇනුනා
มุมมอง 1.2K4 ปีที่แล้ว
Rosa Maleka Katu Enuna රෝස මලෙක කටු ඇනුනා
Kandulu Podak Oba Dase~~~කඳුළු පොදක් ඔබ දෑසේ
มุมมอง 14K4 ปีที่แล้ว
Chandralekha Perera
Amme Samawa Dennako~~~ අම්මේ සමාව දෙන්නකෝ
มุมมอง 7K4 ปีที่แล้ว
Uresha Ravihari
iwasanna Punchi Nangi Dan~~~ ඉවසන්න පුංචි නංගි දැන්
มุมมอง 2K4 ปีที่แล้ว
Punsiri Soiza
Nadanna Punchi Nangi Dan~~~ නාඬන්න පුංචි නංගි දැන්...
มุมมอง 12K4 ปีที่แล้ว
Nadanna Punchi Nangi Dan නාඬන්න පුංචි නංගි දැන්...
Apasu Enawa Mage Gatha ibi Gamane.. ආපසු එනවා මගෙ ගත ඉබි ගමනේ
มุมมอง 1.3K4 ปีที่แล้ว
Priya Sooriyasena
Etha Eha.. Oba Sitina..ඈත එහා ඔබ සිටිනා..
มุมมอง 4.2K4 ปีที่แล้ว
Vijaya Kumarathunga
Ran Tharakawan Dilena Raye.. රන් තාරකාවන් දිලෙන රැයේ..
มุมมอง 5264 ปีที่แล้ว
Janaka Wickramasinghe
Wakkada Lafa Diya Watena... වක්කඩ ලඟ දිය වැටෙන
มุมมอง 1244 ปีที่แล้ว
Dinesh Madushanka
Dora Kauluwen Ebi Bala.. දොර කවුළුවෙන් එබී බලා...
มุมมอง 1.8K4 ปีที่แล้ว
Dora Kauluwen Ebi Bala.. දොර කවුළුවෙන් එබී බලා...
Hadawathin Senehasa Pura.. හදවතින් සෙනෙහස පුරා...
มุมมอง 3.7K4 ปีที่แล้ว
Hadawathin Senehasa Pura.. හදවතින් සෙනෙහස පුරා...
Hinahenna Mata Iganu.. හිනැහෙන්න මට ඉගැන්වූ..
มุมมอง 2.3K4 ปีที่แล้ว
Hinahenna Mata Iganu.. හිනැහෙන්න මට ඉගැන්වූ..
Srilal Abeykoon ~~Ra Gedara Mama Na Kiya.. රෑ ගෙදර මම නෑ කියා..
มุมมอง 4.7K4 ปีที่แล้ว
Srilal Abeykoon Ra Gedara Mama Na Kiya.. රෑ ගෙදර මම නෑ කියා..
Mata Me Hati Adarayak.. මට මේ හැටි ආදරයක්
มุมมอง 31K4 ปีที่แล้ว
Mata Me Hati Adarayak.. මට මේ හැටි ආදරයක්
Iwasimen Sanasimak Na Mata.. ඉවසීමෙන් සැනසීමක් නැහැ මට නම්..
มุมมอง 9404 ปีที่แล้ว
Iwasimen Sanasimak Na Mata.. ඉවසීමෙන් සැනසීමක් නැහැ මට නම්..
Issara Dawase Thissema.. ඉස්සර දවසේ තිස්සෙම හමුවූ
มุมมอง 11K4 ปีที่แล้ว
Issara Dawase Thissema.. ඉස්සර දවසේ තිස්සෙම හමුවූ
Oba Ma Athare Ithiriwa Eththe... ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක්
มุมมอง 30K4 ปีที่แล้ว
Oba Ma Athare Ithiriwa Eththe... ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක්
Oya Lagin Eth wela..ඔයා ලඟින් ඈත් වෙලා
มุมมอง 1254 ปีที่แล้ว
Oya Lagin Eth wela..ඔයා ලඟින් ඈත් වෙලා
Nil Ahase Umathu Wala - නිල් අහසේ උමතු වළා
มุมมอง 20K4 ปีที่แล้ว
Nil Ahase Umathu Wala - නිල් අහසේ උමතු වළා
Sagara Matha Sandakirana Wati සාගර මත සදකිරන වැටී
มุมมอง 7486 ปีที่แล้ว
Sagara Matha Sandakirana Wati සාගර මත සදකිරන වැටී
Ithala Watunu Wawe ඊතල වැටුනු වැවේ...
มุมมอง 2.4K6 ปีที่แล้ว
Ithala Watunu Wawe ඊතල වැටුනු වැවේ...
Banda Kata Ho.. බන්ඳා කාට හෝ කැන්දා යාවි නම්
มุมมอง 5966 ปีที่แล้ว
Banda Kata Ho.. බන්ඳා කාට හෝ කැන්දා යාවි නම්
Ma Dase Wedana..Oba Dase Pem sina මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා Roy Pieris
มุมมอง 3.5K7 ปีที่แล้ว
Ma Dase Wedana..Oba Dase Pem sina මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා Roy Pieris
Kadulu Ganga Gala Dasa..කඳුළු ගංඟා ගලා දෑස Prince Udaya Priyantha
มุมมอง 506K7 ปีที่แล้ว
Kadulu Ganga Gala Dasa..කඳුළු ගංඟා ගලා දෑස Prince Udaya Priyantha

ความคิดเห็น

  • @SithakaSeya2
    @SithakaSeya2 13 วันที่ผ่านมา

    😥

  • @jagathpriyantha8701
    @jagathpriyantha8701 หลายเดือนก่อน

    පෙමක් බිදුණු පසු එහි මතක හදවතෙ රිදුම් දෙන වා ❤

  • @jagathpriyantha8701
    @jagathpriyantha8701 หลายเดือนก่อน

    බිදුණු හදවත් සුවපත් වන වෙනවා

  • @Dkpathirana
    @Dkpathirana หลายเดือนก่อน

    Adatathi lassanama geetha ❤🎉🎉🎉

  • @NilukaSuranji-t9e
    @NilukaSuranji-t9e หลายเดือนก่อน

  • @AnuraRuwan-yl3mq
    @AnuraRuwan-yl3mq 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dudarshakalasantha
    @dudarshakalasantha 2 หลายเดือนก่อน

    පුදුම ලස්සන ගීතයක් ❤

  • @rusirucharuka7363
    @rusirucharuka7363 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤💚💚💚💚

  • @SamanaliSamanali-ru1up
    @SamanaliSamanali-ru1up 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MethmiAmasha-b5n
    @MethmiAmasha-b5n 2 หลายเดือนก่อน

    💔

  • @ThilinaMadusanka-ny3vf
    @ThilinaMadusanka-ny3vf 4 หลายเดือนก่อน

    Me sinduwa karaoke nadda

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka 4 หลายเดือนก่อน

    Nice

  • @AsankaChamara-mu3cw
    @AsankaChamara-mu3cw 4 หลายเดือนก่อน

    Lassanai songs eka

  • @thanujarathnakanthi8375
    @thanujarathnakanthi8375 4 หลายเดือนก่อน

    Mta me heti adryk denena trmta..atma gnk dura sita arn awda....💞💞💞💞

  • @user-zw4lz6qq1m
    @user-zw4lz6qq1m 5 หลายเดือนก่อน

    Rohana priyamantha piris

  • @ashinshaniabhimani8983
    @ashinshaniabhimani8983 5 หลายเดือนก่อน

    ඔබ සම වෙන සෙත් කවියක් කොහෙද මට වෙන

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 5 หลายเดือนก่อน

    Magna pana very good morning nice Day. බුදු සරණයි පන පරිස්සම් ඉන්න පන.. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊 🙊 🙏☕

  • @genix4239
    @genix4239 6 หลายเดือนก่อน

    One of great songs

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน

    👌👌👌

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 7 หลายเดือนก่อน

    Harima lasana geethayak eda men adath ey katahada ayagey geetha valata godak asai

  • @MohamedIfti-rk5mm
    @MohamedIfti-rk5mm 7 หลายเดือนก่อน

    evegreen memories 2000..❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    හදවතෙහි ගීත 🇱🇰🙏🙏🙏😂 ඔබතුමාට නිවන් සුව ලැබේවා 😂

  • @sutinmatin6433
    @sutinmatin6433 7 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක්❤

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 8 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋❤👋❤👋❤👋

  • @SampathPaul-s6c
    @SampathPaul-s6c 9 หลายเดือนก่อน

    Orhhhhhhhh my heart ❤❤❤❤❤❤😢😢😢😢😢😢😅😅😅😅😅😅😅

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 9 หลายเดือนก่อน

    Very nice good 👍

  • @karunasricool8713
    @karunasricool8713 10 หลายเดือนก่อน

    💕💕💕💕💕

  • @e.m.r.mekanayake5772
    @e.m.r.mekanayake5772 10 หลายเดือนก่อน

    ලස්සම ලස්සනයි මේකේ karoke නෑ ඒක ලොකු අඩුවක්

  • @chamilmax4761
    @chamilmax4761 10 หลายเดือนก่อน

    Karoki danna,plz,me,song,eka

  • @IroshikaMorel
    @IroshikaMorel 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nihadakalpana7088
    @nihadakalpana7088 11 หลายเดือนก่อน

    නිවැරදි කිරීමක්..🙏🙏 මේ සින්දුව කියන්නෙ සතිශ පෙරේරා නෙමේ මර්වින් මිහිදුකුල මහත්මා.

  • @nihadakalpana7088
    @nihadakalpana7088 11 หลายเดือนก่อน

    අහම්බෙන් ඇහුනු සින්දුවක් සාර්ච් කරලා ගත්තෙ. කී පාරක් ඇහුවද මතක නැති තරම්. ආදරෙයි ❤❤❤ ඉස්සර දවසේ තිස්සෙම හමුවූ... ප්‍රියාවියේ මගෙ ලොව සැරසු❤❤❤

    • @Kumaracosta-yc8jj
      @Kumaracosta-yc8jj 7 หลายเดือนก่อน

      මම ආසයි 😊😊

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 ปีที่แล้ว

    Beauiful , touching

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว

    නොසිතුවේ ඇයි ඔයා මේ මා අහිංසක බව ........ ඇත්තටම ඔයා අහිංසක යි. ඒකනේ ඔයාට එහෙම උනේ ........ ඕනි වට වඩා අහිංසක වෙන එකත්... ජීවිතය වැරදෙන්න මගක්....... ආදරනීය ඔබට උපදින අත්මයක් පාසාම ඒ ලස්සන පැතුමක් ඉශ්ට වේවා .........

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan ปีที่แล้ว

    💑💑💑Ms💑💑ms💑💑

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว

    අද ඔබ අපි අතර නැ .... යන්නම ගිහින් ....කවදාවත් එන්නේ නැති විදියට .. නමුත් ඒ සොඳුරු මතක යට තවම ආදරෙයි ......පෙර සේ ම...............

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1970 දී තිරගත වුන, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි ගැයූ 'දුනිය හමේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. (ජන්වර් නම් වෙනත් චිත්‍රපටයක් ද ඇත. ) නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි. තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, රජින්දේ ඇයි මේ ගොලුවීලා, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.

  • @navenabe245
    @navenabe245 ปีที่แล้ว

    Niyama cinduwa good good

  • @ashokaranjith213
    @ashokaranjith213 ปีที่แล้ว

    නාඩන්න පුංචි නංගි දැන්. මේ ගීතයේ karoke එක දෙන්න පුලුවන්ද .

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว

    😥😥😥

  • @keshakapeiris1295
    @keshakapeiris1295 ปีที่แล้ว

    Man asama sinduwa

  • @MalaMala-lg1qq
    @MalaMala-lg1qq ปีที่แล้ว

    මට මේකේ කෙරෝකි දෙන්නකෝ

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว

    මේ තමයි ගායකයෝ 😿💗

  • @sujithperera-se1kq
    @sujithperera-se1kq ปีที่แล้ว

    නංගීයෙ මැණියන් අප මෙසෙ තනිකලා

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    lovely song ❤❤❤💚💚💚🌺🌺🌺🌺

  • @oskw4963
    @oskw4963 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @SarathKumara-mh1zk
    @SarathKumara-mh1zk ปีที่แล้ว

    Mehada sangitabandayakwage pahadili lassani

  • @sandyakumari8604
    @sandyakumari8604 ปีที่แล้ว

    Maget ammane mage akka me song aka keyanawa essara😢😢😢😢

  • @tharangaamaal6390
    @tharangaamaal6390 ปีที่แล้ว

    අන්දර කැලේ සින්දුවෙයි මේකෙයි සමානකමක් තියෙනව වගේ අහද්දි...

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว

    නිවන් සුව 🥺🥺🙏🙏😔