SL Lyrics
SL Lyrics
  • 51
  • 5 183 169
Senkadagala Nuwarata Lyrics | Dinesh Gamage
Original Video - th-cam.com/video/MvRAYDP5Mqo/w-d-xo.html
Artist - Dinesh Gamage
Melody - Dinesh gamage
Lyrics - Manuranga wijesekara
Music - Gayan randy perera / Dinesh gamage
Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse
Guitar - Prakash Ranasinghe
Flute - WAYANAKA
Violin - Amith G Arachchi
Recording Engineer - Jay D
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තාම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
ඔබගේ තුරුලේ ගිලිහී පරවූ මලකී සුළගේ පාවූ
අහසත් කලුවී අකුණුත් බොදවී කඳුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
වැව් දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිඳු පිහිට විතරයි අද හිතට
අහසත් කලුවී අකුණුත් බොදවී කඳුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
රොබරෝසියා වැටුනු අසුනක් ලඟ හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමනයි සරන
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තාම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
Don't forget to like and subscribe ........
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Free HD Videos - No Copyright
bit.ly/2CbkIcQ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
มุมมอง: 1 563

วีดีโอ

Manike Mage Hithe Lyrics | මැණිකේ මගේ හිතේ - Yohani & Satheeshan
มุมมอง 2.4K3 ปีที่แล้ว
මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී ඉතිං එපා මටනං වංගු ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු ආලේ නුඹටම වලංග...
Adarei Thawath | ආදරෙයි තවත් | Kasun Buddika
มุมมอง 6173 ปีที่แล้ว
Adarei Thawath | ආදරෙයි තවත් | Kasun Buddika Artist - Kasun Buddika Lyrics - Kasun Buddika Music - Kapila Meddegoda Edit & Color - Kasun Gamage
Hamuwennata Samugannata Lyrics | හමුවෙන්නට සමුගන්නට | Roshan Fernando
มุมมอง 4.1K3 ปีที่แล้ว
Artist - Roshan Fernando Lyrics හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන.. දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන.. අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන.. අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින.. මලක නැවුම් සුවද පිරුණ. සොදුරු මදනල.. ඔබ ගැන තොරතුරු විමසයි. මගදි හමුවෙන.. සද ඇවිදින් ගියා වගේ. කිසිත් නොකියම.. ඔබ සැගවී ගිහින් මගේ. හිතත් අරගෙන.. ඔබ සැගවී ගිහින් මගේ. හිතත් අරගෙන.. හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන.. දුම්රිය...
Samu Aran Yamu Api Lyrics Video | Kasun Gamage ( අහසේ තරු වගේ ) | My First Song
มุมมอง 3.6K3 ปีที่แล้ว
සමු අරන් යමු අපී .....(Samu Aran Yamu Api Lyrics Video) (My First Song) 🎙️ Artist | Kasun Dayantha Gamage ✍️ Lyrics | Kasun Buddhika 🎶 Melody & Music Produced by | Manjula Diyunugala 🎚️ Mixing & Mastering | Manjula Diyunugala 📽️ Video Edit & Color | Kasun Dayantha Gamage Lyrics (ගී පද ) අහසේ තරු වගේ ..... හීන මැව්ව අපී .... ආයේ කිසිම දා එක් වෙන්නේ නෑ යලී අපගේ දෛවයේ වෙන්වීමක් ඇති .... හදවතේ දුක ...
Samawenna Raththarane Lyrics | Chandana Liyanarachchi | ගී පද
มุมมอง 3.5K3 ปีที่แล้ว
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ දරාගන්න බැ ගිනි සිළු නැගෙයි යි සිත් මලේ දේවතාවියක් සිටු ගෙයි හඬා වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ... මල්සරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ බහට බහක් දි අඩවන් දෙනෙතක බැඳුණේ අලවංත කැකුළියකගෙ තුරුලේහි රැඳුණේ ගෙවුණු රැයක් ආත්මයක මට පවු පිරුණේ සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ දරාගන්න බැ ගිනි සිළු නැගෙයි යි සිත් මලේ දේවතාවියක් සිටු ගෙයි හඬා වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සු...
kohe ho nuba Nathara Wee Lyrics | Karunarathne Diwulgane | කොහේ හෝ නුඹ නතරවී
มุมมอง 16K3 ปีที่แล้ว
කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී තුටින්නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති උන්නදා අපි අපේ වී නුඹ දුන්න සෙනහස අරුමැති ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැති කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී තුටින්නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති නුඹ ලගත් මතකය ඇති නමුදු අප වෙන්වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය...
Budun Daka Niwan Dakinna Lyrics - Chamara Weerasinghe
มุมมอง 78K4 ปีที่แล้ว
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි උනාද මේ දම්දිපේ සිල් ගත්තා පිං කෙරුවා දිවා රැ දෙකේ අතරමං උනේ කොහොමද අපේ ජිවිතේ අපේ ජිවිතේ ....... සාධුකාර දි ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවි අපි නිර්වානේ දැහැමි සිතින් පහන තියා මහා බෝ සෙවනේ වැද වැටුනා ගාථා කියා අපි තුන්සරනේ...... බුදුන් දැක නිවන් දකින්න. බාර හාර වි වැද වැද අටමස්ථානේ කරුනා කෙරුවා පේවි මුණිසිරිපාදේ සැදා සිතින් නිවන් පතා දළදා ...
Sangawanna Epa Hasaral - Lyrics | Karunarathna Diwulgane
มุมมอง 4.2K4 ปีที่แล้ว
සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබනම් සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබනම් සඳ එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනෙක රහසින් බැස නොයනු මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින් සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල් ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබනම් සිලි සිලිය පවා සුලඟින් තනි මැකුවෙ ඔබේ සුවදින් මේ දිවිය ...
Obata Yannama Ona Nam Lyrics | Gunadasa Kapuge
มุมมอง 14K4 ปีที่แล้ว
ඔබට යන්නම ඕනෑ නම්. ඔබ යන්න ඉතින් නික්මී. මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි.// පුරහද දියවෙනවා සේ. කළුවරටත් නොකියා. ඔබ යන්න කලා සොලොසම සපුරා. හෙට මළගම දා දියවක වී ඉදින්න සුදු ඇදලා... ඔබට යන්නම ඕනෑ නම්... තරුවක් බැස යනවා සේ. පා සලකුණු නොතියා. ඔබ යන්න පාළු අහසින් බැසලා. හෙට මළ හිරුගේ ඉහඉද්දර. ඉන්න ඇවිත් පායා. Artist - Gunadasa Kapuge
Sumudu Walawaka Lyrics - චන්දන ලියනආරච්චි
มุมมอง 40K4 ปีที่แล้ว
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඔ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි...
Thiya Atheethaya Ma Langa - තියා අතීතය මා ළඟ | ගුණදාස කපුගේ
มุมมอง 6K4 ปีที่แล้ว
ගායනය : විශාරද ගුණදාස කපුගේ පද රචනය : නිලාර් එන්. කාසිම්
Hiru Wikasitha Wee Lyrics | Asanka Priyamantha Peiris
มุมมอง 3.8K4 ปีที่แล้ว
හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නල වන් රුධිරය මව්ගේ කිරට හැරී කුසගිනි දුරලයි සමුදු වදන් සවනත පාවේ බිළිඳු ඔබේ තුරුලේ සැතපේ ලෝකය බිහි කළ මව්නි මගේ නුඹේ නමට මුළු ලොවම වඳී හිරු විකසිත වී..... හදමඬලේ සෙනෙහස් කඳුළින් සුදු බුදු රැස් විහිදුණි අහසේ එවන් මහිමයක් ලොවට උදා කළ මව්නි ඔබට මුළු ලොව ම ගැතියි හිරු විකසිත වී..... ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
Purudu Parema Adath Yanawa | Lyrics - ( පුරුදු පාරෙම අදත් යනවා ) | Ravi Royster
มุมมอง 2.3M4 ปีที่แล้ว
පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගෙ පස්සේ එනවා තනිව ආ ගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක්බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත උඹේ කන්ද පාමුල සොහෙන හුරු නෑ දන්නවා ම්ං මගෙ පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුන්ඩුව අරන් පලයන් අම්මගේ ගායනය | රවී රොයිස්ටර් පද රචනය | ඉරේෂා හේමමාලි සංගීතය | රවී රොයිස්...
Pol ruppawe Lyrics |පොල් රුප්පාවේ | Chandana Liyanarachchi
มุมมอง 58K4 ปีที่แล้ว
Pol ruppawe Lyrics |පොල් රුප්පාවේ | Chandana Liyanarachchi
Wee Paduren Lyrics | වී පැදුරෙන් ඉගිලී යන - Krishantha Erandaka
มุมมอง 40K4 ปีที่แล้ว
Wee Paduren Lyrics | වී පැදුරෙන් ඉගිලී යන - Krishantha Erandaka
Kavi See Pada Ahena Raata Lyrics | කවි සී පද ඇහෙන රෑට - Chandana Liyanarachchi
มุมมอง 1.4M4 ปีที่แล้ว
Kavi See Pada Ahena Raata Lyrics | කවි සී පද ඇහෙන රෑට - Chandana Liyanarachchi
Api Katha Nokara Imu | Lyrics / ගී පද | Janaka Wickramasinghe
มุมมอง 37K4 ปีที่แล้ว
Api Katha Nokara Imu | Lyrics / ගී පද | Janaka Wickramasinghe
Mal kakulakata adare Lyrics | Lakshman Hewawitharana
มุมมอง 17K4 ปีที่แล้ว
Mal kakulakata adare Lyrics | Lakshman Hewawitharana
Hari adarayen ma langa inna Lyrics| හරි ආදරයෙන් මා ළඟ ඉන්න - Lakshman Hewavitharana
มุมมอง 90K4 ปีที่แล้ว
Hari adarayen ma langa inna Lyrics| හරි ආදරයෙන් මා ළඟ ඉන්න - Lakshman Hewavitharana
Viraga Ragaya Lyrics | (විරාග රාගය) Amarasiri Peris & Amal Perera
มุมมอง 52K4 ปีที่แล้ว
Viraga Ragaya Lyrics | (විරාග රාගය) Amarasiri Peris & Amal Perera
Babaleema Wagema- Lyrics | Karunarathne Diulgane
มุมมอง 3.2K4 ปีที่แล้ว
Babaleema Wagema- Lyrics | Karunarathne Diulgane
Me Irai Handai Thani Ahasaka | Lyrics | Amarasiri Peiris
มุมมอง 37K4 ปีที่แล้ว
Me Irai Handai Thani Ahasaka | Lyrics | Amarasiri Peiris
Nubath hari Pudumai Lyrics | Karunarathna Divulgane
มุมมอง 14K4 ปีที่แล้ว
Nubath hari Pudumai Lyrics | Karunarathna Divulgane
Siththam karamin Lyrics | Dayan Witharana
มุมมอง 24K4 ปีที่แล้ว
Siththam karamin Lyrics | Dayan Witharana
Edaa Wage Adath Lyrics | එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා | Somathilaka Jayamaha
มุมมอง 6K4 ปีที่แล้ว
Edaa Wage Adath Lyrics | එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා | Somathilaka Jayamaha
Heena Gena Hama Rakama (Lyrics) - Amarasiri Peiris & Nirosha Virajini
มุมมอง 38K4 ปีที่แล้ว
Heena Gena Hama Rakama (Lyrics) - Amarasiri Peiris & Nirosha Virajini
Kiththane Kinaththe - Lyrics ( කිත්තානේ කිනත්තේ ) - Sahangi Hansanjali
มุมมอง 81K4 ปีที่แล้ว
Kiththane Kinaththe - Lyrics ( කිත්තානේ කිනත්තේ ) - Sahangi Hansanjali
Maa hada Viduliya ගී පද (මා හද විදුලිය රේඛාවකි) - Somathilaka Jayamaha
มุมมอง 2004 ปีที่แล้ว
Maa hada Viduliya ගී පද (මා හද විදුලිය රේඛාවකි) - Somathilaka Jayamaha
Budu piyanane Lyrics (බුදු පියාණෙනි) - සෝමතිලක ජයමහ
มุมมอง 49K4 ปีที่แล้ว
Budu piyanane Lyrics (බුදු පියාණෙනි) - සෝමතිලක ජයමහ

ความคิดเห็น

  • @gimagaming1848
    @gimagaming1848 6 ชั่วโมงที่ผ่านมา

    Supiri

  • @apiwenuwenapi.2023
    @apiwenuwenapi.2023 วันที่ผ่านมา

    😮Ekatanam as walata kadulu awa

  • @staytunewithanu809
    @staytunewithanu809 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NilanthaFanando-s5c
    @NilanthaFanando-s5c 3 วันที่ผ่านมา

    ඇහුවට ඇති වෙන්නෙ නැති මහා ගුණයෙන් පිරි ගීත ඒ හඩෙන් තවත් ඔපවත්

  • @dilhani4401
    @dilhani4401 4 วันที่ผ่านมา

    හරි ආදරේයෙන් මා ළග ඉන්න

  • @VikumSenadi
    @VikumSenadi 5 วันที่ผ่านมา

    Super song❤❤❤

  • @Dr.Sugiandmentalhealth
    @Dr.Sugiandmentalhealth 6 วันที่ผ่านมา

    හදට දැනුණ සිංදුවක් ❤️🙏

  • @SumithraSumithra-d5j
    @SumithraSumithra-d5j 6 วันที่ผ่านมา

    😢

  • @KrishalaGimhani
    @KrishalaGimhani 7 วันที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @subashini8135
    @subashini8135 7 วันที่ผ่านมา

    Ane dianne maga thatha nethi wela adata dawsa1i

  • @nsluu123muthugoda8
    @nsluu123muthugoda8 7 วันที่ผ่านมา

    Hitha athithayata yanawa.issara jeevithe oya mama......😢😢😢😢😢

  • @sumanapathiranage61
    @sumanapathiranage61 7 วันที่ผ่านมา

    Budu piya mage bhawe andura nasu mini pahanai.. 🙏🙏🙏

  • @praveenrandeniya-z6p
    @praveenrandeniya-z6p 8 วันที่ผ่านมา

    අවුරුදු ගානක් ඈතට ගියා හරිම ආදරනීයයි❤

  • @RupaWanigasekara
    @RupaWanigasekara 10 วันที่ผ่านมา

    භාවනාවක් වගේ. හරිම සංයමයක් තියෙන, හැඟුම් බර ගායනයක්. හරිම ආසාවෙන් හැමදාමත් රසවිඳින ගීතයක් !❤❤❤❤💐💐💐🌹🌹🌹

  • @DanathmiDanathmi-xy1gz
    @DanathmiDanathmi-xy1gz 10 วันที่ผ่านมา

    මගේ තාත්තා නැති වෙලා අදට මාස පහයි දවස් අටක් වෙනවා.ඒත් තාම ඒ ලස්සන හිනාව මැවිලා පේනවා .එයා ඉන්නවා මැවිලා පේනවා.සමහර ඩොක්ට ලා ගේ වැරදි නිසා අපේ පන අපෙන් උදුරගත්තා.මමත් ස්වභාදහමට අවනත වෙලා බලන් ඉන්නවා එයාලා ටත් ඒවට දඩුවම් ලැබෙයි ද කියලා .හරිම පාලුයි මගේ තාත්තේ ඔයා නැතුව .ඉතින් මගේ තාත්තේ සoසාරේ කවදාහරි අපි එක පවුලක් වෙලා ආයෙමත් හමුවෙමු .😔💔

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @HarishchandraWijesundra
    @HarishchandraWijesundra 10 วันที่ผ่านมา

    💘💘🎵🙏

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 10 วันที่ผ่านมา

    මම අහන්න අාසම ගිතයක්.හරිම ලස්සනයි.

  • @DamayanthiChinthaka
    @DamayanthiChinthaka 12 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @MiyuruShevan
    @MiyuruShevan 13 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @LalithJayasinghe-y5e
    @LalithJayasinghe-y5e 14 วันที่ผ่านมา

    💓💓💓💓👍👍👍🙏🙏🙏💐💐💐

  • @aselachanaka-cw8ev
    @aselachanaka-cw8ev 14 วันที่ผ่านมา

    මට මගෙ ඇස් වලට කදුලු ආවා .අපේ පාලිත තෙවරප්පෙරුම මැතිදුන් මතක් උනා .අද එතුමා දෙවි ලොව ඉපදී ඇති ..නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම මැතිදුනි

  • @Madura-o1z
    @Madura-o1z 14 วันที่ผ่านมา

    I dont feel pain,because my dad left me when i was 11 years old,he had another familly,but my mother stayed with me and my little sister,and she also hurt me every single time,so i dont feel pain...👎

  • @PruthuviMalinga-ev8hj
    @PruthuviMalinga-ev8hj 14 วันที่ผ่านมา

    2025 අහන අය කෝ 😢දැන් ඉන්න එව්න් නම් මෙව අහන් නැ ඒත් මේවට ගහන්න සිංදු නැ😢

  • @kamalajewa
    @kamalajewa 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kasun-Fonseka
    @Kasun-Fonseka 16 วันที่ผ่านมา

    මාගෙ තාත්තාට උතුම් නිර්වාණ සුවයම අත්වේවා 🙏

  • @kuladewamudalihetti7635
    @kuladewamudalihetti7635 17 วันที่ผ่านมา

    2:16

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 17 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @ThamaraIrangani-p1k
    @ThamaraIrangani-p1k 18 วันที่ผ่านมา

    😢😮😮😊I LOVE You FATHER😊😊

  • @hasinirangika9663
    @hasinirangika9663 18 วันที่ผ่านมา

    😭😭😭

  • @RosiCraft87-gj1wn
    @RosiCraft87-gj1wn 18 วันที่ผ่านมา

    ❤❤❤❤ තුටින්නම් ඔබ ඒ ඇති....

  • @shirazrafique5749
    @shirazrafique5749 19 วันที่ผ่านมา

    තාත්තා ගැන ලොව අංක 1 ගීතය

  • @AmithAmith-h8r
    @AmithAmith-h8r 21 วันที่ผ่านมา

    𝘮𝘢𝘮𝘢𝘵𝘩 𝘢𝘢𝘴𝘢𝘮𝘢 𝘢𝘢𝘴𝘢 𝘴𝘪𝘯𝘥𝘶𝘸𝘢𝘬 𝘱𝘢𝘵𝘵𝘢

  • @slkolla-jivithe
    @slkolla-jivithe 22 วันที่ผ่านมา

    හ්❤

  • @chamithsandeera1915
    @chamithsandeera1915 22 วันที่ผ่านมา

    sirasa voice eken ahala meka ahanna awe

  • @DilaniKanchana-h7n
    @DilaniKanchana-h7n 22 วันที่ผ่านมา

    Palitha thevarapperuma ashaya desapalakaya .adahapan e minihava

  • @DilaniKanchana-h7n
    @DilaniKanchana-h7n 22 วันที่ผ่านมา

    Palitha thevarapperuma ashaya desapalakaya .adahapan e minihava

  • @Shan-00
    @Shan-00 23 วันที่ผ่านมา

    මේ ගීත හැමදාමත් ආදරණීයයි.!❤

  • @shamalgunawardana3999
    @shamalgunawardana3999 24 วันที่ผ่านมา

    මේ ලෝකයේ මා දන්නා නිහඩ ආදරවන්තයා මගේ තාත්තා පමනක්ම වේ.... අපි කිසිවෙකුත් නොසිතූ ලෙස ඔයා අපෙන් සදහටම සමු අරන් අදට දින 17 ක්.. ඔබ නැතිව අප ගොඩ නගන අනාගතය තාමත් අපිට තනි හිස් ගොඩක්... බුදු සරනය් මගෙ තාත්තේ ඔයාට...🙏🙏

  • @nilusharajakaruna8788
    @nilusharajakaruna8788 25 วันที่ผ่านมา

    තාත්තාට ආදරේ නම් like එකක් දාන්න ❤

  • @KygJayarathna
    @KygJayarathna 25 วันที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @meththamuhandiram1858
    @meththamuhandiram1858 25 วันที่ผ่านมา

    𝘖𝘭𝘥 𝘴𝘰𝘯𝘨𝘴❤

  • @ThilinaMadhushan-b8v
    @ThilinaMadhushan-b8v 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Das-kC4k
    @Das-kC4k 27 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshaliyanage1670
    @niroshaliyanage1670 29 วันที่ผ่านมา

    Mage රත්තරන් තාත්තට නිවන් සුව ලැබේවා

  • @sarahsarah5162
    @sarahsarah5162 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @menudilshani3649
    @menudilshani3649 หลายเดือนก่อน

    මේක අහනකොට ඇඩෙන්නෙ මට විතරද??😢

  • @ManojDayapala
    @ManojDayapala หลายเดือนก่อน

    අනේ මගේ අප්පච්චි නැතිවෙලා අදට දවස් 3😢😢😢😢😢

  • @ChandraniC-r9k
    @ChandraniC-r9k หลายเดือนก่อน

    මට මගෙ රත්තරං තාත්තා මතක්වෙනවා දෙවියනේ