Sith Gath Geetha සිත් ගත් ගීත
Sith Gath Geetha සිත් ගත් ගීත
  • 26
  • 945 440
BUDUHAMUDURUWO WEDIYA WAGE | SANATH NANDASIRI | බුදුහාමුදුරුවො වැඩියාවාගේ ... සනත් නන්දසිරි| සිංහල
----------------------------------------------------------------------------------------------
SUBSCRIBE TO MY CHANNEL TO SHOW YOUR SUPPORT ❤
----------------------------------------------------------------------------------------------
Singer - SANATH NANDASIRI | MALKANTHI NANDASIRI
Composer - SANATH NANDASIRI
Lyricist - SANATH NANDASIRI
____________________
ගී පද | Lyrics ✨🎼📝
____________________
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ
පින්බර සුවාමිනි
දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව
අද්දර සිටියද කියනු මැනේ
මා ගෙළලු බව ඇයට කියනවද
බුදු බව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙළ ලන්නට
ඉඩ නම් දෙන්න එපා
ගෙළ වැලලුවොත් මගේ මලකද
අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා
නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ
දුක් ගිණි ගන්න එපා
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
නොදැන කෙරුවත් වරද වරදමයි
නැත කිසි දිනක සමා
මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් තියු මා සතු දිවිමග
දැන් දැන් වේවී නිමා
මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ
පින්බර සුවාමිනි
දුක හිතිලයි මා සිරගෙට ආවේ
පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත්
නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගේම පුතු වෙයන්
හොද මිනිසෙකු ලෙසිනේ
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏 𝖙𝖍𝖆𝖓𝖐𝖘 🙏
---------------------------------------------------------------------------------------------------------------------
📌ආයුබෝවන්..!!!
ලස්සනම ලස්සන ගීත ඔබට ගෙන එන සිත් ගත් ගීත යූටියුබ් චැනලය
තාමත් ස්බ්ස්ක්‍රයිබ් කලේ නැද්ද ? එහෙනම් දැන්ම වීඩියෝ එක යට තියන රතුපාට බොත්තම ඔබලා අපිත් එක්ක එකතුවෙන්න..
අපි අලුත්ම ගීතයක් දාපු ගමන් ම දැනගන්න නම් කරන්න තියෙන්නේ බෙල් එක උඩ ක්ලික් කරන්න විතරයි..
තවත් ලස්සන ගීතයකින් හමුවෙමු...
එහෙනම් සමුගන්න අවසර ..
🖋 මම, NK
එසේම ඔබ දන්නා නමුත් අප අතරින් සෙමින් මැකී යන ගීත ගැන පල්ලෙහා කොමෙන්ට් සෙක්ශන් එකේ සටහනක් තබන්න..ඉදිරියේදී එම ගීත ද මෙසේ අමතක නොවන මතකයන් ලෙස එක් කිරීමට
අප උත්සහ දරන්නෙමු. 💎💎💎
มุมมอง: 5 661

วีดีโอ

OBA HA MEMA 💛 BY TM JAYARATHNE | ඔබ හා මෙමා 💛|SINHALA LYRICAL VIDEO | Oba ha mema
มุมมอง 2.1Kปีที่แล้ว
Singer - T M JAYARATHNE Composer - HM JAYAWARDHANA Lyricist - VIMALA RANJANI PEIRIS ගී පද | Lyrics ✨🎼📝 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ගායනය - ටී.එම් ජයරත්න සංගීතය - එච් එම් ජයවර්ධන පද රචනය - විමලා රංජනී පීරිස් 💛💛💛💛💛💛💛💛💛💛 ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිව එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආ ගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක්ව ...
දවසක්‌ පැල නැති හේනේ | DAWASAK PALA NATHI HENE BY VISHARADHA GUNADASA KAPUGE SINHALA LYRICS VIDEO
มุมมอง 1.4Kปีที่แล้ว
මෙම ගීතය අප හිතාදර ප්‍රේක්ශක මහතෙකුගේ ඉල්ලීම පරිදි එක් කරන ලදි. ගී පද | Lyrics ✨🎼📝 ගායනය - විශාරද ගුණදාස කපුගේ සංගීතය - විශාරද ගුණදාස කපුගේ පද රචනය - රංබණ්ඩා සෙනෙවිරත්න දවසක්‌ පැල නැති හේනේ අකාල මහ වැහි වැස්‌සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සෙනෙහේ කියා යෝද ඇළේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ඔ...
BALANNA BUDHU SWAMINI | PATACHARA BY WASANTHA SANDANAYAKA | බලන්න බුදු ස්වාමිනී
มุมมอง 3.2Kปีที่แล้ว
මෙම ගීතය අප හිතාදර ප්‍රේක්ශක මහතෙකුගේ ඉල්ලීම පරිදි එක් කරන ලදි. Singer - WASANTHAA SANDANAYAKA ගී පද | Lyrics ✨🎼📝 බුදු සාමිනේ......අයියෝ........ අසරණ පටාචාරා මා වෙමී....... බලන්න බුදු සාමිනේ දරන්න බැහැ සෝගිනී මමයි පටාචාරා හිමි සරණ සොයා ආවෙමී..... බලන්න බුදු සාමිනේ දරන්න බැහැ සෝගිනී මමයි පටාචාරා හිමි සරණ සොයා ආවෙමී..... මගෙ පෙම්බර සැමියා දර කපන්න කැළයට ගියා ඔහු මරණෙට පත් කෙරැවේ අයියෝ විසිකුරැ නය...
SANASUM SUSUMAN 💙| TM JAYARATHNE | SINHALA LYRICAL VIDEO | සැනසුම් සුසුමන් පාවීලා | ටී.එම් ජයරත්න
มุมมอง 1.8Kปีที่แล้ว
Singer - T M JAYARATHNE Composer - PREMSIRI KEMADASA Lyricist - RANJITH WEERASINGHE ගී පද | Lyrics ✨🎼📝 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ගායනය - ටී.එම් ජයරත්න සංගීතය - ප්‍රේමසිරි කේමදාස පද රචනය - රංජිත් වීරසිංහ සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරෙන් නෑවීලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරෙන් නෑවීලා තරු මල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරෙන් නෑවීලා රෑ සද පානේ සීතල පවනේ නා ම...
සිත් ගත් ගීතයට VIEWS ලක්ශයයි | 100K VIEWS CELEBRATION | BEST MUSIC CHANNEL | SL
มุมมอง 414ปีที่แล้ว
Song Link : th-cam.com/video/CAch5E9O1x4/w-d-xo.html 📌ආයුබෝවන්..!!! ලස්සනම ලස්සන ගීත ඔබට ගෙන එන සිත් ගත් ගීත යූටියුබ් චැනලය තාමත් ස්බ්ස්ක්‍රයිබ් කලේ නැද්ද ? එහෙනම් දැන්ම වීඩියෝ එක යට තියන රතුපාට බොත්තම ඔබලා අපිත් එක්ක එකතුවෙන්න.. අපි අලුත්ම ගීතයක් දාපු ගමන් ම දැනගන්න නම් කරන්න තියෙන්නේ බෙල් එක උඩ ක්ලික් කරන්න විතරයි.. තවත් ලස්සන ගීතයකින් හමුවෙමු... එහෙනම් සමුගන්න අවසර .. 🖋 මම, NK එසේම ඔබ දන්නා ...
කුරහන් යායේ | KURAHAN YAYE BY TM JAYARATHNE SINHALA LYRICS VIDEO SONG
มุมมอง 1.6Kปีที่แล้ว
Singer - T M Jayarathna, Composer - Stanly Peiris Lyricist - Kularathna Ariyawansha ගී පද | Lyrics ✨🎼📝✍✍✍ කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදු නෑනේ 🌾🌾🌾🌾🌾🌾 එදා වගේ සැඳෑ අදුර වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පඳුරේ සෙවන සදනවා කීව කතා රහසේ යලි සිතට නැගෙනවා 🌾🌾🌾🌾🌾🌾 කුරහන් යායේ සඳ උතුරාගෙන හිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදු නෑනේ 🌾...
AHENAWANAM SITHA HADANA THARAM BY HR JOTHIPALA | SINHALA LYRICS |ඇහෙනවනම් හිත හඩන 🎶 එච් ආර් ජෝතිපාල
มุมมอง 6Kปีที่แล้ว
Singer - HR Jothipala Composer - Unknown Lyricist -Unknown ගී පද | Lyrics ✨🎼📝 පෙරදිනරජ මැදුරක උන්නේ අද මා මහමග සැතපෙන්නේ ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහමග සැතපෙන්නේ ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 පතන පැතුම් සුළගට මුසුවේ මියුරු වදන් කදුලේ ගොළුවේ පතන පැතුම් සුළගට මුසුවේ මි...
SODHURU ATHEETHAYE ❤️ BY TM JAYARATHNE | සොඳුරු අතීතයේ නිමල පැතුම වී |ටී.එම් ජයරත්න |SINHALA LYRICS
มุมมอง 6Kปีที่แล้ว
Singer - T M Jayarathna, Composer - Rohana Weerasinghe Lyricist - Malani Jayarathna ගී පද | Lyrics ✨🎼📝 සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇතී...// 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇතී 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි ...
SANDA YAME | PRIYA SURIYASENA | SINHALA LYRICAL VIDEO | සැන්දෑ යාමේ | ප්‍රියා සූරියසේන
มุมมอง 6Kปีที่แล้ว
Artist: Priya Sooriyasena Lyrics: Premakeerthi De Alwis Music: Clarence Wijewardena 🌸🌸🌸 සැන්දෑ යාමේ එක් ව යාමේ මන්දාකිණියේ පෙම් රන් තරුවේ සන්සුන් වෙරළේ දෙන්නා රහසේ ලංවී හිදිමූ මේ සීමාවේ 🌸🌸🌸 මා එදා කිය සේ ජීවිතේ පුරා ආදරේ එසේමයි නෑ බිදී ගියේ සැන්දෑ යාමේ එක් ව යාමේ මන්දාකිණියේ පෙම් රන් තරුවේ 🌸🌸🌸 වේදනා වියෝ - රෑ දිවා පුරා සාගරේ වගේමයි - ආදරේ මගේ මගේ ළයේ නිදන් ව - ඔබේ සිතුම් පැතුම් රැදී සදා තිබේවා ...
සැදී රන් අභරණින් By Milton Mallawarachchi | Sadi ran abaranin | Sinhala | Lyrical |popular sinhala
มุมมอง 643ปีที่แล้ว
ගී පද | Lyrics ✨🎼📝 සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා... නැගී රිය පෙරහරින් පැත පෙම් ලොව දවා මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා... මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා 🌸🌸🌸 අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් යලිදු අප දිවි දිවිතුරා නොඑන බව යලි දනිම් නොඑන බව යලි දනිම් 🌸🌸🌸 සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා... නැගී රිය පෙරහරින් පැත පෙම් ලොව දවා 🌸🌸🌸 ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින් නම් සසර මතු භවෙක හෝ සුරත ඔ...
Piliganna Mama Channa|පිළිගන්න මම චන්න 🎵|By HR Jothipala | Sinhala Song mp3🎧#jothipala #sinhalasongs
มุมมอง 993ปีที่แล้ว
ගී පද | Lyrics ✨🎼📝 පිලිගන්න මම චන්න ඇමති වෙමී මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමී පිලිගන්න මම චන්න ඇමති වෙමී මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමි පිලිගන්න මම චන්න ඇමති වෙමී 🌸🌸🌸 පණ වාගෙ රජ දේවි හඬවා තියා හිතුවාද හොර රහසේ යාවී කියා.. පණ වාගෙ රජ දේවි හඬවා තියා 🌸🌸🌸 හිතුවාද හොර රහසේ යාවී කියා නොබලාම අර පුංචි කුමරා දිහා.. කුමරා දිහා පිලිගන්න මම චන්න ඇමති වෙමී මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමි පිලිගන්න මම චන්න ඇමති වෙ...
මිත්තණියේ 🎵| සිල් ගත් දෝතට සින්හල | Miththaniye | Sil Gath Dothata Sinhala Song mp3 🎧
มุมมอง 1.6Kปีที่แล้ว
ගී පද | Lyrics ✨🎼📝 සිල් ගත් දෝතට පියුම් පිපෙනවාපින් හිත පුරහඳ බුදුන් වඳිනවාමිත්තණියේ නුඹ සිල් රෙදි පොරවාපන්සල් ගිය හැටි හිතේ මැවෙනවා// බෝසත් සිරිතේ කතා කියා දීබෝසත් ගති ගුණ පුරුදු කලාබෝසත් දරුවන් රටකට බිහිකළමිත්තණියේ නුඹ නිවන් දකිනවා// බාලේ සිට අප තුරුලට අරගෙනආලවැඩ අම්මා වාගේපෑ සෙනෙහස රන් රුවන් වටිනවාමිත්තණියේ නුඹ නිවන් දකිනවා// සිල් ගත් දෝතට පියුම් පිපෙනවාපින් හිත පුර හඳබුදුන් වඳිනවාමිත්තණියේ ...
Gamata Kalin Hiru [ගමට කලින් හිරු ] 🎼🎧▶🎻 Karunarathne Diwulgane
มุมมอง 1784 ปีที่แล้ว
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා… රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙහෙහසින් මිදින්නේ… වෙල් දෙණිවල ඇවිදින් දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බ...
SIRIYAME SARA With LYRICS | H R Jothipala |සිරියමෙ සාරා sinhala song
มุมมอง 15K4 ปีที่แล้ว
ආයුබෝවන්..!!! ලස්සනම ලස්සන ගීත ඔබට ගෙන එන සිත් ගත් ගීත යූටියුබ් චැනලය තාමත් ස්බ්ස්ක්‍රයිබ් කලේ නැද්ද ? එහෙනම් දැන්ම වීඩියෝ එක යට තියන රතුපාට බොත්තම ඔබලා අපිත් එක්ක එකතුවෙන්න.. අපි අලුත්ම ගීතයක් දාපු ගමන් ම දැනගන්න නම් කරන්න තියෙන්නේ බෙල් එක උඩ ක්ලික් කරන්න විතරයි.. මගේ ටෙක් චැනල් එක මගින් ඔබට අලුත්ම ටෙක් නිව්ස් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටලේශන් ගැන දැනගන්නත් පුලුවන් th-cam.com/channels/ETr68kjE81id-9b8j...
Ra Pura Nuwan Ara | Sangeeth Wijesooriya |රෑ පුරා නුවන් අරා
มุมมอง 4504 ปีที่แล้ว
Ra Pura Nuwan Ara | Sangeeth Wijesooriya |රෑ පුරා නුවන් අරා
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
มุมมอง 860K4 ปีที่แล้ว
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Pabalu nage / Gunadasa Kapuge [Lyrics Included] පබළු නගේ / sumano
มุมมอง 3.5K4 ปีที่แล้ว
Pabalu nage / Gunadasa Kapuge [Lyrics Included] පබළු නගේ / sumano
දෑසේ මල්විලේ LYRICS VIDEO /Dase malvile by Rohana Siriwardhana & Malini Bulathsinhala
มุมมอง 6364 ปีที่แล้ว
දෑසේ මල්විලේ LYRICS VIDEO /Dase malvile by Rohana Siriwardhana & Malini Bulathsinhala
Pabalu Nage Gunadasa Kapuge [පබලු නගේ]
มุมมอง 1144 ปีที่แล้ว
Pabalu Nage Gunadasa Kapuge [පබලු නගේ]
PINTHALIYA By Suni Edirisighe LYRICS පිංතාලිය
มุมมอง 14K4 ปีที่แล้ว
PINTHALIYA By Suni Edirisighe LYRICS පිංතාලිය
Polruppawe with Lyrics Chandana Liyanarachchi පොල්රුප්පාවේ
มุมมอง 5K4 ปีที่แล้ว
Polruppawe with Lyrics Chandana Liyanarachchi පොල්රුප්පාවේ
hima renu watena with lyrics හිම රේණු වැටෙනා
มุมมอง 11K4 ปีที่แล้ว
hima renu watena with lyrics හිම රේණු වැටෙනා
himi sanaramara හීමි සනරාමර malani bulathsinhala
มุมมอง 1564 ปีที่แล้ว
himi sanaramara හීමි සනරාමර malani bulathsinhala
Oba pa sinawa Rohana bogoda sinhala song ඔබ පෑ සිනාව
มุมมอง 2834 ปีที่แล้ว
Oba pa sinawa Rohana bogoda sinhala song ඔබ පෑ සිනාව
Shuddha Nagara /ශුද්ධ නගර තුන් අනුරාපුරේ by ishaq beg
มุมมอง 1274 ปีที่แล้ว
Shuddha Nagara /ශුද්ධ නගර තුන් අනුරාපුරේ by ishaq beg