Sancharani The Traveler
Sancharani The Traveler
  • 5
  • 25 399
කහටරුප්ප මිටියාවතේ නොදුටු දසුන් | සුන්දර ගලේ විහාරය
කහටරුප්ප මිටියාවතේ පිහිටි ගලේ විහාරයේ සුන්දරත්වය ගවේශණය සංචරණී The Traveler කණ්ඩායම සමග....
มุมมอง: 667

วีดีโอ

මැයි මාර ප්‍රසංගයේ අපූර්ව ඒකපාර්ශවීය ආදරයේ ගවේශණය.
มุมมอง 23K3 หลายเดือนก่อน
90 දශකයේ දෙමෝදර ප්‍රදේශයේ සිදුව අධි සංවේදී ආදර කතාව මහින්ද ප්‍රසාද් මස් ඉඹුලගේ මැයිමාර ප්‍රසංගය නව කතාවේ ඉසව් සොයා ගිය ගවේශණාත්මක චාරිකාව...
සමිධගේ ආදරේ සත්‍ය සොයා ගිය ගමන ළඟදීම
มุมมอง 1.2K3 หลายเดือนก่อน
සමිධගේ ආදරේ සත්‍ය සොයා ගිය ගමන ළඟදීම

ความคิดเห็น

  • @predeeppredeep753
    @predeeppredeep753 21 ชั่วโมงที่ผ่านมา

    කන්දෙන් කන්දට ආදරයේ විශ්වීය පණිවිඩය රැගෙන ගිය ඉඟුරු මලක් වැනි දුර්ලභ අළුපාට ගැහැණු සිහිනයට සිතින් ඒකපාර්ශවිකව ආදරය කල සමිත් ඇත්තටම මාරයි. නිකම්ම නිකම් මාරයි නෙවෙයි "මැයි මාරයි".❤❤❤

  • @navindiekanayake9171
    @navindiekanayake9171 2 วันที่ผ่านมา

    ඒ ගෙදර හදපු හෝටලයේ නම මොකක්ද

  • @user-mr8qm4it9e
    @user-mr8qm4it9e 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @RashBhagya-iu9bo
    @RashBhagya-iu9bo 18 วันที่ผ่านมา

    Aneeee♥️♥️😣😣😣

  • @gamingwithgagana
    @gamingwithgagana 20 วันที่ผ่านมา

    හරිම සංවේදී කතාවක් මේක ඇය කලින් දැන සිටියා නං මොනතරම් සුන්දරද, ඇයත් ඔහුට මොන තරම් ආදරය කරාවිද, දැන් ඇය මේක දැනගත්තාම මොන තරම් දුකක් දැනේවිද, පාඨකයන් ට මේ තරම් දුකක් දැනෙනවා නං කතා නායිකාව වු ඇය කෙසේ දරාගන්න ද

  • @VimaladasaVithanage
    @VimaladasaVithanage 22 วันที่ผ่านมา

    ලස්සන කතාවක් 😢😢😢

  • @NimeshaGimahani
    @NimeshaGimahani 23 วันที่ผ่านมา

    හිතට තදින්ම දැනුන කතාවක් ❤

  • @user-np6ty7ot3i
    @user-np6ty7ot3i 24 วันที่ผ่านมา

    මගේ ජීවිතේ මං අහපු පුදුමාකාර සුන්දරම ඒක පාර්ශවික ආදර කතාව සමිධගේ ආදරය ❤❤

  • @pruyanthiliyanaga5626
    @pruyanthiliyanaga5626 27 วันที่ผ่านมา

    ඇත්තටම මාර විදිහට දැනෙන්වා මේ කතාව. මාරම ලස්සනයි.❤

  • @prasannachathuranga8349
    @prasannachathuranga8349 29 วันที่ผ่านมา

    ඇත්තටම සමිධ අයියා කොවිඩ් සමයේ මිය යන්නේ. ඒ හාර්ට් ඇටෑක් එකකින්.. ලස්සන ආදරවන්තයෙක්♥️

    • @Sahasmi_A
      @Sahasmi_A 7 วันที่ผ่านมา

      කොහොමද එයා මැරුණා කියලා හරියටම දන්නෙ ඔයා? කවුද කිව්වෙ? ඔයා එයාව දන්නවද?

  • @RangaAmarakon-e3y
    @RangaAmarakon-e3y 29 วันที่ผ่านมา

    Wow nadee

  • @Shan19XX
    @Shan19XX หลายเดือนก่อน

    පුලුවන්නන් අහන්න මෙක (මැයි මාර ප්‍රසංගයේ) ඇසුරින් නිමවූවක්. [ DEWAගේ Rap Song එකක්] අහලා බලන්න මරම ලස්සනයි.

    • @Shan19XX
      @Shan19XX หลายเดือนก่อน

      Menna Link Eka - th-cam.com/video/7yz-o_qHvHM/w-d-xo.htmlsi=arc480_cwVFWznsP

  • @kalanidimehsika9620
    @kalanidimehsika9620 หลายเดือนก่อน

    Congratulation dr...me gththa uthshyta sthuthi...kthwa jeewa mana krata..eka loku pinak.

  • @saranginimeshika3085
    @saranginimeshika3085 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනට කතා කරනවා. තවත් මේ සිදුවීම හිතට දැනුනා ඔයා මේ පැහැදිලි කරලා පෙන්නපු දර්ශන නිසා. හිතට දැනුන දුක තවත් වැඩි උනා ඒත් ලස්සනයි ඔයාගෙ වැඩේනම්👍❤❤

  • @pramodinawodya1486
    @pramodinawodya1486 หลายเดือนก่อน

    ❤🥺

  • @CaptureTheBeautyOfCeylon
    @CaptureTheBeautyOfCeylon หลายเดือนก่อน

    කියන්න වචන නැහැ ❤

  • @MadushikaJayathilaka-k5q
    @MadushikaJayathilaka-k5q หลายเดือนก่อน

    ගෙදරට ගියේ නැද්ද .සමිධ හිටවපු මැයි ගහ තියෙන්නේ එහෙ නේද

  • @MadushikaJayathilaka-k5q
    @MadushikaJayathilaka-k5q หลายเดือนก่อน

    සමිධ ගේ ගෙදර නේද එයා හිටවපු මාර ගහ තියෙන්නේ.ගෙදර ගියේ නැද්ද යන පාරේ ඒ ගහ පේනවද..

  • @wasanthakumara2009
    @wasanthakumara2009 หลายเดือนก่อน

    Godaak pin me kala udawwata..aththatama e parisarayata apiwa ekkan giyata..

  • @chamarajanaka8148
    @chamarajanaka8148 หลายเดือนก่อน

    අද තමයි මන් මේ පොත කියවලා ඉවර උනේ.අන්තිමට ඇහැට කදුලකුත් අවා,සමිධ මැරුනා ,සංචරනි තාම ඉන්නවද දන්නේ නැ.ඒ ආදරෙ ඇත්තටම විශ්වියයි...😥😥😥

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 หลายเดือนก่อน

    අනේ මං කියවලා නෑ පොත..දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොකක්ද මේකේ විශේෂත්වය..😢

    • @sanuGamage-jx4yw
      @sanuGamage-jx4yw หลายเดือนก่อน

      ❤මැයි මාර ප්‍රසංගය❤

    • @nethmiHeshani-bb6nt
      @nethmiHeshani-bb6nt หลายเดือนก่อน

      PDF eka dennada dr

    • @sanjanaliyanage9265
      @sanjanaliyanage9265 หลายเดือนก่อน

      @@nethmiHeshani-bb6nt puluwn nam ha

  • @charitheshan9144
    @charitheshan9144 หลายเดือนก่อน

    කියන්න වචන එන්නෙ නෑ...හැගීම් ගොඩක් පිරුණු කදුලක් ඇස් අග නතර වෙලා තියනවා 🥺❤️‍🩹

  • @Manu-2001-AMMN
    @Manu-2001-AMMN หลายเดือนก่อน

    ඒ කතාව ඇත්තටම මාර මායාකාරයි.. මං ජිවිතේ කියවපු රසවත්ම පොත 🥺❤

  • @isurikamadhuwanthi1721
    @isurikamadhuwanthi1721 หลายเดือนก่อน

    සංචරනි තාම ඉන්නවද?

    • @SancharaniTheTraveler
      @SancharaniTheTraveler หลายเดือนก่อน

      @@isurikamadhuwanthi1721 ඉන්නවාලු

  • @pnds493
    @pnds493 หลายเดือนก่อน

    සමිධ වත් දන්නෙ නෑ එයා ආවෙ බදුල්ලෙන්ද හාලි ඇලින්ද කියල. ඔයා කොහොමද කියන්නෙ එයා ආවෙ බදුල්ලෙන් කියල . විකෘති කතා කියන්න එපා. රේල් ගැටේ ගැන කතාවක් තියෙනවා කියල විතරයි පොතේ තියෙන්නෙ ඒ වගේ රේල් ලෝකෙ බොහෝ රටවල තියෙන බවත් පොතේම තියෙනවා . 😂😂😂

  • @sethminichamodya3425
    @sethminichamodya3425 หลายเดือนก่อน

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 หลายเดือนก่อน

    සමිධගේ අලුත් මැයි මාර ගහත් නෑද්ද...

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 หลายเดือนก่อน

    සමිධගේ ගෙදර හොයාගන්න bAriunaada...

  • @SwenkiPerera-yw2dx
    @SwenkiPerera-yw2dx หลายเดือนก่อน

    Ane oyata godak stuthi mewage vedio ekk kalata mth mrama aswen idiye eka atta pradeshayak ganamada kiyanne kiyla blgnna😶❤ekiynne eka atta😭

  • @Manjulacham
    @Manjulacham หลายเดือนก่อน

    Oyatatah innawa samida wage adaraniya minisek oya pasupasin inna.❤

  • @slbhagya7185
    @slbhagya7185 หลายเดือนก่อน

    එහෙම ආදරයක් ඇත්තටම පුදුමයි මේක 🥺❤

  • @sachihewasinghe1216
    @sachihewasinghe1216 หลายเดือนก่อน

    ගුරුගීතයට පස්සේ මං කියවපු ලස්සනම පොත....හිතේ රූප මවාගෙන කියවපු පොතේ ඇත්ත රූප දකිද්දී දැනෙන්නේ වෙනම හැගීමක් ❤️ ඒක "මාර " හැගීමක්

    • @adinidilmika7634
      @adinidilmika7634 หลายเดือนก่อน

      Attamai

    • @ThilakKumara-sw6vl
      @ThilakKumara-sw6vl หลายเดือนก่อน

      ඒක ගොඩාක් වෙනස්

    • @anjayawaslk2501
      @anjayawaslk2501 หลายเดือนก่อน

      Maara nevi mai maara

    • @nexurevizhos
      @nexurevizhos หลายเดือนก่อน

      මාර නෙමෙයි මැයි මාර හැඟීමක්.

    • @SuraniVidhara
      @SuraniVidhara 21 วันที่ผ่านมา

      අනේ ඇත්තටම මාත් ඒක කියන්න වචන නෑ 🥺

  • @user-rf6nx4fw9x
    @user-rf6nx4fw9x หลายเดือนก่อน

    සංචරණි මේව දකිනව නම් මැරි මැරි ඉපදෙනව ඇති දෙයියනේ🥺😭

  • @supunprabath9139
    @supunprabath9139 หลายเดือนก่อน

  • @නාමල්
    @නාමල් หลายเดือนก่อน

    සුපිරියක්.......❤❤❤❤❤❤❤❤

  • @user-no2st1ol7l
    @user-no2st1ol7l หลายเดือนก่อน

    සංසාර ගානක් පතාගෙන ආපු ආදරයක් වෙන්න ඇති... එත් මොකද්දෝ අවාසනාවකට සමිත අයියාගෙ ඒ ආදරේ කියාගන්න බැරි වෙලා... ❤😢

    • @user-no2st1ol7l
      @user-no2st1ol7l หลายเดือนก่อน

      ඒ ආදරේ සංචරනිට දැනගන්න ලැබුනනම්.......🥺

  • @LM-no4sz
    @LM-no4sz หลายเดือนก่อน

    🥺💗

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 หลายเดือนก่อน

    කාලය මැව් වෙනසක අරුමේ..❤

  • @nadeedilhani8220
    @nadeedilhani8220 หลายเดือนก่อน

    Mage gama ❤🎉🥺

  • @JRsumedha28
    @JRsumedha28 หลายเดือนก่อน

    ඒ ලස්සන වචන අයේ හිතට එද්දි දැනෙන දුක නම් කියා ගන්න බෑ එක අමුතුම හැගිමක් මේ විඩියෝ එක දකිද්දි ඒ මගෙ හිතට දැනුන පරිසරය එලෙසම පෙනෙනව ආදරෙයී හරි අමුතු ජිවිත ජිවත් කරන්නෙ ❤

  • @madhaviwimukthi5883
    @madhaviwimukthi5883 2 หลายเดือนก่อน

    Mara lassnai me Potha mn hari asawen aka dawasakin iwara karapu pothak 😘❤anthima thappare sensitive wena pothak

  • @NirmaManel-rj2ls
    @NirmaManel-rj2ls 2 หลายเดือนก่อน

    👍💖💖💖

  • @NirmaManel-rj2ls
    @NirmaManel-rj2ls 2 หลายเดือนก่อน

    👍💖

  • @imalshahashini2723
    @imalshahashini2723 2 หลายเดือนก่อน

    One side love🥺💗

  • @sashinihasangika7136
    @sashinihasangika7136 2 หลายเดือนก่อน

    මේ දවස් වල කියවගෙන යන ගමන් . හරිම ලස්සනයි ඒ කතාව ❤

  • @sagarikalakmini9527
    @sagarikalakmini9527 2 หลายเดือนก่อน

    Ane e kathava aththada athnam sancharani oya apahu serayak demodarata yanna

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 2 หลายเดือนก่อน

    අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා....❤

  • @Saitemishuva
    @Saitemishuva 2 หลายเดือนก่อน

    මට නම් ඒක හීනයක් වගේ 🥺💗....... අක්කෙ ඔයටත් බොහොම ස්තූති 💗🥺

  • @shehanruberu3171
    @shehanruberu3171 2 หลายเดือนก่อน

    ආදරේ කියාගන්න බැරි උන සමිධ ගැන මට සතුටක් දැනෙනවා. ඒ මොකද කියනවනම් සමිධ ඒ මල් පිපුණ මැයි මාර ගහ යටට වෙලා හිනා වෙවී ඒ ආදරය සිතැගි පරිදි විදගන්න ඇති.

  • @amilaprasad7090
    @amilaprasad7090 2 หลายเดือนก่อน

    සාදරයෙන් පිළිගන්නව බදුල්ල ට