- 165
- 169 706
The YouTube Story Teller
เข้าร่วมเมื่อ 27 ก.ค. 2019
Q & A ලෙස සැකසුනු English සරල වැකි 520ක් - PC App (Desktop හෝ Laptop)
sot.lk/001
මෙය PC ඇප් එකකි (Desktop / Laptop). Smart Phones සඳහා මෙය සකසා නොමැත. ඔබට ඉන්ටර්නෙට් නොමැතිව භාවිතා කල හැකි (offline) කුඩා වෙබ් අඩවියක් මෙහිදී මිලදී ගත හැක. ප්‍රශ්ණ සහ පිළිතුරු ලෙස සැකසුනු, කෙටි ඉංග්‍රීසි වැකි 520 ක් උච්ඡාරණය ද ශ්‍රවණය කල හැකි ආකාරයට මෙය සකසා ඇත. යූටියුබ් වීඩියෝව තුල මෙම ඇප් එක මිලදී ගැනීමේ සිට භාවිතා කරන අකාරය දක්වා සැකෙවින් පැහැදිලිව දක්වා ඇත. ඉදිරියේ අප ආයතනය මගින් නිකුත් කරන ඇප්ලිකේෂන් සහ ටියුටෝරියල් ගැන දැන ගැනීමට අපගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර නොටිෆිකේෂන් ද ඔන් කර තබා ගන්න.
1). මෙය PC App එකකි (Desktop/Laptop). Smart phones සඳහා මෙය සකසා නොමැත.
2). ලබා ගත් Zip ෆයිල් එක Downloads ෆෝල්ඩරයෙන් පිටත ඔබේ ෆෝල්ඩරයක් තුල ආරක්ෂිතව තබා ගන්න.
3). Zip ෆයිල් එක Right-click කර එය Unzip/Extract කරගන්න.
4). අතපසුවීමකින් ෆයිල් වලට යම් වෙනසක් සිදු වුවහොත් නැවත Zip file එක unzip/extract කර ගන්න.
5). ඇප්ලිකේෂන් එක ආරම්භ කිරීමට සෑම විටම home.html ෆයිල් එක ඩබල් ක්ලික් කර ඕපන් කරන්න.
6). භාවිතයේදී සෑම විටම වෙබ් බ්‍රව්සරය maximize කර තබා ගන්න. ( maximum size)
7). මෙම ඇප්ලිකේෂන් එක භාවිතා කිරීමට ඉන්ටර්නෙට් අවශ්‍ය නොවේ.
8). මිලදී ගැනීමේදී ඔබට ලැබුනු රිසිට්පත්/ඊමේල් සුරක්ෂිතව ඩිලීට් නොකර තබා ගන්න.
9). ඇප්ලිකේෂන් ෆෝල්ඩරය තුළ ඇති කිසිදු ෆයිල් එකක් වෙනස් නොකරන්න.
10). ඔබට කිසියම් තාක්ෂණික ගැටළුවක් ඇත්නම්, කරුණාකර sot.lk හරහා වට්සැප් මඟින් අප සමඟ චැට් කරන්න.
11). ඉහළ මෙනුවේ අංක කර ඇති බටන් භාවිතයෙන් ඒ ඒ පිටුවට යා හැක.
12). සෑම පිටුවකම, පහළින් ඇති වාක්‍ය බැලීමට පහළට ස්ක්‍රොල් කරන්න.
13). වැදගත්: ඉගෙනීමේ පහසුව පිණිස උච්ඡාරණ වේගය අඩු කර ඇති බව කාරුණිකව සලකන්න.
14). ඉංග්‍රීසි වාක්‍යන්හි ප්‍රශ්ණ එක් පැහැයකින් ද පිළිතුරු එක් පැහැයකින්ද දක්වා ඇත.
Minimum PC Requirements:
Operating System: Windows 10, macOS 10.14 (Mojave), Linux (Ubuntu 18.04 or equivalent)
Processor: Intel Core i3 or equivalent
Memory: 4 GB RAM
Storage: 500 MB available space
Screen Resolution: 1280 x 720
Minimum Browser Requirements:
Google Chrome: Version 70 or later
Mozilla Firefox: Version 63 or later
Microsoft Edge: Version 79 or later (based on Chromium)
Safari: Version 12 or later

มุมมอง: 51
วีดีโอ
In a classroom - sentences and phrases with Sinhala meanings.
มุมมอง 707ปีที่แล้ว
Can I get a pen, please? කරුණාකර මට පෑනක් ගන්න පුළුවන්ද? Can I have a piece of paper? මට කඩදාසි කොටසක් ලබා දිය හැකිද? Can you explain that again? ඔබට එය නැවත පැහැදිලි කළ හැකිද? Can you give me an example? මට උදාහරණයක් දෙන්න පුළුවන්ද? Can you help me, please? කරුණාකර මට උදව් කළ හැකිද? Close your books. ඔබේ පොත් වහන්න. Congratulations! සුභ පැතුම්! Could you repeat that, please? කරුණාකර එය නැවත කර...
"Water" - simple sentences with Sinhala meaning.
มุมมอง 976ปีที่แล้ว
Water is essential for life. I drink water every day. The water in the lake is crystal clear. My plants need water to grow. I filled up my water bottle at the fountain. The water is too hot to touch. The beach water is salty. The water is too cold to swim in. Water is the main ingredient in soup. I turned off the water faucet to save money. I spilled water on my shirt. The water level in the ri...
David and Peter at the bus stand. - Conversation with Sinhala meaning.
มุมมอง 217ปีที่แล้ว
David and Peter at the bus stand. - Conversation with Sinhala meaning. David: Hi Peter, how long have you been waiting here? Peter: Hi David, I just arrived a few minutes ago. How can I help you? David: I need to go to New York urgently, my dad is in the hospital there. Do you know when the next bus is? Peter: I'm not sure, but we can check the bus schedule together. David: That would be great,...
Simple English dialogues - 01
มุมมอง 152ปีที่แล้ว
Simple English Dialogues - 01 සරල ඉංග්‍රීසි දෙබස් - 01 Good morning! How are you today? සුභ උදෑසනක් ! කොහොමද ඔයාට අද ? Good morning! I'm doing well, thanks for asking. How about you? සුභ උදෑසනක්! මම හොඳින්. ස්තූතියි ඇසීම පිළිබඳව. කොහොමද ඔබට? I'm doing great, thanks. Beautiful day, isn't it? මම හොඳින්! ස්තූතියි! ලස්සන දවසක්, එහෙම නෙමෙයි ද? Yeah, it really is. What do you have planned for today? ...
work. - English sentences with Sinhala meaning.
มุมมอง 8892 ปีที่แล้ว
work. - English sentences with Sinhala meaning. work. කටයුත්ත, වැඩ කරනවා. I will work. මම වැඩ කරන්නම්. Go to work. යන්න වැඩට. It will work. ඒක වැඩ කරාවි. I work hard. මම මහන්සි වෙලා වැඩ කරනවා. I work here. මම මෙතන වැඩ කරනවා. Work slowly. වැඩ කරන්න හෙමින්. Do you work? ඔයා වැඩ කරනව ද? Does it work? ඒක වැඩ කරනවද? I don't work. මම වැඩ කරන්නේ නැහැ. I work alone. මම වැඩ කරනවා තනියම. It must work. ඒක...
සරල වාක්‍ය ඛණ්ඩ සහ වාක්‍ය. ( ඉංග්‍රීසි ) - Simple Phrases & Sentences. ( English ) - 2
มุมมอง 4742 ปีที่แล้ว
සරල වාක්‍ය ඛණ්ඩ සහ වාක්‍ය. ( ඉංග්‍රීසි ) - Simple Phrases & Sentences. ( English ) - 2 I can't go. මට බෑ යන්න. I disagree. මම එකඟවෙන්නේ නැහැ. I got busy. මම කාර්යබහුල වුණා. I got sick. මම අසනීප වුණා. I heard it. මට ඒක ඇහුණා. I hope not. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. I love her. මම ඇයට ආදරෙයි. I made tea. මම තේ හැදුවා. I met them. මට ඔවුන් හමුවුණා. I must run. මම දුවන්න ඕන. I need air. මට වාතය අවශ...
සූරිය සුනෙර සත්වට කැරකුනාදෝ - Lahiru Perera ( Voice SL 2022-03-19 )
มุมมอง 25K2 ปีที่แล้ว
සූරිය සුනෙර සත්වට කැරකුනාදෝ - Lahiru Perera ( Voice SL 2022-03-19 ) සූරිය සුනෙර සත්වට කැරකුනාදෝ සූරිය යනෙන ගැලසක ගැලවුනාදෝ වීරිය කරනා රාහුට අහුඋනාදෝ සූරිය තවම පායන්නට පමාදෝ th-cam.com/video/7n1KCAoyzhk/w-d-xo.html
සරල වාක්‍ය ඛණ්ඩ සහ වාක්‍ය. ( ඉංග්‍රීසි ) - Simple Phrases & Sentences. ( English )
มุมมอง 8542 ปีที่แล้ว
Simple Phrases & Sentences. ( English ) සරල වාක්‍ය ඛණ්ඩ සහ වාක්‍ය. ( ඉංග්‍රීසි ) Note : එක වාක්‍යයක් සඳහා ඇතැම් විට ඒ ඒ අවස්ථාව අනුව තේරුම් කිහිපයක් තිබිය හැකි බවත් මෙහි දක්වා ඇත්තේ එක් තේරුමක් පමණක් බවත් කාරුණිකව සලකන්න. I promise. මම පොරොන්දු වෙනවා. I saw him. මම දැක්කා ඔහුව. I want it. මට ඕන එය. I'll pay. මම ගෙවන්නම්. I'll try. මම උත්සාහ කරන්නම්. I'm back. මම ආවා ( ආපහු ). I'm busy. මම කාර්ය...
table. - English sentences with Sinhala meaning.
มุมมอง 5282 ปีที่แล้ว
වැදගත් : * වඩාත් හොඳින් වටහා ගැනීම පිණිස උච්චාරණය අඩු වේගයකින් ඇති බව කාරුණිකව සලකන්න. * එක් වචනයක් සඳහා තේරුම් කීපයක් තිබිය හැකි බවත් වීඩියෝ වල දක්වා ඇත්තේ ඉන් එකක් හෝ දෙකක් පමණක් බවත් කාරුණිකව සලකන්න. table. - English sentences with Sinhala meaning. table. මේසය. This is a table. මේක මේසයක්. There is a table. එතන මේසයක් තියෙනව. Clean the table. පිරිසිදු කරන්න මේසය. Where is the table? කොහෙද මේ...
where. - English sentences with Sinhala meaning.
มุมมอง 1.8K2 ปีที่แล้ว
වැදගත් : එක් වචනයක් සඳහා තේරුම් කීපයක් තිබිය හැකි බවත් වීඩියෝ වල දක්වා ඇත්තේ ඉන් එකක් හෝ දෙකක් පමණක් බවත් කාරුණිකව සලකන්න. where. - English sentences with Sinhala meaning. where. කොතන, කොහි. Where is it ? කොහේ ද එය ? Where am I? කොහෙද මම ? Where are you? කොහේද ඔබ? Where is my car? කොහෙද මගේ කාර් එක ? Where is my book? කොහෙද මගේ පොත? Where is your bag ? කොහෙද ඔබේ බෑග් එක ? Do you know where? ඔයා...
both. - English sentences with Sinhala meaning.
มุมมอง 1.9K2 ปีที่แล้ว
වැදගත් : එක් වචනයක් සඳහා තේරුම් කීපයක් තිබිය හැකි බවත් වීඩියෝ වල දක්වා ඇත්තේ ඉන් එකක් හෝ දෙකක් පමණක් බවත් කාරුණිකව සලකන්න. both. - English sentences with Sinhala meaning. both. දෙක, දෙකින්ම, දෙදෙනා. Take both. ගන්න දෙකම. Both are good. දෙකම හොඳයි. We both won. අපි දෙන්නම දිනුවා. I like both. මම කැමතියි දෙකටම. I like both ideas. මම කැමතියි අදහස් දෙකටම. I can do both. මට පුළුවන් ඒ දෙකම කරන්න. Bot...
Let's learn "e" sound - අපි "e" (එ) ශබ්දය ඉගෙන ගනිමු. ( English Phonics )
มุมมอง 5742 ปีที่แล้ว
Let's learn "e" sound - අපි "e" (එ) ශබ්දය ඉගෙන ගනිමු. ( English Phonics ) Let’s read the sentences with the sound “e”. අපි “e” ( එ ) ශබ්දය සහිත වාක්‍ය කියවමු. e - egg e - elephant e - envelope e - elbow e - eight An egg in a pan. සාස්පානක් තුළ බිත්තරයක් ඇත. An envelope in a bin. බින් එකක් තුළ ලියුම් කවරයක් ඇත. An elephant in a pit. අලියෙක් වළක් තුළ සිටී. Eight elephants on a hill. අලි අට දෙනෙක්...
love. - English sentences with Sinhala meaning.
มุมมอง 1.4K2 ปีที่แล้ว
වැදගත් : එක් වචනයක් සඳහා තේරුම් කීපයක් තිබිය හැකි බවත් වීඩියෝ වල දක්වා ඇත්තේ ඉන් එකක් හෝ දෙකක් පමණක් බවත් කාරුණිකව සලකන්න. love. - English sentences with Sinhala meaning. love. ආදරය. I love her. මම ආදරෙයි ඇයට. I love math. මම ආදරෙයි ගණිතයට. Love is blind. ආදරය අන්ධයි.
old. - English sentences with Sinhala meaning.
มุมมอง 7082 ปีที่แล้ว
old. - English sentences with Sinhala meaning.
put. - English sentences with Sinhala meaning.
มุมมอง 1.4K2 ปีที่แล้ว
put. - English sentences with Sinhala meaning.
many. - English sentences with Sinhala meaning.
มุมมอง 8922 ปีที่แล้ว
many. - English sentences with Sinhala meaning.
lot. - English sentences with Sinhala meaning.
มุมมอง 8172 ปีที่แล้ว
lot. - English sentences with Sinhala meaning.
new. - English sentences with Sinhala meaning.
มุมมอง 5582 ปีที่แล้ว
new. - English sentences with Sinhala meaning.
house. - English sentences with Sinhala meaning.
มุมมอง 7422 ปีที่แล้ว
house. - English sentences with Sinhala meaning.
down. - English sentences with Sinhala meaning.
มุมมอง 5502 ปีที่แล้ว
down. - English sentences with Sinhala meaning.
sure. - English sentences with Sinhala meaning.
มุมมอง 8542 ปีที่แล้ว
sure. - English sentences with Sinhala meaning.
keep. - English sentences with Sinhala meaning.
มุมมอง 1.9K2 ปีที่แล้ว
keep. - English sentences with Sinhala meaning.
only. - English sentences with Sinhala meaning.
มุมมอง 1.3K2 ปีที่แล้ว
only. - English sentences with Sinhala meaning.
thing. - English sentences with Sinhala meaning.
มุมมอง 8152 ปีที่แล้ว
thing. - English sentences with Sinhala meaning.
hear. - English sentences with Sinhala meaning.
มุมมอง 1.1K2 ปีที่แล้ว
hear. - English sentences with Sinhala meaning.
right. - English sentences with Sinhala meaning.
มุมมอง 7782 ปีที่แล้ว
right. - English sentences with Sinhala meaning.
long. - English sentences with Sinhala meaning.
มุมมอง 7812 ปีที่แล้ว
long. - English sentences with Sinhala meaning.
bed. - English sentences with Sinhala meaning.
มุมมอง 6362 ปีที่แล้ว
bed. - English sentences with Sinhala meaning.
visit. - English sentences with Sinhala meaning.
มุมมอง 7562 ปีที่แล้ว
visit. - English sentences with Sinhala meaning.
l like this lesson ❤
Pal kaviyak neda....
🎉🎉🎉🎉🎉🎉 0:55
❤
😮❤🎉
❤️
දවසට එක පාරක් අනිවා අහනවා..පුදුම සංවේදි සිංදුවක්
❤❤❤😊
සුන්දරයි
🎉🎉🎉❤❤❤❤❤❤
Sad
අහම්බෙන් ඇහුවේ සින්දුව... මම දන්නේ නෑ කී සැරයක් ඇ හුවද කියා....එතරම් ලස්සනයි... කාලෙකින් ඇහුව ලස්සන සින්දුවක්...
What is your school sinhala theruma
What is your school? ඔබේ පාසල කුමක්ද?
Gal kaviyak harima lassanaiiii
Thank you so much
Thank you
❤️
🙄🙄
Sahateka attha sinduwen unat terrum ganilla 😢😢😢
මෙ සිංදුව පද රචනය කරපු එ මෑණියන්ටත් බුදු සරනයි
❤❤❤❤
Ccc
good 👍👍👍
Pal
රූල් දෙකක් අතර අක්ෂර ලිවීමේදී ලියන දිසාව අනුව "ව " සහ "ද " අකුරු හදුන්වන්නේ කොහොමද
,,සහතික ඇත්ත
❤❤❤❤
😍
Thank you so much
Can you teach long sentence like conversation
Can :). පුලුවන් :). But in terms of view counts, I think, shorter sentences are more in demand than longer ones. ඒත් විව් කවුන්ට් අනුව, මම හිතනවා, දිගු වාක්‍යවලට වඩා කෙටි වාක්‍යවලට වැඩි ඉල්ලුමක් ඇති කියල. Sorry for this. සමාවන්න මේ ගැන.
David: Hi Peter, how long have you been waiting here? Peter: Hi David, I just arrived a few minutes ago. How can I help you? David: I need to go to New York urgently, my dad is in the hospital there. Do you know when the next bus is? Peter: I'm not sure, but we can check the bus schedule together. David: That would be great, thanks. Peter: Let's see, according to the schedule, the next bus to New York is at 10am. David: Okay, that's in two hours. Is there an earlier bus? Peter: No, unfortunately that's the earliest one. David: Alright, I'll take that one then. Do you know how long the journey will take? Peter: It usually takes around four hours. David: Alright, thanks for the information. Peter: You're welcome. Do you need any help with your luggage? David: No, I'm good. I'm traveling light. Peter: Okay, let's wait for the bus then. David: Sure. Peter: By the way, how's your dad doing? David: He's still in critical condition, but the doctors are doing their best. Peter: I'm sorry to hear that. I hope he gets better soon. David: Thanks, I appreciate it. Peter: No problem, let me know if you need anything else.
Congratulations 1k subscribers😇❤️🔥
Ha ha ! Thanks ! 👍
🙏🙏🙏
"පාඩුවෙ දිලුණු සදට කැබිලිති ගැසුව මිනිස්සු,,,"තේරැම මොකක්ද සමීපම අදහස ගන්න තරම් මේ සිංදුව හිතට දැනෙන නිසා හොයන්නෙ
Thamange paduwe anun gana nosoya anunta waradak nokara thamanta haki aurin jeewath unath kisiwekugen kisiwak apeksha nokara lokayata yamak di kisiwak bala boroththu nowi jeewath unath paduwe innata nodi sidu kala manasika ho kaika peedawan
හිස් කොළයක් වැනි හිත කවි පිටුවක් කරලා ඒ පිටුවම කඳුළින් නුඹ මකලා දැම්මා සමනළයෙක් ඇන මරන්න රෝස කටුවකින් දරුණු උනේ කොහොමද කවිකාර ඔය හැඟුම් 😓😓😓
Meka mapalagama kiyala gamaka wehha siduwimak...
මා මිහිදන් වුණාම මේ කොඩි වැල් කියයිද තුන්සිත වින්ද වේදනා සෝ ලතැවුල් මවාන සුදූ සළු පිළි දරාන කිම ඔබ හඬන කාරනා.... සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සූ පාඩුවේ ගිළුනු සඳට කැබිලිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු ඇතිදා නැති බුහුමන් නැතිදා පිදුව මිනිස්සු සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා හදවත් නැතිවුන් ලෙස පෙරදා දුන්නු වේදනා දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගීතය අසා ලියූ පද වැල් වැරදි තැන් ඇතොත් සමාව අයදිමි.🙏
🙏🏻
❤❤❤❤❤
❤
🖤
❤❤❤
Excellent song ❤️❤️❤️❤️
පැල්
බොහෝ ජීවිත වලට ගැලපෙන ගීතයක්. ශාරීරිකව වගේම මානසිකවත් නොසෑහෙන්න දුක් වින්ද මිනිසුන් වෙනුවෙන්ම ලියවුණු ගීතයක්. ජීවිත් වෙලා ඉන්නකන් දුක් දීලා, පාගා ගෙන ඉඳලා, මානසිකව පුළුවන් උපරිමයෙන් වට්ටලා, ජීවිතය එපා කරවලා අවසානයේදී ගුණ කථන කලාට, මළ කඳ ඉස්සරහ ඇඬුවට, වර්ණනා කලාට ඇති ප්‍රතිඵලය මොකක්ද ? සිත් පිත් ඇති කාලයේදී නොලැබන සතුට සැනසීම සිත් පිත් නැති මළ කඳ ඉදිරියේදී වර්ණනා කලා කියලා ලැබෙන්නෙ නැහැ.
මේක පතල් නෙවෙයි පැල් කවියක්
නැ මේක පතල් කවියක්....
Ow pal kaviyak
Pal kaviyak ada
Anika pathle inna ayata kohoomada ira penne
සූරියා නැතිඒක ගැන කියන්නෙ....කරුවල ඉවරවෙන්නෙ නැත්තෙ අැයි කියල කින්නෙ...
Super video
Wow
Thanks Thanks 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
👍
💋 𝐩𝓻Ỗ𝓂Ø𝓈M
I have a meeting tomorrow morning.
We can learn to lot of things in this lessons.Thanks a lot.
👍👍
Do you have an appointment? I have an appointment with Tom. Tom forgot his appoinment. Tom was late for his appointment. I had to posetpone my appointment.