Simple work
Simple work
  • 86
  • 334 347

วีดีโอ

How to make TV antenna by using A piece of disposable wire / How to make clear TV antenna /
มุมมอง 14K9 หลายเดือนก่อน
How to make TV antenna by using A piece of disposable wire / How to make clear TV antenna /
How I Repaired A Hydraulic Jack easy
มุมมอง 24610 หลายเดือนก่อน
How I Repaired A Hydraulic Jack easy
HERE Comes the repairamn´s secret Trick!# conect antena cable# correctly & firmly simple
มุมมอง 24411 หลายเดือนก่อน
HERE Comes the repairamn´s secret Trick!# conect antena cable# correctly & firmly simple
how to make automatic NIGHT lamp 🌙 LDR DARK SENSOR
มุมมอง 576ปีที่แล้ว
how to make automatic NIGHT lamp 🌙 LDR DARK SENSOR
how to Repair3.7v lithium ion Battery 18650 3.7v li.ion DEAD @BATTERY @REPAIR AT HOME @`simple work
มุมมอง 587ปีที่แล้ว
how to Repair3.7v lithium ion Battery 18650 3.7v li.ion DEAD @BATTERY @REPAIR AT HOME @`simple work
#ජලනල අලුත් වැඩියාව, #pvc
มุมมอง 567ปีที่แล้ว
#ජලනල අලුත් වැඩියාව, #pvc
Upper Kothmale Hydroelectric Power Station, Sri Lanka
มุมมอง 349ปีที่แล้ว
Upper Kothmale Hydroelectric Power Station, Sri Lanka
ගෙදරදීම සබන් හදන ලේසි පහසුම ක්‍රමය SABAN HADHAMU | low price & good quality londry shop making
มุมมอง 685ปีที่แล้ว
ගෙදරදීම සබන් හදන ලේසි පහසුම ක්‍රමය SABAN HADHAMU | low price & good quality londry shop making
A rain falling in cold Nuwara Eliya sri lanka
มุมมอง 184ปีที่แล้ว
A rain falling in cold Nuwara Eliya sri lanka
How to make a power full TV antenna at home (#without booster)රූපවාහිනී ඇන්ටනාවක්
มุมมอง 179Kปีที่แล้ว
How to make a power full TV antenna at home (#without booster)රූපවාහිනී ඇන්ටනාවක්
Fiber Optic in sri lanka..🤔
มุมมอง 358ปีที่แล้ว
Fiber Optic in sri lanka..🤔
How to make simple & EASY Pepar Flower cutting #simple work
มุมมอง 124ปีที่แล้ว
How to make simple & EASY Pepar Flower cutting #simple work
How to Wire UP ETHERNET Plugs the easy way /cat5e/cat6 RJ45 PASS THROUGH CONNECTORS (EASY)
มุมมอง 1.5Kปีที่แล้ว
How to Wire UP ETHERNET Plugs the easy way /cat5e/cat6 RJ45 PASS THROUGH CONNECTORS (EASY)

ความคิดเห็น

  • @user-rq1pg7jp4x
    @user-rq1pg7jp4x 4 วันที่ผ่านมา

    Penava adui.antanava gahapuvama dot vage iri iri yanava ai a.

    • @simplework1990
      @simplework1990 4 วันที่ผ่านมา

      ඔබ තුමා සවි කරපු කොටස් දෙකෙන් එකක ඇලුමිනියම් කම්බි එකක් පමන තබ කම්බි කොටසේ ගෑවෙනවා.ඒක නිසයි එහෙම වෙන්නේ, එහෙමත් නැතිනම් ටීවී එකට සම්බන්ද කරන ජැක් එක නිසි ආකාරව සම්බන්ද වෙන්නේ නැතිද බලන්න, සෙලපෙන තත්වයෙන් තියෙනවා වෙන්නත් පුලුවන්

  • @LalithaSilva-r5s
    @LalithaSilva-r5s 5 วันที่ผ่านมา

    Thibuna tikath pene neha

    • @simplework1990
      @simplework1990 5 วันที่ผ่านมา

      @@LalithaSilva-r5s නැවත බලන්න වීඩියෝ එකේ විදිහට සවි කර ගන්න හරියටම සවි උනා නම් නොපෙනෙන්න විදියක් නෑ.මොකද ගොඩාක් දෙනෙක් සාර්ථකව හදාගෙන තියෙනවා.උත්සාහ කරලා බලන්න

  • @nimalwijenayake791
    @nimalwijenayake791 7 วันที่ผ่านมา

    👍👍👍

  • @abhiruwantechbro
    @abhiruwantechbro 15 วันที่ผ่านมา

    thanks aiye .udawwata😇

  • @laksiribandara4018
    @laksiribandara4018 20 วันที่ผ่านมา

    Ela bro ,

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 24 วันที่ผ่านมา

    • @simplework1990
      @simplework1990 24 วันที่ผ่านมา

      @@kalanadassanayaka4375 subscribe කරලා තියා ගන්න

  • @SL.RASIYAFF
    @SL.RASIYAFF 24 วันที่ผ่านมา

    වයර් එකේ දිග කොහොමද ගන්නෙ

    • @simplework1990
      @simplework1990 24 วันที่ผ่านมา

      @@SL.RASIYAFF 5m වගේ තිබ්බනම් ප්‍රමානවත්,ඊට වැඩි උනාට ගැටලුවක් නෑ

  • @SanjuSanjeewani-q4q
    @SanjuSanjeewani-q4q 28 วันที่ผ่านมา

    කලා වැව

  • @SanjuSanjeewani-q4q
    @SanjuSanjeewani-q4q 28 วันที่ผ่านมา

    කලා වැව

  • @sisiraperis2618
    @sisiraperis2618 หลายเดือนก่อน

    මම මෙ විදියට හදාගත්ත සුපිරි යටපෙනව අපි මෙච්චර දවස් ඇන්ටනාවලට මුදල් දිල තියෙන්නෙ අපරාදෙ

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      @@sisiraperis2618 බොහොම ස්තූතියි මහත්මයා අදහස් දැක්වීම වෙනුවෙන් 🤩🤩🤩

  • @JayanJayantha
    @JayanJayantha หลายเดือนก่อน

    Thanks brother...good work

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      🤩🤩🤩🤩🙋🙋

  • @Madushan-xv5wj
    @Madushan-xv5wj หลายเดือนก่อน

    මැච් එක බලන්න .චැනල් එක පැහැදිලි නැති හින්දා .මෙක බලන්න අපු මම 🙂

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      🙋🙋🙋🙋🤩🤩🤩❤️❤️

  • @gethamallawarachchi
    @gethamallawarachchi หลายเดือนก่อน

    ඒක වැඩ කරන්නෙ නැහැ ඇයි 4:41 4:41 ,,,4,😢😢😢😢

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විදිහටම හදා ගත්තානම් වැඩ නොකරන්න හේතුවක් නම් නෑ.බලන්න ඔයා ගත්ත වයර් එකේ ඇලුමිනියම් කම්බි කොටස් අතින් අල්ලද්දී කැඩෙන තරම්ම වයර් එක දිරලා නම් 🤔🤔🤔🤔 වෙන වයර් එකකින් උත්සාහ කරන්න වෙනවා...

  • @kavindusadaruwan703
    @kavindusadaruwan703 หลายเดือนก่อน

    මේ ක්‍රමේ නම් සුපිරියක් තමා❤

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාලුවා

  • @DimuthPalliyaguru-k4y
    @DimuthPalliyaguru-k4y หลายเดือนก่อน

    ස්තූතියි වැඩේ ඇත්ත

    • @simplework1990
      @simplework1990 หลายเดือนก่อน

      බොහොම ස්තූතිය කමෙන්ට් කරාට 🙋🙋🙋

  • @malshanethmini-cv6ie
    @malshanethmini-cv6ie 2 หลายเดือนก่อน

    Hodyi bn

  • @muthu4uedit131
    @muthu4uedit131 2 หลายเดือนก่อน

    Im Tamilnadu Village this idea Work ?? Plz tell

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      I hope it works out. Try it too and let me know the results

  • @DilanChamara-ht6nk
    @DilanChamara-ht6nk 2 หลายเดือนก่อน

    Niyamai ayiyeeee oye wage wada digatama karanna labenna one oyata bs

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      @@DilanChamara-ht6nk බොහොම ස්තූතියි මල්ලී

  • @anurabandara8958
    @anurabandara8958 2 หลายเดือนก่อน

    මමත් try කලා.හරි ගියෙ නැ .

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      වරදින්න ලොකු දෙයක් නෑ. ආපහු වීඩියෝ එක බලන්න. ටීවී එකට සම්බන්ද කරන කොටසට වයර් එක සම්බන්ද කරපු තැන බලන්න.එහෙමත් නැතිනම් වයර් එකේ ඇලුමිනියම් කම්බි අල්ලද්දී කැඩෙනවනම් ඒක හරියන්නේ නෑ

  • @vimukthikarunarathna2071
    @vimukthikarunarathna2071 2 หลายเดือนก่อน

    Meka harigiye nene 😢

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      නැවත බලන්න වයර් එක මීටර් 5ක් වත් ගන්න, ඒ වයර් එකේ ඇලුමිනියම් කම්බි අල්ලද්දී කැඩෙනවනම් ඒක දිරලා නිසා හරියන්නේ නෑ.අනිවාර්යයෙන් බලන්න ජැක් එක සවි කරපු තැන, ඒ ඇරෙන්න වරදින්න තැනක් නෑ

  • @ksbro7416
    @ksbro7416 2 หลายเดือนก่อน

    මමත් හැදුවා ඔය විදියට ඒත් හරි ගියේ නැහැ වයර් එක කොච්චර දිගට ඕනද

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      වයර් එක මීටර් 5ක් තිබුනත් ඇති.පොඩ්ඩක් බලන්න වයර් එක දිරලද කියලා

  • @KNHgamingSL
    @KNHgamingSL 2 หลายเดือนก่อน

    Math haduwa panne bn

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      @@KNHgamingSL නැවත බලන්න ටීවී එකට සම්බන්ද වෙන තැන ජැක් එක නිවැරැදි විදියට සම්බන්ද වෙලාද කියලා

    • @KNHgamingSL
      @KNHgamingSL 2 หลายเดือนก่อน

      @@simplework1990 sanbanda Kara hariyata

  • @KNHgamingSL
    @KNHgamingSL 2 หลายเดือนก่อน

    Mn thama haduwe na sure ekatama hodatama pnwada

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      හදලා බලන්න විශ්වාස නැත්නම් කමෙන්ට් කියවන්න

  • @gorilla8506
    @gorilla8506 2 หลายเดือนก่อน

    Kolayaka adala pe nnanna rawuma dalai

  • @maleesharamyangi5341
    @maleesharamyangi5341 2 หลายเดือนก่อน

    ඇන්ටනා වයර් එක කොච්චර උඩට දාන්න ඕනෙද..

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      5m වගේ තිබුනානම් ඇති

  • @user-gg4gb5wk4s
    @user-gg4gb5wk4s 2 หลายเดือนก่อน

    Elm

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාලුවා..

  • @LasikaSandamal
    @LasikaSandamal 2 หลายเดือนก่อน

    ජයවෙිවා

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @DudleyDeSilva
    @DudleyDeSilva 2 หลายเดือนก่อน

    මමත් හැදුවා පේන්නෙ නෑ

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      ඔබ තුමා සවි කිරීමේදී කුමක් හෝ ගැටලුවක් වෙලා ඇති.එහෙමත් නැත්නම් වයර් එක දිරලා ඇති.උත්සාහ කරලා බලන්න වරදින්නේ නෑ මේක වැඩ කරනවා.කමෙන්ට් බලන්න ගොඩ දෙනෙක් සාර්ථකව හදාගෙන තියෙනවා

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 2 หลายเดือนก่อน

    පටිට බොරු මමත් හැදුව හරි නැහැ

    • @simplework1990
      @simplework1990 2 หลายเดือนก่อน

      බොරු දේවල් හදලා ඔයාගේ කාලය වත්, මගේ කාලය වත් මට නාස්ති කරන්න අවශ්‍ය නෑ මහත්තයෝ. ඔයාට අවශ්‍ය නම් වැඩේ කරලා බලන්න.මේක වැඩ කරනවා..

  • @NimeshMadushan-kq1kk
    @NimeshMadushan-kq1kk 3 หลายเดือนก่อน

    Ado e kale ❤

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      😄😄😄😄

  • @IMESHDILSHAN-ue6fx
    @IMESHDILSHAN-ue6fx 3 หลายเดือนก่อน

    Ela🎉🎉🎉

  • @IMESHDILSHAN-ue6fx
    @IMESHDILSHAN-ue6fx 3 หลายเดือนก่อน

    Supper wadak.math haduwa hariyatama hari

  • @ChalithaKasun
    @ChalithaKasun 3 หลายเดือนก่อน

    වැඩ කරන්නේ නැහැ නේ ඇයි ඒ

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      වයර් එක දිරලද බලන්න, එහෙම නත්නම් නැවතත් වීඩියෝ එකේ තියෙන විදියට සවි කරන්න

    • @ChalithaKasun
      @ChalithaKasun 3 หลายเดือนก่อน

      @@simplework1990 සිග්නල් නැති ඕන තැනකට මේක හරියනවද

  • @COCAttackසිංහල
    @COCAttackසිංහල 3 หลายเดือนก่อน

    මං මේක හැදුවා ඒත් itn, vitharaine ahu wenne

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      ආපහු පොඩ්ඩක් බලන්න ජැක් එක සවි කරන තැන

  • @user-bv7jl5rv8y
    @user-bv7jl5rv8y 3 หลายเดือนก่อน

    ekanam gammak

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි යාලුවා

    • @user-bv7jl5rv8y
      @user-bv7jl5rv8y 3 หลายเดือนก่อน

      @@simplework1990 elama

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      😍😍😍

  • @user-ez4ng9ms7y
    @user-ez4ng9ms7y 3 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි වැඩක් බම් අපෙ TV එකත් දැන් සුපිරියට පේනො ❤

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කරපු එකට 😍😍😍

  • @RanushTheshan
    @RanushTheshan 3 หลายเดือนก่อน

    කොහෙද me

  • @dinushaki4099
    @dinushaki4099 3 หลายเดือนก่อน

    Dialog ඇන්ටනාවේ වයර් එකත් අවුලක් නැද්ද

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      ඒකත් හොදයි.. ඉවත දාන එකක් ගන්න කම්බි ටික දිරපු නැති

    • @dinushaki4099
      @dinushaki4099 3 หลายเดือนก่อน

      හැදුවා වැඩ කරන්නෙ නෑ නෙ. පොඩ්ඩක් වත් එන්නෙ නෑනෙ

  • @dinushaki4099
    @dinushaki4099 3 หลายเดือนก่อน

    අඩේ එතකොට මට විතරද වැඩ කරේ නැත්තෙ

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      ගොඩක් දෙනෙක් හදා ගත්තා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න වැඩේ සාර්ථක වෙයි.

    • @dinushaki4099
      @dinushaki4099 3 หลายเดือนก่อน

      බූස්ටරේටත් ගැහුවා එත් නෑ. Direc දුන්නා ඒත් නෑනේ

  • @btsworld2104
    @btsworld2104 3 หลายเดือนก่อน

    අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      5m වගේ තිබ්බම ඇති

  • @mithunnadish6223
    @mithunnadish6223 3 หลายเดือนก่อน

    මමත් හැදුවා.. සිරස පොඩ්ඩක් පේනවා එච්චරයි නේ.. මොකද කරන්න ඔනේ..

    • @simplework1990
      @simplework1990 3 หลายเดือนก่อน

      ටීවී එකට සම්බන්ද වෙන ජැක් එක නැවත ගලවා වීඩියෝ එකේ තියෙන විදියටම සම්බන්ද කරන්න

  • @LkDayarathna
    @LkDayarathna 4 หลายเดือนก่อน

    හරියනවන්හෙදයි🎉

  • @sajithjayarathne6740
    @sajithjayarathne6740 4 หลายเดือนก่อน

    Boru wedak penne na

  • @shehanrandika453
    @shehanrandika453 4 หลายเดือนก่อน

    ඔව් උබ ඇත්තෙ කොලබ😂 එහේට කොහොමත් සිංනල් තියෙ

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      😄😄😄🐂🐂🐂

  • @educationchannel8801
    @educationchannel8801 4 หลายเดือนก่อน

    මම වැඩේ කළා වැඩේ හරිගියෙනහැ

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      ඔබ තුමා ගත්ත වයර් එක පොඩ්ඩක් බලන්න, ඇලුමිනියම් කම්බි අල්ලද්දී කැඩිල යනවද කියලා. එහෙමනම් ඒ වයර් එක සුදුසු නෑ.ඊට අමතරව හොදින් වීඩියෝ එක බලන්න වැරදුණු තැන හොයා ගන්න පුලුවන් වෙයි..

  • @user-xn8ey8nz7k
    @user-xn8ey8nz7k 4 หลายเดือนก่อน

    ඒක ටීවි එකට සම්බන්ධ කරන්නේ කොහොමද

  • @user-xn8ey8nz7k
    @user-xn8ey8nz7k 4 หลายเดือนก่อน

    ඒක ටීවි එකට සම්බන්ධ කරන්නේ කොහොමද

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න පැහැදිලිව හැම දේම තියෙනවා..

  • @user-xn8ey8nz7k
    @user-xn8ey8nz7k 4 หลายเดือนก่อน

    ඒක ටීවි එකට සම්බන්ධ කරන්නේ කොහොමද

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න හැම දේම තියෙනවා

  • @tharangadayaamal2370
    @tharangadayaamal2370 4 หลายเดือนก่อน

    Lankawe onathakata hariyanawada

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      ගොඩක් දුරට ගොඩක් තැන් වලට වැඩ. උත්සාහ කරලා බලන්න මොකද උනේ කියලා කියන්නත් අමතක කරන්න එපා ❤️❤️

  • @user-ye4iz5lp3z
    @user-ye4iz5lp3z 4 หลายเดือนก่อน

    වැඩේ ගොඩ .. ස්තූතියි ....

    • @simplework1990
      @simplework1990 4 หลายเดือนก่อน

      වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කිරීම ගැන සතුටුයි යාලුවා ❤️❤️