- 97
- 36 579
ඔබයි මමයි - වෙනස්කම් වෙනස්ව දකිමු!
เข้าร่วมเมื่อ 2 พ.ค. 2024
ඔටිසම් නැතිනම් Autism spectrum disorder (ASD) යනු පුද්ගලයකුට උපතින්ම උරුම වන ස්නායු සංවර්ධන තත්වයකි. එබැවින්, ඔටිසම් යනු පුද්ගලයකුගේ අනන්‍යතාවයකි. වැදගත් වන්නේ ඔටිසම් සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය එලෙසින්ම පිළිගැනීමයි.
How do we accept Neurodiversity? | Miss. Rajeeka Jenorge
#Autism #ඔටිසමි #ObaiMamai #Neurodiversity #ස්නායුවිවිධත්වය #වෙනස්කම්_වෙනස්ව_දකිමු
มุมมอง: 43
วีดีโอ
දරුවන් සිටින දෙමව්පියන්ට ඉතාමත් වැදගත්!
มุมมอง 9716 ชั่วโมงที่ผ่านมา
දරුවන් සිටින දෙමව්පියන්ට ඉතාමත් වැදගත්! #Autism #ඔටිසමි #ObaiMamai #Neurodiversity #ස්නායුවිවිධත්වය #වෙනස්කම්_වෙනස්ව_දකිමු
මේ දරැවන්ට හරි අධ්‍යාපන ක්‍රමයක්, සමාජ ක්‍රමයක් ගැන හිතන්න අවශ්‍යමයි! | Vimuth Chanaka
มุมมอง 2921 ชั่วโมงที่ผ่านมา
මේ දරැවන්ට හරි අධ්‍යාපන ක්‍රමයක්, සමාජ ක්‍රමයක් ගැන හිතන්න අවශ්‍යමයි! | Vimuth Chanaka | neurodiversity
මොට්ටය මෝඩය කියලඑලියට දැම්ම! | Vimuth Chanaka | part 3 | Neurodiversity
มุมมอง 69วันที่ผ่านมา
#Autism #ඔටිසමි #ObaiMamai #Neurodiversity #ස්නායුවිවිධත්වය #වෙනස්කම්_වෙනස්ව_දකිමු
ළමා අවධිය කියන්නෙපුදුම හිතෙන කාලයක් | Vimuth Chanaka | part 2 | neurodiversity
มุมมอง 46วันที่ผ่านมา
ළමා අවධිය කියන්නෙපුදුම හිතෙන කාලයක් | Vimuth Chanaka | part 2 | neurodiversity
අපිට ඕන විශේෂ කණ්ඩායමක් | Prof. Harendra de silva | Part 5 | Neurodiversity
มุมมอง 10114 วันที่ผ่านมา
අපිට ඕන විශේෂ කණ්ඩායමක් | Prof. Harendra de silva | Part 5 | Neurodiversity
Prof. Harendra De silva | part 4 | Neurodivergent අය නිසා ඇමරිකාව මෙන්න මෙහෙමයි ගොඩ ගියේ....
มุมมอง 10114 วันที่ผ่านมา
Prof. Harendra De silva | part 4 | Neurodivergent අය නිසා ඇමරිකාව මෙන්න මෙහෙමයි ගොඩ ගියේ....
බිමි මටිටමෙි සිට ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහන..
มุมมอง 8714 วันที่ผ่านมา
බිමි මටිටමෙි සිට ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහන..
රටවල් දියුණු වෙන්නමෙන්න පුදුම හිතෙනහේතුවක් | Professor harendra de silva | part 3 | Neurodiversity
มุมมอง 7621 วันที่ผ่านมา
රටවල් දියුණු වෙන්නමෙන්න පුදුම හිතෙනහේතුවක් | Professor harendra de silva | part 3 | Neurodiversity
ලෝකෙ හොල්ලපු මෙන්න මේ වැඩිඩන්ට මේ තත්වයන් තියනවා.
มุมมอง 10021 วันที่ผ่านมา
ලෝකෙ හොල්ලපු මෙන්න මේ වැඩිඩන්ට මේ තත්වයන් තියනවා.
වෙනස්ම කතාවක් අහන්න හෙට උදේ 8ට ඔබයි මමයි යූටියුබ් නාලිකාව බලන්න.
มุมมอง 67หลายเดือนก่อน
වෙනස්ම කතාවක් අහන්න හෙට උදේ 8ට ඔබයි මමයි යූටියුබ් නාලිකාව බලන්න.
ඔයත් සතුටින් ළමයත් සතුටින් ඉන්න මේ පියවර 3 මතක තියාගන්න!
มุมมอง 102หลายเดือนก่อน
ඔයත් සතුටින් ළමයත් සතුටින් ඉන්න මේ පියවර 3 මතක තියාගන්න!
දරුවන් සිටින හෝ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය මේ ගැන දැනුවත්ද?
มุมมอง 62หลายเดือนก่อน
දරුවන් සිටින හෝ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය මේ ගැන දැනුවත්ද?
ඔටිසම් තත්වය ගැන දැනගන්න මේක නොවරදවාම අහන්න!
มุมมอง 49หลายเดือนก่อน
ඔටිසම් තත්වය ගැන දැනගන්න මේක නොවරදවාම අහන්න!
ඔටිසම් ගැන වෙනස් විදිහකට දකින්න මේ කතාව අහන්න ඕනිමයි!
มุมมอง 224หลายเดือนก่อน
ඔටිසම් ගැන වෙනස් විදිහකට දකින්න මේ කතාව අහන්න ඕනිමයි!
ඔටිසම් දරුවන් ට කාරුණික වෙමු වැඩි වඩියෙන් ආදරය කරමු
ඉතාම වටින දැනුවත් කිරීමක්
ගොඩක්ම ස්තුතියි 🙏 ...... ගොඩක් පින්..... ඔයාගෙ කතාව මටත් ලොකු ශක්තියක්.... ඔයාගෙ ආදරය දුව අනිවාර්යයෙන්ම ජීවිතය සාර්ථකව ජයගන්නවාමයි... බුදු සරණයි !!!
❤
බොදුනුවෙනි!නොරැවටෙමු. මාලිමාවේ නායකයෝ නිතර නිතර කියන්නේ රටෙ වෙනසක් කරන බවයි. ඒ වෙනස නම්, මෙතෙක් සිටියා වූ පාලකයන්හට කරන්නට නොහැකිව ඉතිරීවූ ලොකුම පව්කන්ද කළහැකි රජයක් නිර්මාණ කිරීම වෙයි. නොහොත් රටතුල නිරාගමික මිත්‍යාදෘෂ්ටික ආණ්ඩුවක් පිහිටුවීම වෙයි. ඒ කෙසේද යත්: පැවැත ගෙන ආ පාසැල් ආදී රාජ්‍යාතන තුල ආගමික කටයුතු මෙන් රාජ්‍යනුග්‍රහයෙන් කළ පෙරහැර වෙසක් උත්සවාදි ආගමික වත්පිළිවෙත් ද, ආගමික ඉදිකිරීම් ප්‍රතිසංස්කරණාදිය අත්හිටුවමින් නිරාගමික අසිංහල අසංස්කෘතික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනතා ආණ්ඩුවක් බිහිකරවන බව දතයුතුය නිදහසින් පසු මෙතෙක් රට පාලනය කල නාමික බොදුනු පාලකයන්ගේ පුද්ගලික දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමාකාරයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව ඒ පාලකයන්ට පහරදීම වෙනුවට බුදුදහමට භික්ෂූන්වහන්සේලාට ගිහිසැදැහැවතුන්ට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. සංවිධානාත්මකව දීර්ඝ කාලයෙක සිට ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදිව කථා කරන බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට අහේතුකව ජාතීවාදී යැයි සිංහලයා පමණක්ම අරමුණු කරගෙන නිකරුණේ ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති.එසේ චෝදනා දමා ජාති හිතෛෂිහු නිශ්ශබ්ද කර ඇති බැවින් මතු ශාසනය මහත් අවදානමට ලක්කර ඇත. දැනටමත් බොදුනුවන් පමණක් නොව අන්‍යාගමිකයන් බොහෝ පිරිසක් ශාසනය කෙරෙහි වෛරකරවා ඇත. බලයට පැමිණෙන්නට පෙර ඔවුන්ගේ වෛරය මෙසේ පවතින කළ්හි බලයට පත්වූ පසු වෛරයේ තරම වටහාගත යුතුය. (නමුත් අද ඒ ද්‍රෝහීහු අහෝ පුදුමයි! මැතිවරණය අවසන්වෙනතුරු නිශ්ශබ්ද වූ බවක් ද ,ඇතැමෙක් එතෙක් බෞද්ධ වූ බවක් දෝ.. පෙනෙති?. ) මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව, ගනිකාකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන අලුතින් නිර්මාණ කරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික ජනතා ආණ්ඩුවක් නිර්මාණ කරන්නට උත්සහා කරති. (1990 සිට නිර්පාක්ෂික මා මෙහිදී හේතු සහිතව වගකීමෙන් යුක්තව ඉතා සංවේදීව කරන චෝදනා බව දතයුතුය) මාලිමාවේ ඇති ශාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන එහිදී කළ කථාවෙන් හා 17 වෙනිදා හිටපු jvp නවමග ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවෙදී කල කථාවෙන් එය තවදුරටත් පැහැදිළි වෙයි. "පිංපව් පරලොව පිළිනොගන්න මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයේ කළ නොහැකි අකුසලයක් නැති බව ද අකුසලකර්මයන් අතරින් ලොකුම අකුසලය මිත්‍යාදෘෂ්ටිය බව දහමෙහි සඳහන් වෙයි. නොමග ගිය අංගුලිමාල ධර්මාශෝකාදීන් සාම්‍යක්දෘෂ්ටියෝ බැවින් නිවැරැදි වූහ.නමුත් මිත්‍යාදෘෂ්ටිකයා එසේ නොවෙති. ඔහුව විශ්වාස කළ නොහැකිය. නීතියට ලෝකාපවාදයට ලැජ්ජාබයෙන් සුදනෙකු මෙන් හැසිරෙමින් රහසින් පව්කරයි.එබැවින් එවැනි මිත්‍යාදෘෂ්ටික බාලයන් ඇසුරු කරන්නා පිරිහෙන බව පරභව සූත්‍රයෙහි සඳහන් වෙයි" ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි...
Sasare karapu akusal nisayi meka wenne lede amathaka kara samanya paridi inna dan wath akusal pawukam karanna epa wisheshayen minissunta waha kanna denna epa karmaya igena ganna karume paladenawa
❤❤
Beheth ganne manasika roga doctor kenekgenda
Otisam walata beheth ganna manasika roga doctor kenekgenda
රිජ්වේ ආර්යා ළමා රෝහලට යන්න... ඔවුන් උදව් වෙනවා.. කියන දේවල් හරියටම කරන්න.. සියලු දරුවන් නිරෝගී වේවා!!!
beautiful
මගෙ පුතාට දැන් වයස අවුරුදු 4 එයාට තවම හරියට කතා කරන්ඩ අමාරුයි. මුලදි එයාට ඔය කියපු දෙවල් තිබුනා එත් දැන් ඒ වගෙ නෙමෙයි. එයා පෙර පාසල් යනවා . පෙර පාසල් වැඩ හැම දේම කරනවා.දැන් එයාට තියන එකම ගැටලුව හරියට කතා කරන්ඩ බැරි එක තමයි . එකට අපි මොකද කරන්ඩ ඕනි වෙන්නෙ.
ආසන්නතම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී දරුවා පරීක්ෂා කරගෙන උපදෙස් ලබාගන්න... ස්තූතියි