S.Dilshan (The Academy of political science)
S.Dilshan (The Academy of political science)
  • 26
  • 32 526
2024 දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණ මාලාව
*2024 පොලිටිකල් ලියන ඔයා ෆේල් වෙයි කියලා බයද? ඔක්කොම කරුණු පැටලිලා වගේද ? තාම ප්‍රශ්න පත්‍රය ගැන වත් අවබෝධයක් නැද්ද??*
එහෙනම් එන්න වසර 04 ක් මුළුල්ලේ සාර්ථකව පවත්වන ලද දේශපාලන විද්‍යාව අවසන් සම්මන්ත්‍රණ මාලාවට.
දින පහක් පුරාවට පැවත්වෙන සම්මන්ත්‍රණ මාලාව ඔස්සේ ඉලක්කගත පාඩම් කොටස් ආවරණය කරන අතර කඩිනම් වැඩපිළිවෙලක් ඔස්සේ විභාගයට හොද සූදානමක් දෙනවා වගේම භය නැතුව පොලිටිකල් පේපරයට මුහුණ දෙන්න ඔයාව සූදානම් කරවනවා..
සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වීමට පහත සමූහයට එකතු වන්න
chat.whatsapp.com/K60FfaE24QW3DTIF59SssY
มุมมอง: 402

วีดีโอ

2024 political science paper class | 2024 ප්‍රශ්න පත්‍ර පන්තිය
มุมมอง 3044 หลายเดือนก่อน
2024 උසස් පෙළ සිසුන් සදහා වන ප්‍රශ්න පත්‍ර පන්තිය සීග්‍ර පුණරීක්ශණය
2024 political science speed revision ( මාස පහෙන් පොලිටිකල් ගොඩ යන්න )
มุมมอง 1.1K7 หลายเดือนก่อน
2024 දේශපාලන විද්‍යාව⚖️ විෂයෙහි නුඹ අතරමං නොකරන පොලිටිකල් පන්තිය..⚖️ පාඩම් ඒකක 15 ආවරණය කරන සීඝ්‍ර පුණරීක්ෂණය මාසික පන්ති ගාස්තුව රු.1300 ක් පමණි අපේ පන්තියේ විෂේශත්වය... ✅සරල ඉගැන්වීම් රටාව ✅පාඩම් කරුණු පන්තියේදීම අවබෝධ කිරීම ✅නිරවුල් විෂය දැනුම ✅ඉහළ සාමර්ථ්‍යයකට මගපෙන්වීම පළමු දින ප්‍රවේශය නොමිලේ !!! මෙහෙයවීම එස්.දිල්ශාන් LLB (UOC) සම්බන්ධ වීමට පහත සමූහයට එකතු වන්න chat.whatsapp.com/BEPHK49OY...
මූලික අයිතිවාසිකම් යනු මොනවාද ? මූලික අයිතිවාසිකම් කඩවීමකදි සිදුකල යුත්තේ කුමක්ද?
มุมมอง 1659 หลายเดือนก่อน
මූලික අයිතිවාසිකම් යනු මොනවාද ? මූලික අයිතිවාසිකම් කඩවීමකදි සිදුකල යුත්තේ කුමක්ද?
පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය යනු කුමක්ද ? ලංකාණ්ඩුක්‍රම වල එය භාවිත වී තිබෙන්නෙ කෙසේද? සරලව
มุมมอง 20110 หลายเดือนก่อน
පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය පිළිබද ඉතාකෙටි හැදින්වීමකි #politicalscience #arts #advancedlevel
පොලිටිකල් රචනා ප්‍රශ්නයක් ලියන විදිහ
มุมมอง 1.6Kปีที่แล้ว
දේශපාලන විද්‍යාව රචනා ප්‍රශ්න ලියන හැටි ඔබගේ ගැටලු යොමු කරන්න 0714795088 #politicalscience #political #දේශපාලනවිද්යාව #arts
දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණ මාලාව 2023 A/L | political science
มุมมอง 484ปีที่แล้ว
2023 A/L පොලිටිකල් පේපරේට සාර්ථකව මුහුණදෙන්න.... ✨ ඔබ කුමන මට්ටමක හිටියත් ඔබේ සාමාර්ථය ඉහළ නංවන සම්මන්ත්‍රණ මාලාව⚖️💫 සම්මන්ත්‍රණයට සහභාගී වීම සදහා පහත whatsapp group එකට එකතු වෙන්න.. chat.whatsapp.com/B5Xuxm16AQg4uOG8YvisNN #politicalscience #දේශපාලනවිද්‍යාව #political #seminars
පොලිටිකල් කරන ඔයාගේ පාවිච්චියට අවශ්‍ය පොත්පත් මොනවද?
มุมมอง 1.3Kปีที่แล้ว
පොලිටිකල් පාඩම් කරන්නේ කොහොමද ? Fb page - profile.php?id=100092612347622&mibextid=LQQJ4d Email - acps45677@gmail.com WhatsApp- 0714795088 වීඩියෝවේ සදහන් ගුරු අත්පොත් බාගත කරගන්න - nie.lk/pdffiles/tg/sGr12TG Political.pdf #politicalscience #political #දේශපාලන විද්‍යාව #Arts #advancedlevel
පොලිටිකල් පාඩම් කරන්නේ කොහොමද ?
มุมมอง 7Kปีที่แล้ว
පොලිටිකල් පාඩම් කරන්නේ කොහොමද ?
' දේශපාලන විද්‍යාව හදුනාගැනීම'
มุมมอง 8524 ปีที่แล้ว
' දේශපාලන විද්‍යාව හදුනාගැනීම'
“ දේශපාලනය " යනු කුමක්දැයි හදුනා ගැනීම...
มุมมอง 5K4 ปีที่แล้ว
“ දේශපාලනය " යනු කුමක්දැයි හදුනා ගැනීම...
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව - Political science
มุมมอง 1.7K4 ปีที่แล้ว
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව - Political science
ගැටුම් සමථන මාධ්‍ය 6.3
มุมมอง 2.6K4 ปีที่แล้ว
ගැටුම් සමථන මාධ්‍ය 6.3
1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රමය යටතේ නාමික විධායකය- Political science A/L
มุมมอง 1.3K4 ปีที่แล้ว
1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රමය යටතේ නාමික විධායකය- Political science A/L
ගැටුම් වර්ගීකරණය
มุมมอง 1.4K4 ปีที่แล้ว
ගැටුම් වර්ගීකරණය
1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රමය යටතේ ජාතික රාජ්‍ය සභාව
มุมมอง 8684 ปีที่แล้ว
1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රමය යටතේ ජාතික රාජ්‍ය සභාව
සමාජ සම්මුතිවාදය
มุมมอง 1.5K4 ปีที่แล้ว
සමාජ සම්මුතිවාදය
සෝල්බරි ආණ්ඩුක්‍රමය අග්‍රාණ්ඩුකාරවරයා 2
มุมมอง 3884 ปีที่แล้ว
සෝල්බරි ආණ්ඩුක්‍රමය අග්‍රාණ්ඩුකාරවරයා 2