Wild Fashion Style
Wild Fashion Style
  • 44
  • 185 050
Pre Photo Shoot Outfits Ideas 📸👗|කුමාරිකාවක් වගේ හැඩ වෙන්න 👰‍| Pre Wedding Shoot Outfits 2024
Hello Beauties !
This video is about Pre Photo Shoot Outfits Ideas 📸👗|
මේ අවුරුද්දේ ලස්සන මනමාලියක් වෙන්න ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයී 😍 වෙඩින් ෆොටෝ ශූට් එකක් කියන්නේ ගෑණු ළමයින්ගේ ලස්සන හීනයක් වගේම ආසාවක්. ඉතින් ඒ ලස්සන දවසේ ලස්සනට ඉන්න ආස, හීන දකින හැමෝටමයි මේ වීඩියෝ එක 👰‍|
All images and videos here belong to their original owners.
Disclaimer
The main purpose of making this video is to share my ideas with you.
If you like my channel
Subscribe|Like|Comment|Share
#preshoot #weddingpreshoot #preshootoutfits #beachpreshoot #trending #viral #fashionhacks #sinhalafashion
มุมมอง: 137

วีดีโอ

අතේ තියෙන ගාණට පොෂ් ඇඳුම් කලෙක්ෂන් එකක් හදාගමු|Look Expensive On a Budget 2024| Wild Fashion Style
มุมมอง 41210 หลายเดือนก่อน
Hello Beauties ! This video is about how to Look Expensive On a Budget 2024 😍| keywords: Look expensive on a budget,how to look expensive even on a budget,how to look expensive on a budget, how to look expensive on a low budget,what to wear to look expensive,look expensive,low budget closet haul,elevate your style,quiet luxury aesthetic, old money fashion, old money outfits,quiet luxury style, ...
යාර හයට සමුදෙමු 😁🙅| Wedding Guest Outfits| සෙලිබ්‍රිටිස්ලගේ අලුත් ට්‍රෙන්ඩ් එක😍|Wild Fashion Style
มุมมอง 27811 หลายเดือนก่อน
Hello Beauties ! This video is about Wedding Guest Outfits. 😍 අලුත් අවුරුද්දක මුල් මාස ටික කියන්නේ නැකැත් වලින් පිරුණු වෙඩින්,පාටි වලින් අඩුවක් නැති මාස ටිකක්. අපිට පාටි එකක් වෙඩින් එකක් කීවොත් මුලින්ම ඔලුවට එන්නේ එදට කොහොමද මොන විදියටද ඇදගෙන යන්නේ කියලා? ඔයා තවමත් පරණ විදියටම හැමදාම අදින් සාරිය,ගවුම,ලෙහෙංගා එකම මේ අලුත් අවුරුද්දෙත් අදින්න ඉන්නවනම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ තීරණේ වෙනස් වෙයි 😍...
පුංචි දේවල් ටිකකින් ලොකු වෙනසක්💍👝| Top Accessories for Girls |සුකුරුත්තන් 📿Women Accessories|SINHALA
มุมมอง 48411 หลายเดือนก่อน
Hello Beauties ! This video is about Top Fashion Accessories for girls. 😍 ගෑණු ළමයි හැමෝම කැමති දවසින් දවස තමන්ගේ ලස්සන වැඩි කරගන්න.අලුතින් එක එක දේවල් ට්‍රයි කරන්නෙත් ඒ නිසාමයී. ඔයාගේ ලස්සන තව තවත් ඉස්මතු කරල පෙන්නන්න පුංචි පුංචි ගජමැටික් ටිකකට පුළුවන්. ඔයාගේ ලගත් මේ ගජමැටික් ටික තියෙනවද බලන්න ? අනිවාරෙන්ම ඔයාගේ ලගත් මේ ටික තියෙනවනම් ඔයත් ලස්සනට ඉන්න උනන්දු ලස්සන ළමයෙක් 😍 නැති කෙනෙක්ට පුළුවන් ...
ඔයත් මේ වගේ කුණු එකතු කරන කෙනෙක්ද?🗑️🙅|THE FASTER AND EASIEST WAY TO DECLUTTER YOUR CLOSET | SINHALA
มุมมอง 154ปีที่แล้ว
Hello Beauties 😍 We often buy new clothes, accessories, bags, shoes, etc. but check if your closet has all the things you need. We need things that are essential and things that are useless and not used, inappropriate things that we have collected around us. Keep only the things you need and discard all the unnecessary things. See what you need and what you don't need from this video. If you li...
ලස්සනට ෆොටෝ ගන්න ආස අයට 📷😍 How to Take Professional Looking Photos | Wild Fashion Style | SINHALA
มุมมอง 227ปีที่แล้ว
Hello Beauties ! This video is about How to take professional looking photos. Girls love to take beautiful photos.That is why they maintain a good profile on their social media. It is very important to take photos in a beautiful, elegant, attractive and photogenic way. You can represent yourself with good photos and add a lot of attraction. For all these, today's video will be very important fo...
12 Tips to Look ATTRACTIVE Instantly| Grooming Tips For Girls| Wild Fashion Style| SINHALA
มุมมอง 376ปีที่แล้ว
12 Tips to Look ATTRACTIVE Instantly| Grooming Tips For Girls| Wild Fashion Style| SINHALA
Style Mistakes That Age You 👜👚මේ වැරදි ඔයත් කරනවද ? 🙅 Wild Fashion Style | SINHALA
มุมมอง 351ปีที่แล้ว
Style Mistakes That Age You 👜👚මේ වැරදි ඔයත් කරනවද ? 🙅 Wild Fashion Style | SINHALA
මහතට පෙනුන කාලේ ඉවරයී 🙅🤫| Plus Size Haul |''Instantly Look Slimmer in Clothes''| Sinhala Guide
มุมมอง 1Kปีที่แล้ว
මහතට පෙනුන කාලේ ඉවරයී 🙅🤫| Plus Size Haul |''Instantly Look Slimmer in Clothes''| Sinhala Guide
කෙට්ටුවට පේන්න සාරි අදිමු 🤸😍| Saree Tutorial to Look Slim | Farewell Saree Tips| Wild Fashion Style
มุมมอง 547ปีที่แล้ว
කෙට්ටුවට පේන්න සාරි අදිමු 🤸😍| Saree Tutorial to Look Slim | Farewell Saree Tips| Wild Fashion Style
නොදැන කරන 💇 වැරදි | Hairstyle MistakesGuide 😍Wild Fashion style
มุมมอง 538ปีที่แล้ว
නොදැන කරන 💇 වැරදි | Hairstyle MistakesGuide 😍Wild Fashion style
ඕනම ඇඳුමකට ගැලපෙන්න අඳින්න 👗👙Bramistakes guide👗| wild fashion style
มุมมอง 167ปีที่แล้ว
ඕනම ඇඳුමකට ගැලපෙන්න අඳින්න 👗👙Bramistakes guide👗| wild fashion style
පොෂ් විදියට අදිමු 😍 Rich Clothing Style 👚Look Expensive On a Budget 🌸 | Wild Fashion Style
มุมมอง 13Kปีที่แล้ว
පොෂ් විදියට අදිමු 😍 Rich Clothing Style 👚Look Expensive On a Budget 🌸 | Wild Fashion Style
ඔයත් මේ නිසා කරදරෙන්ද 🐪✖️ How To Get Rid Of Camel Toe 🚫 Avoid Camel Toe |Wild Fashion Style|Sinhala
มุมมอง 1.8Kปีที่แล้ว
ඔයත් මේ නිසා කරදරෙන්ද 🐪✖️ How To Get Rid Of Camel Toe 🚫 Avoid Camel Toe |Wild Fashion Style|Sinhala
ඔයාගේ ලස්සනම දාවසේ ලස්සනට ඉන්න 👨‍🎓😍 Part 2 🌸| graduation dress ideas | Sinhala | Wild fashion style
มุมมอง 22Kปีที่แล้ว
ඔයාගේ ලස්සනම දාවසේ ලස්සනට ඉන්න 👨‍🎓😍 Part 2 🌸| graduation dress ideas | Sinhala | Wild fashion style
අතේ ඇති මුදලට ඇඳුම් ගන්න 👗👕 | Fashion 2023 Sinhala | Wild Fashion Style
มุมมอง 945ปีที่แล้ว
අතේ ඇති මුදලට ඇඳුම් ගන්න 👗👕 | Fashion 2023 Sinhala | Wild Fashion Style
Office යන ඔයාට👩‍⚖️Smart විදියට අදින්න| Office Wear for Women Sri Lanka 2023| Sinhala|Office Outfits
มุมมอง 14Kปีที่แล้ว
Office යන ඔයාට👩‍⚖️Smart විදියට අදින්න| Office Wear for Women Sri Lanka 2023| Sinhala|Office Outfits
කැත බඩට තිත ❌ වැඩි බඩ හංගමු😲 Fashion Tips For Hiding Tummy from Clothes 👗|Wild Fashion Style|Sinhala
มุมมอง 47Kปีที่แล้ว
කැත බඩට තිත ❌ වැඩි බඩ හංගමු😲 Fashion Tips For Hiding Tummy from Clothes 👗|Wild Fashion Style|Sinhala
ආයේ මේ විදියට Jeans ගන්න👖|හැඩට පේන්න අදින්න 😍| Best Jeans for your body type | 2023 guide | Sinhala
มุมมอง 719ปีที่แล้ว
ආයේ මේ විදියට Jeans ගන්න👖|හැඩට පේන්න අදින්න 😍| Best Jeans for your body type | 2023 guide | Sinhala
ඔයාට වටිනාම දවසේ ලස්සනට අදිමු 👩‍🎓😍| graduation dress haul idea 2023 | sri lanka | Wild fashion Style
มุมมอง 57Kปีที่แล้ว
ඔයාට වටිනාම දවසේ ලස්සනට අදිමු 👩‍🎓😍| graduation dress haul idea 2023 | sri lanka | Wild fashion Style
Trending New Multi Colour Sarees 2023 | Sinhala | Wild Fashion Style🤩
มุมมอง 619ปีที่แล้ว
Trending New Multi Colour Sarees 2023 | Sinhala | Wild Fashion Style🤩

ความคิดเห็น

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi 7 วันที่ผ่านมา

    Wow

  • @Erandika-Madhushani-m3o
    @Erandika-Madhushani-m3o หลายเดือนก่อน

    තනි රෝස පාට සාරි එකට සුදු පාට සාරි ජැකට් එකක් සෙට් වෙනවද අක්කෙ? 🤧

    • @WildFashionStyle
      @WildFashionStyle หลายเดือนก่อน

      White clr eken unata kamak nhe habi lace ekk hari mokk hari design ekk tiyen fabric ekkin hadaganna

    • @Erandika-Madhushani-m3o
      @Erandika-Madhushani-m3o หลายเดือนก่อน

      @WildFashionStyle ❤️

  • @NethmiMahisha-o9c
    @NethmiMahisha-o9c หลายเดือนก่อน

    ඔසරි ekak adinna barida convocation ekakata

    • @WildFashionStyle
      @WildFashionStyle หลายเดือนก่อน

      @@NethmiMahisha-o9c puluwan prashnayak nahe

    • @NethmiMahisha-o9c
      @NethmiMahisha-o9c 21 วันที่ผ่านมา

      Loguwata katha weida​@@WildFashionStyle

  • @ravimadhu3652
    @ravimadhu3652 หลายเดือนก่อน

    Kelani camps eka khd thiyenne😊

  • @nilushachathurani
    @nilushachathurani 2 หลายเดือนก่อน

    Bathik saree hari ynne nedda

  • @samithaprasangana2973
    @samithaprasangana2973 2 หลายเดือนก่อน

    Man masa 9 pregnant kenek. Edata adinna pahasu saree wargayak kiyanna

  • @harshanikumari997
    @harshanikumari997 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @harshanikavindya3589
    @harshanikavindya3589 3 หลายเดือนก่อน

    අක්කේ තලෙලු ගොඩාක් උස නැති කෙනෙකුට ගැලපෙන සාරියක් කියන්නකො

  • @harshanisamaraweerahetty1276
    @harshanisamaraweerahetty1276 3 หลายเดือนก่อน

    🎉

  • @madushanipaththinige7957
    @madushanipaththinige7957 3 หลายเดือนก่อน

    dark blue clock boarder light blue....fair skin colour 1 tiyenne....monwage saree colour 1da suitable wenne

  • @vidushaniishara1921
    @vidushaniishara1921 3 หลายเดือนก่อน

    මට degree එක ගත්තට වඩා අමාරුයි අප්පා මේ සාරි බ්ලව්ස් තෝරගන්න..😓😓

    • @WildFashionStyle
      @WildFashionStyle 3 หลายเดือนก่อน

      @@vidushaniishara1921 ඒකනම් ඇත්ත ♥️

    • @chaturikasanda5768
      @chaturikasanda5768 2 หลายเดือนก่อน

      Hmm😢

    • @chaturikasanda5768
      @chaturikasanda5768 2 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @chaturikasanda5768
      @chaturikasanda5768 2 หลายเดือนก่อน

      Gaq kiynne heenayak.

    • @techwithpesandu7183
      @techwithpesandu7183 หลายเดือนก่อน

      හරියටම හරි මටත් ඕක උනා

  • @Kasudilhari2004
    @Kasudilhari2004 3 หลายเดือนก่อน

    Gray colour cloak එකකට ලා රෝස පාට සාරි එක ගැලපෙනවද

    • @WildFashionStyle
      @WildFashionStyle 3 หลายเดือนก่อน

      @@Kasudilhari2004 no problem

  • @lakeeshamadhushani9235
    @lakeeshamadhushani9235 4 หลายเดือนก่อน

    Bmich eka laga salon ekk recommend krnn puluwan da plss ❤❤🙏🙏

  • @madushinimesha8484
    @madushinimesha8484 5 หลายเดือนก่อน

    මාත් ඉන්නවා ඔයාගෙ වීඩියෝ එකේ🙉❤

    • @Ahp831
      @Ahp831 5 หลายเดือนก่อน

      Kothanad..time ek

  • @ThusharaChathurangani
    @ThusharaChathurangani 6 หลายเดือนก่อน

    Thanks a lot it was very helped me

  • @songjongkiiiiii
    @songjongkiiiiii 6 หลายเดือนก่อน

    Akke clok eka light blue mona wage saree color ekkd match wenne

  • @ruchisalga
    @ruchisalga 6 หลายเดือนก่อน

    Kettu fair kenekt blue bathik saree ekk match weid?

    • @WildFashionStyle
      @WildFashionStyle 6 หลายเดือนก่อน

      @@ruchisalga prshnyk nhe

  • @anupamasirimalwatta1191
    @anupamasirimalwatta1191 8 หลายเดือนก่อน

  • @ishasewmini8635
    @ishasewmini8635 8 หลายเดือนก่อน

    Thank you godak important video ekak❤❤❤

  • @ishasewmini8635
    @ishasewmini8635 8 หลายเดือนก่อน

    Thanks a lot akka❤❤❤

  • @Lithu11
    @Lithu11 9 หลายเดือนก่อน

    kahai kolai patiya thiyena black cloak ekakt galapenne Mona wage colour ekaka sare ekkd akki? Mata thiyenne medium skin tone ekk fair thalelu mada wage🥲

    • @WildFashionStyle
      @WildFashionStyle 9 หลายเดือนก่อน

      Oya godak dark shade Colours walat yanne netuw Saree ekk select krgnn

  • @danukaumayanga9701
    @danukaumayanga9701 9 หลายเดือนก่อน

    Ladies office kit mahana thanak kiynnako.delivery unth kmk na.

  • @nu7572
    @nu7572 11 หลายเดือนก่อน

    tnx 🌸🌸

  • @Marbelous3701
    @Marbelous3701 11 หลายเดือนก่อน

    Akke brown colour Loguwa Denne Kaatada. Eka adina Ayata Mona pata saree da hariyanne

    • @WildFashionStyle
      @WildFashionStyle 11 หลายเดือนก่อน

      Brown tiyenne Widyapita ayat mn danna trmt. Brown clr ekt different yana clr ekk select krgnn

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ඔයාගෙ අලුත් නිර්මාණය මමත් හරිම කැමති ඔබගේ අනාගතය සාර්ථක වේවා මෙවැනි වටිනා viidio එකකින් නැවතත් හමුවේ මු වාසනාවන්ත සුබ දවසක් වේවා ❤🎉🎉

    • @WildFashionStyle
      @WildFashionStyle 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වටිනා ඇඟයීමට ❤

  • @nethu7859
    @nethu7859 11 หลายเดือนก่อน

    Hama adumatama match karanna puluwan bag colours monawada

    • @WildFashionStyle
      @WildFashionStyle 11 หลายเดือนก่อน

      Video ekk arn ennam 😍

  • @champiwickramanayaka
    @champiwickramanayaka ปีที่แล้ว

    අක්කේ yellow color plaun සාරි එකකට jacket එක හොද මොන color එකකින්ද

  • @SumuduGamage-n2i
    @SumuduGamage-n2i ปีที่แล้ว

    Saree eka plain colour ekak. Pink ekak. Ekata saree ekenma jacket eka mehuwoth awulda? Uniform wage weida? Jacket eka sleeveless mahanna inne.. kohoma colour ekak set weida jacket ekata dr?

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Saree ekenm jacket eka mahauwot oya kiynw wgem uniform ekk wge wenn tiyen ida godak wedi. Ahem nettn oyt puluwan work krl hoda design ekkin jacket ek mahagnn. Mn recommend krnne oyge saree clr ekt match wen metirial ekkin jacket eka hadagnna

    • @SumuduGamage-n2i
      @SumuduGamage-n2i ปีที่แล้ว

      @@WildFashionStyle saree eke colour ekenmada?

  • @hashinikaushalya371
    @hashinikaushalya371 ปีที่แล้ว

    Akke mata oyagen adwaise ekak ganna oni pvtly. Please puluwan nam contact karaganna karamaysk thiyeda akke😔

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Bio eke tiyena email ekata msg ekk danna

  • @hashinikaushalya371
    @hashinikaushalya371 ปีที่แล้ว

    Tikak mahatha kenekta kada Dana saree ekak mach weida perpal colour wage

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      fleet eke palala poddk wedi kala Kada demmt kamak nahe.colour eka oyage skin tone ek bright krl pennanwd kiyl blnn

    • @hashinikaushalya371
      @hashinikaushalya371 ปีที่แล้ว

      Mama tikak thalelui

    • @hashinikaushalya371
      @hashinikaushalya371 ปีที่แล้ว

      Logo eka alu patai

  • @premasiriwp
    @premasiriwp ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @sumudunilaksha8103
    @sumudunilaksha8103 ปีที่แล้ว

    ❤❤

  • @madhinijayakody7595
    @madhinijayakody7595 ปีที่แล้ว

  • @vindyajayasundara2534
    @vindyajayasundara2534 ปีที่แล้ว

    ලොකුවට මහත් නැති yellow ස්කින් එකක් තියෙන කෙනෙක්ට මැච් වෙන්නේ මොන ව්ගේ සාරිද ? Red colour එක සෙට් වෙයිද?

  • @bhagyaliyanage7162
    @bhagyaliyanage7162 ปีที่แล้ว

    Akke clok eka alu pata Patiya la nil Meroon saari ekk match veida cream jckt ek ekka. Tikk sudu kettu knk ta

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Dark clrs netuw light clr saree ekkt ynn

  • @yasomarasadari6506
    @yasomarasadari6506 ปีที่แล้ว

    සාරි ජැකට් එකක් මහද්දි ජැකට් එකේ කර බෙල්ල ගාවටම තියෙන්නද හොද කර කපපු සාරි ජැකට් එකක්ද හොද කියන්න පුළුවන් ද

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Eka oyage choice eka anuw oyt choose wen design ekk select krgnn

    • @yasomarasadari6506
      @yasomarasadari6506 ปีที่แล้ว

      ලෝගෝ එක දාද්දි ජැකට් එකේ කර කපලනම් ජැකට් එක පේන් නෑ නේද

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      @@yasomarasadari6506 ow penne nahe.jacket eke issrh kots witri penne

  • @yasomarasadari6506
    @yasomarasadari6506 ปีที่แล้ว

    සාරි ජැකට් එක ගැන කියන්නකෝ

  • @teacherpakhlavan9298
    @teacherpakhlavan9298 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nimsarajayaminda3840
    @nimsarajayaminda3840 ปีที่แล้ว

    ඔව් 😢😢

  • @nisansalajayasinghe9267
    @nisansalajayasinghe9267 ปีที่แล้ว

    Red glpenne ndda fair knkta

  • @kavindiya-r7z
    @kavindiya-r7z ปีที่แล้ว

    Akka mata cream color match wnawada😊❤️.

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 ปีที่แล้ว

    price

  • @SriyakanthiSilva
    @SriyakanthiSilva ปีที่แล้ว

    තලෙලු හමක් තියෙන Pregnant lady කෙනෙක්ට match wenne mona colours da akka.. cloak eka black

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Oya පුළුවන් trm light clr ekk boder ekk tiyen saree ekk select krgnn

  • @NimashaNawarathna-er1pd
    @NimashaNawarathna-er1pd ปีที่แล้ว

    Akke yellow saree ekk match wenne nadda. Ape cloak eka black. Thawa monawad match wena saree

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Yellow clr ek match wenw.oyge skin tone ek highlight wen saree clr ekk cloak ekt match krl select krgnn

    • @NimashaNawarathna-er1pd
      @NimashaNawarathna-er1pd ปีที่แล้ว

      Boarder blue and green ethakot yellow saree match wenwada ekata thawa match wena saree kiynnko akke

  • @sandunikajeewanthi9580
    @sandunikajeewanthi9580 ปีที่แล้ว

    Akke nil boder eka tiyena kalu loguwata galapenna mona pata saree ekakda.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Dara palapan wathura adapan linden napan piti kotapan gedara wada karapan

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      ඇත්ත.මේ දේවල් කරනවනම් මහත් වෙන්නැතුවම ඉන්න පුළුවන් 😃

  • @cgclyde9040
    @cgclyde9040 ปีที่แล้ว

    *Promo SM* 😕

  • @dilanimadhumekala8028
    @dilanimadhumekala8028 ปีที่แล้ว

    Akke ලොගුව කළු පාටයි සාටක පටිය රෝස පාටයි සාරිය මොන පාට එකක් තේරුවොත්ද හොද

    • @WildFashionStyle
      @WildFashionStyle ปีที่แล้ว

      Oyage skin type ekt match wenn pink boder ek high light wel pen clr ekk select krgnn.pink boder ekk nisa light clr sarees skin tone ekt match krl select krgnn

    • @dilanimadhumekala8028
      @dilanimadhumekala8028 ปีที่แล้ว

      Akke light pink, light yellow wage match waeda

  • @HansiFernando-d9v
    @HansiFernando-d9v ปีที่แล้ว

    Mewa kohende ganne kiyannako price ekath ekka

  • @Poorni0317
    @Poorni0317 ปีที่แล้ว

    6/12/14/17/19/20 most.. 14