- 21
- 3 782
HelpGrow-Denver's Learning Hub
United Arab Emirates
เข้าร่วมเมื่อ 5 พ.ย. 2015
"Welcome to HelpGrow- Denver's Learning Hub.
Your go-to destination for Knowledge sharing, Professional Training, Career advice & Teaching.
( I am a Retail Professional, HR Manager & Learning and Development Manager, Leadership & Corporate Trainer, HR Lecturer, IELTS & English Teacher, Career Guidance & Coach in UAE.)
Like & Subscribe to get all the latest knowledge.
Stay blessed!! Much love !!!
🇦🇪 🇱🇰 +971509507160
අවුරුදු 20 විතර UAE වල ජීවත් වෙන මම ලබපු අත්දෑකීම් මිහිරි අමිහිරි වගේම අමතක නොවන මතකයන් අනන්තයි. ඒ වගේම මේ රටේ 2000 ට පෙර තිබූ අතීතය හා දෑන් ඔබ දකින මහ විශාල පරිවර්තනයන් හෑම එකක්ම අද වගේ මතකයි හරිම සුන්දරයි. මට පුලුවන් සහයක් උපදෙසක් ඔබට ලබා දෙන එක මගේ සතුටක්.
මාගේ අවකාශයට පිවිසීමට ඔබ සැමට ආරාධනා.
Your go-to destination for Knowledge sharing, Professional Training, Career advice & Teaching.
( I am a Retail Professional, HR Manager & Learning and Development Manager, Leadership & Corporate Trainer, HR Lecturer, IELTS & English Teacher, Career Guidance & Coach in UAE.)
Like & Subscribe to get all the latest knowledge.
Stay blessed!! Much love !!!
🇦🇪 🇱🇰 +971509507160
අවුරුදු 20 විතර UAE වල ජීවත් වෙන මම ලබපු අත්දෑකීම් මිහිරි අමිහිරි වගේම අමතක නොවන මතකයන් අනන්තයි. ඒ වගේම මේ රටේ 2000 ට පෙර තිබූ අතීතය හා දෑන් ඔබ දකින මහ විශාල පරිවර්තනයන් හෑම එකක්ම අද වගේ මතකයි හරිම සුන්දරයි. මට පුලුවන් සහයක් උපදෙසක් ඔබට ලබා දෙන එක මගේ සතුටක්.
මාගේ අවකාශයට පිවිසීමට ඔබ සැමට ආරාධනා.
Leadership Lessons - What is Leadership & leadership Styles
Leadership Lessons & Leadership Styles
What is Leadership & leadership Principles
Leadership styles
Examples of Great Leaders
Qualities of a good leader
#warrenbuffet #richardbranson #herbkheller#
#learning #help #abudhabi #education #job #leadership #leadership vs management
What is Leadership & leadership Principles
Leadership styles
Examples of Great Leaders
Qualities of a good leader
#warrenbuffet #richardbranson #herbkheller#
#learning #help #abudhabi #education #job #leadership #leadership vs management
มุมมอง: 12
วีดีโอ
ඩුබායි එන්න කලින් ඔයාගෙ cv එක හරියට හදාගන්න How to create a professional CV - Helping Sri Lankans.
มุมมอง 18412 ชั่วโมงที่ผ่านมา
Before you think of Coming to UAE for a Job, complete your fundamental work & most importantly create a Professional CV. ඩුබායි එන්න කලින් හොද CV එකක් හදා ගන්න . මට ගොඩක් අය කතා කලා, CV එව්වා. ගොඩක් එවා වෑරදි විදියට හදලා තියන්නේ. ගොඩක් අයට කිසිම Experience එකක් වත් නෑහෑ. CV එකේ ලන්කාවේ විදියට OL / AL Results ලොකුවට දාල තියනවා ජොබ් Experience එක ලොකුවට සදහන් කරල නෑහෑ. VIDEO එක සම්පූර්නයෙන් බලලා ...
ලංකාවේ සිට UAE වලට නොමිලේ රැකියාවකට එන්නේ කොහොමද.
มุมมอง 339วันที่ผ่านมา
ලංකාවේ සිටින ඔබ UAE වලට නොමිලේ එන්නේ කොහොමද. සම්පූර්ණ VIDEO එක බලන්න. Channel එක Subscribe කරන්න අලුත් විස්තර දැන ගන්න.. මම රෑකියාවල් හොයල දෙන කෙනෙක් වත් AGENCY කරන කෙනෙක් වත් නෙමෙයි. මම කරන්නේ මගේ දෑනුමෙන් නොදන්න අයට මග පෙන්වන එක, දෑනුම බෙදලා දෙන එක. හොරුන්ට අහු නොවී කොහොමද හරි පාරේ යන්නේ කියලා පෙන්නලා දෙන එක. හොද ජොබ් එකක් කරන්න රට එන්න ඕනා නම් ඉස්සෙල්ලා : 1) ඔයාගෙ හරිම ෆීල්ඩ් එක තොර ගන්න 2) ...
DubaI වලට කෙලින්ම job එකකට එන්නේ කොහොමද
มุมมอง 2.2K14 วันที่ผ่านมา
ඩුබායි කෙලින්ම රෑකියාවකට එන්නේ කොහොමද ? ඔයාට හොද සුදුසුකමක් , පලපුරුද්දක් ENGLISH කතා කරන්න පුලුවන්නම් කෙලින්ම ලන්කාවේ ඉදලා මෙහෙට එන්න ගොඩාක් අවස්තාවක් තියෙනවා සල්ලි වියදම් නොකර. සම්පූර්න VIDEO එක බලන්න ඔක්කොම විස්තර හරියට දෑනගන්න. Good Recruitment Agencies in Sri Lanka Emerald Isle manpower - Mount Lavinia ( ගිහින් register වෙන්න . ගොඩාක් Middle East & Europe ජොබ්ස් තියෙනවා ) Ceylon Experts - ...
DUBAI Shopping Mall Jobs රැකියා අවස්ථා
มุมมอง 55514 วันที่ผ่านมา
UAE Shopping Mall Jobs- What are the steps to find the right job. හොඳ රැකියාවක් හොයන්නේ කොහොමද? සුදුසුකම් මොනවාද? මගේ TH-cam & TIKTOK Channels වලින් කරන්නේ UAE ඉන්න අයට සහ එන්න ඉන්න අයට නොදන්න දේවල් ගෑන කියලා දෙන එක. SUBSCRIBE කරලා VIDEO`S බලන්න . නොදන්න දෙයක් තියේනවා නම් COMMENT කරන්න. TH-cam - www.youtube.com/@UC4GYJ67vit8k1uFBfC-d6sg TIKTOK - www.tiktok.com/@denvermottau7?_t=ZS-8tIwXuSCgmg&_...
OFFICE ADMINISTRATION CLASSES-UAE
มุมมอง 2121 วันที่ผ่านมา
Office Administration Training #learning #abudhabi #officeadministration #officemanagement #softskills #education #english #teaching #help
Centrepoint Team motivation #Wonderful memories#strategy planning
มุมมอง 3828 วันที่ผ่านมา
Centrepoint Team briefing- Sales Preparation Wonderful memories #mirdifcitycentre It is a great team with amazing achievements.
Business Communication Lectures - Abu-dhabi UAE
มุมมอง 2428 วันที่ผ่านมา
Business Communication & Office Administration Classes - UAE
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ILOE INSURANCE රක්ෂණ ක්‍රමය අනිවාර්යද? මේ සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
มุมมอง 3128 วันที่ผ่านมา
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ILOE INSURANCE රක්ෂණ ක්‍රමය අනිවාර්යද? මේ සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද? UAE. ILOE INSURANCE SCHEME- All you need to know
10 January 2025
มุมมอง 87หลายเดือนก่อน
How yo prepare a professional CV හොඳ CV එකක් හදන්නේ කොහොමද ? Here are all the tips #help #job #learning ... Watch the full video to understand everything in detail. සියල්ල විස්තරාත්මකව තේරුම් ගැනීමට සම්පූර්ණ වීඩියෝව නරඹන්න Understanding the important parts of the CV 1. Contact information 2. Professional Summary 3. Work experience 4. Skills 5. Educational qualifications 6. Professional qualific...
TIME MANAGEMENT TIPS - EISENHOWER MATRIX ( Understanding the 4 Boxes of Tasks )
มุมมอง 30หลายเดือนก่อน
In this video, I discuss one of the Techniques in TIME MANAGEMENT - The Eisenhower Matrix. Understand the 4 Boxes which are : Box 1- IMPORTANT & URGENT Tasks Box 2 - IMPORTANT & NOT URGENT Tasks Box 3 - NOT IMPORTANT & URGENT Tasks Box 4 - NOT IMPORTANT & NOT URGENT Tasks * IMPORTANT & URGENT Tasks - These are top priorities. Please don't delay, Do it now. * IMPORTANT & NOT URGENT Tasks-These a...
31 December 2024
มุมมอง 42หลายเดือนก่อน
Welcome to Denver's Learning Hub - Your go-to Channel for Soft Skills & Leadership Skills Training, and career & professional development tips! Denver's Learning Hub වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු - මෘදු නිපුණතා සහ නායකත්ව කුසලතා පුහුණුව, වෘත්තීය සහ වෘත්තීය සංවර්ධන ඉඟි සඳහා ඔබේ නාලිකාව! Today, I talk about the steps you should take when planning to work in the UAE, how to apply for jobs, and how to...
very important information. thanks
Good evening sir .can you help me for fire fighter or life guard job in Dubai .I have 16 years experience in sri lanka air force fire & rescue service .
✌
ආනේ......❤❤❤මහත් තයාට පින්❤❤❤
ඉතින් මගේ TH-cam & TIKTOK Channel වලට ලයික් කරලා SUBSCRIBE කරන්න, යාලුවන්ටත් කියන්න . ඔගොල්ලන්න්ට තවත් වෑදගත් තොරතුරු අරගෙන ඉක්මනින් එන්නම්. පරිස්සමින් ඉන්න. බුදු සරනයි. ❤❤🙏🙏
Thank u boss !!!🙏
Thank you, Brother. 🙏
මගේ පුතාට හොදට inglish පුළුවන්. කුකින් හෙල්පර් අවුරුදු 3ක් කරනවා. පුළුවන් නම් උදවු කරන්න ඩුබායි එන්න. මමයි පුතයි ඉන්නෙ. මම අම්මා. කැන්සර් එකක් හැදිලා බෙහෙත් ගන්නවා.දැන් ගොඩක් සුවයි. පුළුවන් නම් අපිට උදවු කරන්න. පිං 🙏
@@supundhananjaya1575 CV eka ewanna. Mama balannam .
thanks for the video. very important information.
I AM A SWORN TRANSLATOR. SEND YOUR CERTIFICATES TO TRANSLATION.
Godak vatina video ekak sar man thama, Jordan rate inne,year 15 garmant ekaka weda karanne,masa,3 kin lankawata yannawa,mehe PADI adui,kale gewanawa,vitharai,mata asai,rumeniya yanna,hidama thena Sar kiyapu ajensiya man hithanawa, God bless Sar 🙏(chitra malani)you tube chenel.
Sir cuple enna honda job monawada ?පුළුවන් nm kiyanna sir.Theruwan saranai ඔබතුමා ta
@@Siva-if9on අවංකව Couple කියලා එහෙම jobs නැහැ. ඔයාලගෙ වෙනම තියෙන සුදුසුකම් අනුව තමයි job එකක් හොයාගන්න වෙන්නේ. Oyage Field eka, experience eka, English knowledge eka මේ ඔක්කොම අනුව තමයි oyata ගැලපෙන job එකකට try කරන්න වෙන්නේ. Good luck.
Nodana rata yanna inna සැමටම honda දැනුවත් කිරීමක් sir..theruwan saranai ඔබතුමා ta
Thank you brother 👍👍
Welcome 👍
Anae anae hareiyata nodana Anna apamamath dubaei.lou ahinsakayo
@@SleepyDarts-sd4pu ඔව් කිසි කෙනෙක් nodena enna එපා. මොකද UAE කියන්නේ කිසිම සුදුසුකමක් නැති, කිසිම knowledge එකක් නැති, English katha කරන්න බැරි, මූලික දැනුමක් වත් නැති කම්මැලි අය එන ratak නෙමෙයි.
Mat sir sri lankawe food city weda kale matai dubai waln job ekak hoyaganna beri weida
Thank you sor
හොදට Google search karala research කරන්න. හොඳ Employment Agency එකකින් එන්න. තව හොඳ Agency thiyenawa නොමිලේ එන්න. බොරුවට හොරුන්ට රැවටිලා Travel agency වලින් visit visa ගහගෙන මෙහෙ ඇවිත් අමාරුවේ වැටෙන්නේ එපා. එහෙම ඇවිත් job ekak හොයාගන්න oyata සුපිරිම qualifications/ English fluency & networking skills තියෙන්න ඕන.
Thanks .
very nice. thanks for the important information.
very nice advise
වටිනා අදහස්
Obathumage numbur eka danna puluwanida
Number on my profile
Mage putha danata lankawe bank ekaka weda.බිස්නස් මැනේජ්මන්ට් U K degre ekak kara.puthage skill ekata hariyana job ekak hoyaganna puluwanda.
@@yoshaniwijebandara8112 send me the CV. I will have a look & advice.
mahathmaya obathuage danuwath kirima gana agaya karami. tichin wagenm kohomada colipicesan .
Teaching walatanam ලංකාවේ වගේම mehe Education ministry eketh certificate balanawa, experience thiyenna ඕන.
මට බිසි නිසා හෑමෝටම කතා කරන්න බෑරි වුනත් මේ දවස් 2 ට 100 වෑඩිය අය මට UAE වලින් වගේම ගොඩක් ළන්කාවේනුත් කතා කලා. ඒ අයගෙ CV check කලා , වෑරදි පෙන්නලා දුන්නා උපදෙස් දුන්නා හරි දේ කරන්න හරි ෆීල්ඩ් එක තෝරගන්න . සමහර අයගේ CV එක අපිලිවෙලයි, කරන ජොබ් ෆීල්ඩ් එක පෑහෑදිලි නෑහෑ වචන වෑරදි ගොඩයි . ඒ හෑම දේම හදාගන්න ඔනා. නොදන්න දෙයක් තියෙනවනම් අහන්න - පුලුවන් හෑම වෙලාවකම උත්තර දෙන්නම්. පරිස්සමින් ඉන්න.
👏👏
❤❤❤😊
well done.
Thanks! I hope this helped.
wow mr denver nice to see you.welldone man.iam very happy about you.
Thank you Brother.
Good job ❤
Thanks 🙏
ඹබතුමා මේ වගේ දැනූම තවත් නව පරපූරෙ දරුවන් ට පොවලා දැනූවත් කරනවාට පිං. හදූන්වා ගැනිම් සතූටූයි.. Number එක දාන්න වාසනාවන්ත අද හදූන්වා ගත් හොඳම මග පෙන්වන්නෙක්
@ManelKaruna number එක profile එකේ තියනවා. තව කෙනෙකුට, දන්නා දෙයක් මට පුළුවන් ධාරිතාවයේන් බෙදා දෙන එක මගේ සතුටක්. As human beings, we should be able to help others in whatever capacity we could.
971509507160
මම ළඟදීම ගොඩක් වැදගත් VIDEO එකක් කරනවා ඔක්කොම විස්තර දාලා 1) ලංකාවේ ඉඳන් කොහොමද UAE එන්නේ, කොහොමද apply කරන්නේ, මොනවද සුදුසුකම්, හොඳ Agency හොයාගන්නේ කොහොමද.. 2) UAE ඉන්න අය කොහොමද job apply කරන්නේ, මොනවද websites, process එක කොහොමද වගේ දේවල්.. ඉතින් මගේ channel eka Subscribe කරල okkoma videos balanna.
Sirw samband kara ganna telepon no danna puluwanda
@@thilinimadushani9188 number eka තියනවා
Sir mama aurudu dhekak kuwet eke gedaraka babala dennek balagaththa mama kamathi me vage shopin mold ekka weda karanna ekata monavadha ona sudusu kama puluvannam kiyanna sir loku udawewak me visthara dena ganna eka dubayi walata ena බලාපොරොත්තු wen inne
@@HarshaniDissanayaka-cv2ux Hari mama vistara kiyannam.
@DenverHelpGrow thaq sir
LANDMARK GROUP www.landmarkgroup.com/int/en/careers APPRAREL GROUP www.apparelgroup.com/en/careers/ ALSHAYA GROUP www.alshaya.com/en/careers/ ALTAYER GROUP www.altayer.com/careers AL FUTTAIM GROUP www.afuturewithus.com/ MAF MALLS - MAJID AL FUTTAIM / CARREFOUR careers.majidalfuttaim.com/global/en GMG GROUP / NIKE careers.gmg.com/jobs JASHANMAL GROUP www.jashanmalgroup.com/careers AZADEA GROUP www.azadeagroupholding.com/careers LALS GROUP - HOMES R US www.homesrus.ae/en/working-at-homesrus SHARAF RETAIL / SHARAF DG / FOREVER 21 www.sharafretail.com/ CHOITHRAMS - SUPERMARKETS choithramsgcc.com/en/careers SPINNEYS - SUPERMARKETS spinneysauh.com/career/ UNION COOP - SUPERMARKET corporate.unioncoop.ae/career/drop-cv/ LIFE GROUP - LIFE PHARMACY www.life-me.com/careers/
Very helpful
Superb
❤❤
❤🔥
Good information 🔥❤
සියල්ල විස්තරාත්මකව තේරුම් ගැනීමට සම්පූර්ණ වීඩියෝව නරඹන්න. තවත් අධ්‍යාපනික සහ වෘත්තීය වීඩියෝ රස විඳීමට Like , Share සහ Subscribe කරන්න. ඔබට අවශ්‍ය තොරතුරු මට දන්වන්න. ස්තූතියි.
Great
Thank you.
Sir wada sathana godk hodayi wish ewar wachch kanak mokkda karnnal