- 2
- 21 144
ICTB UK
เข้าร่วมเมื่อ 19 ม.ค. 2022
ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක ජපානයේ සංඝනායක ආචාර්ය බඳගිරියේ සෝමවංශ නා හිමි
මහලුවියේ පැවිදි වූ භික්ෂු ප්‍රතිරූපකයෝ විධිමත් ශාසනය අවුල්කරනවා - ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක ජපානයේ සංඝනායක ආචාර්ය බඳගිරියේ සෝමවංශ නා හිමි
มุมมอง: 464
วีดีโอ
මේ ජීවිතේදීම නිවන් දැකීමට නම් I Mankadawala Sudassana Thero I 16.01.2022
มุมมอง 21K3 ปีที่แล้ว
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! සාධූ ! සාධූ ! සාධූ !
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු 🙏
🙏
Obawahansata newanama. Awabodawawa
Garu swaminwahanseta mage namaskarayawewa swaminwahanseta budubawa lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa
ජාතියේ පිනට පහල උන උත්තමයා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
නිවනට පමුණුවන හිමි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
Hamuduruwana noddanna magul katannokara dena deyak kala ennawa hallo meewana palana hamuduruwo lagata gihin wadala samawa ganna
දැන්ද ඇහරුනේ. හාමුරුවරුන් දේශපාලනය කිරීම රජයේ රැකියා කිරීම මත්පන් බීම එහෙම හොදද කාටත් පිලිගත හැකි නිවැරැදි ද්ශමක් දේශනා කිරීමයි එතකොට වැරදි ද.
මෝඩ මිනිසුන් දන්නේ නැහැ 😅 බුද්ධ සාසනයේ ආරම්භය වයස්ගත අවුරුදු 60-70 ඉක්මවූ පස් වග මහණුන් බව .දුප්පත්කම නිසා කොලු වයසේ දී මහණුන් බව ට පත් , තමන් ගේ පවුල් පසු බිම අමතක කර ඇති , දෙමව්පියන්ට ගුරු වර¿න් වෙද වරුන් ආදී සියලුම අයට ණය ගෙවීම වි-ණය නොකළ , ණය කාරයෝ හිගන්නො , ජීවිත පූජාකවෙන් රට ට, ජාති යට , ආගම ට සේවය කරණ , අයට නිගාදෙන අයුරින් හැසිරෙන්නෙ😅 ජාතකයේ වරදින්. කර්ම විපාක නොදෙනවා කියන්නේ බොරු 😅
අනේ හාමුදුරුවනේ කාලාමා සූත්‍රය අනුව කල්පනා කරනවනම් ඔහොම කතා කරන්නෙ නැහැ. අපිට සත්‍ය දැන ගැනීමට නිදහස නැද්ද. තවද ද්වේෂ සහගත සිත් අන් අයතුල ඇති නොවන ලෙස කටයුතු කිරීම දහමට අනුව ක්‍රියා කිරීමයි. නිවන පිනිස ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලාගෙන් සද්ධර්මය ඇසීමට නුවන ඇති පුද්ගලයින් උනන්දුවෙනවා. එයයි සත්‍යය. සුවපත් වේවා.
google කරන්න මේක -> "Dambadiva is situated 57 miles East from Colombo" (දඹදිව කොළඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටා ඇත). ඔහොම කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා.
එහෙමයි හාමුදුරුවනේ සාසනේ කන්නේ කව්ද කියල දැන් අපි දන්නවා.
කවුද මේ මෝඩ දෙවදත්? පුදුම කැක්කුමක් , වේදනාවක් තියෙන්නේ CANCER ෂුවර්.. කුසළ ධම්ම ට සිදු වූ දේ තමයි වෙන්නේ ..විදවල තමයි මැරෙණ්නෙ. . පව් 👈
සාදු සාදු සාදු
ඔබවහන්සේ ඒ ධර්මය ශ්‍රවණය කරන්න.
ධර්මය අවබෝධ කර ගත්. මේ වගේ උගත් භික්ෂුවක් පිස්සෙක්ගෙන් බණ අසයිද?
@@ChamindaMobile ඔව් නේද
සං සං සං සං සං දේශණාව ද?
@@ruwanpiyathilakeඔයාලා වගෙම අමාරුවෙ වෙටෙන්නද ....
Sadhu! sadhu! sadhu!
එහෙමයි.❤❤❤
එසේමයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මුදලට යටවුන හාමුදුරුවන් කීප දෙනෙක්ද ටික කලකට පෙර ගෞරවනීය භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කල ත්‍රිපිටක පනතට විරුද්ධ වුනා පමණක් නොව රටේ ප්‍රධාන ආයතන වල ධර්මයට පටහැනිදේ කිව්වා අපට මතකයි. ඒ අය ධර්මයේ සඳහන් වන දේව ධර්මයවත් නොදනි..
🙏🙏🙏 නායක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
🙏🙏🙏
taruvan sarani suvamin vahansa
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏💐💐💐💐💐💐
ඔබ වහන්සේ විසින් දේශනා කරන බුදු බන නිර්මලයි නිර්මලයි .ඔබ වහන්සේ ගෞරවනීයයි . නමස්කාර වේවා
වන්දනීය මහෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා .සාදු සාදු සාදු 🙏
Sadu sadu sadu 🙏obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🙏🏻🙏🏼🌷🌷🌻🌻🌻🌻🙏🙏🙏🏻🙏🏼🌷🌷🌷🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌻🌻🌻🌻
Mulawe nowetenna "pati ichcha san uppaada "yanuawaboda karaganna san yanu kumakda in midde nidahaswa sansaaragamanin mideenidahaswana darmaya meewana palane himiangen asaa dena dekaganna Obasema uthum niwaninin ada adama senasewaa
පට ඉච්ච අම්මගේ රෙද්ද . මීවන පළාතේ ඉන්න හෝරාව අපි ගහල පැන්නුව,වහරකයත් එහෙමයි. .බුදු හමුදුරුවන්ගේ ධර්මය කනවා මුන්
Sadu sadu sadu
තථාගත ධර්මය ඒ ආකාරයෙන්ම දේශනා කිරීම ..මොන තරඟ ඝාම්භීර ධර්මයක්ද .. සාදු සාදු සාදු . ඔබ වහන්සේට බොහෝ පින්
සාදු සාදු සාදු ධර්ම දාන යෙන් ලොව සුවපත් වෙත්වා...
mage namaskaraya wewa.❤
සාදු සාදු සාදු🙏🙏🙏🙏🌹
Sadu sadu sadu
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්ස්‍රේ ලඟට යන්න.
අධර්මය අහන්නද,අපායට යන්නද?
ඇයි බොරු අහන්න ද?
උ හොරෙක් නේ .අර බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කියපු හොර හාමුදුරුවන්ගේ එකෙක් . වහරකයාගේ .පව් කාරයෝ
මිවන පලානේ හොර රහතන් හොදයි මෝඩයන්ට
Sadhu Sadhu Sadhu. Mema Dharma Deshanawa Nivan Awabodaya Pinisamai. Swaminwahanseta Theruwan Saranai
🙏🌹🙏🌹🙏
අප වෙනුවෙන් අනුකම්පා කොට ගැඹුරු ධර්ම ය සරල කිරීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය අගය කරමි ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි
මෙන්න පුතේ අහනවානම් බන. th-cam.com/video/9FCXgYrvVhw/w-d-xo.html ☝️ නිවැරැදි දහම් මග දැනගැනීම සදහා SADISA TV, youtube නාලිකාව විනාඩි 2ක් වත් බලා, subscribe කරන්න. bell Icon clik කරන්න. share කරන්න.
මෙන්න පුතේ අහනවානම් බන. th-cam.com/video/9FCXgYrvVhw/w-d-xo.html ☝️ නිවැරැදි දහම් මග දැනගැනීම සදහා SADISA TV, youtube නාලිකාව විනාඩි 2ක් වත් බලා, subscribe කරන්න. bell Icon clik කරන්න. share කරන්න.
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
කාලයක් සොයා නැවත අතහැරී ගිය ධර්මය ඔබ වහන්සේගේන් ලදිමි .. 1.16 මගේ උපන් දිනය.. මේ ධර්මය අසන්නට ලැබීම මා ලද භාග්‍යයක් සේ සලකමි... ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා... 🎀
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාර කරමි නමස්කාරය වේවා සියක් ආයු ලැබ නිදුක් නිරෝගී ව චිරාත් කාලයක් වැජඹේවා ස්වාමීනි ඔබ වහන්සේට තෙරුවන්සරණයි ගුරු දේවයාණන් වහන්ස
අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. සසරේ දුක ගැන අනවබෝධය නිසා නිවනින් ඇතට ගිය සාදු ජනයාගේ නිවන් මග විවර කර දීමට මේ තරම් වෙහෙස වන අති උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පෙන්වන මේ උතුම් නිවන් මග ගොස් භව දුකෙන් මිදීමට සිත් පහළ වේවා සියලු සත්වයන්ට.