Days Of Taruuu
Days Of Taruuu
  • 10
  • 3 823
AL අන්තිම මාසයේ වැඩ කරන්න ඕන කොහොමද📚💖 | how to prepare for exam in 30 days😎💙
Hello Friends,
Start by creating a study plan that prioritizes high-yield topics and difficult areas. Practice past papers under timed conditions, and review mistakes to strengthen weak points. Mand prioritize healthy habits like adequate sleep and good nutrition. Staying consistent and disciplined will help you maximize this final month effectively.
Thank you For Watching.🥰
Timestamps
0:00 - Intro
0:24 - Syllabus cover ✔ Papers ✔
1:48 - Syllabus cover ❌ Papers ❌
3:06 - 🥰
3:48 - End
🔔 Don’t forget to subscribe for more study tips and exam prep strategies!
🌟මම මාස 3න් A/L Accounting A ගන්න වැඩ කරපු විදිහ📚| How I worked to get A/L Accounting A in 3 months - th-cam.com/video/22irk12KzBE/w-d-xo.htmlsi=1vzjyTvIavVPOE_h
🌟මම AL BS ➡ A ගන්න වැඩ කරපු විදිහ📚❤️| How I worked to get A/L Buisness Study A💖 - th-cam.com/video/_Z5-DFyGVro/w-d-xo.htmlsi=zbgXKsUNVYlo6krS
🌟මම AL Econ A ගන්න වැඩ කරේ මෙහෙමයි 📚❤| How I worked to get A/L Econ A 🤗💗 - th-cam.com/video/7UXQhfveKDg/w-d-xo.htmlsi=DwjBEPHpPpwsyZRJ
🌟Papers කරලා exam ගොඩදාගන්නේ මෙහෙමයි 😍💖 | How to pass exam from papers📚❤ -th-cam.com/video/JvLpNjJFR-Y/w-d-xo.htmlsi=bk_pA-7gA3jE5HlX
Like , comment @ share
A/L අන්තිම මාසයේ ඉගෙනුම්,A/L Revision Tips,A/L අන්තිම මාසයA/L Study Techniques,A/L උපදෙස්,Last Month A/L Preparation,GCE Advanced Level Revision,A/L sucess,Study Tips for A/L,අන්තිම මාසයේ A/L,Exam tips sinhala,Alevel,al motivation,al last month study,2024A/L,last 30 days study plan,last 30 days exam preparation,study plan
Edit - Capcut,Canva
#studytips #daysoftaruuu #studyvlog #alevel #advancedlevelsinhala
มุมมอง: 310

วีดีโอ

Papers කරලා exam ගොඩදාගන්නේ මෙහෙමයි 😍💖 | How to pass exam from papers📚❤
มุมมอง 34714 ชั่วโมงที่ผ่านมา
Hello Friends, Want to boost your exam performance? Solving past papers is key! In this video, we’ll discuss the importance of practicing with previous exam papers and how it can help you understand the exam format, improve time management, and identify weak areas. 🔔 Don’t forget to subscribe for more study tips and exam prep strategies! Thank you For Watching. 💗 Like , comment @ share Edit - C...
මම AL Econ A ගන්න වැඩ කරේ මෙහෙමයි 📚❤| How I worked to get A/L Econ A 🤗💗
มุมมอง 1.1K14 วันที่ผ่านมา
Hello Friends, To achieve an "A" in A/L econ paper, I followed a disciplined and focused study routine. First, I assessed the entire syllabus and identified the key areas with the highest weight in the exams. I dedicated specific time slots each day for theory and problem-solving, making sure to balance between understanding concepts and practicing exam - style questions. I used past papers ext...
මම AL BS ➡ A ගන්න වැඩ කරපු විදිහ📚❤️| How I worked to get A/L Buisness Study A💖
มุมมอง 1.1Kหลายเดือนก่อน
Hello Friends, To achieve an "A" in A/L business study paper, I followed a disciplined and focused study routine. First, I assessed the entire syllabus and identified the key areas with the highest weight in the exams. I dedicated specific time slots each day for theory and problem-solving, making sure to balance between understanding concepts and practicing exam - style questions. I used past ...
මම මාස 3න් A/L Accounting A ගන්න වැඩ කරපු විදිහ📚| How I worked to get A/L Accounting A in 3 months 💗
มุมมอง 424หลายเดือนก่อน
Hello Friends, To achieve an "A" in A/L accounting within just 3 months, I followed a disciplined and focused study routine. First, I assessed the entire syllabus and identified the key areas with the highest weight in the exams, such as financial statements and costing. I dedicated specific time slots each day for theory and problem-solving, making sure to balance between understanding concept...
A day in my life 💝🦋 | Study vlog 😍📚
มุมมอง 952 หลายเดือนก่อน
Hello Friends. I was born in 2004. Thank you For Watching. Like , comment @ share Edit - Capcut,Canva Camera - Samsung galaxy M21 #adayinmylife #daysoftaruuu #studyvlog #dailyvlog day vlog,daily vlog,study vlog,sri lanka vlog,sri lanka study vlog, a day in my life,study with me,morning to afternoon,productive day in my life study,productive day in my life english,how to have a productive day,mo...
My Reset Routine😍 |කම්මැලිකම නැති කරගෙන ආයෙත් Track එකට යන්නේ කොහොමද? |Let's Reset 🥰📚
มุมมอง 962 หลายเดือนก่อน
Hello Friends. I was born in 2004. This is my 1st #vlog This video is about my #resetroutine my reset routine is centered around the #reset restart and #refocus method, a structured approach to maintaining #productivity and #clarity I begin each session by resetting-taking a moment to clear my mind and create a fresh mental space for the #task ahead. This could involve deep breathing, a quick w...

ความคิดเห็น

  • @SamindiNimsara
    @SamindiNimsara ชั่วโมงที่ผ่านมา

    Akke 2026 A/l krn ayt mula idhan subject thunama balance krn wada krnn oana widiha ganath video ekk krnnko

  • @bhagyamawindi9197
    @bhagyamawindi9197 วันที่ผ่านมา

    Thank you so much🙏 Godk clear explain krnwa, ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu วันที่ผ่านมา

      Welcome 🥺🥰

  • @Tharu_zzZ-z8x
    @Tharu_zzZ-z8x วันที่ผ่านมา

    Ane subject 3 balance krna wdh kynnko 😢

    • @Daysoftaruuu
      @Daysoftaruuu วันที่ผ่านมา

      2024A/L ද?

    • @Tharu_zzZ-z8x
      @Tharu_zzZ-z8x วันที่ผ่านมา

      @@Daysoftaruuu ow

    • @Daysoftaruuu
      @Daysoftaruuu วันที่ผ่านมา

      මම නම් දවසකට subject 2 ගානේ කරේ. මම පාඩම් කරන්න තියන sub. 1 ගණන් හදන sub 1 තමා දවසකට කරේ. (Accounting,BS / Accounting,Econ) 🤗 ඔයාලට තව ඉතුරු වෙලා තියෙන්නේ දවස් 26ක්නේ. මුලින්ම පටන් ගන්නේ econනේ. ඒ නිසා ඔය දවස් 26න් අන්තිම දවස් 7 තනිකර econ කරන්න. 😇 ඉතුරු දවස් 19 අනිත් sub.2කට වැඩියෙන් focus කරන්න. ඒත් ඒ දවස් ටිකෙත් Econ කරන්නෙම නැතුව ඉන්නත් එපා.😌

  • @Tharu_zzZ-z8x
    @Tharu_zzZ-z8x วันที่ผ่านมา

    Ane thw videos dnnko acc,econ gnath 😢

  • @Hashwnsgsgag
    @Hashwnsgsgag 2 วันที่ผ่านมา

    Akke 2weni krame try kranna dan kale athida 24a/l

    • @Daysoftaruuu
      @Daysoftaruuu 2 วันที่ผ่านมา

      ඒක ඔයා දැනට පාඩම් කරලා තියන ප්‍රමාණය අනුව depend වෙන්නේ. ඔයා දැනට පාඩම් කරලා තියන කෙනෙක් නම් ආයේ පාඩම් ටික බලාගෙන ඒ ක්‍රමේට Papers කරන්න වෙලාව ඇති ඒත් ඔයා මුකුත්ම පාඩම් කරලා නැති කෙනෙක් නම් ඔක්කොම පාඩම් ඒ වගේ කරන්නේ නැතුව ඔයා 2nd එකේ ප්‍රශ්ණ තොරගෙන ඒ ප්‍රශ්ණ වලට අදාල පාඩම් ටික 2 ක්‍රමේට කරලා ඊටපස්සේ Time ඇති නම් අනිත් පාඩම් ටිකටත් කරන්න. එක එක්කෙනාගේ capacity 1 වෙනස්නේ. Time එක manage කරගෙන මහන්සි වෙලා වැඩ කරොත් කරගන්න පුළුවන්.🤗

    • @Hashwnsgsgag
      @Hashwnsgsgag วันที่ผ่านมา

      ​@@DaysoftaruuuEka dawast subject 2k dagnnd akke

    • @Daysoftaruuu
      @Daysoftaruuu วันที่ผ่านมา

      Ow ehem krnna 😇

  • @SamanthaGunawardana-h1k
    @SamanthaGunawardana-h1k 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sithumijayakodi
    @sithumijayakodi 2 วันที่ผ่านมา

    Akkage video tika nm niyamai.stress eke inna vele ona deval kiyanota thank you akki ❤✨️

    • @Daysoftaruuu
      @Daysoftaruuu 2 วันที่ผ่านมา

      Welcome nangi 🥺❤

  • @ThirukumarShadusha-h7i
    @ThirukumarShadusha-h7i 2 วันที่ผ่านมา

    Thank you so much akki ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 2 วันที่ผ่านมา

      Welcome 🤗💙

  • @PiniduPinsarani
    @PiniduPinsarani 2 วันที่ผ่านมา

    Good job ❤

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 2 วันที่ผ่านมา

    Very useful video 😍❤️

  • @Daysoftaruuu
    @Daysoftaruuu 3 วันที่ผ่านมา

    Timestamps 0:00 - Intro 0:24 - Syllabus cover ✔ Papers ✔ 1:48 - Syllabus cover ❌ Papers ❌ 3:06 - 🥰 3:48 - End

  • @jerryskyy
    @jerryskyy 3 วันที่ผ่านมา

    Thank you ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 3 วันที่ผ่านมา

      welcome 🤗💙

  • @Hirushi_s0
    @Hirushi_s0 3 วันที่ผ่านมา

    Akke biseka curl cream eka use krnn epa psse konde kedi kedi ynw mn eylge oil ekaii leove on conditioner ekaii curl cream ekaii use kraa...ewage suwada unth wedine cemicals godaak ethi denatath konde kedi kedi ynw...

    • @Daysoftaruuu
      @Daysoftaruuu 3 วันที่ผ่านมา

      Hri nangi 🥺❤ tanq kiwwt 🥰💗💗

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw 4 วันที่ผ่านมา

    akka me 30 days wl subject 3 blance wen vidht plan ekk hdnn vidha kiyadennko

    • @Daysoftaruuu
      @Daysoftaruuu 4 วันที่ผ่านมา

      Hri 🤗💗

  • @WijesundaraSachin
    @WijesundaraSachin 5 วันที่ผ่านมา

  • @sithumijayakodi
    @sithumijayakodi 5 วันที่ผ่านมา

    Thank you akke ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 5 วันที่ผ่านมา

      Welcome 😇❤

  • @PiniduPinsarani
    @PiniduPinsarani 5 วันที่ผ่านมา

    Thank you ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 5 วันที่ผ่านมา

      Welcome 😇❤

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 5 วันที่ผ่านมา

    Useful video ❤

  • @Daysoftaruuu
    @Daysoftaruuu 6 วันที่ผ่านมา

    Timestamps 😻 0:00 - Intro 0:25 - 01 0:53 - 02 1:24 - 03 2:00 - සිරස් ක්‍රමය,තිරස් ක්‍රමය 3:08 - Score analysis 4:48 - End

  • @jerryskyy
    @jerryskyy 6 วันที่ผ่านมา

    Thank you ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 6 วันที่ผ่านมา

      Welcome 😇❤

  • @ThirukumarShadusha-h7i
    @ThirukumarShadusha-h7i 6 วันที่ผ่านมา

    ❤❤❤ thanks akki

    • @Daysoftaruuu
      @Daysoftaruuu 6 วันที่ผ่านมา

      Welcome 😇❤

  • @ThirukumarShadusha-h7i
    @ThirukumarShadusha-h7i 6 วันที่ผ่านมา

    Thanks akki🥰

    • @Daysoftaruuu
      @Daysoftaruuu 6 วันที่ผ่านมา

      Welcome 🤗💗

  • @MaheshThusitha
    @MaheshThusitha 7 วันที่ผ่านมา

    Akke oyge wp nb ekk danna beid

  • @SampathWickramasingha-s6s
    @SampathWickramasingha-s6s 7 วันที่ผ่านมา

    Thanks akka ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 7 วันที่ผ่านมา

      Welcome 🤗💗

  • @looserff7367
    @looserff7367 8 วันที่ผ่านมา

    Akke bs syllabus pitun enavane

  • @itz.kevinzz
    @itz.kevinzz 8 วันที่ผ่านมา

    Akkage campus ekai faculty ekai mokakda ?

    • @Daysoftaruuu
      @Daysoftaruuu 8 วันที่ผ่านมา

      Kelaniya university - Management studies and Commerce faculty

  • @madukrishi9520
    @madukrishi9520 9 วันที่ผ่านมา

  • @kalaniishara-f3g
    @kalaniishara-f3g 9 วันที่ผ่านมา

    Thank you akke ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 9 วันที่ผ่านมา

      Welcome 🥰💗

  • @Dahamialoka2005
    @Dahamialoka2005 14 วันที่ผ่านมา

    Akke akkata puluwanda kiyanna samagam arenna account 2 pepar eke aniwaryen ena ganan monada kiyala please akka loku udawwak 🥺

    • @Daysoftaruuu
      @Daysoftaruuu 13 วันที่ผ่านมา

      සමීකරණ පොදුකාර්‍ය පිරිවැය උපයෝගී පොත් හවුල් ව්‍යාපාර මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රාග්ධන ආයෝජන තීරණ පිරිවැය පරිමා,අනුපාත

  • @LakshaniThilakarathna
    @LakshaniThilakarathna 14 วันที่ผ่านมา

    Ane akki management padm kochchra padm kararth mathaka hitinne nane

    • @Daysoftaruuu
      @Daysoftaruuu 14 วันที่ผ่านมา

      Management පාඩම් ටිකක් දිගයිනේ ඒ නිසා පොඩි පොඩි කොටස් වලට කඩලා පාඩම් කරන්න. දෙතුන් පාරක් පාඩම් කරනකොට මතක හිටිනවා.🤗💗 උදා÷ මානව සම්පත් කළමනාකරණයේ වැඩ වර්ජන නිසා සේවා යෝජකයට අත්වන අහිතකර ප්‍රතිඵල ගැන මාතෘකාවක් තියනවා. ඔයාට පුළුවන් ඒ අහිතකර ප්‍රතිඵල ටික සම්බන්ධ කරලා පාඩම් කරන්න.ඒ කිව්වේ, වැඩ වර්ජන ➡️ නිෂ්පාදනය අඩාල වෙනවා ➡️ විකුණුම් (-) ➡️ ලාභය (-) ➡️ කීර්තිය (-) ඔය වගේ සම්බන්ධ කරලා පාඩම් කරන්න. තව පුළුවන් key word වලින් මතක තියාගන්න. උදා÷ සේවක අයිතිවාසිකම් 01. සේවයට සරිලන *වැටුප්* ලබා ගැනීම ➡️ වැටුප් ✔️ 02. යහපත් හා *ආරක්ෂිත වැඩ පරිසරයක්* ලබා ගැනීම ➡️ ආරක්ෂිත වැඩ පරිසරය ✔️ 03. සේවා ගිවිසුමට අනුව *නිවාඩු* ලබා ගැනීම ➡️ නිවාඩු ✔️ ඔය වගේ සම්පූර්ණ වාක්‍යම පාඩම් කරන්නේ නැතුව *key word* වලින්, *රූප සටහන්* වලින් මතක තියාගන්න. දිග නිර්වචන පොඩි පොඩි කොටස් වලට කඩලා පාඩම් කරන්න.

  • @HashiniPrabodha-uo6zq
    @HashiniPrabodha-uo6zq 14 วันที่ผ่านมา

    Akke past papers tika kloth B ekak gnn puluwnd

    • @Daysoftaruuu
      @Daysoftaruuu 14 วันที่ผ่านมา

      මට ඒක හරියටම කියන්න අමාරුයි නංගි.මොකද,2023A/L Paper එක Past Papers වලට වඩා ටිකක් අමාරු උනා. මේ සැරේ කොහොම වෙයිද කියලා හරියටම කියන්න බෑනේ. ඒ නිසා 12 වසරෙන් ඔයා කැමති පාඩම් ටිකකුයි 13 වසරෙන් ඔයා කැමති පාඩම් ටිකකුයි තොරගෙන ඒ ටික හොදට පාඩම් කරන්න. 12 වසරෙන් 01,02,03,05,09,10 පාඩම් ඉක්මනට පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. 13 වසරෙන් 12,13 පුළුවන්. ඊටපස්සේ ඔයා පාඩම් කරන්නේ නැති පාඩම් වලට අදාල ප්‍රශ්න Past Papers වලින් practice කරන්න. B එකක් ගන්නවා කියලා හිතන්නේ නැතුව A එකක් ගන්නවා කියලා හිතලාම වැඩ කරන්න.🤗❤

  • @PiniduPinsarani
    @PiniduPinsarani 14 วันที่ผ่านมา

    Very useful video ❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 14 วันที่ผ่านมา

      @@PiniduPinsarani 🤗💗

  • @Daysoftaruuu
    @Daysoftaruuu 14 วันที่ผ่านมา

    Timestamps 0:00 - Intro 0:35 - Econ 1st paper 2:36 - Econ 2nd paper 3:59 - Econ Paper එකට ගොඩක් ලකුණු අඩු නම්... 4:53 - End

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 14 วันที่ผ่านมา

    🥰❤

  • @jerryskyy
    @jerryskyy 14 วันที่ผ่านมา

    Nice helpfuly video ekak ❤🎉

  • @Rushy245
    @Rushy245 17 วันที่ผ่านมา

    Apita padama padam nokara past papers vlinma practice karanna barida?

    • @Daysoftaruuu
      @Daysoftaruuu 17 วันที่ผ่านมา

      එහෙමත් පුළුවන්. එක් කළමනාකරණ භූමිකාවක් තොරාගෙන ඒ කළමනාකරණ භූමිකාව තුළ ඉටු කළ යුතු කාර්යන් විස්තර කරන්න කියලා Paper එකේ ප්‍රශ්ණයක් අහලා තියනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ කළමනාකරණය පාඩමෙන්නේ. ඒ පාඩමේ කළමනාකරණ භූමිකා කියන note එකට යන්න. එතකොට කළමනාකරණ භූමිකා 3ක් තියනවනේ. ඔය ප්‍රශ්නේ අහන්නේ එකයිනේ. ඒත් ඔයා එකක් විතරක් පාඩම් කරන්න එපා.ඒ 3ම පාඩම් කරන්න. ඊටපස්සේ මතකෙන් answer එක ලියන්න.ඒ විදිහට Papers කරන ගමන් පාඩම් කරන්නත් පුළුවන්

  • @Rushy245
    @Rushy245 17 วันที่ผ่านมา

    Econ ekath oni ikmnata💗

  • @Thukiii
    @Thukiii 20 วันที่ผ่านมา

    ❤❤

    • @Daysoftaruuu
      @Daysoftaruuu 20 วันที่ผ่านมา

      @@Thukiii 💗

  • @nuwanhasindu
    @nuwanhasindu 20 วันที่ผ่านมา

    මොන කැම්පස් 1ටද තේරුනේ

    • @Daysoftaruuu
      @Daysoftaruuu 20 วันที่ผ่านมา

      @@nuwanhasindu Kelaniya university

  • @PiniduPinsarani
    @PiniduPinsarani หลายเดือนก่อน

  • @pinidupinsarani8516
    @pinidupinsarani8516 หลายเดือนก่อน

    😍❤️

  • @jerryskyy
    @jerryskyy หลายเดือนก่อน

    🎉

  • @Daysoftaruuu
    @Daysoftaruuu หลายเดือนก่อน

    Timestamps 0:00 - Intro 0:40 - මම BS පාඩම් කරේ කොහොමද? 2:45 - Study Tips 3:18 - BS Paper එකට ගොඩක් ලකුණු අඩු නම්... 3:49 - End

  • @sathaya8172
    @sathaya8172 หลายเดือนก่อน

    Akke bs walatath oni ❤