- 19
- 71 124
ADAHARAYA
เข้าร่วมเมื่อ 7 ก.ย. 2022
කුර හා මුඛ රෝග පිළිබඳ දැනගනිමු. - Foot & Mouth disease (FMD)
කුර සහිත සියලුම සතුන්ට වැලඳෙන ඉතා සීග්‍රයෙන් බෝවන වයිරස් රෝගයකි.
රෝග කාරකය - Picornaviridae පවුලට අයත් aphthovirus වයිරසය වේ.
මෙම වයිරසයේ උප කාණ්ඩ 07ක් පවතින අතර ඒවා
A, O, C, SAT1, SAT2, SAT3, and Asia1 ලෙස වර්ග කර ඇත.
සම්ප්‍රේෂණය සහ පැතිරීම
ප්‍රධාන ලෙස ආසාදිත සතුන්ගේ ස්රාවයන් මඟින් රෝගය පැතිරීම සිදුවන අතර රෝග කාරකයේ සෘජු සම්බන්ධතාවයෙන් නීරෝගී සතුන්ට රෝගය වැලඳීම සිදුවේ.
මීට අමතරව
සුලඟ මඟින්,
ගොවිපල උපකරණ මඟින්,
ගොවිපල ආශ්රිත මිනිසුන් මඟින් රෝගය පැතිරීම සිදුවේ.
රෝග ලක්ෂණ
• උණ
• අලස බව
• ආසාදිත සතුන්ගේ නාසය,මුඛය,තොල,දිව,විදුරුමස් වල බිබිලි හටගැනීම හා තුවාල දක්නට ලැබීම
රෝග කාරකය - Picornaviridae පවුලට අයත් aphthovirus වයිරසය වේ.
මෙම වයිරසයේ උප කාණ්ඩ 07ක් පවතින අතර ඒවා
A, O, C, SAT1, SAT2, SAT3, and Asia1 ලෙස වර්ග කර ඇත.
සම්ප්‍රේෂණය සහ පැතිරීම
ප්‍රධාන ලෙස ආසාදිත සතුන්ගේ ස්රාවයන් මඟින් රෝගය පැතිරීම සිදුවන අතර රෝග කාරකයේ සෘජු සම්බන්ධතාවයෙන් නීරෝගී සතුන්ට රෝගය වැලඳීම සිදුවේ.
මීට අමතරව
සුලඟ මඟින්,
ගොවිපල උපකරණ මඟින්,
ගොවිපල ආශ්රිත මිනිසුන් මඟින් රෝගය පැතිරීම සිදුවේ.
රෝග ලක්ෂණ
• උණ
• අලස බව
• ආසාදිත සතුන්ගේ නාසය,මුඛය,තොල,දිව,විදුරුමස් වල බිබිලි හටගැනීම හා තුවාල දක්නට ලැබීම
มุมมอง: 463
วีดีโอ
ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව DR.UDANI ERABADUPITIYA ( DEPARTMENT OF AGRICULTURE)
มุมมอง 579ปีที่แล้ว
ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව DR.UDANI ERABADUPITIYA ( DEPARTMENT OF AGRICULTURE)
බදුන්ගත වගාව (හරි ක්‍රමයට පැළයක් සිටවමු ) ගොවිපල් කලමනාකරු එම්.සි.සිල්වා
มุมมอง 309ปีที่แล้ว
බදුන්ගත වගාව (හරි ක්‍රමයට පැළයක් සිටවමු ) ගොවිපල් කලමනාකරු එම්.සි.සිල්වා
පොලව නිසරුයිද?වගාවට හොදම ක්‍රමය ගැන දැනුවත් වෙමු - නියෝජ්‍ය අධ්යක්ෂ ජානක ඉහලගෙදර
มุมมอง 11K2 ปีที่แล้ว
බඳුන්ගත එළවලු සහ පළතුරු වගාව - නියෝජ්‍ය අධ්යක්ෂ ජානක ඉහලගෙදර visit www.agrimin.cp.gov.lk
ලංකාවේ අලි ගොඩක් නෑ ,පරෙස්සම් කරගනිමු.. professor K.B.Ranawana
มุมมอง 2332 ปีที่แล้ว
මිනිස්සු අලි මරන්නෙත් ,අලි මිනිස්සු මරන්නෙත් තරහවකට හෝ වෛයිරයකට නොවෙයි මේ දෙපිරිසටම ඕන ජීවත්වෙන්න - professor K.B.Ranawana ( University of Peradeniya ) faculty of science READ THE ARTICLE VISIT www.agrimin.cp.gov.lk
ජනකවිය හා සිංහල ගොවි සංස්කෘතිය PART 02 Dr , Shantha Wanninayake ( University of Peradeniya
มุมมอง 2172 ปีที่แล้ว
ජනකවිය හා සිංහල ගොවි සංස්කෘතිය Dr , Shantha Wanninayake ( University of Peradeniya , Read the Article visit www.agrimin.cp.lk (GOWISAVIYA MAGAZINE)
ජනකවිය හා සිංහල ගොවි සංස්කෘතිය PART 01 -Dr. shantha Wanninayake ,University of Peradeniya
มุมมอง 3292 ปีที่แล้ว
ජනකවිය හා සිංහල ගොවි සංස්කෘතිය -Read the Article please visit www.agrimin.cp.gov.lk ( GOVISAWIYA MAGAZINE)
ස්ථූප කියන්නේ ගඩොල් ගොඩක් නොවෙයි.. - මහාචාර්ය සාලිය කුලරත්න (professor saliya kularathna )
มุมมอง 992 ปีที่แล้ว
ස්ථූප කියන්නේ ගඩොල් ගොඩක් නොවෙයි.. - මහාචාර්ය සාලිය කුලරත්න read the article visit www.agrimin.cp.gov.lk
නිවසට ලස්සන උයනක් හදා ගනිමු (කෘෂි උපදේශක චමින්ද රත්නායක)
มุมมอง 8902 ปีที่แล้ว
උද්‍යාන නිර්මාණකරනය කෘෂි උපදේශක චමින්ද රත්නායක Download the article at Govisaviya magazine : www.agrimin.cp.gov.lk/en/govisaviya-magazine.html
උඩවැඩියා පැලයක් හදනවානම් මෙන්න පහසුම ක්‍රමය Orchid , part 02
มุมมอง 1102 ปีที่แล้ว
උඩවැඩියා පැලයක් නියමිත ආකාරයට බදුන් ගත කරමු download article visit govisawiya magazine , www.agrimin.cp.gov.lk
උඩවැඩියා මල් විශේෂ හදුනා ගනිමු ( Ms. IROSHINI ANDRADHI , part 01
มุมมอง 4162 ปีที่แล้ว
උඩවැඩියා මල් විශේෂ හදුනා ගනිමු (download article , www.agrimin.cp.gov.lk ) GOVISAWIYA MAGAZINE part 01
කෘෂි ගැටළු වලට ඉක්මන් ප්‍රතිචාර | කෘෂි සායනය
มุมมอง 4292 ปีที่แล้ว
ගොවි ගැටළු අප වෙත යොමු කරන්න, ගොවි සවිය සගරාව කියවන්න. website: agrimin.cp.gov.lk/en/
සුදු කරපටි ඇදගත් මහත්වරුන්ට කෘෂිකර්මාන්තය ගොඩදාන්න බෑ.
มุมมอง 1572 ปีที่แล้ว
කෘෂිකර්මයේ දුටු නොදුටු පැති. මහාචාර්ය H.M.R.D හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
එළ ගවයින්ගේ බුරුළු ප්‍රදාහය
มุมมอง 4.5K2 ปีที่แล้ว
බුරුළු ප්‍රදාහය යනු කිරි ගවයින්ගේ ක්ෂීර ග්රන්ථින්හි ඇතිවන ආසාදිත තත්වයන් වන අතර එය මග හරවා ගත හැකි ආකාරය මෙම වීඩියෝව නැරඔීමෙන් ඔබට ලබා ගත හැකිය.
GEE KETHA අද දරුවන්ට ඇහෙන්නෙ මනස අවුල් කරන ගීතයි..
มุมมอง 1532 ปีที่แล้ว
GEE KETHA අද දරුවන්ට ඇහෙන්නෙ මනස අවුල් කරන ගීතයි..
ජලභීගිකාව මාරාන්තිකයි. දැනුවත් වී සුරැකෙමු.
มุมมอง 5832 ปีที่แล้ว
ජලභීගිකාව මාරාන්තිකයි. දැනුවත් වී සුරැකෙමු.
Me wage ekak panadura tiyenwa video ekak karanna pluwanda
Hoda sattu ganna koheda inne
Very good video. Thanks for teaching the practical aspects and difficulties come across while looking after cows.
අපෙ කිරි හරකගෙ එක් බුරුල්ල කිරි එනවා අනිත් 3 නම් එන්නෙ නැහැ මොකක්ද කරන්නෙ
ගවයන් ගන්න තැනක් හොයල දෙන්න පුලුවන් කෙනෙක් නැද්ද
AI වලින් හැදෙන පිරිමි සතුන්ට මොකද්ද කරන්නෙ?
me saththungen kiri aran diyunuwela unwa masata wikunana eka hari paw. me monaa katha wadakda kiyane
Boruth kiyanawa neda
Keep going ...weldone..👊
👍👍👍👍
Mangawa thiyenaws
ඇත්තටම බොහෝම ස්තූති ඔබට මගේ කිරි අම්මාවරුන් හතර දෙනෙකු ගෙන් මසකට රුපියල් ලක්ශය කිට්ටු කරල අරන් තියෙනවා ,,දියුණු වෙන්න හොදටම හොද ආදායම් මාර්ගයක් හැබැයි කැපවීම තමා මූලික අවුව වැස්ස ගැන නොතකා ඉවසීමෙන් කලයුතු කාරණාවක් ....ඔබ දෙපලට බුදු සරණයි
Milk cow 2 one koheda inne liyanawad pls
කිරි හරක් දෙන්නෙක් මිලදී ගන්නවා ස්ථානයක් කියන්න
Usas thathwaye kiri gayan laba gatha haki isthana monawada, karunakara mapenvimak kala hakida obathumanla...
Actually I like to do it. But I need who doing it and combine with them. Milk power is not healthy. And expensive. Milk goat and cow is healthy people like to buy freshly. And their dirt we can used for patilize. Go out of country is not suitable. But need who can do hard work.
👍👍👍👍👍
Holstein Freezen Cow kenekgen dawasakata kochara kiri pramanayak ganna puluwanda ? Thanakola kabali karala dena eken efficiency ekak tyenawada
ප්රවෘත්ති කෙනා වගේ නේ
Me satun wayasata gihama mokada karannee
👍👍👍
Nice 👍
🤩🤩🤩
Thank you so much. Godak vatinava.
Harima vatinava.peradeniya garden eke thibuna madamge clss ekakatath mama join una. Thank you so much
හරිම වැදගත්
සුබ පැතුම්
Great work 👏 👏👏
👍👍👍
හපොයි !!! අඬහැරය ..මාත්රුකාවම පස නිසරුද ? කියල . අපි නාගරික මිනිස්සු බලාන හිටියා සරුපසක් හදාගන්නවිදිහ ඉගෙනගන්න .අම්මට සිරි ගේවටේ ලස්සන කරගන්න කියල දුන්නා කියහංකො ..කිසිම දැනුවත් කිරීමක් නෑ .කවුද අද්යක්ෂක කෙනෙක් උපදෙස් ගෙනාවෙ නේ ..රජයේ නිලධාරියෙක් වෙන්න ඇති ..
යූ
Very nice...and well presented.. I am looking forward to open a dairy in future too. Thank you
මඩ හා ගොඩ ගොවිතැන හා බැදුණු අප්‍රකට ජන කවි කිහිපයක් ගෙන හැර පාමින් සමාජවිද්‍යාත්මක දෘෂ්ටිය කෝණයකින් ආචාර්ය වන්නිනායක ජන කවිය/ ජනශ්රැතිය සම්බන්ධයෙන් කරන විග්‍රහය අතිශයින් ප්‍රශංසනීයයි .
th-cam.com/video/BVeMKbgUjLA/w-d-xo.html මේ වීඩියො එකේ කියනව වගේ ගස්වලට කතාකරලා අස්වැන්න වැඩිකරගන්න පුලුවන් කියන කතාව ඇත්තක්ද? th-cam.com/video/BVeMKbgUjLA/w-d-xo.html
බිංගිරියේ පශුවෛද්‍ය කාර්යාලය නම් හොදටම කරනවා.කාළකන්නි ගන්න පඩියටත් හෙන හත වදින්න ඕනා 🖕🖕🖕🖕🖕
Hoda.malu.miris.wargayak.kiyannajo
thanks
thanks
පස් මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද Sir.
හොඳ වැඩසටහනක් . rural sociology කරන ලමයින්ට ගොඩක් වැදගත්
Bohoma-hoda-deyak👌👌👌🙌🙌🙌
හොද වර්ගයේ තනකොල වවා ගන්නේ කොහොමද ටිකක් වැඩිපුර .. බීජ තියෙනවාද තනකොල දඩුද හිටවන්නෙ
අනේ මහත්මයා අපේ රට ගොඩනගන්න පුළුවන්.. නමුත් මේ කාලකණ්නි මීහරක්ට කොමිස් ගහගන්න බැරි වෙනවනෙ... ඒකනෙ මේ හැම දෙයක්ම පිටරටින් ආනයනය කිරීමටම කැමති.... ආයෙ රටනම් වැටෙන්න තැනක් නෑ නමුත් මේ කාලකණ්නි හොරුන්ට ඒක අදාලම නෑ....
Watina phadili kereemak godak watinawa....
Great job sir & good explanation..keep it up..🙏
1st comment
මමත් ආසයි කිරි ගොවි පොළක් danna
Godak watinawa me vidiyo eka. Mamath kiri gawa palanaya karanna asawen inna kenek. Wadagath karunu godak danagaththa. Thawath me wage kiri gawa palanaya pilibada wadasatahan karanna..
මම බලන්නම ආස වැඩ සටහනක් මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඇවිත් කිරි ගවයන් ටිකක් ගන්න
මමත්
ම
@@ishaniduleeka1079 math gannawa
Niyamai godak වටිනවා
Thawath puluwannam mewage kiri gawayan gena vidio karala danna
mewani wadasatahan kihipayakma idiriyedi yomu karannam.mema wadasatahane lipiya GOWISAWIYA MAGAZNE eken DOWNLOAD karagatha haka. www. agrimin.cp.gov.lk