Meth Sith Pinpotha -මෙත් සිත් පින් පොත
Meth Sith Pinpotha -මෙත් සිත් පින් පොත
  • 140
  • 102 539

วีดีโอ

යෝනිසෝමනසිකාරයෙන් මෛත්‍රී භාවනාව 🙏🙏🙏 බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_threo
มุมมอง 732 หลายเดือนก่อน
යෝනිසෝමනසිකාරයෙන් මෛත්‍රී භාවනාව 🙏🙏🙏 බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_threo
වට්ටක ජාතක වස්තුවේ සත්‍යග්‍රහය🙏🙏🙏
มุมมอง 523 หลายเดือนก่อน
වට්ටක ජාතක වස්තුවේ සත්‍යග්‍රහය🙏🙏🙏
පින් අනුමෝදනාව
มุมมอง 173 หลายเดือนก่อน
පින් අනුමෝදනාව
සතර වරම් දෙවිවරුන් සඳහා පුණ්‍යානුමෝදනාව
มุมมอง 1183 หลายเดือนก่อน
පුරිමංච දිසංරාජා ,ගන්ධබ්බාපති යසෝ ධතරට්ඨෝ දේවරාජා ,ඉදං පුඤ්ඤානුමෝදතු නැගෙනහිර දිශාවට අධිපති ව ගන්ධර්වයන්ට අධිපති වන්නා ව කීර්තිඇත්තා ව ධ්‍රතරාෂ්ඨ දිව්‍යරාජයා මේ පින් අනුමෝදන් වේවා. දක්ඛිණංච දිසංරාජා ,කුම්භණ්ඩාධිපති යසෝ විරුළ්හකෝ දේවරාජා,ඉදං පුඤ්ඤානුමෝදතු දකුණු දිශාවට අධිපති ව කුම්භාණ්ඩයන්ට අධිපති වන්නා ව කීර්ති ඇත්තාව විරූළ්හ දිව්‍යරාජයා මේ පින් අනුමෝදන් වේවා. පච්ඡිමංච දිසංරාජා,සෝනාගාධිපති යසෝ ...
වකුගඩු රෝගීන් බහුල මොනරගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන තුනක් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය
มุมมอง 2964 หลายเดือนก่อน
වකුගඩු රෝගීන් බහුල මොනරගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන තුනක් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පසුගිය සතියේ සිදුවුණා. 🙏🙏🙏 රුපියල් ලක්ෂ පහක් වැයකර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. එයින් එම ගම්වල සිටින 700 පමණ වන ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබෙනවා .ඉදිරි අවුරුදු 25-30 කාලය තුළම පිරිසුදු ජලය ලබා ගැනීමට හැකිවෙනවා. එයින් වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් මර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා ඊට අමතරව ගැ...
යෝනිසෝ මනසිකාරය සහිත සක්මන් භාවනාව -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
มุมมอง 476 หลายเดือนก่อน
යෝනිසෝ මනසිකාරය සහිත සක්මන් භාවනාව -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
අරහං අරහෝති නාමේන 21 වරක්🙏🙏🙏 -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
มุมมอง 5166 หลายเดือนก่อน
අරහං අරහෝති නාමේන 21 වරක්🙏🙏🙏 -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
කෙලෙස් නැතිවෙන මාර්ගය අවදි වේවා 7 වරක් -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
มุมมอง 2777 หลายเดือนก่อน
කෙලෙස් නැතිවෙන මාර්ගය අවදි වේවා 7 වරක් -බම්බලපිටියේ ඥානලෝක හිමි#bambalapitiye_gnanaloka_thero
මාස 3 ක කාලය තුළ දුෂ්කර පළාත්වල අහිංසක පැටවුන් 10000 කගේ කුසගිනි නිවූ වගයි.🙏🙏🙏
มุมมอง 279 หลายเดือนก่อน
මාස 3 ක කාලය තුළ දුෂ්කර පළාත්වල අහිංසක පැටවුන් 10000 කගේ කුසගිනි නිව වගයි. සියලුම කුසල් සිත් ඇත්තෝ අනුමෝදන් වෙත්වා🙏🙏🙏
කෙලෙස් නැතිවෙන මාර්ගය අවදි වේවා 🙏🙏🙏 -බම්බලපිටියේ ඥානලෝක හිමි #bambalapitiye_gnanaloka_thero
มุมมอง 1559 หลายเดือนก่อน
කෙලෙස් නැතිවෙන මාර්ගය අවදි වේවා 🙏🙏🙏 -බම්බලපිටියේ ඥානලෝක හිමි #bambalapitiye_gnanaloka_thero
Full Video-2023 කඨින මහා පින්කම -NC Buddhist Viharaya ,NC .USA
มุมมอง 751ปีที่แล้ว
Full Video-2023 කඨින මහා පින්කම -NC Buddhist Viharaya ,NC .USA
2023 කඨින මහා පින්කම NC Buddhist Viharya,NC USA කඨින චීවරය පූජා කිරීම 🙏🙏🙏
มุมมอง 53ปีที่แล้ว
2023 කඨින මහා පින්කම NC Buddhist Viharya,NC USA කඨින චීවරය පූජා කිරීම 🙏🙏🙏
2023 කඨින චීවර වන්දනාව-Raleigh-Durham Area ,NC,USA
มุมมอง 165ปีที่แล้ว
2023 කඨින චීවර වන්දනාව-Raleigh-Durham Area ,NC,USA
සිව්වන අටවිසි බුද්ධ පූජාව සහ අලෝක පූජාව | කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
มุมมอง 128ปีที่แล้ว
සිව්වන අටවිසි බුද්ධ පූජාව සහ අලෝක පූජාව | කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
සතර සතිපට්ටාන දේශනා මාලාව -03-ධම්මානුපස්සනාව
มุมมอง 41ปีที่แล้ว
සතර සතිපට්ටාන දේශනා මාලාව -03-ධම්මානුපස්සනාව
2023 කඨින ධර්ම දේශනා 6-ජීවිතයේ යථාර්තය දකිමු . (පේණ පිණ්ඩූපම සූත්‍රය -සංයුත්ත නිකාය)
มุมมอง 89ปีที่แล้ว
2023 කඨින ධර්ම දේශනා 6-ජීවිතයේ යථාර්තය දකිමු . (පේණ පිණ්ඩූපම සූත්‍රය -සංයුත්ත නිකාය)
2023 කඨින ධර්ම දේශනා 5-මනෝ පුබ්බංගමා ධම්මා -ධම්ම පදය යමක වග්ගය
มุมมอง 130ปีที่แล้ว
2023 කඨින ධර්ම දේශනා 5-මනෝ පුබ්බංගමා ධම්මා -ධම්ම පදය යමක වග්ගය
තෙවන අටවිසි බුද්ධ පූජාව| කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
มุมมอง 98ปีที่แล้ว
තෙවන අටවිසි බුද්ධ පූජාව| කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
සතර සතිපට්ටාන දේශනා මාලාව -02-වේදනානුපස්සනාව/චිත්තානුපස්සනාව
มุมมอง 21ปีที่แล้ว
සතර සතිපට්ටාන දේශනා මාලාව -02-වේදනානුපස්සනාව/චිත්තානුපස්සනාව
නා උයන අරියධම්ම ස්වාමීන් වහන්සේගේ රෝගීන්ට ඇතුළු සියලූ අය සදහා සෙත් පැතීමේ ක්‍රමය
มุมมอง 960ปีที่แล้ว
නා උයන අරියධම්ම ස්වාමීන් වහන්සේගේ රෝගීන්ට ඇතුළු සියල අය සදහා සෙත් පැතීමේ ක්‍රමය
2023 කඨින ධර්ම දේශනා-04 ජීවිතය Stressද? ඉන් මිදෙන මග(දූරන් ගමන් ඒක චරන්)
มุมมอง 42ปีที่แล้ว
2023 කඨින ධර්ම දේශනා-04 ජීවිතය Stressද? ඉන් මිදෙන මග(දූරන් ගමන් ඒක චරන්)
2023 කඨින චීවර වන්දනාව-Greensboro area ,NC,USA
มุมมอง 109ปีที่แล้ว
2023 කඨින චීවර වන්දනාව-Greensboro area ,NC,USA
2023 කඨින චීවර වන්දනාව-Charlotte area ,NC,USA
มุมมอง 73ปีที่แล้ว
2023 කඨින චීවර වන්දනාව-Charlotte area ,NC,USA
දෙවන අටවිසි බුද්ධ පූජාව| කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
มุมมอง 421ปีที่แล้ว
දෙවන අටවිසි බුද්ධ පූජාව| කඨින පිංකම් මාලාව 2023 -NC Buddhist Viharya USA
සතර සතිපට්ටාන දේශනා මාලාව -01 -කායානුපස්සනාව
มุมมอง 61ปีที่แล้ว
සතර සතිපට්ටාන දේශනා මාලාව -01 -කායානුපස්සනාව
කඨින චීවරය පඬු දැමීම
มุมมอง 59ปีที่แล้ว
කඨින චීවරය පඬු දැමීම
2023 කඨින ධර්ම දේශනා-02 | සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වලින් අපේ ජීවිත පෝෂණය කර ගනිමු
มุมมอง 70ปีที่แล้ว
2023 කඨින ධර්ම දේශනා-02 | සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වලින් අපේ ජීවිත පෝෂණය කර ගනිමු
2023 කඨින ධර්ම දේශනා-01 -ඔබ සැබෑ බෞද්ධයෙක්ද? (කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් )-NC Buddhist Viharya
มุมมอง 78ปีที่แล้ว
2023 කඨින ධර්ම දේශනා-01 -ඔබ සැබෑ බෞද්ධයෙක්ද? (කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් )-NC Buddhist Viharya

ความคิดเห็น

  • @KuruppuArachchi-v4b
    @KuruppuArachchi-v4b 3 ชั่วโมงที่ผ่านมา

    බුදු ගුණ සත්‍යානු භාවෙන් මගේ දරැදෙනාගේ හැම බලාපොරොතු වක්ම ඉුටුවෙිවා දුක් කරදර නැති වෙිවාා සාදු සාදු සාදු

  • @DammiKarunanayaka-b5c
    @DammiKarunanayaka-b5c 11 ชั่วโมงที่ผ่านมา

    Budu guna anantai budu guna giwmanai sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ShaaamshhhShaaa
    @ShaaamshhhShaaa 17 ชั่วโมงที่ผ่านมา

    Samma Sam budu saransi sadu 🙏❤️ sadu 🙏♥️ sadu 🙏❤️ siyalu satwayo suwapat wetwa teruwan saransi

  • @OmeshaVidyani
    @OmeshaVidyani วันที่ผ่านมา

    🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏

  • @radekarani7075
    @radekarani7075 วันที่ผ่านมา

    Mage Kali amme mama oyalata enawa gedara gihin mata pihitae winna mage amme mage nirmal mage lagata Ra winna Kalin genath dinna oyata pin amme

  • @janakirajapaksha5686
    @janakirajapaksha5686 2 วันที่ผ่านมา

    🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 2 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉mage namaskaraya weva

  • @pasanrahula7128
    @pasanrahula7128 4 วันที่ผ่านมา

    th-cam.com/video/9ZnnqYgPL84/w-d-xo.html&ab_channel=MysticAnthems

  • @gunawathibandara8549
    @gunawathibandara8549 5 วันที่ผ่านมา

    ❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @veronikalakjeewani9227
    @veronikalakjeewani9227 7 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @padmanawarathne5982
    @padmanawarathne5982 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @charithhasantha8058
    @charithhasantha8058 หลายเดือนก่อน

    Sadu sadu sadu.sadu.sadu !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiSamaraweera-gk6ui
    @LakminiSamaraweera-gk6ui หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 หลายเดือนก่อน

    🌷🌷🙏🙏🌹🌹🙏🙏🌷🌷

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indurangipeiris4217
    @indurangipeiris4217 3 หลายเดือนก่อน

    මේ මොකක්ද ගාතාව

    • @methsithpinpotha-1690
      @methsithpinpotha-1690 3 หลายเดือนก่อน

      @@indurangipeiris4217 භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් එකට කැටිකර සෑදූ ගාථා රත්නයක් ඉතාමත් බලවත්. බුදුගුණ සත්‍යග්‍රහයක් සඳහා සුදුසුයි. තෙරුවන් සරණයි🙏

    • @indurangipeiris4217
      @indurangipeiris4217 3 หลายเดือนก่อน

      ​@@methsithpinpotha-1690 මොන වාගේ දේවල් වලටද මේක බාවිතා කරන්නේ .

    • @methsithpinpotha-1690
      @methsithpinpotha-1690 3 หลายเดือนก่อน

      @@indurangipeiris4217 අපේ සිත් සෑම වෙලාවෙම පංචකාමයට ඇලෙමින් ලෝභ ද්වේෂ මෝහ වැඩෙනවා. එකෙන් ගැලවිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මූලික වශයෙන්ම බුද්ධානුස්සතිය උදව් වෙනවා බුද්ධානුස්සතිය වැඩීමෙන් පසු අනිත් සියලුම භාවනා වැඩීමට පහසු වෙනවා 🙏🙏🙏

  • @geethanjanananayakkara3306
    @geethanjanananayakkara3306 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Mihiraninilupa
    @Mihiraninilupa 3 หลายเดือนก่อน

    Budu saranai

  • @bisomanike-e5r
    @bisomanike-e5r 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මතුබුදු වෙිවා 7:57

  • @ushanwijerathna569
    @ushanwijerathna569 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදු සරණයි පිංවත් ඔබ සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ushanwijerathna569
    @ushanwijerathna569 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ මහා උත්තම පුරුෂරත්නය🌸 මාගේ ශ්‍රාස්තෘන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ දකුණත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ වූ 🌸ධර්ම සේනාධිපති වූ 🌸ආර්යය මහා සංඝරත්නයට අම්මා කෙනෙකු බදු වූ🌸 ඒ ආර්යය මහා සංඝරත්නයේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර වූ🌸 මහා ප්‍රඥාවෙන් අග්‍ර වූ 🌸කල්පයකට වසින වැස්සේ වැහිබිදු ගනන කිව හැකි වූ මහා නුවණැති🌸 නිහතමානී ගුණයෙහි අග්‍ර වූ 🌸ඒ අනන්ත අප්‍රමාණ ගුණයන් දරා වැඩ සිටි🌸 ඒ මහා මුණිවර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thinugamadagedara9642
    @thinugamadagedara9642 4 หลายเดือนก่อน

    මගෙ මහත්තයා ගෙ බලා පොරොත්තු ඉටු වෙවා

  • @kumudupriyanganikumudupriy4739
    @kumudupriyanganikumudupriy4739 4 หลายเดือนก่อน

    සාරිපුත්ත මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 4 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @malimalin9685
    @malimalin9685 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 4 หลายเดือนก่อน

    🌷 සාධු සාධු සාධු මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷

  • @brahmaviharamonastery3341
    @brahmaviharamonastery3341 4 หลายเดือนก่อน

    ඉදිරියටත් මෙවැනි උතුම් පින්කම් කරන්නට ඔබ සියලු දෙනාට නිදුක්, නිරෝගි සැප හා දිගාසිරි සම්පත් ලැබේවා! උතුම් පැතුම් ඉටුවේවා! තුණුරුවන් සරණින් සියලු සැනසීම ලැබේවා!

  • @dumindaegodage9778
    @dumindaegodage9778 4 หลายเดือนก่อน

    උතුම් සරිපුත්ත මහ රහතන් වහන්සේ

  • @subodhaathurugiriya
    @subodhaathurugiriya 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏💐💐💐🪷🪷🪷🙇🙇🙇🙇

  • @TrendingAcademy-bx8wf
    @TrendingAcademy-bx8wf 5 หลายเดือนก่อน

    සාරිපුත්ත තෙරුන්වහන්සෙට මගෙ නමස්කාරයවේවා🙇‍♂️

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sasindulalantha9154
    @sasindulalantha9154 6 หลายเดือนก่อน

    ඒ උතුම් වු බම්බලපිටිය ඥානලෝක බුද්ධ පුත්‍රයන් වහන්සේට ද මාගේ පළමුත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරයම වේවා !!!!🙏🙏🙏

  • @sasindulalantha9154
    @sasindulalantha9154 6 หลายเดือนก่อน

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගෙ පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරයම වේවා .!!!🙏🙏🙏

  • @Sambuddhasavaka
    @Sambuddhasavaka 6 หลายเดือนก่อน

    අනන්ත වූ බුද්ධ ගුණයන්ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏 🙏🙏🙏

  • @damayanthigamage3978
    @damayanthigamage3978 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @indusharma1404
    @indusharma1404 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nirmala-e2i
    @Nirmala-e2i 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sambuddhasavaka
    @Sambuddhasavaka 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RpmrKarunarathna
    @RpmrKarunarathna 10 หลายเดือนก่อน

    නමස්කාර වේවා සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @maheshthawalampola1995
    @maheshthawalampola1995 11 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි දීපයක් සේ දිලෙන ධූපයක් සේ දිලෙන බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අසමාන ගුණ පිරුණු නොපමාව සිත හදන.බුදු ගුණ අනන්තයි.බුදු ගුණ අනන්තයි. තිලොවම ජයගෙන සැබැවින් මරු පරද තම නුවණින්. සක්වල කළඹා දම්දෙසූු ගුණෙන් බබළ නා. සාදු සාදු අංගීරස බුදුන් වන්දනා සාදු සාදු අංගීරස බුදුන් වන්දනා දොහොත් මුදුනේ තබා නිබඳ කරමි වන්දනා දොහොත් මුදුනේ තබා නිබඳ කරමි වන්දනා නිකෙලෙස් කොට සිත යහමින් සුවිසල් මඟ හෙළි කරමින් තිලේකුණු හා චතුඅරිමග ලොවට පහදනා සන්දිට්ඨික වූ සදහම් ගඟුල වන්දනා පේවී පේවී දිවා රෑයේ බැතින් වන්දනා දොහොත් මුදුනේ තබා නිබඳ කරමි වන්දනා සිරිමත් සිල් ගුණ වඩමින් සමවත් සුව විදගනිමින් වනපොත් කොට දහම සුරැකි ගුණෙන් වොරජනා අහුනේයිය වු සගගුණ කරමි වන්දනා දොහොත් මුදුනේ තබා නිබඳ බැතින් වන්දනා මෙත් ගංගුලක් සේ ලෝකයේ ගුණය සුදිලේනා නිල් අහසම සිප ගනිමින් දෙව්ලොවක් මෙනා පින් වෑහෙන දසුන් මැවෙන බුදුන් වන්දනා සාදු සාදු දිවා රෑයේ කරමි වන්දනා කරමි වන්දනා

  • @nelsondalimbe369
    @nelsondalimbe369 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @veronikalakjeewani9227
    @veronikalakjeewani9227 11 หลายเดือนก่อน

    උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya8562 ปีที่แล้ว

    මගේ නමස් කාරය වෙිවා🙏🌹🙏🌹🙏අනන්ද බුදු ගුනබලයේන් සියලුම මගේ ලෙඩ දුරුමී සුවපත් වෙවා ඔබ වහන් සේට දීර්ග අයුශ වෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏